රෙජී රණසිංහයන් පිළිබඳ මගේ මතකය
Posted on February 1st, 2014

වෛද්”à¶º රුවන් එම් ජයතුංග

රෙජ෠රණසිංහ මහතා කොලඹ නාලන්දා විද්”à¶ºà·à¶½à¶ºà·š ගුරුවරයෙකු විය”‹. ඔහු ජාතික ඇඳුම ඇඳි ඉතා චාම් ගුරුවරයෙකු වූ බව මට මතකය”‹. ඒ කාලයේ ගුරුවරු බොහෝ දෙනෙකු ළමයින්ට දඬුවම් කිරà·à¶¸à·š ලා නම් දැරුවත් රෙජ෠රණසිංහ මහතා කිසිදු සිසුවෙකුට දඬුවම් කරනවා මා දැක නොමැත”‹.

නාලන්දා විද්”à¶ºà·à¶½à¶ºà·š ගුරුවරු බොහෝ දෙනෙකු ගෙන් ගුටි කා තිබෙන මා රෙජ෠රණසිංහ මහතාගෙන් කිසි දින දඬුවම් විඳ නැත”‹. එම නිසා රෙජ෠රණසිංහ මහතා කිසි දිනක සිසුවෙකුට දඬුවම් කොට නැති බව මම විශ්වාස කරමි.

රෙජ෠රණසිංහ මහතා අමුතු තාලයේ විශේෂිත ගුරුවරයෙකු විය”‹. ඔහු සිසුන්ට දැණුම බලහත්කාරයෙන් පොවන්නට ගියේ නැත”‹. එසේම සිසුන් ගෙන් ගරුත්වය ලබා ගැනà·à¶¸ සඳහා වේවැල අතැතිව බොරු රඟපෑමකද නිරත නොවà·à¶º”‹.

ඔහුගේ ක්”à¶»à¶¸à¶º වූයේ ළමයා දැණුම ලබා ගැනà·à¶¸ සඳහා පෙලැඹවà·à¶¸à¶ºà·’. එය ඉතා සාර්ථක ක්”à¶»à¶¸à¶ºà¶šà·Š විය”‹. එසේම සිසුන් ඔහුට ආදරයෙන් යුතුව ගරු බුහුමන් කලෝය”‹. එය මට අද සාක්”à·‚ාත් වන්නේ රෙජ෠රණසිංහයන්ට සිසුන් ඔහු නැති තැන පවා කටපුරා රණසිංහ සර් ලෙස ආමන්ත්”à¶»à¶«à¶º කිරà·à¶¸à·š පුරුද්ද මතක් à·€à·à¶¸à·™à¶±à·’.

එකල සෑම ගුරුවරයෙකුටම පාහේ පටබැඳි විකට නමක් විය”‹. සිසුන් විකට නම් පටබැඳිමේ සූරයන් වූහ”‹. ටකරමා, බොහොඬා , යකඩයා , මෝරා , කණයා , මේ එකල සිසුන් විසින් ගුරුවරුන්ට පටබැඳ නම් වූහ”‹. නමුත් මේ දක්වා රණසිංහ සර්ට පටබැඳි විකට නමක් ගැන මට සිතා ගැනà·à¶¸à¶§à·€à¶­à·Š නොහැක”‹. එයින් පෙන෠යන්නේ ඔහු සිසුන් අතර සැබවින්ම ගරුත්වයට ලක් වූ ගුරු පියෙකු බවය”‹.

එයට එක් හේතුවක් වූයේ ඔහු ගේ සැබෑ චාම්කමයි. එසේම ඔහු දැණුමින් පිරිපුන් ගුරුවරයෙකු විය”‹. නැෂනල් හෙවත් ජාතික ඇඳුම ඇඳි ගුරුවරුන්ට සමහර කොලඹ ළමුන් රහසේ සිනාසුනත් රණසිංහ සර් ගේ නිර්ව්”à¶ºà·à¶¢ පෞරුෂත්වය ඉදිරිපිටද෠කිසිවෙකු ඔහුව කෝලමකට ගත්තේ නැත”‹. 1979 වසරේ ඔහු සිසුන් අතර කථික තරඟයක් සංවිධානය කලේය”‹.

ජුලියස් à·ƒà·à·ƒà¶»à·Š ගේ අවමගුල දා මාක් ඇන්ටනි කල කථාවේ සිංහල අනුවාදය සහ එහි පසුබිම ඔහු අපිට කියා දුන්නේය”‹. ඉන් පසු හැඟà·à¶¸à·Š ඉස්මතු වන ආකාරයට එම කථාව කරන අයුරු ඔහු අපිට පෙන්වා දුන්නේය”‹. ඔහු කොතරම් සාර්ථක අයුරින් සිසුන් ගේ නෙත් සිත් ග්”à¶»à·„ණය කරගනිමින් කලේද යත් මට අද දින පවා ඔහු ඉගැන් වූ එම කථාවෙන් විශාල කොටසක් මතකයේ තිබේ.

ඔහු ප්ලේන් ට෠බà·à¶¸à¶§ ප්”à¶»à·’ය කලේය”‹. විවේක කාලයේද෠රෙජ෠රණසිංහ සර් කැන්ටිමට ගොස් වඩයක් කමින් ප්ලේන් ට෠බොන අයුරු දැනුදු මට මැව෠පෙනේ. ඒ කාලයේ කැන්ටිම කලේ මහළු පුද්ගලයෙකි. සිසුන් ඔහු ඇමතූයේ “අන්කල් ” නමිනි. රෙජ෠රණසිංහ සර් කැන්ටිමේ තේ බොන විට අපද නොබියව ගොස් “අන්කල් ලෝදිය කෝප්පයක් දෙන්න කියා ” කැන්ටිමේ අන්කල් ගෙන් තේ ඉල්ලà·à¶¸à¶§ පුරුදුව සිටියෙමු.

රෙජ෠රණසිංහ සර් අප දෙස උපේක්ශාවෙන් බලා සිටියා මිස අපව වෙනත් ගුරුවරුන් මෙන් කැන්ටිමෙන් එලවා ගත්තේ නැත”‹. බොහෝ විටද෠කැන්ටිමේද෠පවා ඔහු පොත් කියවයි. රෙජ෠රණසිංහ යනු ගුරුවරයෙකු පමණක් නොව සුප්”à¶»à¶šà¶§ විචාරකයෙකු බවද නාලන්දාවේ බොහෝ දෙනෙකු දැන සිටියේ නැත”‹.

විශ්ව සම්භාව්”à¶º චිත”à·Š”à¶»à¶´à¶§ ගැන ඔහුට තිබූ දැණුම අති විශාලය. අන්තර් ජාලය”‹, යූ ටියුබ් නොතිබූ ඒ යුගයේ රà·à¶œà¶½à·Š චිත්”à¶»à¶´à¶§ ශාලාවටත් බ්”à¶»à·’ටිෂ් කවුන්සිලයටත් යමින් කොපලා , ෙඩ්විඩ් ලà·à¶±à·Š , කුරොසෝවා වැනි පතාකයන් ගේ සිනමාවේදය ඔහු ස්ව උත්සහයෙන්ම උගත්තේය”‹. ඔහුගේ ගැඹුරු දැණුම පිලිබඳ මට යම් වැටහà·à¶¸à¶šà·Š ලබුනේ පාසලෙන් ඉවත් ව෠බොහෝ කාලයට පසුවය”‹.

ඒ කාලයේ ද෠මම සේවය කලේ උතුරු කොලඹ මහ රෝහලේය”‹. වරක් රෝහලට පැමිණි පොත් වෙලෙන්දෙකුගෙන් පොත් කිහිපයක් මම මිලට ගතිමි. ඉන් එක් පොතක් මගේ සිත් ගත්තේය”‹. එය බුහාරින් සහ ඔහුගේ බිරිඳ වූ අන්නා ලරà·à¶±à· පිලිබඳ කථා පුවතකි. පොතේ කර්තෘ ඉතා පුළුල් අයුරින් ස්ටාලින් යුගයේ බල අර්බුධය සහ බුහාරින් ගේ මරණය මෙන්ම අන්නා ලරà·à¶±à· අවසානයේ ද෠ගර්බචොව් හමුව෠බුහාරින් ගේ නිර්දෝශ෠භාවය සනාත කිරà·à¶¸ දක්වා කරුණු විග්”à¶»à·„ කොට තිබුණි. එපමනක් නොවේ පොතේ කර්තෘ එවකට ජà·à·€à·’තයේ සැඳෑ සමය ගත කරමින් සිටි බුහාරින් ගේ බිරිඳ වූ අන්නා ලරà·à¶±à·à¶§ ලියන ලද ලිපියක් ද අන්නා ලරà·à¶±à· විසින් කතුවරයා වෙත එවන ලද ලිපියක් ද මෙම කෘතියේ අඩංගු විය”‹.

මේ පොතේ කරුවරයා ගැන”‹ සොයා බැලà·à¶¸à·šà¶¯à· මට පෙන෠ගියේ කතුවරයා අන් කවරෙකුවත් නොව නාලන්දාවේ රෙජ෠රණසිංහ සර් බවයි. නමුත් ඒ කාලයේ අපට ඔහුගේ සුවිසල් දැණුම ගැන”‹ කිසිදු අවබෝධයක් නොවà·à¶º”‹. මහා කස්සප මහ රහතන් වහන්සේගේ ගුණය සහ අනුභූතිය පිලිබඳ අනවබෝධයකින් යුතු වූ ඇබිත්තයා මෙන් අප මේ සුවිසල් පුරුෂයාගේ දැණුම සහ විචාරයන් පිලිබඳව එකල අනවබෝධයෙන් සිටියෙමු. නමුත් ඔහු තුල යම් ගුප්ත බවක් මා එකල දුටුවෙමි. එය කුමක්ද කියා කà·à¶¸à¶§ මට වැටහà·à¶¸à¶šà·Š නොවà·à¶º”‹.

නමුත් අද දිනයේ මා සිතන්නේ එය ඔහුගේ දැණුම ,නිර්ව්”à¶ºà·à¶¢ බව , චාම් බව”‹ ,හෘදයංගම බව කැටි කල පෞරුෂත්වයේ පරාවර්තනය බවයි. රෙජ෠රණසිංහයන් රිච්ඩ් සොයිසා වැනි නළුවන් යොදා ගනිමින් බුහාරින් ගේ අවසන් කාලය ගැන කියූ දහවල අඳුර (Darkness at Noon ) නාට්”à¶ºà¶º කරළියට ගෙන ආවේය”‹.

ගමේ පොල්කොට වේදිකාවේත් කොලඹ හත ඉංග්”à¶»à·à·ƒà·’ කවයේ ලයනල් වෙන්ට් රංගශාලාවේත් අදà·à¶± පෞරුෂත්වයකින් යුතුව නළු නිලියන් සහ අධ්”à¶ºà¶šà·Š”à·‚කවරුන් සමග වැඩ කිරà·à¶¸à¶§ ජාතික ඇඳුම ඇඳි මෙම ගුරුවරයා සමත් විය”‹.

ඔහු පාසලේදà·à¶¯ නිවසේදà·à¶¯ හැදෑරà·à¶¸à·Š කලේය”‹. එසේම රණසිංහයන් මනා වූ දේශපාලන විඥානයකින් ද යුක්ත විය”‹. එය යන්නම් වාලේ කල දේශපාලනයක් නොවà·à¶º”‹. පාසලේ කිසිම ඉගැන්වà·à¶¸à¶šà·Š නොකොට – තම යුතුකම ඉටු නොකර තුන්සිය හැටපස් දවස පුරා පවත්නා ආණ්ඩුව විවේචනය කරමින් රතු පත්තර කියවමින් වසරකට වරක් පෙලපාලි ගිය”‹ ගුරු ක්”à¶»à·’යාකාරà·à¶±à·Š යැයි කියාගත් ලාමක චරිත වලට රෙජ෠රණසිංහයන් අවබෝධ කර ගත නොහැකි විය”‹.

එවැනි චරිත අතර රෙජ෠රණසිංහයන් හුදකළා චරිතයක් විය”‹. අද රෙජ෠රණසිංහ සර් ජà·à·€à¶­à·”න් අතර නැත. රෙජ෠රණසිංහලා නැති ලංකාව අද බුද්ධිමතුන් ගේ කාන්තරයක් බවට පත් ව෠තිබේ.

එකල රෙජ෠රණසිංහලා විශ්ව සාහිත්”à¶ºà¶º , විශ්ව සිනමාව ගැන ලියා උසස් රසාස්වාදනයකට හුරු කල ලාංකිකයන් ගේ පරම්පරාව වෙනුවට අද ඉන්නේ මෙගා ටෙලි හා සුපර් ස්ටාර් සංස්කෘතිය හරහා බිහි වූ බුද්ධිමය වශයෙන් ආබාධිත වූ පරම්පරාවකි. එවැනි පරම්පරාවක් සබුද්ධික කිරà·à¶¸ සඳහා යළි රෙජ෠රණසිංහ වැන්නවුන් මේ ගර්හිත සමාජයේ යළි පහළ වන්නේ නම් මැනවි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress