දෙමළ ජනතාවගෙන් කී දෙනෙක් අරුන් තම්බිමුත්තු මෙන් සිතනවාද ?
Posted on February 10th, 2014

ශෙනාලි ඩ෠වඩුගේ

 LTTE ය පරාජය කල හැකි වේ යයි විශ්වාස නොකල දෙමළ ජනතාව තවමත් එය සිහිනයක් යයි සිතන බව දෙමල වැසියෙකු ප්”à¶»à¶šà·à· කිරà·à¶¸ කෙනෙකු හට පරිකල්පනය කල හැකිද ? LTTE යේ අවසානයෙන් මාස කිහිපයකට පසු එය නැවත ප්”à¶»à·à¶«à·€à¶­à·Š වනු ඇතැයි දෙමල ජනතාව තුල සිතුවිලි තිබු බව දෙමල ජාතිකයෙකු විසින් ප්”à¶»à¶šà·à· කරයිද ? දෙමල ජාතිකයන් වැඩි වශයෙන් ආර්ථික සරණාගතයන් බවත්, වැරදි චිත්”à¶»à¶ºà¶šà·Š මවා පෙන්වà·à¶¸ සඳහා භඨධ෠ මගින් ඔවුන් යොදවා ගෙන ඇති බව දෙමල ජාතිකයෙකු ප්”à¶»à¶šà·à· කරයිද ? මෙම අසත්”à¶º තොරතුරුවලට මුහුණ දà·à¶¸à¶§ එක් මහත්මයෙකු ඉදිරිපත් ව෠ඇති අතර ඔහු නගන ප්”à¶»à·à·Šà¶± ඉතා සරල වේ. ඒවා නම් ඔහුගේ දෙමාපියන් වෙඩි තබා ඝාතනය කල අවස්ථාවේ LTTE යට විරුද්ධව යුද අපරාධ කැඳවà·à¶¸à·Š නොතිබුනේ ඇයි. ඔහු LTTE ය මගින් පැහැර ගෙන ගිය අවස්ථාවේද෠හෝ ළමා සොල්දාදුවන් ලෙසට පුහුණු කිරිමට දරුවන් පැහැරගෙන යන අවස්ථාවන් හිද෠මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින සුරදූතයන් සිටියේ කොහිද ? මෙම මහතා මෙසේ නගන ප්”à¶»à·à·Šà¶± තුළින් නව෠පිල්ලේ පවා නිශ්ශබ්ද කර ඇත. දෙමළ හා සිංහල ජනතාව ඛෙදා හදා ගනිමින් නැවත ජිවිතය ආරම්භ කල යුතු වන්නේ ඇයි යන්න පැහැදිලිව දක්වා ප්”à¶»à¶šà·à· කරන, දෙමළ තරුණ පිරිස සංක්පේෂය කර නව ජà·à·€à¶ºà¶šà·Š එකතු කරන ඔහු අරුන් තම්බිමුත්තු වේ. වඩාත් වැදගත් වන්නේ වෙන්වà·à¶¸à·š ප්”à¶»à·œà¶©à·à¶šà·à¶»à· දෘෂ්ටිකත්වයෙන් ඉවත්ව හෝ TNA සහ ඉතිරිව සිටින  LTTE දෙමල ඩයස්පෝරාවට තම මතයේම එල්බ සිට වැනසි යාමට ඉඩද෠අරුන් තම්බිමුත්තේ මෙන් සිටිමට දෙමළ වැසියන්  ක෠දෙනෙකු සුදානම් ද යන්න මෙහිද෠මතුවන ස්වර්ණමය පැන යයි.

සැප්තැම්බර් 3 සිට 5 වන දින දක්වා කොළඹ ගලධාරි හෝටලයේ සාර්ථකව පවත්වන ලද 2013 ආරක”à·‚ක සම්මේලන අමතා අරුන් තම්බිමුත්තු කරන ලද කථාව තුලින් දේශà·à¶º වශයෙන් හා ජාත්”à¶ºà¶±à·Šà¶­à¶»à·€ ප්”à¶»à¶ à·à¶»à¶º කරන මිත්”à¶ºà· ප්”à¶»à¶¶à¶±à·Šà¶°à¶ºà¶±à·Š බොහෝමයක් දුරු කරන ලදà·. පවතින මිථ්”à¶ºà· මතයන්ට නව  මුහුණුවරක් හා විශාලත්වයක් ලබා දෙන ඔහු අයිතිහාසික කරුණු පදනම් වු තම ස්ථිර ප්”à¶»à¶šà·à·à¶ºà¶±à·Šà¶§ විශ්වාසනà·à¶º භාවයක් අපේක”à·‚ා කරයි. තම්බිමුත්තු පවසන කරුණු පිළිබඳව වැඩිහිටියන් මෙන්ම තරුණයන් ද සැලකිය යුතු අවධානයක් ලබා දිය යුතු වේ.

දෙමළ හා සිංහල ජනතාව පුරාණයේ සිට ඛෙදා හදා ගනිමින් එක්ව ජà·à·€à¶­à·Š වු ආකාරය පැහැදිලිව පෙන්නුම් කරන ඔහු,  දෙමළ ජනතාවගෙන් අඩකටත් වැඩි ප්”à¶»à¶¸à·à¶«à¶ºà¶šà·Š උතුරු හා නැගෙනහිර සිමාවන්ගෙන් පිටත දිවයිනේ සෑම කොටසකම ජà·à·€à¶­à·Š වෙමින් පවතිද්දà·, බි්”à¶»à¶­à·à¶±à·Š”à¶º තම ප්”à¶»à¶­à·’පත්ති මගින් එම සමගිය පලිඳු කරමින් ජනවාර්ගික ලේබලය මතු කරන දේශපාලනය තුලින් දිවයිනේ එක් ප්”à¶»à¶¯à·šà·à¶ºà¶šà¶§ වෙනම රාජ්”à¶ºà¶ºà¶šà·Š තුලින් පාලන බලය ඉල්ලා සිටà·à¶¸à¶§ පොළඹවා ඇත. මෙම  ප්”à¶»à¶šà·à·à¶± තොරතුරු සහිතව තහවුරු කල හැකි වන අතර, මෙවැනි තර්ක පිළිබඳව සිතා බැලà·à¶¸à¶§ දෙමළ ජනතාවගෙන් ක෠දෙනෙකු උනන්දු වේද යන ප්”à¶»à·à·Šà¶±à¶º ද මතු වේ.

මාස 3 කින් හෝ 6 කින් පමන LTTE ය නැවත යථා තත්වයට පත්වනු ඇතැයි විශ්වාස කල දෙමළ ජනතාව ඔවුන්ගෙන් බහුතරයක් LTTE ය පරාජය à·€à·à¶¸ පිළිබඳ දැඩි කම්පනයට පත් වු ආකාරය ඔහු විසින් තවදුරටත් පැහැදිලි කරන ලදà·.

සිංහල ජනතාව අතරින් ටික දෙනෙකු ද මෙවැනි මත දැරූ අතර පවතින ගැටළුව වන්නේ මෙම දෙමළ හා සිංහල ජනයාගෙන් ක෠දෙනෙක් තවමත් සිදු විය නොහැකි දෙය සිදුවේයයි විපරමින් සිටිනවාද ? විදේශගතව ජà·à·€à¶­à·Šà·€à¶± පිරිස් විසින් අපේක”à·‚ාවන් ඇති කරන සිහින ඊලාම් රාජ්”à¶º ලබාදà·à¶¸à·š පොරොන්දු විශ්වාස කරන දෙමළ පිරිස කොපමණද ? දෙමළ දේශපාලඥයන්, දෙමළ ඩයස්පොරාව සහ LTTE ඉදිරිපස සංවිධාන විසින් දෙමළ ජනතාවගේ මනස තුලට නිතර වපුරන ශි්”à¶» ලංකාවේ උතුරෙහි හෝ තමිල් නාඩුව තුල සිදු නොවිය හැකි ව්”à¶ºà·à¶¢ ,දමිල ඊලාම්, කà·à·Š”à¶»à¶©à·à·€ පිළිබඳව දෙමළ ජනතාවගෙන් ක෠දෙනෙකු ප්”à¶»à·à·Šà¶± කරුණු ඇත්ද ? අරුන් තම්බුමුත්තු පවසන්නේ  ,වෙන් කල භූමිය, දේශපාලඥයන්ගේ මනසේ ඇති දෙයක් දේශපාලනඥයන්ගේ මනසේ පවතින පැවරු එකක වැනි ප්”à¶»à¶šà·à· කරන විට දෙමළ ජනතාවගෙන් ක෠දෙනෙකු ඔහු සමඟ එකඟ වේද ? දෙමළ ජනතාවට ප්”à¶»à·à¶¯à·šà·à·à¶º සභා, ඉඩම් හා පොලිස් බලතල අවශ්”à¶ºà¶º නැතැයි ඔහු ප්”à¶»à¶šà·à· කරන විට දෙමළ ජනතාව එය පිළි ගැනà·à¶¸à¶§ සුදානමින් සිටිද? විශ්”à¶»à·à¶¸ ගිය විනිසුරුවරයෙකු ද එකතුව ඔවුන්ගේ ප්”à¶»à¶šà·à·à¶± පත්”à¶»à¶ºà·š විදේශ මැදිහත්වà·à¶¸à·Š යන විශේෂ පාඨය ද එකතු කර ඇති ඛෙදුම්වාදි ගායනයට එරෙහිව ජනතාව බොරුවෙන් මුලා නොකරන ලෙසට LTTE යෙන් ඉල්ලà·à¶¸à¶šà·Š කරයිද ? දෙමළ ඡන්ද ප්”à¶»à¶¸à·à¶«à¶ºà·™à¶±à·Š 7% ක ප්”à¶»à¶¸à·à¶«à¶ºà¶šà·Š TNA මගින් නියෝජනය වන බව අරුන් තම්බිමුත්තු ප්”à¶»à¶šà·à· කරන විට ජනතාව මෙම ප්”à¶»à¶­à·’ශතයට වැඩි කිරිමට ද නැතිනම් TNA කිසිදා ඉටු කල නොහැකි, ඔවුන් බලයට පත් කිරිමට පමණක් ප්”à¶»à¶¸à·à¶«à·€à¶­à·Š බොරු පොරොන්දු හා ප්”à¶»à·œà¶©à·à¶šà·à¶»à·’ත්වයෙන් තම මනස මුදවා ගත යුතු වේ.

 à¶´à·à·€à¶­à·’ අයිතිහාසික බැදà·à¶¸à·Š බිඳ දමා ඔවුන්ගෙන් ඈත් à·€à·à¶¸à¶§ වඩා බහුතර ප්”à¶»à¶¢à·à·€ සමග එක්ව තම අනාගතය ගැන සිතනවාද යන්න ගැන දෙමළ ජනතාව නිගමනය කිරිම යෝග්”à¶º අවස්ථාව දැන එලඹ෠නැත්ද ? තවදුරටත් ඊලාම් ඉදිිරියට ගෙන යාමට ඉදිරිපත් ව෠සිටින පරඳුදරන්නන් ගැන සලකා බලන විට ඇත්ත වශයෙන්ම ඊලාම් සත්”à¶º වශයෙන්ම හින්දු ජනයා වෙනුවෙන්මදැයි කල්පනාකාරි à·€à·à¶¸à¶§ කාලය පැමින නැද්ද ? දෙමළ ජනාතව විසින් මෙහි පවතින සමබරතාවයේ නියම ආකාරය පිළිබඳව දැන් නොසිතන්නේ ඇයි. ආචාර්ය සුභමානියම් ස්වාමි පෙන්වා ද෠ඇති ආකාරයට, අනවසරයෙන් මැදිහත් වන ජාතින් විසින් සිංහයකු ලෙසට, ගැලවà·à¶¸à·š හමුදාවක් මට්ටමට උසස් කර ඇති LTTE ය සහ  TNA යන අරමුණක් නැති මාර්ගයේම යනවා වෙනුවට දෙමළ ජනතාව විසින් තමන් පෙන්වන මාර්ගයට යොමුවà·à¶¸ ගැන සිතà·à¶¸à¶§ එනම්, හින්දු සංස්කෘතියට අයත් වන සිංහල හා දෙමළ ජන කොටස් දෙක එකට එක් ව෠ඛෙදුම්වාදයෙන් තොර නව ඉරනමක් කරා යොමුවà·à¶¸ වඩා යහපත් නොවන්නේද යන්න අරුන් තම්බිමුත්තු සිතන ආකාරයයි. 

 à¶´à·™à¶» කාලයේ මඩකලපුව සිට ති්”à¶»à¶šà·”ණාමලය තෙක් ගමන් කිරිමට පැය 7 ක කාලයක් ගත වුවද, එදා කිසිදු යටිතල පහසුකම් හෝ මාර්ග පහසුකම් නොමැතිව වසර 30 ක් පමණ කාලයක් ජà·à·€à¶­à·Š වු දෙමළ ජනතාවට අද එම දුර ප්”à¶»à¶¸à·à¶«à¶º අද පැය 1 1/2 ක කාලයකද෠යාමට හැකි à·€à·à¶¸, අපට අවශ්”à¶ºà¶º මාර්ග තැනà·à¶¸à¶§ ශි්”à¶» ලංකා යුද හමුදාවට භාර දෙන්න යනුවෙන් ශි්”à¶» ලංකා යුද හමුදාව කෙරෙහි පවතින විශ්වාසය පෙන්නුම් කරන දෙමළ ජනයා සමග තමන් එක්වන අරුන් තම්බිමුත්තු බොහොමයක් පවන විට දෙමළ ජනතාවගේ ජිවිත වලට හමුදාව ඉතා සමà·à¶´ ව෠ඇති ආකාරය මෙන්ම ඔවුන්ට අවශ්”à¶ºà¶º මාර්ග නාවාස ආදිය හමුදාව මගින් සාදවා ගැනà·à¶¸à¶§ කැමැත්ත පෙන්වන්නේ සිවිල් මහජන සේවා ආයතනයන් කටයුතු කරන අන්දමට වඩා හමුදාව විසින් වඩාත් අව්”à¶ºà·à¶¢ සේවයක් කරන බවට ඇති විශ්වාසයයි. දකුණේ ජà·à·€à¶­à·Šà·€à¶± අපහට සිවිල් පරිපාලනය මගින් ලබා ද෠ඇති මාර්ගවල දුර්වල තත්වයට සංසන්ධනය කිරà·à¶¸à·šà¶¯à· උතුර හා නැගෙනහිර යුද්ධය අවසන් à·€à·à¶¸ සමග යුද හමුදාව විසින් ලබා ද෠ඇති විස්මයජනක සේවය අනුව මුළු හදවතින්ම අරුන් තම්බිමුත්තු මහතා සමඟ එකඟ වේ.

 à¶‘ම ප්”à¶»à¶¯à·šà·à·€à¶½ ජà·à·€à¶­à·Šà·€à¶± දෙමළ ජනතාව උතුරු හා නැගෙනහිර ප්”à¶»à¶¯à·šà·à·€à¶½ හමුදාව සිටà·à¶¸ ගැන සතුටු වේ නම්, ඔවුන් එම ජනතාවට දිනපතා ලබා දෙන  මානුෂික සහාය ඔවුන් අතිශයින් අගය කරයි නම් අරුන් තම්බිමුත්තු විමසා සිටින්නේ කොළඹ ජà·à·€à¶­à·Šà·€à¶± TNA හට එසේ නොමැති බව කියා සිටà·à¶¸à¶§ සහ දෙමළ සිවිල් වැසියන්, කුමන අයිතිවාසිකමක් තිබේද, දෙමළ සිවිල් වැසියන් සහ හමුදාව එකිනෙකාගෙන් දුරස් කිරිම ක්”à¶»à¶¸ සකස් කරමින් ඔවුන්ගේ දේශිය හෙන්චයියන් විසින් සකස් කර දෙන පිටපත් කියවà·à¶¸à¶§ මානසික අයිතිවාසිකම් සංවිධාන සහ තානාපති සේවාවන්ට කුමන අයිතිවාසිකමක් තිබේද ?

තමන් ජà·à·€à¶­à·Š වු ප්”à¶»à¶¯à·šà·à¶ºà·š සේවයේ යෙද෠සිටි හමුදා බටයෙකු හට තැබිලි ගෙඩියක් ද෠ සංග්”à¶»à·„ කල දෙමළ කාන්තාවක් එල්ලා මරා දැමිමේ සිද්ධිය සඳහන් කරන අරුන් පෙන්වා දෙන්නේ මෙක෠කණ්ඩායම් උත්සාහ දරන්නේ හමුදා සාමාජිකයන් හා සමඟ මිශ්”à¶» නොවන ලෙසට දෙමළ ජනතාව වෙත පණිවිඩයක් ලබාදà·à¶¸à¶§ බව පෙන෠යයි. එනම්, මෙක෠මානව ඛෙදුම්වාදි දේශාපලඥයන් දෙමළ සිවිල් වැසියන් හමුදා පිරිස් සමග බැඳà·à¶¸à·Š ඇති කර ගැනà·à¶¸à¶§ ඉඩ නොද෠වෙන් කර තැබà·à¶¸à¶§ උත්සාහ කරන්නේ එසේ වුවහොත් එය ඔවුන්ගේ දේශපාලනමය පැවැත්මට තර්ජනයක් බැවිනි. දෙමළ සිවිල් වැසියන් හා හමුදා නිළදාරින් අතර බැඳà·à¶¸à·Š ඇතිවà·à¶¸ තුලින් ඔවුන් ඔවුන්ගේ අවශ්”à¶ºà¶ºà¶­à·à·€à¶ºà¶±à·Š සෘජුව ඉටු කර ගැනà·à¶¸à¶§ පහසු à·€à·à¶¸ මෙන්ම මෙවන් ඉල්ලà·à¶¸à·Š ඉටු කර දà·à¶¸à¶§ හමුදා පිරිස් සුදානමින් සිටà·à¶¸ අනුව TNA පිරිස ඉවතට තල්ලූවà·à¶ºà·à¶¸ සිදු විය හැකි හෙයිනි.

 à¶†à¶­à·Šà¶¸à·à¶»à·Šà¶®à¶šà·à¶¸à·’, තමන් ගැන වඩාත් සිතන TNA දේශපාලනඥයන් හා ඔවුන්ගේ පැවැත්ම මත වැජඹෙන පිරිසට මෙම බැදà·à¶¸ බිය දනවන සිහිනයක් බඳු වේ. බුද්ධි සොධනයට ලක් නොවි අර්ථවත් ලෙස දෙමළ ජනතාවට ජිවිතය ඉදිරියට ගෙන  යාමට නම් සැප්තැම්බර් මාසයේ උතුරේ ඡන්දයෙන් TNA බැහැර කර දැමà·à¶¸ කල යුතුය.

 à¶­à¶¸à¶±à·Šà¶œà·š බුද්ධිඝෝධනයට ලක් වු දෘෂ්ටිවාදි මනස විසින් සැබෑ තත්වය පිලිගෙන ඉදිිරියට යාම සහ සුළු පිරිසක් බලයට පත් කිරිමට ඉදිරිපත් කර ඇති මතයට මෝහනය නොවà·à¶¸ සඳහා කලින් තිබු මානසික තත්වයට පත් කර ගැනà·à¶¸à¶§ සහාය à·€à·à¶¸ ඉදිරිපත්ව දැනට පවතින තත්වය අභියෝගයට ලක් කිරà·à¶¸à¶§ අරුන් තම්බිමුත්ති විසින් සත්”à¶º වශයෙන්ම කි්”à¶»à¶ºà·à·€à¶§ නගමින් සිටි.

 ,මෙම ප්”à¶»à¶¯à·šà·à¶ºà¶±à·Šà¶œà·™à¶±à·Š හමුදාව සේවාවන් ඉවත් කලහොත් එයින් ජනතාවට නියත වශයෙන්ම අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුවà·à¶¸à·š යථාර්ථය තේරුම් ගැනà·à¶¸à¶§ ලෝකය අසමත් ව෠ඇත., එ සමාගම වෙනත් ප්”à¶»à¶šà·˜à¶­à·’ බලවේගයකට රිංගා ගැනà·à¶¸à¶§ ඉඩ සැලසà·à¶¸ සහ එම කාලය තුළ අයුතු දෙයට යොමු à·€à·à¶¸ විය හැක,  යයි අරුන් පවසන විට, මෙහි සැලැස්ම නියත වශයෙන්ම මෙය විය හැක. එනම්, හමුදාව ඉවත් කර, අවුල් තත්වයක් ඇතිකර LTTE ය නැවත නැගිටවà·à¶¸ මෙහි ඉලක්කය බව පෙනෙන්නට ඇත.

 à¶¯à·™à¶¸à·… ජනතාව විසින් මෙතෙක් ප්”à¶»à·à·Šà¶± කිරà·à¶¸ හෝ පැහැදිලිව ප්”à¶»à¶šà·à· කිරà·à¶¸à¶šà·Š නොකරන ලද, පවතින තත්වය අභියෝගයට ලක්කිරà·à¶¸ අයිතිවාසිකමක් ඇත්තේ කිනම් බලයක් ඇතිවද, අරුන් තම්බිමුත්තු කවුද ?

 à·€à·à¶¯à¶œà¶­à·Š හා පිළිගත් දේශපාලන පවුලකට අයත් අරුන් නැගෙනහිර ප්”à¶»à¶¯à·šà·à¶ºà·š මඩකලපුවේ සෑම් සහ කලාර්  තම්බිමුත්තු දෙපලගේ පුත්”à¶»à¶ºà· වේ. මා පිය දෙදෙනාම 1990 ද෠කැනෙඩියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටද෠වෙඩි තබා ඝාතනය කරන ලදà·. එක්සත් රාජධානිය පලා ගිය ඔහු ආර්ථික විශේෂඥයෙකු ලෙස සුදුසුකම් ලබා ආපසු පැමින සිටි.

 à¶±à·à¶œà·™à¶±à·„ිර ප්”à¶»à¶¯à·šà·à¶ºà·š පවුල් 40,000 කට ආසන්න සංඛ්”à¶ºà·à·€à¶šà·’න් අඩු තරමින් එක් පවුලක එක් අයෙකු හෝ අහිමි ව෠ඇති බව අරුන් කියා සිටි. යුද්ධයට පසු කාලය අවධානයෙන් යුතු කාලයක් ලෙසට දෙමළ ජනතාවට හැෙඟ් නම් ,සාමාන්”à¶º දෙමළ ජනතාව ත්”à¶»à·ƒà·Šà¶­à·€à·à¶¯à·à¶±à·Š ලෙසට හමුදාව දැක්කේ නැත, යන්න දෙමළ වැසියෙකු වන අරුන් තම්බිමුත්තු හා කථා කිරà·à¶¸à·šà¶¯à· අසන්නට ලැබà·à¶¸ තුළින් නියත වශයෙන්ම ඔවුන්ගේ සිත් තුල පවතින සැකය ලිහිල් වනු ඇත. විශේෂයෙන් සොල්දාදුවන් බැරැක්ක තුලට à·ƒà·à¶¸à· ව෠සිටියත් ජනතාවගේ සිත් තුළ අවිනිශ්චිත බවක් පැවතà·à¶¸à¶§ ඉඩ තිබු නමුත් එම තත්වය වෙනස්වà·à¶¸ ඔවුන්ට මහත් අස්වැසිල්ලක් à·€à·à¶¸à¶ºà·’. දෙමළ ජනතාවට යහපත් නොවන අන්දමේ මතවාදයක් පිළිගැනà·à¶¸à¶§ බලපෑම් කිරà·à¶¸ හේතුවෙන් තවමත් දෙපාර්ශවයන් තවදුරටත් වෙන් කර තැබà·à¶¸ තවදුරටත් පවතà·. අබලන් වු TNA මගින් අනුබල දෙන ඛෙඳුම්වාදි මතවාදයෙන් තවදුරටත් රැවටà·à¶¸à¶§ ලක්නොව෠මෙම ඛෙඳුම්වාදි මතවාදය තම මනසින් ඉවත් කර තම ජà·à·€à·’ත හැඩ ගස්වා ගැනà·à¶¸à¶§ කාලය පැමිණ තිබේ.

 à¶­à¶¸ දෙමාපියන් ගමන් කල දේශපාලන මාවතෙන් වෙනස් අතකට යොමු ව෠ඉදිරියට යන බව අරුන් පවසන විට ඔහුගේ තර්කයට සවන් යොමු කරන ලෙසට අපගෙන් ඉල්ලà·à¶¸à¶šà·Š කරයි. අපට මේ තත්වයට මුහුණදà·à¶¸à¶§ සිදුවුයේ ඇයිදැයි වටහා ගැනà·à¶¸ කවුරුන් විසින් හෝ ආරම්භ කල යුතුයි. මගේ මතය නම් මෙම අයිතිහාසික යථාර්තයන්ගෙන් වෙනස්වà·à¶¸à¶§ නම් මෙම පැරණි බලපෑම්වලින් මිද෠නව මාවතකට යොමු à·€à·à¶¸ කල යුතු  බවය.

 à¶…රුන් තම්බිමුත්තු පැරණි රටාවෙන් මිදි කෙලින්  කථා කරන කෙනෙක්. දෙමළ ජනතාවගේ සිතුවිලි කෙසේ වෙනස් විය යුතුද යන්න ගැන මාතෘකාවන් ඉදිරිපත් කරමින් නව පරිමාණයක් ලබා දෙනවා. මගේ තාත්ත 1987 ද෠13 වන සංසෝධනයට සහයෝගය දක්වපු කෙනෙක්. නමුත් මම ඒ ගැන විමසා බලද්ද෠පෙන෠ගියේ 13 වන සංසෝධනයෙන් ඛෙදà·à¶¸à·Š හා නිජබිම් ඇතිකිරිමේ ශක්”à¶ºà¶­à·à·€à¶šà·Š පෙන්වනවා. සිංහල ජනතාව සමානත්වයට එරෙහි වු පිරිසක් නොවන බව ඔවුන් තේරුම් ගත යුතුයි. ඔවුන් විරුද්ධ වන එකම දෙය තමයි පැවරà·à¶¸. දෙමළ ජාතිවාදි පක”à·‚ ඉල්ලා සිටින අන්දමට ඔවුන් පළමුව ප්”à¶»à·à¶¯à·šà·à·à¶º බලය ලබා ගැනà·à¶¸à·™à¶±à·Š අනතුරුව, වැඩිපුර බලය ඉල්ලà·à¶¸ හා එය තුළින් ඛෙදà·à¶¸ ඇති කිරිමට යොමු à·€à·à¶¸ අනුව එසේ විරුද්ධ à·€à·à¶¸ සාධාරණයි.

 à·€à·™à¶±à·Šà·€à·à¶¸à·™à¶±à·Š අනතුරුව ඊළඟ පියවර කුමක්ද යන ප්”à¶»à·à·Šà¶±à¶º අරුන් තම්බිමුත්තු නැගුවහොත් ? දෙමළ ජනතාව ද ඒ ආකාරයට සිතිය  යුතු නොවේද ?

 TNA – LTTE කණ්ඩායම් සහ ප්”à¶»à¶­à·’පක”à·‚ අනුබල දෙන ආත්මාර්ථකාමි ඛෙදුම්වාදි මාර්ග නොව ජාතිකත්වය පෙරට තබා එහි අනන්”à¶ºà¶­à·à·€à¶º අනුව සිතුම් පැතුම් ඇති කර ගැනà·à¶¸ යන අරුන් දක්වන දර්ශනය අනාගතය උදෙසා අනුගමනය කල යුතු නිවැරදි මාර්ගය බව ඔහුගේ පිළිතුරයි.

 à¶ºà·”ද්ධයෙන් පසුව ගත වු වර්ෂ හතර තුළ නරඹන්නන් ලෙස සිටිය ද ජාතිය ගොඩනැගà·à¶¸à·š කොටස්කරුවන් à·€à·à¶¸à¶§ දෙමළ ජනතාවට කාලය පැමිණ ඇත. සිවිල් ජනතාව සහ හමුදාව සමග ඇති බැඳිම තුළින් පෙන්වා ද෠ඇත්තේ සංවර්ධනය සඳහා ඇති වු අද්විතà·à¶º බැඳà·à¶¸à¶šà·Š ලෙසටය. මෙය තුළින් බටහිර දේශයන් අනුබල දෙන සිවිල් වැසියන් හා හමුදාව දුරස්කර තැබà·à¶¸à·š සංක්ෂේපය බිඳ දැමà·à¶¸à·š විශේෂ සාර්ථකත්වයක් ශි්”à¶» ලංකාව විසින් පෙන්වා ද෠ඇත. අරුන් පෙන්වා දෙන ආකාරයට උතුර හා නැගෙනහිර ප්”à¶»à¶¯à·šà·à¶ºà¶±à·Š වෙත යන ඕනෑම කෙනෙකුට ඇතිවෙමින් පවතින සංවර්ධනය දැක ගත හැක. මේ සම්බන්ධව හමුදාවට ස්තුති කරන අරුන් දෙමළ ජනතාවගෙන් ද වැඩි දෙනෙක් තම මතය දරන බව කියා සිටà·. මේ මගින් දෙමළ ජනතාව ශි්”à¶» ලංකාවේ ජනග්”à¶»à·„නය අතර අසමගිය හා සහයෝගයට බාධා ඇති කිරà·à¶¸ සහමුලින්ම නිශ්ප්”à¶»à¶·à· කර කිසිදු බාධා කිරà·à¶¸à¶šà¶§ TNA හට ඉඩ නොලැඛෙන ලෙසට කටයුතු කිරà·à¶¸ කල යුතු වේ. අරුන් තම්බිමුත්තු විසින් පෙන්වා ද෠ඇති මෙම මාර්ගය ගැන සිත යොමු කර එය අනුගමනය කිරà·à¶¸à¶§ දෙමළ ජනතාවට කාලය පැමිණ ඇත. ඛෙදා හදා ගනිමින් ජà·à·€à¶­à·Šà·€à·à¶¸ මනසෙහි පමණක් පවතින ඛෙදුම්වාදයට වඩා යහපත් වේ.

4 Responses to “දෙමළ ජනතාවගෙන් කී දෙනෙක් අරුන් තම්බිමුත්තු මෙන් සිතනවාද ?”

  1. Lorenzo Says:

    Translation – How many Tamils think like Arun Thambimuttu????

    NONE!

    That is why AT is not a MP, not a EPC member, not even a Batticaloa MC member!! Tamils ONLY vote for RACISTS.

    Tamils don’t vote for this type of people. Sinhalese might.

    But AT is not a saint. He is supporting GOSL for PROFIT. With his govt. connections he has built large HOTELS in the east and APARTMENTS targeting Tamil expatriates. These are built on STATE LAND. Roads are built by UDA connecting his hotels, etc. while neglecting other VITAL roads.

    But still it is worth it compared to other Tamilians who are ANTI-SL. It is a “small” price to pay to buy at least one prominent Tamil to support GOSL.

    Please write in English so that most TAMILS can understand it completely.

  2. Nanda Says:

    Only good Tamils are,

    1. Those who hide behind MR for personal benifits
    2. Lorenzo.

    1. connot be good (morality), so Lorenzo stand alone.

  3. Senevirath Says:

    THERE MAY BE FEW BEST IS LORENZO
    LORENZO IS BETTER THAN MOST SINHALESE

    LORENZO
    PLEASE LISTEN TO MAHA SINHALE WANSA KATHAWA IN SWARNAVAHINI AT 10 PM OM MONDAYS LIVE OR THRU INTERNET. U CAN LEARN A LOT MORE ABOUT SRI LANKA I ALWAYS WRITE TO THEM

  4. callistus Says:

    Lorence is a sinhala racist without a doubt. It is because of these uneducated people reconciliation has become more difficult. Of course Lorence do not even live in Sri Lanka and he has nothing else to do other than criticizing MR. Why doesn’t he join Mangala. He thinks he knows everything including how to run a country. A typical armchair politician. Mr Lorence why don’t you write your own article without just adding comments usually the first to comment.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress