වසර 36ක් පුරා මෙරට තුල සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝණයන් හා ඒවාට ඇති විදේශීය ඥාතිත්වය හෙලි කරමු! 1.
Posted on November 26th, 2013

චන්ද්”à¶»à·ƒà·šà¶± පණ්ඩිතගේ විසිනි

මේ රට තුල වසර තිහක කාලයක් පුරා  à¶ºà·”ද්ධයක් පැවතිණි. වර්ෂ 2009 මැයි මස 18 වෙනිදා මේ යුද්ධය නිමාවට පත් කරන ලදà·. යුද්ධය නිමා කිරà·à¶¸ වරදක් ලෙස දකිණ ලෝක ප්රජාවෙන් කොටසක් කුපිතව, නව යුද්ධයක් අාරම්භ කර තිබේ. ඊට මුහණදà·à¶¸à¶§, මුලු රටම ඉතා බුද්ධිමත්ව සූදානම්විය යුතුය. ඒ සදහා ජාතිය පෙල ගස්වන්නේ කෙසේද යන්න සම්බන්ධව සාකච්ඡා කල යුතු අවස්තාව පැමිණ ඇති බව අවබෝධ කරගත යුතුය.

 
මේ රටේ නායකත්වය, හා ජනතාව, මේ විදේශà·à¶º කුපිත කිරà·à¶¸ හමුවේ, දැහැන් ගතව, මේ සිදුවෙන දෑ සම්බන්ධව මනාව බලා සිටිය යුතුය, සිදුවන දෑ කුමක්දැයි මනාව අවබෝධ කරගත යුතුය. ඊට අනුකූලව සිදුකල යුතු දෑ තà·à¶»à¶«à¶º කල යුතුය. 
 
අැත්තටම, අප කල යුත්තේ කුමක්ද? පලමුව අප සතුරාව, සැකයකින් තෝරව හදුනා ගත යුතුය. සතුරාට යලි නොනැගිටින සේ පහර දà·à¶¸à¶§ අරමුණු කර ගත යුතුය, සතුරාගේ කිසිදු කාර්යයක් හේතුවෙන්, වියරු වැටà·à¶¸ හෝ කෝපයට පත්වà·à¶¸ මගහල යුතුය. 
 
මේ පූජණà·à¶º භූමියෙහි උරුමක්කාරයින් වන අප හා වසර 30ක් පුරා සටන් වැදුනේ, මේ  à¶·à·–මියේම උරුමක්කාර, මනස විකෘති කරගත් අපේම ඥාතà·à¶±à·Š සමූහ යක් සමගිනි. අප අතින් අපේම ඥාතà·à¶±à·Š මියයනු දැකà·à¶¸à·š වේදනාව ඇත්තේ අපටය. අප හා සමාන අයිතිය භුක්ති වින්ද අපේ දෙමළ ඥාතà·à¶±à·Š; සමාන අයිතිවාසිකම් ඉල්ලා සටන් වැදුනහ. අපටත් වඩා ඉහල තලයක වැජඹුණ දෙමළ ඥාතà·à¶±à·Šà¶¯, සමාන අයිතිවාසිකම් ඉල්ලා සටන් වැදුනහ. විශ්මිතම කරුණ වන්නේ එයයි. සමාන අයිතිවාසිකම් ඉල්ලුවා මිස, සමාන අයිතිවාසිකම් යනුවෙන් මුමුණන්නේ මොනවාදැයි පැහැදිලිව පල නොකලාය. එසේ පල කිරà·à¶¸à¶§ කිසිදු කරුණක්වත් ඔවුන් සතුව නොතිබුණහ.
 
 à¶šà¶«à·Šà¶©à·à¶ºà¶¸à·Š වලට බෙද෠සටන් වැදුන අපේ ඥාතà·à¶±à·Šà¶œà·š මරණයන් සම්බන්ධව හා සිදුවූ සියලුම අාකාරයේ, දේපල විනාශයන් සම්බන්ධව, ජාතික තලයේ, සිදුකරන, à¶…පක්ෂපාත෠විධිමත් පරà·à¶šà·Šà·‚ණයක් සිදු කිරà·à¶¸, වහාම අාරමභ කල යුත්තේ, එම පරà·à¶šà·Šà·‚ණය හා බැදුණ යුධ සංස්කෘතිය, මුලු ලෝකයටම අදාල “නව ගà·à¶­à·à·€à¶šà·Š” බැවිණි.
 
මේ පරà·à¶šà·Šà·‚ණය යුද්ධයේ එක කෑල්ලක් අරගෙන, මෙන්න මේ හරියේ තමයි යුධ අපරාධ හා මානව හිමිකම් කඩවෙලා තියෙන්නේ යයි කියමින්, රට කැබලිකරණය කරන්නාක් මෙන්මවූ, යුද්ධය කැබලි කරනයකට බාජනය කිරà·à¶¸à¶§ ඉඩ නොතැබිය යුතුය. මුලු යුද්ධයම අාරම්භයේ සිට අවසානය දක්වා අංශුවක් අංශුවක් පාසා ගවේශණය කල යුතුය. එ් සෑම සිදුවà·à¶¸à¶šà·Šà¶¸ ලේඛණ ගතවිය යුතුය, 
 
අප මෙසේ යෝජනා කරනුයේ ඇයි? මේ යුද්ධය මිහිතලයේ සිදුවූ ඉතා ඉහළ අගයකින් යුත්  à·ƒà·’දුවà·à¶¸à¶šà·Š බැවිණි. මේ යුද්ධයේ සිදුවූ සෑම සිදුවà·à¶¸à¶šà¶§à¶¸ ඉතා ඉහළ අගයක් ගෝලà·à¶º දේශපාලනය තුල උරුමව ඇත. මේ වටිනා උරුමය, ලෝක ත්රස්තවාදයට ගොදුරුව සිටින සෑම ජන කණ්ඩායමකම කරුමය සහ මුලින්ම උඩු-යටිකුරු කල හැකි මහා මන්තරයකින් යුක්තය.
 
ලෝකයේ ඉතාම හොද ජà·à·€à¶± තත්වයක් යටතේ ජà·à·€à¶­à·Šà·€à·– දෙමළ ජාතිකයින් වාසය කල රට වූයේ මේ දේශයයි. මෙම යුද්ධය, එවන් ජාතියකට, උරුමව තිබූ ඒ සියල්ලක්ම අහිමි කල අතර, සිංහලයින්ට හා මුස්ලිම්වරුන්ටද එම තත්වයම උදා කලහ. ඉතා හොදින් සමගියෙන් වාසය කල මේ ජාතà·à¶±à·Š තුනේ සියල්ලක්ම විනාශ කල මේ  à¶ºà·”ද්ධය නිර්මාණය වූ අාකාරය, අමුතුම ආකාරයේ, දේශපාලන ගෙත්තමකි.
 
දෙමල ජනතාව ඉතා හොද දර්ශණයක් හා බැදුන ජාතියක් වන අතර, “භගවත් ගà·à¶­à·à·€” හින්දු භක්තික ඔවුනට ජà·à·€à·’තයේ ගමන් මාර්ගය සම්බන්ධව මනාව පහදා දෙන වස්තුවයි.
භගවත් ගà·à¶­à·à·€à·š අාරම්භය, ඥාතà·à¶±à·Š අතර සිදුවෙන යුධ සූදානමකින් ඇරඹෙන අතර, දේවත්වයේ, පරමෝත්කෘෂ්ට පෞර්ෂවය වූ  à·à·Šà¶»à· කෘෂ්ණාද, මේ යුද්ධයේදà·, යුද්ධය, නවතාලà·à¶¸ හරහා මිනිස් ඝාතන, නවතාලà·à¶¸à·š කාර්යය සදහා කැප නොවà·, සෘජුවම, අධාර්මික පාර්ශවයට එරෙහිව, අර්ජුණ සමග එකතු විය. දෙමළ හින්දු ජාතිකයින්ගේ, මුදුන් මල්කඩක්  à¶¶à¶¯à·”වූ “යතාර්තරූප෠භගවත් ගà·à¶­à·à·€” ඉතා පැහැදිලිව කියා සිටින්නේ, සෑම විටෙකම ශුද්ධ ශූමියකද෠සිදුවෙන යුද්ධයකදà·, සෑම විටෙකම ජය ලබන්නේ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන යුධ හමුදාව  à¶¶à·€à¶ºà·’.
 
අප ජà·à·€à¶­à·Šà·€à·™à¶± මේ මාතෘ භූමිය මේ ලෝකය තුල ඇති ඉහලම තලයක පිහිටි ශුද්ධ භූමියක් බැවින්, මේ වනවිට සාධාරණත්වයේ පිල ජයගෙන ඇති බව සියලුම රටවාසà·à¶±à·Šà¶§, අවබෝධ විය යුතුය. එමෙන්ම එදා අර්ජුණ සමග එක්ව සටනට මග පෙන්නූ à¶¯à·šà·€à¶­à·Šà·€à¶ºà·š, පරමෝත්කෘෂ්ට පෞර්ෂවය වූ  à·à·Šà¶»à· කෘෂ්ණා, මේ යුද්ධයේදà·, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යුධ උපදේශකයා වන්ව කටයුතු කර ඇති බව, සිදුව ඇති විශ්මිත සිදුවà·à¶¸à·Š අපට පසක් කරයි.
 
භගවත් ගà·à¶­à·à·€à¶§ අනුව,  “ශ්ර෠කෘෂ්ණා” යනු විෂ්ණු දෙවිදුන් වශයෙන් හදුන්වා දෙන බැවින්ද, මේ විෂ්ණු දෙවිදුන්ට, බුදුරජානන්වහන්සේ විසින්, ලක්බිමේ අාරක්ෂාව, පිරිනිවන් මංචකයේද෠පවරාද෠ඇති බැවින්ද, à¶¯à·šà·€à¶­à·Šà·€à¶ºà·š, පරමෝත්කෘෂ්ට පෞර්ෂවය වූ  à·à·Šà¶»à· කෘෂ්ණා හෙවත් විෂ්ණු දෙවිදුන් ඉතා පැහැදිලිවම, අතිගරු මහින්ද රාජපකෂ මහතා සමග බද්ධව මේ යුද්ධයේ, දිව්යමය කාර්යය ඉටුකර ඇත.
 
මෙවන් පදනමකින් යුක්තවූ මේ යුද්ධයේද෠සිදුවූ, යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය සම්බන්ධව, අාරම්භයේ සිට ගවේශණය කලයුතු අාකාරය සම්බන්ධව අපේ මතය මෙසේ පලකරමු.
 
සැබෑ ලෙසම යුද්ධය අාරම්භවූ දිනය වශයෙන් අපට සලකන්නට සිදුවන්නේ, වර්ෂ 1972 සැප්තැම්බර් මස 17 වෙනිදාය. මේ දිනයේද෠යාපනයේ දොරෙඅප්පා ක්රà·à¶©à· පිතියේද෠පැවති සැනකෙළියකද෠බෝමබයක් පිපිරුවා හැර, ත්රස්තවාදයේ පලමු සංඥාව ජාතියට නිකුත් කලාය.
 
මේ පලමු සංඥාව විසින් 2009 මැයි මස 18 වෙනිදා දක්වාවූ සියලූම යුධ අපරාධ වලට හා මානව හිමිකම් උල්ලංඝණය à·€à·à¶¸à·Š වලට පැහැදිලිවම වගකිව යුතුය.
 
මේ දෙමළ ත්රස්තවාදයේ හඩ එවකට පැවති රජය නිවැරදිව හදුනා ගත්තාද? එසේ නොවේ නම් ඒ ඇයි? මුලු රටේම ඒකà·à¶º පාලනයකට නතුව තිබියදà·à¶­à·Š එසේ කිරà·à¶¸à¶§ නොහැකිවූයේ ඇයි? යන පැනයන්ට දෙන පිළිතුර තුල මානව හිමිකම් කඩ කිරà·à¶¸à·Š හා යුධ අපරාධයන්ට හේතුකාරක වූ බà·à¶¢à¶ºà¶±à·Š ඇත.
 
(ම෠ලග ලිපිය හා සැබැදේ)
 
චන්ද්”à¶»à·ƒà·šà¶± පණ්ඩිතගේ විසිනි
 

One Response to “වසර 36ක් පුරා මෙරට තුල සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝණයන් හා ඒවාට ඇති විදේශීය ඥාතිත්වය හෙලි කරමු! 1.”

  1. Christie Says:

    Indian Jadawadaya started in 1792 when they arrived with the British. Those who sucks to Tamils and Indians are Indians in disguise. Until the arrival of Portuguese the Sinhala nation always kicked out the Invaders from the Indian subcontinent.
    Pease read Salalihini Sandeasaya.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress