තුන්කල් දකින නායකයකු යටතේ,රටේ තරුණ පරපුරට වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයෙන් ශක්තිමත්ව නැඟී සිටිය හැකි මඟක් නිර්මාණය වී තිබෙනවා…
Posted on December 7th, 2013

 à·€à·’දුලිබල හා බලශක්ති අමාත්”à¶º    නà·à¶­à·’ඥ පවිත්”à¶»à· වන්නිආරච්චි

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ නායකත්වය යටතේ, වෘත්තà·à¶º පුහුණු ක්ෂේත්”à¶»à¶ºà·š පිබිඳà·à¶¸ සමාජයේ සියලු පාර්ශවයන්හි පැසසුමට ලක්ව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්”à¶º නà·à¶­à·’ඥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය ප්”à¶»à¶šà·à· කරයි. අමාත්”à¶ºà·€à¶»à·’ය පෙන්වා දෙන්නේ, තුන්කල් දකින නායකයකු ලෙස අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තරුණ පරපුර නිසිමඟ යැවà·à¶¸ සඳහා ලබාදෙන මඟ පෙන්වà·à¶¸ හා ශක්තිය ඉතා ප්”à¶»à·à·ƒà·Šà¶­ වන බවයි.

විදුලිබල හා බලශක්ති අමාත්”à¶ºà¶‚ශය හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්”à¶ºà¶‚ශය ඒකාබද්ධව වෘත්තà·à¶º පුහුණු මධ්”à¶ºà·ƒà·Šà¶®à·à¶± කේන්ද්”à¶» කර ගනිමින්  à¶šà·Š”à¶»à·’යාත්මක කළ විදුලි කාර්මික පුහුණු පාඨමාලාව නිම කළ අභ්”à¶ºà·à·ƒà¶½à·à¶·à·à¶±à·Š සඳහා සහතික පත් ප්”à¶»à¶¯à·à¶±à¶º කිරà·à¶¸ වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේද෠අද පෙරවරුවේ (07) පැවති උත්සව අවස්ථාවට සහභාග෠වෙමින් අමාත්”à¶ºà·€à¶»à·’ය මේ බව කියා සිටියාය. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්”à¶º ඩලස් අලහප්පෙරුම මැතිතුමා සහ විදුලිබල හා බලශක්ති අමාත්”à¶º නà·à¶­à·’ඥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනියගේ ප්”à¶»à¶°à·à¶±à¶­à·Šà·€à¶ºà·™à¶±à·Š මෙම සහතිකපත් ප්”à¶»à¶¯à·à¶±à¶º සිදු කෙරිනි. මෙහිද෠විදුලි කාර්මික පුහුණු පාඨමාලාව නිම කළ අභ්”à¶ºà·à·ƒà¶½à·à¶·à·à¶±à·Š 431 දෙනෙකුට සහතික පත් ප්”à¶»à¶¯à·à¶±à¶º කෙරිනි.

එහිද෠අදහස් දැක්වූ අමාත්”à¶º නà·à¶­à·’ඥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය කියා සිටියේ වත්මන් රජය යටතේ වෘත්තà·à¶º පුහුණු ක්ෂේත්”à¶»à¶ºà·š ලබා ඇති ප්”à¶»à¶œà¶­à·’ය සමාජයේ විවිධ පාර්ශවයන් තුළ කථා බහට ලක්ව ඇති බවයි. එමෙන්ම තරුණ පරපුරේ අනාගතය සඳහා වෘත්තà·à¶º පුහුණු ක්”à·‚ේත්”à¶»à¶ºà·š ගෙන ඇති ඉදිරි පියවරයන්  à¶´à·à¶»à·Šà¶½à·’මේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ ප්”à¶»à·ƒà·à¶¯à¶ºà¶§ හේතු ව෠ඇති බවද අමාත්”à¶ºà·€à¶»à·’ය කà·à·€à·à¶º.

” කුරිරු යුද්ධය නිසා රටේ අනාගතය මුළුමණින්ම පාහේ අඳුරේ තිබුණා. එම තත්ත්වයෙන් රට නිදහස් කරගෙන අතිගරු ජනාධිපතිතුමා සියලු ජනකොටස්වල අනාගතය සුරක්ෂිත කරන්න වෙර දැරුවා. තරුණ පරපුර ඉදිරියට ගේන්න එතුමා විවිධ සැළසුම් ක්”à¶»à·’යාත්මක කරනවා. යුද බිය තිබුණු සමයේ තරුණයින්ගෙන් හොඳ නිර්මාණ බිහි වූයේ නැහැ. ඔවුන්ගේ හදවත් භà·à¶­à·’යෙන් තිබුණේ. ඒත් අද තත්ත්වය වෙනස් තාරුණයේ අනාගතය ශක්තිමත් කරමින් රජයක් හැටියට සියලු පියවර ගෙන අවසන්” යැයිද අමාත්”à¶º නà·à¶­à·’ඥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය ප්”à¶»à¶šà·à· කළාය.

මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්”à¶ºà¶‚ශයේ හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්”à¶ºà¶‚ශයේ නිලධාරින් හා විදුලි කාර්මික පුහුණු අභ්”à¶ºà·à·ƒà¶½à·à¶·à·à¶±à·Š ඇතුළු විශාල පිරිසක් සහභාග෠ව෠සිටියහ.

මාධ්”à¶º ලේකම්         

විදුලිබල හා බලශක්ති අමාත්”à¶ºà¶‚ශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress