නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරය
Posted on January 31st, 2014

විදුලිබල හා බලශක්ති අමාත්”à¶ºà¶‚ශය

නොරොච්චෝල ගල් අඟරු විදුලි බලාගාරය යථා තත්ත්වයට à¶´à¶­à·Šà¶šà·’à¶»à·à¶¸ සඳහා සියලු විධිවිධාන යොදන à¶¶à·€, à¶ à·à¶±à¶ºà·š CMEC (China Machinery Engineering Corporation) සමාගම, විදුලිබල හා බලශක්ති අමාත්”à¶º à¶±à·à¶­à·’à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය හමුවේ   à·ƒà·„à¶­à·’à¶š වෙයි.

නොරොච්චෝල ගල් අඟරු විදුලි බලාගාරය ඉදිකළ à¶ à·à¶±à¶ºà·š China Machinery Engineering Corporation (CMEC) සමාගමේ à¶´à·Š”à¶»à¶°à·à¶±à·à¶±à·Š හා à¶‘à·„à·’ ඉදිකිරà·à¶¸à·Š සඳහා දායක වූ සෙසු සමාගම්වල  à¶±à·’යෝජිතයන් අද පෙරවරුවේ විදුලිබල හා බලශක්ති අමාත්”à¶º à¶±à·à¶­à·’à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය à¶´à·Š”à¶»à¶¸à·”à¶› අමාත්”à¶ºà¶‚ශ නිලධාරà·à¶±à·Š හා  à¶½à¶‚කා විදුලිබල මණ්ඩල නිලධාරà·à¶±à·Š හමුවූහ.

විදුලිබල හා බලශක්ති අමාත්”à¶ºà¶‚ශයේද෠පැවති මෙම හමුවේද෠අදාළ à¶ à·à¶± සමාගම අවධාරණය à¶šà·…à·š නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරය යථා තත්ත්වයට à¶´à¶­à·Šà¶šà¶» ගැනà·à¶¸ සඳහා සියලු විධිවිධාන යොදන බවයි.

à¶’ අනුව මූලික වශයෙන් මෙරට ඉංජිනේරුවන්ගේ හා à¶ à·à¶± ඉංජිනේරුවන්ගේ ඒකාබද්ධ à¶šà·Š”à¶»à·’යාවලියක් ලෙස, à¶´à·Š”à¶»à¶®à¶¸à¶ºà·™à¶±à·Š බලාගාරය පූර්ණ නිරà·à¶šà·Šà·‚ණයකට භාජනය à¶šà·’à¶»à·à¶¸à¶§à¶­à·Š තවද à¶šà·Šà·‚à·šà¶­à·Š”à¶»à¶ºà·š විශේෂඥයින් මෙරටට ගෙන්වà·à¶¸à¶§ පියවර ගන්නා බවත්  CMEC සමාගමේ සභාපති ෂෑන් චුන් (Zhang Chun) මහතා අමාත්”à¶º à¶±à·à¶­à·’à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය හමුවේ  à¶´à·à·€à·ƒà·à¶º.

නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරය පුළුල් විමර්ශනයකින් අනතුරුව අළුත්වැඩියා කටයුතු සිදුකර විදුලිබලය නිපදවà·à¶¸ සඳහා හැකි උපරිමයෙන් à¶šà·Š”à¶»à·’යාකරන බවත් බලාගාරයේ දෙවන අදියරද ඉහළ තත්ත්වයක් යටතේ විදුලිය ජනනය සඳහා යෙදවà·à¶¸à¶§ පියවර ගන්නා බවත් ෂෑන් චුන් (Zhang Chun) මහතා ඇතුළු පිරිස මෙහිද෠අමාත්”à¶º à¶±à·à¶­à·’à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය ඇතුළු අමාත්”à¶ºà¶‚ශ නිලධාරà·à¶±à·Š හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරà·à¶±à·Š හමුවේ එකඟතාවය à¶´à·… à¶šà·…à·„.

මෙම හමුවට, විදුලිබල හා බලශක්ති අමාත්”à¶ºà¶‚ශයේ ලේකම් එම්.එම්.à·ƒà·.à¶´à·Š”à¶»à¶¯à·’නාන්දු, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති à¶©à¶¶à·Š.à¶¶à·.ගනේගල, සාමාන්”à¶ºà·à¶°à·’කාර෠ශවà·à¶±à·Šà¶¯à·Š”à¶»à¶±à·à¶­à·Š à¶´à·Š”à¶»à¶±à·à¶±à·Šà¶¯à·”, අමාත්”à¶ºà¶‚ශ අතිරේක ලේකම් ජේ.එම්.à¶šà·š.ජයසේකර, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්”à¶ºà·à¶°à·’කාර෠එම්.à·ƒà·.වික්”à¶»à¶¸à·ƒà·šà¶šà¶», à¶ à·à¶±à¶ºà·š CMEC සමාගමේ à¶‹à¶´ සභාපති ලි චෝ යංග්      (Li Chao Yang) යන මහත්වරු ඇතුළු නිලධාරà·à¶±à·Š පිරිසක් සහභාග෠ව෠සිටියහ.   

 

සිසිර විජේසිංහ

මාධ්”à¶º ලේකම්

විදුලිබල හා බලශක්ති අමාත්”à¶ºà¶‚ශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress