අතිගරු ජනාධිපතිතුමණි, දකුණු අප්රිකාව තුලදී තම අාරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වෙන්න!
Posted on December 8th, 2013

චන්ද්”à¶»à·ƒà·šà¶± පණ්ඩිතගේ විසිනි

ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතා තම දිවියෙන් සමුගත් à¶¶à·€ à¶…à¶´ දනිමු. මිනිසෙකු අවුරුදු 95à¶šà·Š à¶¢à·à·€à¶­à·Šà·€ සිට මියගිය විට à¶…à¶´à¶§ කණගාටුවක් à·„à¶§ නොගනà·. නමුත් මේ මිනිසා යනු අවුරුදු 95à¶šà·Š වයස් ගතවූ අවුරුදු 68à¶š මනුෂසයෙකි. මේ මිනිසාගේ à¶¢à·à·€à·’තයේ, ඉතාම වැදගත් අවධිය, à¶¶à¶§à·„à·’à¶» අධිරදවාදà·à¶±à·Š විසින්  à¶¸à¶»à· දමන ලදà·. ඕහුගේ තාරුණය මේ ආකාරයට මරා දැමූ à¶¶à¶§à·„à·’à¶» අධිරාජ්යවාදà·à¶±à·Š, ඔහුගේ සිරුර 1994ද෠දකුණු අප්රිකානු ජන සමාජයට මුදාහලහ. 

 
 à¶¸à·š à¶…à¶©à¶´à¶± කරන ලද සිරුරට à¶šà¶½ හැකිවූ සමාජ මෙහෙවර ඉතා අලප වූ à¶…à¶­à¶», අදත් මේ ජන සමාජය තුල වර්ගවාදය ඉතා බලවත්ව පවතà·. සුලුතරයේ බලය, එදා මුලු ලෝක සංවිධාන සියල්ලම අනුමත කරමින් රැක්ක à¶…à¶­à¶», මානව අයිවාසිකම හා යුධ අපරාධ සම්බනධව ලොකුවට කථා කරන, ජාත්යන්තර තලයේ සුපිරි ගණිකාවන්ගේ පුතුන් මුලු ගැන්ව෠නිදිවැද෠නෙල්සන් මැන්ඩෙලා මහතාව සිරගතකර සිටි අවුරුදු 27ම නොනැගිට෠සිටියහ.
 
සුලුතරයකට බහුතරයක් පාගාගෙන සිටිය හැක්කේ අශුද්ධ දේශයක පමණි. අසාධාරණයට ජයගත හැක්කේද අශුද්ධ දේශයක පමණි. මේ අශුද්ධ දේශයේ, කිසිදාක සාධාරණය ජය නොගන්නා à¶¶à·€ අදහන à¶…à¶´, මහින්ද රාජපක්ෂ මහතා නෙල්සන් මැන්ඩෙලා මහතාගේ මරණයට සහභාගි à·€à·à¶¸ සදහා මේ යන ගමන අනුමත නොකරමු.
 
නමුත් à¶…à¶´à¶§ එය වැලක් විය නොහැක. à¶…à¶´à¶§ à¶šà¶½ හැක්කේ, සියලුම දිව්යමය බලවේග වලින් එතුමාව අාරක්ෂා කරදෙන ලෙස ඉල්ලා සිතà·à¶¸à¶º.
 
එතුමාට මේ ගමන තුලද෠තෙරුවන් සරණ හා සියලු දෙවි දේවතාවුන්වහන්සේලාගේ රැකවරණය ලැබේවායි පතමු.!
 

One Response to “අතිගරු ජනාධිපතිතුමණි, දකුණු අප්රිකාව තුලදී තම අාරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වෙන්න!”

  1. Ananda-USA Says:

    Chandrasena Pandithage makes a very good point about the President’s security in South Africa!

    President Mahinda Rajapaksa should pay attention to his security while attending Nelson Mandela’s funeral there, for South Africa has a very large Tamil population with many adherents of the LTTE.

    The President is the GLUE that holds together the PATRIOTIC FORCES of Sri Lanka. He is the key to ensuring Sri Lanka’s safety and survival as a unitary Sovereign nation. The LTTE and its followers would love to demolish the Patriotic Phalanx that frustrates them!

    BE CAREFUL, Mr. President! The Presidents SECURITY TEAM should remember the fate of Rajiv Gandhi just as he was about to accept a garland of flowers!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress