ශ්‍රී ලාංකීය ජනතාවනි, ව්‍යාජ ග්‍රීන් කාඩ් ඒජන්තවරුන්ට අසුවී ඔබ සතු මුදල් විනාශ කර ගන්න ඒපා. Diversity Visa Program Scammers Sending Fraudulent Emails and Letters
Posted on July 15th, 2011
හරමානිස් අප්පුහාමි -Harmanis Appuhami
ඇමරිකා එක්සත් ජනපදය වාර්ෂිකව ලොව පුරා සිටින ජනතාවගෙන් 50,000කට ආසන්න පිරිසකට එම රටේ වාසය කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය ගොඩනංවා දෙයි. මේ සඳහා ශ්‍රී ලාංකීය පුරවැසියන්ටද අවස්ථාවක් ලැබෙන අතර, එම පුරවැසි බාවයන් ලබාගැනීම සඳහා මෙරට ජනතාවද අයදුම් කිරීමට පුරුදුව සිටී. මේ ජනතා අවශ්‍යතාවය තමන්ගේ මඩිය තරකර ගැනීම සඳහා උපයෝගී කර ගන්නා නරුම, මිනිස් කැලක් ජාත්‍යන්තරය පුරාම විසිරී පැතිරී සිටී. එහි ප්‍රතිපලයක් වශයෙන් මෙම පහත් මනිස් රෑන මෙම ලිපිය ලියන මටත් ග්‍රීන් කාඩ් ලොතරැයිය යටතේ ඇමරිකානු පුරවැසිභාවයට අමතරව තවත් පහසු කම් ගනනාවක් හිමි කරදී ඇත. මෙවන් ලිපි හරහා ඇමරිකානු රජයටත් එහි ජනතාවටත් මහා අපකීර්තියක් උරුම කරන අතර, දෙරට අතර ඇති මිත්‍රශීලී තානාපති සම්බන්ධතාවයන්ටද හානි සිදුකරන ආකාරයට කරුණු එලි දක්වයි. මා ලද සම්පූර්ණ ලිපිය මෙහි පල කරන අතර, මෙවන් ලිපි ගනනාවක් මෙරට සිටින ජනතාවට මේ වන විට ලැබී ඇති බව අපි දන්නෙමු. කුමන ක්‍රමයකට හෝ ඇමරිකාව වැනි පලමු ලෝකයේ රටකට පිවිසීමට ඉතා ආසාවෙන් සිටින බලා සිටින මෙරට පරපුරට මෙවන් ලිපියක් ලද විට ඇතිවන මානසික සහනය, මෙම කපටි මිනිසුන්ගේ ගොදුරු බවට මෙරට ජනතාව පත්කරයි. ඔබ මෙවන් ලිපියක් ලද්දෙක් නම්, දෙවරක් සිතන්න. මෙරට සිටින ඇමරිකානු තානාපති කාර්යාලය හරහා හෝ තොරතුරු සොයාගෙන කටයුතු කරන්න. ජාතික හා ජාත්‍යන්තර කපටින්ට අසු නොවන්න.
Diversity Visa Program Scammers Sending Fraudulent Emails and Letters
The Department of State, Office of Visa Services, advises the public of a notable increase in fraudulent emails and letters sent to Diversity Immigrant Visa (DV) program (Visa Lottery) applicants. The scammers behind these fraudulent emails and letters are posing as the U.S. government in an attempt to extract payment from DV applicants. All applicants should be familiar with information about DV scams provided by the Federal Trade Commission. Applicants are encouraged to review the rules and procedures for the DV program so that you know what to expect, when to expect it, and from whom.
Finally, remember that all DV-2012 applicants will not receive a notification letter from the U.S. government but must check their status online. DV Entry Status Check will only be provided through the Department of State secure online site, http://www.dvlottery.state.gov.
Visa Related Fraud Information - Refer to these frequently asked questions.
http://travel.state.gov/visa/immigrants/types/types_1749.html
How do I know if a website or email is from the U.S. government?
| U.S. Embassy and Consulate websites: | http://www.usembassy.gov/ |
| Department of State, Consular Affairs travel website: | http://travel.state.gov |
| Department of State, Diversity Visa Lottery website: | http://www.dvlottery.state.gov |
| Department of Homeland Security (DHS): | http://www.dhs.gov |
| DHS, U.S. Citizenship and Immigration Services: | http://www.uscis.gov |
| DHS, U.S. Customs and Border Protection: | http://www.cbp.gov |
| DHS, Immigration and Customs Enforcement: | http://www.ice.gov |
| Department of Labor: | http://www.doleta.gov |