දෙමළ ජාතික සංධානය – LTTE ඛෙඳුම්වාදීන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය (2001, 2004, 2010 සහ අද 2013)
Posted on February 12th, 2014

ශෙනාලි වඩුගේ

ඛෙඳුම්වාදය සහ TNA ඉතා සමà·à¶´ වන අතර එහි  (2001, 2004, 2010 සහ අද 2013) ඡන්ද ප්”à¶»à¶­à·’පත්ති ප්”à¶»à¶šà·à·à¶± ප්”à¶»à¶°à·à¶±à¶­à¶¸ වෙනස්වà·à¶¸à·Š කිසිවක් නැත. LTTE ය සමඟ සම්බන්ධතා තිබියද෠වුවද දෙමළ ජනතාව TNA ට පක”à·‚à·€ ඡන්දය ප්”à¶»à¶šà·à· කිරà·à¶¸ සිදු කර ඇත. නැවත නැවතත් ප්”à¶»à¶šà·à· කළ යුතු දෙය නම්, ඔවුන්ට හිමි ආසන ගනන මුළුමහත් දෙමළ ජනතාවගේ නියෝජනයක්ම නොවන ඉතා සුළු ප්”à¶»à¶¸à·à¶«à¶ºà¶šà·Š වුවද පවතින් ඡන්ද ප්”à¶»à¶šà·à· කිරà·à¶¸à·š ක්”à¶»à¶¸à¶º අනුව සුළුතරයක් නියෝජනය කරන පක”à·‚ පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව ලබාගෙන ජනතාව හෝ රට ඛෙදà·à¶¸ පිළිබඳව කි්”à¶»à¶ºà·à¶­à·Šà¶¸à¶š à·€à·à¶¸à¶ºà·’. 2001 වර්ෂයේ TNA ලබාගත් ඡන්ද ප්”à¶»à¶­à·’ශතය මුළු ඡන්ද ප්”à¶»à¶¸à·à¶«à¶ºà·™à¶±à·Š 3.89%, 2004 ද෠එය 6.84% වු අතර 2010 වර්ෂයේ ලබාගත්තේ 2.9% පමණි. TNA විසින් නියෝජනය වන දෙමළ ජනතාව මෙයින් පෙන්නුම් කරයි. 6 වන සංශෝධනය ප්”à¶»à¶ºà·à¶¢à¶±à¶ºà¶§ ගනිමින් ජාතියට බරපතල විපතක් සිදුවà·à¶¸ මෙන්ම ශි්”à¶» ලංකාව ඛෙදිය හැකිය යන මතය පලිගැනිමට දෙමළ ජනතාව බුද්ධි සෝධනයට ලක්වà·à¶¸à·š තර්ජනය වලකාලà·à¶¸ සඳහා TNA ට එරෙහිව මෙම දේශපාලන කප්පම් ක්”à¶»à¶¸à¶º නවතාලà·à¶¸ සඳහා ඡන්ද ක්”à¶»à¶¸à¶º වෙනස් කිරිමට පැවති රජයන් මගින් සිදු නොකලේ ඇයි.

 à·ƒà·’යලූම දෙමළ දේශපාලන පක”à·‚ ප්”à¶»à¶šà·à·à¶±à¶ºà¶±à·Š ශà·à·Š”à¶» ලංකාව ඛෙදා වෙන්කිරà·à¶¸ ඉලක්ක කර ඇත. EPRLF  1977 ද෠,එක ප්”à¶»à·à·Šà¶±à¶ºà¶šà·Š නිදහස හෝ දාසත්වය ?, යන සිරස්තලය යටතේ 1975 චෙල්වනායහම්ගේ ප්”à¶»à¶šà·à·à¶±à¶ºà¶šà·Š දක්වමින් ,මෙම මැතිවරණය ලබා ද෠ඇති තà·à¶±à·Šà¶¯à·”à·€ දෙමළ නිජබිමේ ජනතාව තමන් වෙත පවරා ඇති ස්වාධිපත්”à¶ºà¶º පාවිච්චි කර නිදහස් බව ලබා ගැනà·à¶¸à¶§ ලද ජනවරමක් ලෙස මා සලකන බව මගේ ජනතාවට සහ රට වෙත ප්”à¶»à¶šà·à· කර සිටà·à¶¸ මගේ කැමැත්තයි., දක්වා ඇත.

 1977 ඡන්ද ප්”à¶»à¶šà·à·à¶±à¶ºà·š ඇමතුම වුයේ ,දෙමළ ජාතියේ විමුක්තිය ලබා දà·à¶¸ උදෙසා, දෙමළ නිජබිමේ නිදහස උදෙසා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ / TULF වෙත ඡන්දය ලබා දෙන්න, ලෙසටය. එ අනුව දෙමළ ජනතාව තම ඡන්දය ලබා දෙන ල දà·. ශà·à·Š”à¶» ලංකාව ඛෙදා වෙන් කිරිම තහනම් කරන           6 වන සංසෝධනයට පක”à·‚පාති බවට දිවුරුම් දà·à¶¸ ප්”à¶»à¶­à·’ෙක”à·‚්ප කිරà·à¶¸ මත තම පාර්ලිමේන්තු ආසන අහිමි කර ග න්නා ලදà·. පසුව පත් වු රජයන් විසින් සෑම මන්තà·à·Š”à¶»à·€à¶»à¶ºà·™à¶šà·”ටම මෙම දිවුරුම් දà·à¶¸ කිරà·à¶¸à¶§ නියෝග නොකලේ මන්ද ?

 à·ƒà·’ංහල ආධිපත්”à¶ºà¶ºà·™à¶±à·Š මිද෠නිදහස් විය යුතු යයි 1970 සිට දෙමළ දේශපාලඥයන් ඉල්ලà·à¶¸à·Š කර ඇතත් දෙමළ ජනතාව හා දෙමළ දේශපාලඥයන් සිංහලයන් අතර සමාදානයෙන් ජà·à·€à¶­à·Š වේ. මෙසේ සිය කැමැත්තෙන් සිංහලයන් අතර ජà·à·€à¶­à·Š à·€à·à¶¸. ඔවුන් අයුතු පාලනයෙන් යටත් කරගෙන පරිභාරයට ලක් කිරිම වැනි තර්කයන්ට සුභ තත්වයක් නොවේ.

 2001 වර්ෂයේ TNA ප්”à¶»à¶­à·’පත්ති ප්”à¶»à¶šà·à·à¶ºà¶§ TULF, ACTO TELO සහ EPRLF    යන දේශපාලන පක”à·‚ ඇතුලත් විය.

 ,දෙමළ ජාතික ප්”à¶»à·à·Šà¶±à¶º, අමතන මෙම ප්”à¶»à¶šà·à·à¶º රාජ්”à¶º අනුග්”à¶»à·„යෙන් දෙමළ නිජබිම තුළ සිංහල ජනපද ඇති කිරිම, ට විරෝධය පල කර ඇත්තේ ඒ මගින් ඔවුන්ගේ අයිතිහාසික වාසයන් තුළ ඇති අත්”à¶ºà·€à·à·Š”à¶º සම්පත් ඔවුන්ට අහිිමි කිරà·à¶¸ සිදුවන බව පවසන TNA විසින් දෙමළ ජනතාවගෙන් වැඩි දෙනෙකු සිය කැමැත්තෙන් දෙමළ නිජබිමෙන් පිටත, එම ප්”à¶»à¶¯à·šà·à¶ºà¶±à·Š තුළ ඇති අත්”à¶ºà·€à·à·Š”à¶ºà¶º සම්පත් භුක්ති විඳිමින් ජà·à·€à¶­à·Šà·€à·à¶¸ අනුව ,රාජ්”à¶º අනුග්”à¶»à·„යෙන්, කෙරෙන ,දෙමළ ජනතා ජනාවාස, දෙමළ නිජ භූමියෙන් පිටත ද සිදු වේ නම් ඒ පිළිබඳවද, කොළඹ ජà·à·€à¶­à·Š වන ඔවුන් කරන දෙය ගැන ද පැහැදිලි කිරà·à¶¸à¶šà·Š ද කල යුතු වේ.    

 à¶¯à·™à¶¸à·… ජනතාවගෙන් සැමදෙනාම LTTE යට සහයෝගය දක්වන අය ලෙසට නොසලකන ලෙසට ඉල්ලා සිටà·à¶¸à·š අයිතිවාසිකම තිබියදà·, තමන් අපහසුතාවන්ට පත් නොකරන ලෙසට TNA හා සිටින දේශපාලන පක”à·‚යන්ගෙන් ඉල්ලා සිිටà·à¶¸à¶§ දෙමළ ජනතාව ඉදිරිපත් නොවන්නේ ඇයි.

 TNA මගින් තම ප්”à¶»à¶šà·à·à¶±à¶ºà·š ,යුධ අරගලය ශක්තිමත් ව෠දෙමළ නිජබිමේ විමුක්තිකාමි කොටින් ප්”à¶»à¶¸à·”ඛ ස්ථානයකට පත් ව෠දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනà·à¶¸à·š සටනේ ප්”à¶»à¶°à·à¶± කි්”à¶»à¶ºà·à¶¯à·à¶¸à¶ºà¶±à·Š ඉටු කිරිමේ තත්වයට පත්වà·à¶¸ ඒකාන්තයෙන්ම සිදු වන තත්වයක් විය, ලෙසට සටහන් කිරà·à¶¸à·šà¶¯à· දෙමළ ජනතාව LTTE ය හා එක් වු පිරිසක් ලෙසට දක්වා සිටියේ සිංහල ජනතාව විසින් නොව TNA දේශපාලන පක”à·‚ විසිනි. මෙම නිගමනය නිවැරදි නොවේ නම් එය නිවැරදි කරන ලෙස දෙමළ ජනතාව TNA වෙතින් ඉල්ලා සිටිය යුතුය.

 ,දෙමළ ජාතික ප්”à¶»à·à·Šà¶±à¶º, සඳහා යම් අර්ථවත් විසඳුමක් වෙත පිවිසà·à¶¸ උදෙසා පදනම් විය යුතු මූලධර්ම 4 ක් බි්”à¶»à¶­à·à¶±à·Š”à¶ºà¶ºà·š, තිම්පු  නගරයේ 1985 ජුලි 13 පැවති සාකච්ඡාවේද෠ඉදිරිපත් කල ආකාරයට විය යුතු බව 2001 වර්ෂයේ TNA විසින් පෙන්වා ද෠ඇත.

1.            ශි්”à¶» ලංකාවේ දෙමළ ජනතාව ගෞරවනà·à¶º ජාතියක් ලෙසට පිලිගැනà·à¶¸.

2.            හඳුනාගත් දෙමළ නිජබිම පිළිගැනà·à¶¸ හා එන භෞමික අඛණ්ඩතාවය සනාථ කිරිම.

3.            දෙමළ ජනතාවගේ පැවරිය නොහැකි ස්වයං නà·à¶»à·Šà¶«à¶º පිළිගැනà·à¶¸.

4.            මෙම දිවයින තම රට ලෙස සලකන දෙමළ ජනතාවගේ මුලික ප්”à¶»à¶¢à·à¶­à¶±à·Šà¶­à·Š”à¶»à·€à·à¶¯à·’ අයිතිවාසිකම්   හා පුරවැසි අයිිතිවාසිකම් අයිතිය පිලිගැනà·à¶¸.

 2001 වර්ෂයේ TULF, ACTC, TELO, EPRLF ගෙන් සමන්විත වු TNA 2001 වර්ෂයේ ප්”à¶»à¶­à·’පත්ති ප්”à¶»à¶šà·à·à¶± මගින් තම ඉලක්ක හා අරමුණු ලෙස දැක්වුයේ:

”¢             උතුරු – නැගෙනහිර පළාතේ සමහර ස්ථානවලට පනවා තිබු ආර්ථික සම්බාදක වහාම ඉවත් කිිරà·à¶¸.

”¢             දෙමළ ජනතාවට පනවා ඇති පදිංචිය හා ගමනා ගමන à·ƒà·à¶¸à·à¶šà·’රà·à¶¸à·Š ඉවත් කිරිම.

”¢             උතුරු – නැගෙනහිර කරගෙන යන යුද්ධ කි්”à¶»à¶ºà· වහා නැවතà·à¶¸.

”¢             LTTE සහ 3 වන පාර්ශවයක් සමග වහා සාකච්ඡා ආරම්භ කිරà·à¶¸.

 à·à·’à·Š”à¶» ලංකා රජය හා LTTE මගින් සිදු කල යුධ අපරාධ පිළිබඳව ස්වාධà·à¶± පරà·à¶š”à·‚ණ පැවැත්විය යුතුයයි 2013 ද෠TNA ඉල්ලා සිටà·. ,දෙමළ ජනතාව හා LTTE අතර වෙනස්බවක් හුවා දැක්වà·à¶¸à¶§ උත්සාහ කිරිම තේරුමක් නැති දෙයක් ලෙසට අපි ඒකාකාරි ලෙසට තරයේ කියා තිඛෙනවා.

 LTTE ය සමග පලදායි අන්දමේ සාකච්ඡා පැවැත්වà·à¶¸ මගින් පමණයි දෙමළ ජාතික ප්”à¶»à·à·Šà¶±à¶ºà¶§ සාධාරන විසඳුමක් ලබා ගැනà·à¶¸à¶§ හැකිවන්නේ. එවැනි සාකච්ඡා පැවැත්විය යුත්තේ LTTE ය සමඟ පමණයි., ලෙසට තම 2001 ප්”à¶»à¶šà·à·à¶±à¶ºà·š සඳහන් කල බව TNA  සංවිධානයට අමතක ව෠ඇත්ද ? TNA ප්”à¶»à¶šà·à· කල තවත් කරුණක් වුයේ ,වෙනත් දෙමළ ජාතික දේශපාලන සංවිධානයන් සමග කිසිදු සමාන්තර සාකච්ඡා කිරිමක් සිදු නොවිය යුතුය., යන්නය.

 à·à·’à·Š”à¶» ලංකා රජය ,LTTE ය වෙත පනවා ඇති තහනම ඉවත් කිරà·à¶¸, සහ එයට අමතරව දෙමළ ජනතාව වෙනුවෙන් එවැනි සාකච්ඡා සඳහා LTTE යේ පූර්ණ සහභාගිත්වයට එවැනි තහනම් කිරිමක් අවහිරයක් නොවන බවටද, 2001 වර්ෂයේ TULF, ACTO TELO සහ EPRLF ඉල්ලා සිටින ලදà·.

 ,උතුර – නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාව, පිළිබඳව සඳහන් කිරිම 2001 වර්ෂයේ සිට නැවත ප්”à¶»à¶šà·à· කිරිම අනුව 2013 වර්ෂයේද එසේ සඳහන් කිරිම පුදුමයට කරුණක් නොවේ. දෙමළ භාෂාව කථා කරන ඡන්දදායකයන් ගැන කථා කරන විටද෠ඉදිරියේද෠එයට සිිංහල ජනතාව ද අයත් විය හැක්කේ පාසැල් යන දරුවන් සියලූ දෙනාම දෙමළ භාෂාව අනිවාර්්”à¶ºà¶º විෂයක් ලෙසට හදාරන බැවිනි.

 TULF, ACTO TELO සහ EPRLF à¶´à¶š”à·‚ සමන්විත වන TNA 2001 වර්ෂයේ ඡන්ද 348,164 එනම්, දෙමළ ජනතාවගෙන් 3.89% දෙමළ ජනතාවගේ ඡන්ද ලබාගත් නමුත් පාර්ලිරේන්තු ආසන 15 ක් හිමිකර ගන්නා ලදà·. TNA සතු ඡන්ද ප්”à¶»à¶¸à·à¶«à¶º මෙයින් පෙන්නුම් කෙරෙන නමුත් සමානුපාතික ඡන්ද ක්”à¶»à¶¸à¶º යටතේ පාර්ලිමේන්තු ආසන හිමිකර ගනà·.

 2004 වර්ෂයේ TNA ප්”à¶»à¶­à·’පත්ති ප්”à¶»à¶šà·à·à¶ºà¶§ TULF, ACTO TELO සහ EPRLF යන දේශපාලන පක”à·‚යන් හවුල්කරුවන් විය.

 à·ƒà·Šà·€à¶ºà¶‚ තà·à¶»à¶«à·à¶­à·Šà¶¸à¶š, පැවරිය නොහැකි තත්වය පදනම් වු නිදහස් දෙමළ නිජබිමක් ඇතිකිරà·à¶¸ පිළිබඳවද 2004 වර්ෂයේ ප්”à¶»à¶šà·à·à¶±à¶º තුළ සඳහන් කර තිබුනි. මෙම ප්”à¶»à¶šà·à·à¶º තුළ ,දෙමළ ජනතාව වෙත සමූහ ඝාතන පහරදà·à¶¸à·Š,  පිළිබඳව ද සඳහන්ව තිබුන ද දෙමළ ජනතාව මෙවන් සමූහ ඝාතන පහරදà·à¶¸à·Š තිබියද෠පවා තවමත් සිංහල ජනතාව අතර ජà·à·€à¶­à·Šà·€à·à¶¸ පිළිබඳව කිසිවක් සඳහන් කර නැත.

 à¶¯à·™à¶¸à·… ජනතාවගේ ජà·à·€à·’ත හා නිදහස රැකෙන ඔවුන්ගේ සහජ උරුමය වන ස්වයං නà·à¶»à·Šà¶«à¶º ඇති කිරිම උදෙසා  වන එකම මග වු නොවැලැක්විය හැකි යුධ අරගල තත්වයට දෙමළ ජනතාව තල්ලූ කර කොටි නායක ගරු පිරපාහරන් ගේ නායකත්වයෙන් පුළුල්ව ඉදිරියට ගොස් ඇත. (දෙමළ සංධාන දේශපාලඥයන් LTTE යට තිබු බිය නිසා කොළඹ සිංහල ජනතාව අතර ජà·à·€à¶­à·Š වු අතර LTTE පාලනය යටතේ පැවති ප්”à¶»à¶¯à·šà·à·€à¶½ දෙමළ ජනතාවගේ ජà·à·€à·’ත හෝ නිදහස පිළිබඳව කිසිදු තැකà·à¶¸à¶šà·Š නොකරන ලදà·. 

 

 2004 ප්”à¶»à¶­à·’පත්ති ප්”à¶»à¶šà·à·à¶±à¶ºà·š TNA මගින් යෝජනා සම්මතයන් 10 ක් ඉදිරිපත් කර ඇත.

 1.            දෙමළ ජාතික ප්”à¶»à·à·Šà¶±à¶º සඳහා දෙමළ ජනතාවගේ නිජබිම සහ ස්වයං නà·à¶»à·Šà¶«à¶º භාවය     පිළිබඳ අයිතිවාසිකම් මත පදනම් වු දේශාපාලන විසඳුමක්.

 2.            මුස්ලිම් ජනතාව පිළිබඳව TNA අදහස නම් ඔවුන්ගේ ද මවුබස දෙමළ භාෂාව වන හෙයින්,          දෙමළ ජනතාවගේ ජාතික ප්”à¶»à·à·Šà¶±à¶º සඳහා ලබා දෙන විසඳුම් තුලින් මුස්ලිම් ජනතාවගේ ද             සංස්කෘතික ආර්ථික හා ආරක”à·‚ාව පිළිබඳ ගැටලූ සඳහා විසඳුම් ලබා දිය යුතු බවය. ඒ අනුව             à·‚à·à¶¨A යෝජනා මුස්ලිම් ජනතාවට ද අදාළ වේ. (දෙමළ සටන්කාමින් විසින් පලවා හරින ලද         සහ කත්තන්කුඩියේද෠ඝාතනය කල මුස්ලිම් ජාතිකයින් පිළිබඳ තත්වය කුමක්ද ?)

 3.            දෙමළ දේශයක් ගොඩනැගà·à¶¸ සඳහා LTTE ය ඉදිරිපත් කල à·‚à·à¶¨A  ,ශ්”à¶»à·šà·‚්ඨ, යෝජනාවක්            සිංහල ජාතිය පිළිගත යුතුය.

 4.            අධි ආරක”à·‚ිත කලාප සහ හමුදා කඳවුරු ඉවත් කල යුතුය.

 5.            සන්නද්ධ හමුදාවන්ගේ තහනම් කිරà·à¶¸à·Š හා අයුතු බලපෑම් ඉවත් කර දෙමළ ජනතාවට තම              නිජබිමේ අවශ්”à¶ºà¶­à· පරිදි නිදහසේ සැරිසැරà·à¶¸à¶§ අවස්ථාව ලබාදිය යුතුය.

 6.            දෙමළ ජනතාවගේ මානුෂික අවශ්”à¶ºà¶­à·à·€à¶ºà¶±à·Šà¶§ හා ආර්ථික පැවැත්ම වර්ධනය සඳහා       ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» ප්”à¶»à¶¢à·à·€ සෘජුව සහාය ලබාදිය යුතුය.

7.            දේශපාලන සිරකරුවන් නිදහස කිරà·à¶¸

 8.            අපගේ නිජ භූමිය තුළ සන්නද්ධ හමුදාවන් සසහ පොලිසිය මගින් අතුරුදහන් කළ          පුද්ගලයන් පිළිබඳව ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» අධිකරණ පරික”à·‚යක් පැවැත්වà·à¶¸.

 9.      සටන් විරාම ගිවිසුමේ ප්”à¶»à¶­à·’පාධන සම්පුර්ණයෙන් ඉටු කිරà·à¶¸.

 10.          ප්”à¶»à¶­à·’පත්ති ප්”à¶»à¶šà·à·à¶±à¶ºà·š හොඳම වගන්තිය :-  පසුගිය වසර දෙක තුල සන්නද්ධ හමුදාවන්ගේ    ප්”à¶»à¶ à¶±à·Šà¶©, කර්කෂ හැසිරà·à¶¸à·Š දරා ගනිමින් සටන් විරාමයේ කොන්දේසි උල්ලංඝනය නොවන   ලෙසට නිරතුරුවම කැපව෠ස්ථිර ලෙස සාම මාර්ගයට පිවිසà·à¶¸à¶§ LTTE ය කටයුතු කර ඇත.                ඒ අනුව දෙමළ ජනතාවගේ එකම විශ්වාසනà·à¶º නියෝජිතයා වන LTTE ය වෙත පනවා ඇති         à·ƒà·à¶¸à·à·€à¶±à·Š ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» ප්”à¶»à¶¢à·à·€ විසින් ඉවත් කල යුතුය.

 à·ƒà¶§à¶±à·Š විරාමය කඩ කිරà·à¶¸ අවස්ථා 10,000 කට ආසන්න ප්”à¶»à¶¸à·à¶«à¶ºà¶šà·Š ඇති වුයේ නැද්ද ? දෙමළ වැසියන් සියලූ දෙනාම මෙ ආගාදයට ඇද දැමුවේ TNA විසින් බව දෙමළ ජනතාවට තේරුම් ගත හැකිද? 

 LTTE ය පිළිබඳ TNA කල ප්”à¶»à¶šà·à· තුල තවදුරටත් සඳහන් වන්නේ ,LTTE නායකත්වය දෙමළ නිජභූමිය තුල වැසියන්ගේ ජාතික නායකත්වය ලෙසට ද, දෙමළ ජනතාවගේ එකම සත්”à¶º නියෝජිතයා විමුක්තිකාමි කොටි සංවිධාන බවට තමන් පිළිගන්නා බවය. TNA මගින් කරන මෙම ප්”à¶»à¶šà·à·à¶º සත්”à¶º නොවන බවට දෙමළ ජනතාව ඉදිරියට පැමින හඩනගා නොකියන්නේ ඇයිදැයි දෙමළ ජනතාවගෙන් අප ප්”à¶»à·à·Šà¶± කල යුතුද ?

 à·€à·’මුක්ති කොටි අරගලයේ කල්පිතයන් සඳහා අවංකව, නිරතුරුවම පුර්ණ සහාය කැප කරමු, LTTE සංවිධානය සමග එකට එක්ව කටයුතු කරමු ලෙසට TNA ප්”à¶»à¶šà·à· කරන විට දෙමළ ජනතාවගෙන් ක෠දෙනෙකු එයට එකඟ වේද ? ක෠දෙනෙකු

                                                 

 à¶‘කඟ නොවේ. TNA විසින් ලියන ලද ප්”à¶»à¶­à·’පත්ති ප්”à¶»à¶šà·à·à¶±à¶º කිසිදු බන්ධනයකින් තොරව සකසන ලද්දකි. දෙමළ ජනතාව විසින් නොපමාව වටහා ගත යුතු දෙය නම් TNA සහ LTTE ය එකම සංයෝගයක් බවත්, ඔවුන්ට ඡන්දය ලබාදà·à¶¸ තුළින් ජනතාව LTTE යට ගැති අය ලෙසට හැඳින්වà·à¶¸ පිළිබඳව කිසිවෙකුට චෝදනා කල නොහැකි බවත්ය.

 2004 මහ මැතිවරණයේද෠TNA විසින් ඡන්ද 633,654 ක්, එනම්, 6.84% ක් ලබා ගනිමින් ආසන           22 ක් දිනා ගන්නා ලදà·.

 2010  TNA පාර්ලිමේන්තු මහා මැතිවරණ ප්”à¶»à¶­à·’පත්ති ප්”à¶»à¶šà·à·à¶±à¶º

 2010  TNA පාර්ලිමේන්තු මහා මැතිවරණ ප්”à¶»à¶­à·’පත්ති ප්”à¶»à¶šà·à·à¶±à¶º සිලොන් (ශි්”à¶» ලංකාවේ දෙමළ ජනතාව විසින් දෙමළ රාජ්”à¶ºà¶ºà¶šà·Š පවත්වා ගෙන ගිය බව සඳහන් වේ. 2001 වසරේද෠සඳහන් නොකල නමුත් ,පෙඩරල් ව්”à¶ºà·€à·ƒà·Šà¶®à·à·€à¶šà·Š, පිළිබඳව මෙන්ම ඛණ්ඩ – චෙල්වනායගම් ගිවිසුම ගැන ද 2010 වසරේ නිකුත් කල ප්”à¶»à¶­à·’පත්ති ප්”à¶»à¶šà·à·à¶±à¶ºà·š සටහන් වේ. සිංහල භාෂාව පමණක් තත්වය ගැටලූවක් වුයේ නම් බණ්ඩාරනායක පෙඩරල් විසඳුමක් ගිවිසුම ට අත්සන් කිරිමට ලාමක ලෙසට එකඟවà·à¶¸ සමග ,සිංහල පමණක්, තුලින් පැවති දුෂ්කරතා ශනිකව අවසන් වුයේ කෙසේද ? යන්න වටහා ගත නොහැක ? පෙඩරල් වාදය හා සිංහල භාෂාව අතර ගැටලූව කුමක්ද ?

 à¶­à·€à¶¯, නිදහස ලැබà·à¶¸à¶§ පෙර හෝ පසු කාලයේද දෙමළ භාෂාව පරිපාලන කටයුතුවලද෠භාවිතා නොවුයේ සියලූම නà·à¶­à·’ සම්පාදන කටයුතු සියල්ල ඉංගà·à·Š”à¶»à·ƒà·’ මාධ්”à¶ºà¶ºà·™à¶±à·Š අධ්”à¶ºà·à¶´à¶±à¶º ලද උසස් ජන කොටස් (සිංහල හෝ දෙමළ) මගින් ඉටු කිරà·à¶¸ අනුව දෙමළ භාෂාව පිළිබඳව කිසිවෙකුටත් ශෝකයට පත්වà·à¶¸à¶§ අවශ්”à¶ºà¶ºà¶­à·à·€à¶ºà¶šà·Š නොවිය. එය එසේ වුයේ නම් යටත් විජිතවාදින්ගේ පැමිණà·à¶¸ සමග  සිංහල භාෂාවට කුඩම්මාගේ සැලකිල්ල ලැබà·à¶¸ ගැන  සිංහල ජනතාව ද සිත් වේදනාවට පත්ව සිටියා විය හැක. බොහෝ දෙනෙකු පිළිගැනà·à¶¸à¶§ අකමැති වුවද ආනයනය කරන ලද කි්”à¶»à·ƒà·Šà¶­à·’යානි චෙල්වනායගම් සහ ඔහුගේ පෙඩරල් පැකේජය මගින් බණ්ඩාරනායක රැවටà·à¶¸à¶šà¶§ ලක්වà·à¶¸ සිදු විය.

 à¶´à·à¶»à¶¸à·Šà¶´à¶»à·’ක නිජබිම, ස්වයං තà·à¶»à¶«à·à¶­à·Šà¶¸à¶šà¶·à·à·€à¶º, ,අහිමි සමාධිපත්”à¶ºà¶º නැවත ස්ථාපිත කිරිම, සහ උතුරු නැගෙනහිර භූගෝලà·à¶º ස්වභාවය වෙනස් කිරිම ,රාජ්”à¶º අනුග්”à¶»à·„නයෙන් ජනපද පිහිටුවà·à¶¸, යන කරුණු පිළිබඳව ද 2010 ප්”à¶»à¶šà·à·à¶±à¶º TNA මගින් නැවත සඳහන් කර ඇත. දෙමළ ජනතාවගේ අඩකට වැඩි ප්”à¶»à¶¸à·à¶«à¶ºà¶šà·Š දඹුනේ ජà·à·€à¶­à·Š à·€à·à¶¸ අනුව දණුණේ භූගෝලà·à¶º ස්වභාවය වෙනස් à·€à·à¶¸ පිළිබඳව TNA කුමන ප්”à¶»à¶šà·à·à¶ºà¶šà·Š ඉදිරිපත් කරයිද ?

 à¶‹à¶­à·”ර හා නැගෙනහිර පළාත් එක් කර පළාත් සභා ක්”à¶»à¶¸à¶º හඳුන්වා දුන් 1987 ඉන්දු-ලංකා ගිවිසුම ගැන TNA සඳහන් කරමින් කියා සිටින්නේ එම ඒකාබද්ධ ප්”à¶»à¶¯à·šà·à¶ºà·š ස්වභාවය එකà·à¶º තත්වයේ තිබිය යුතු බවත්,  13 වන සංසෝධනය මගින් පළාත් සතු බලය මධ්”à¶ºà¶¸ රජයට නැවත පවරා ගැනà·à¶¸à¶§ හැකි වු බවත්ය.

 à·à·’à·Š”à¶» ලංකාව එක්සත් ස්වාධà·à¶± ජනරජයක් තුල බහු සමාජයà·à¶º දේශයක් ලෙසට හඳුන්වමින් 1995 වර්ෂයේ ශි්”à¶» ලංකා රජය විසින් ව්”à¶ºà·€à·ƒà·Šà¶®à· ප්”à¶»à¶­à·’සංස්කරණ යෝජනා ඉදිරිපත් කිරà·à¶¸ පදනම්ව 2010  වර්ෂයේ  TNA ඉල්ලා සිටියේ ,එකà·à¶º ආකෘතිය අතහැර දැමà·à¶¸, සහ ,හවුල් ස්වාධිපත්ය, හඳුන්වා දà·à¶¸à¶ºà·’. 1996 ව්”à¶ºà·€à·ƒà·Šà¶®à· කෙටුම්පත ශි්”à¶» ලංකා දේශයේ ස්වභාවය හැඳින්වුයේ අවලංගු කළ නොහැකි එක් වු ප්”à¶»à¶¯à·šà·à¶ºà¶±à·Š සමුහයක් ලෙසටය. ඉංගà·à·Š”à¶»à·ƒà·’ බස හැසිරවà·à¶¸à¶§ දැඩි රුචිකත්වය අප දේශයේ ගරුත්වය අභිබවා යාමේ ප්”à¶»à¶­à·’ඵලයක් ලෙසට මෙය දැක්විය  à·„ැක.  

 à·à·’à·Š”à¶» ලංකාවේ පැරණි ශිෂ්ඨාචාරය සහ එහි අයිතිවාසිකම් පසෙක ලා, ලෞකික බහුසංස්කෘතික නියාමයන් අතහැර ශි්”à¶» ලංකාව එහි පැමිණ පදිංචි වු ජාතියකින් සමන්විත දේශයක් ලෙසට හඳුන්වා දෙමින් එහි ශිෂ්ඨාචාරාත්මක ආචාර ධර්මයන් අහිමි කිරිමට ගත් උත්සාහය පිළිබඳව එකල ජනාධිපති චන්ද්”à¶»à·’කා සමග කටයුතු කල ජà·. එල්. පිරිස් විසින් පැහැදිලි කිරà·à¶¸à¶šà·Š කල යුතු වේ. 

 à¶’මගින් ජà·. එල්. පà·à¶»à·’ස් විසින් අවලංගු කළ නොහැකි ඒ වු ප්”à¶»à¶¯à·šà·à¶ºà¶±à·Š සමුහයක් යන පදනම මත තර්ක කිරà·à¶¸à¶§ TNA  වෙත අවස්ථාව සලසා දෙන ලදà·.

 ,දෙමළ ජනතාව සඳහා වෙනම නිජබිමක් දිනා ගැනà·à¶¸ සඳහා සටන් වදින එකම යුද බලකාය, ලෙසට TNA  තම 2010 ප්”à¶»à¶­à·’පත්ති ප්”à¶»à¶šà·à·à¶±à¶ºà·š LTTE  ය ගැන සඳහන් කරන  ලදà·. ,ඒකà·à¶º ශà·à·Š”à¶» ලංකාවක් තුළ පෙඩරල් වි්”à¶ºà·”හයක් පදනම් වු, දෙමළ භාෂාව ව්”à¶ºà·€à·„ාර කරන ජනතාව සඳහා අයිතිහාසික වාස භූමිය තුළ ස්වයං තà·à¶»à¶«à·à¶­à·Šà¶¸à¶š භාවය ලෙසට ඔස්ලෝ නිල ප්”à¶»à¶šà·à·à¶±à¶º ලෙසට හැඳින්වෙන ප්”à¶»à¶­à·’පත්ති මාලාවක් මත පදනම් වු 2000 සටන් විරාම ගිවිසුමේ සඳහන් වේ.

 à¶¯à·à¶š තුනක් තුළ සමාජයේ පිළිගැනà·à¶¸à¶§ ලක් වු දෙමළ වැසියන් ඔවුන්ගේම සටන්කාමින් ඝාතනය කිරà·à¶¸ මෙන්ම LTTE  ය විසින් සිදු කරන ලද දරුණු අපරාධ නොසලකා හරිමින් TNA  විසින් පෙන්වා දෙන්නේ මිලියනයක් පමණ රටහැර පලායාම 500,000 ක් පමණ අවතැන් à·€à·à¶¸ සහ මරණයට ලක්  වු 150,000 ක් සහ යුද්ධයේ අවසාන කාලය තුළ මරණයට පත් වු 30,000 ක් පමණ සංඛ්”à¶ºà·à·€à¶šà·Š ගැනයි. කොළඹ ජà·à·€à¶­à·Š වන TNA නායකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ 300,000 පමණ දෙමළ ජනතාව රැඳවුම් කඳවුරුවල ජà·à·€à¶­à·Šà·€à·à¶¸ ගැන මිස එම 300,000 ට දිනපතා ආහාර වේල් තුනක් සපයමින් සෞඛ්”à¶º පහසුකම් සලසා දà·à¶¸à¶§ රජය දරන වියදම් ගැන කිසිවක් සඳහන් නොකරන අතර, තම වැසියන්ගේ අවශ්”à¶ºà¶­à· සඳහා TNA මගින් කිසිඳු වියදමක් දරා නොමැත.

 2010 වර්ෂයේ  TNA  සඳහන් කළේ ,අපගේ භූමිය සහ ජනතාව සුරා කෑම, ලෙසටය. ඔවුන්ගේ ප්”à¶»à¶­à·’පත්ති ප්”à¶»à¶šà·à·à¶±à¶ºà·š සඳහන් ,කර්මාන්ත, සංචාරක සහ වෙනත් සංවර්ධන ව්”à¶ºà·à¶´à·˜à¶­à·’ විලාසයෙන් වේගයෙන් සිදු කෙරෙන මෙම  කටයුතු මගින් සිදු කෙරෙන්නේ දෙමළ ප්”à¶»à¶¯à·šà·à¶ºà¶±à·Š à·„à·’ වෙනත් ජනයාගෙන් සමන්විත ජනාවාස ඇති කිරිමේ කාර්්”à¶ºà¶º සඳහාය, යන්න මගින් අදහස් කරන්නේ උතුරු ප්”à¶»à¶¯à·šà·à¶º සංවර්ධනය කිරà·à¶¸à·š අවශ්”à¶ºà¶­à·à·€à¶º ඔවුන්ට නොමැති බව ද? කොළඹ සිට උතුරට ප්”à¶»à¶ à·à¶»à¶š කටයුතු සඳහා සැප පහසු ලෙස ඔවුන් ගමන් කරන්නේ ඉදිකරන ලද මහාමාර්ග නිසා නොවේද ? කිලිනොච්චිය සහ මුලතිවු ප්”à¶»à¶¯à·šà·à¶ºà¶±à·Šà¶§ විදුලි බලය නොමැති වුයේ LTTE ය සහ TNA මගින් එහි ජනතාවට ආලෝකය අහිමි කල හෙයින් බව TNA හට අමතක ව෠ගොස් ද

 TNA 2010 ප්”à¶»à¶šà·à·à¶º තුලින් මේ අන්දමට පොරොන්දු විය

”¢             සිංහල ජනතාව හා සමග ශි්”à¶» ලංකාව තුළ වාසය කරන දෙමළ ජනතාව වෙනස් ජන කොට්ඨාශයක් ලෙසට හඳුනා ගැනà·à¶¸.

”¢             දෙමළ භාෂාව කථා කරන දෙමළ ජනතාවට උතුර සහ නැගෙනහිර පළාත් ඔවුන්ගේ අයිතිහාසික වාසස්ථානයන් වේ.

”¢             දෙමළ ජනතාවට ස්වයං නà·à¶»à·Šà¶« අයිතිවාසිකම් හිමි විය යුතුය.

”¢             ඒකාබද්ධ උතුරු හා නැගෙනහිර පළාත් ඒකකය තුළ පෙඩරල් ව්”à¶ºà·”හයක් පදනම් වු, දෙමළ කථා කරන මුස්ලිම් ජනතා පිළිගන්නා අන්දමේ බලය ඛෙදා ගැනà·à¶¸à¶šà·Š ඇති කිරිම.

”¢             අධ්”à¶ºà·à¶´à¶±à¶º, සෞඛ්”à¶º ඇතුළු සාමාජයà·à¶º ආර්ථික සංවර්ධනය, නà·à¶­à·’ය  හා සාමය, ඉඩම්, සම්පත් හා පොදු දේපල පිළිබඳ බලතල සහිත බලය ඛෙදා හැරà·à¶¸à¶šà·Š

”¢             උතුර හා නැගෙනහිර ප්”à¶»à¶¯à·šà·à·€à¶½ සෘජු විදේශ ආයෝජන

”¢             තෘතිය අධ්”à¶ºà·à¶´à¶±à¶º ලැබà·à¶¸à·š පහසුකම්

”¢             උතුරු හා නැගෙනහිර ප්”à¶»à¶¯à·šà· තුළින් සන්නද්ධ හමුදාව යුධ උපකරන, අධි  ආරක”à·‚ික කලාප ඉවත් කරමින් යුදකාමි තත්වය බැහැර කිරà·à¶¸.

”¢             අර්බුධ තත්වය හේතුවෙන් උතුරු හා නැගෙනහිර ප්”à¶»à¶¯à·šà·à·€à¶½à·’න් අවතැන් වුවන් මුල් ස්ථානයන්හි නැවත පදිංචි කරවà·à¶¸, නිවාස ලබාදà·à¶¸, ජà·à·€à¶± මාර්ග යථා තත්වයට පත්කිරà·à¶¸ හා ඔවුන්ගේ අභිමානය ඇති කිරිම.

”¢             යුද කි්”à¶»à¶ºà· හේතුවෙන් පාඩු සිදු වු, අංග විකල වු ජà·à·€à·’ත අහිමිවුවන්ට වන්දි ලබාදà·à¶¸.

”¢             චෝදනා නොමැතිව රඳවාගෙන සිටින්නන් නිදහස් කිරිම සහ අන් අයට ජාතික එකඟතාව උදෙසා පොදු සමාවක ලබාදà·à¶¸.

”¢             රට හැරගිය පිිරිසට ආපසු ඒමට අවසර ලබාද෠සහ ආපසු පැමිණà·à¶¸ සඳහා සුදුසු පරිසරයක් ඇති කිරිම.

”¢             දෙමළ ජනතාව නැවත පදිංචි කරවà·à¶¸à·š පුළුල් වැඩ සටහනක්, ඔවුන්ගේ පුනරුක්තාපනය සහ උතුරු, නැගෙනහිර සංවර්ධන, තරුණ, තරුණියන් සඳහා රැකියා අවස්ථා ඇති කිරà·à¶¸à·š කටයුතු දෙමළ ඩයස්පොරාව සහ ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» ප්”à¶»à¶¢à·à·€ විසින් භාරගනු ඇත.

”¢             අභ්”à¶ºà¶±à·Šà¶­à¶»à·€ අවතැන්වුවන්ට සහ අවතැන් නොවුවන්ට ජà·à·€à¶± වියදම දරාගැනà·à¶¸ උදෙසා සහන සැලසà·à¶¸.

”¢             අපගේ සමාජයà·à¶º හා ආර්ථික වශයෙන් අවාසි දායක තත්වයේ සිටින පිරිස ඉහල තත්වයකට ගෙන ඒම සහ රැකියා මාර්ග සලසා ද෠ඔවුන් සම තත්වයේ පුරවැසියන් ලෙසට අභිමානය ඇති කිරිම සඳහා විශේෂ කොමිසමක් පත් කිරිමේ අවශ්”à¶ºà¶­à·à·€à¶º.

”¢             ධà·à·€à¶» ප්”à¶»à¶¢à·à·€à¶œà·š ජà·à·€à¶± තත්වය නගා සිදුවà·à¶¸ සඳහා ඔවුන්ට නව තාක”à·‚ණය ලබා ද෠තම වෘතියේ නිදහසේ නිරත à·€à·à¶¸à¶§ සුදුසු වාතාවරණයක් ඇති කිරිම.  

 à¶»à¶¢à¶ºà·š සේවකයන්ගේ සහ පෞද්ගලික අංශයේ වැටුප්  වැඩි කිරà·à¶¸ මෙන්ම ජà·à·€à¶± තත්වය ඉහල දැමà·à¶¸à¶§ TNA කටයුතු කරනු ඇත.

”¢             පුරුෂ, ස්තà·à·Š”à¶» හා  වැඩිහිටියන්ට සමාජයේ සමතත්වය ලබාදà·à¶¸ සහ යුද්ධයෙන් පà·à¶©à·à·€à¶§ පත් වු ළමයින්ගේ ජà·à·€à¶± උපාය මාර්ග සුරක”à·‚ිත කිරà·à¶¸ සඳහා විශේෂ අවධානය

”¢             රැකියා නොමැති උපාධිධාරින් හා අනිකුත් සෑම දෙනාට රැකියා අවස්ථා සුරක”à·‚ිත කිරà·à¶¸.

 à¶›à·šà¶¯à¶¢à¶±à¶š මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය, කිරà·à¶¸à·Š පිළිබඳව පරà·à¶š”à·‚ණ කිරà·à¶¸ සඳහා පර්යේෂණ කොමිසමක් පත් කරන බව 2010 TNA ප්”à¶»à¶­à·’පත්ති ප්”à¶»à¶šà·à·à¶±à¶ºà·š සඳහන් කර ඇතත් එහිද෠සඳහන් කර ඇත්තේ ශà·à·Š”à¶» ලංකා රජය විසින් කරන ලද ඉන්දු ලංකා ගිවිසුම උල්ලංඝනය කිරà·à¶¸à·Š සහ උතුර හා නැගෙනහිර ප්”à¶»à¶¯à·šà· වෙන් කිරà·à¶¸, පමණක් à·€à·à¶¸ පුදුම සහගත වේ. ගාන්ධි ප්”à¶»à¶­à·’පත්තියට අනුව සාමකාමà·, අවිහිංසාවාද෠ලෙස සිවිල් නà·à¶­à·’ කඩකිරà·à¶¸à·š සත්”à¶ºà¶œà·Š”à¶»à·„ ව්”à¶ºà·à¶´à·à¶»à¶ºà¶šà·Š පවත්වන බවට TNA විසින් සඳහන් කිරà·à¶¸ සිනහ උපදවන කරුණක් වන්නේ, පවතින ප්”à¶»à·à·Šà¶± සඳහා විසඳුම් නොලැබුනහොත් දෙමළ ජනතාව ආයුධ අතට ගත යුතු යැයි එස්. ප්”à¶»à·šà¶¸à¶ à¶±à·Šà¶¯à·Š”à¶»à¶±à·Š විසින් ප්”à¶»à¶šà·à· කිරà·à¶¸à¶ºà·’. ,දෙමළ – මුස්ලිම්, සමගිය සහ ,ඵලදායි ලෙසට එක්ව කටයුතු කිරà·à¶¸, TNA මගින් සඳහන් කිරà·à¶¸ අනුව මුස්ලිම් කොන්ග්”à¶»à·ƒà·Š නායකයන් ප්”à¶»à¶·à·à¶šà¶»à¶±à·Š සමග භෝජන සංග්”à¶»à·„යකට සහභාගි à·€à·à¶¸ අනුව මුස්ලිම් කොන්ග්”à¶»à·ƒà¶º සමග ගිවිසුමකට එළඹà·à¶¸à·š සලකුණු පෙන්නුම් කරයි.

ITAK, EPRLF à·ƒà·„ TELO යන පක”à·‚යන්ගේ සංධානය වන TNA  2010 වර්ෂයේ ඡන්ද 233190 පමණක් එනම්, මුළු ඡන්ද සංඛයාවෙන් 2.9% ලබා ගෙන ඇත. වෙනම තරඟ කල ආනන්ද සංගරි ලබාගත්තේ ඡන්ද 9223 ක් එනම් මුළු ඡන්ද සංඛ්”à¶ºà·à·€à·™à¶±à·Š 0.11% ක් පමණà·. කෙසේ වුවද සමානුපාතික නියෝජන ඡන්ද ක්”à¶»à¶¸à¶º යටතේ දෙමළ ජනතාවගෙන් 2.9% ක ඡන්ද සංඛ්”à¶ºà·à·€à¶šà·Š ලබාගත් TNA වෙත ආසන 14 ක් හිමි විය.

 2013 උතුරු ප්”à¶»à·à¶¯à·šà·à·à¶º සභා ඡන්ද සඳහා ඉදිරිපත් කළ TNA ප්”à¶»à¶­à·’පත්ති ප්”à¶»à¶šà·à·à¶±à¶º

 à¶¸à·à¶§ පෙර ඉදිරිපත් කළ ඛෙඳුම්වාද෠ප්”à¶»à¶­à·’පත්ති ප්”à¶»à¶šà·à·à¶±à¶ºà¶±à·Š මෙන්ම LTTE යට හිතවත් බව විවෘතව පෙන්නුම් කරන ඔAභ 2013 වසරේ ඉදිරිපත් කළ  ප්”à¶»à¶šà·à·à¶º පුදුම à·€à·à¶¸à¶§ තරම් කිසිවක් නොවà·à¶º. ඔAභ සංවිධායකයන් පුරසාරම් දොඩන ජනවරම ලියාපදිංචි ඡන්ද සංඛ්”à¶ºà·à·€à·™à¶±à·Š 2.9% ක පමණකි. තවදුරටත් ප්”à¶»à¶¶à¶±à·Šà¶°à·’ත කතාන්දර ඉදිරිපත් කරන TNA පහත දැක්වෙන මාතෘකා යටතේ එම ප්”à¶»à¶¯à·šà·à¶ºà¶±à·Šà·„à·’ කරන ජනතාව ආමන්ත්”à¶»à¶±à¶º කිරිමට යොමු වේ.

 ”¢             සන්නද්ධ හමුදා ආක්”à¶»à¶¸à¶« සහ එහි ප්”à¶»à¶­à·’ඵලය – අවතැන් වුවන් නැවත පදිංචි කරවà·à¶¸à·š තවමත් සම්පුර්ණ කර නැහැ. 

 ”¢             දේශපාලන විසඳුමක් සඳහා අපගේ ස්ථාවරය

 ”¢             සිංහල ජනතාව හා සමග ශි්”à¶» ලංකාව තුළ වාසය කරන දෙමළ ජනතාව වෙනස් ජන කොට්ඨාශයක් ලෙසට හඳුනා ගැනà·à¶¸.

”¢             දෙමළ භාෂාව කථා කරන දෙමළ ජනතාවට උතුර සහ නැගෙනහිර පළාත් ඔවුන්ගේ අයිතිහාසික වාසස්ථානයන් වේ.

”¢             දෙමළ ජනතාවට ස්වයං නà·à¶»à·Šà¶« අයිතිවාසිකම් හිමි විය යුතුය.

 ”¢             දෙමළ හා මුස්ලිම් පාර්ශවයන්ට එකඟ විය හැකි පෙඩරල් වි්”à¶ºà·”හයක් තුළ, එක් කල උතුර හා නැගෙනහිර ප්”à¶»à¶¯à·šà·à¶ºà·š බලය ඛෙදා ගැනà·à¶¸à·š වැඩ පිළිවෙලක්

 ”¢             අධ්”à¶ºà·à¶´à¶±à¶º, සෞඛ්”à¶º ඇතුළු සාමාජයà·à¶º ආර්ථික සංවර්ධනය, නà·à¶­à·’ය  හා සාමය, ඉඩම්, සම්පත් හා පොදු දේපල පිළිබඳ බලතල සහිත බලය ඛෙදා හැරà·à¶¸à¶šà·Š

 ”¢             දෙමළ ජනතාවට නොපමාව වැදගත් වන කරුණු

ඃ ඉඩම්, නà·à¶­à·’ය හා සාමය, සෞඛ්”à¶º ඇතුළු සමාජයà·à¶º ආර්ථික සංවර්ධනය, අධ්”à¶ºà·à¶´à¶±à¶º,   

  සම්පත් හා පොදු දේපල පිළිබඳව මත බලය ඛෙදා හැරà·à¶¸.

ඃ එක්සත් ජාතින්ගේ මහ ලේකම් විසින් පත් කරන ලද විශේෂඳ මණ්ඩලයේ නිර්දේශයන්  

  කි්”à¶»à¶ºà·à·€à¶§ නැංවà·à¶¸.

”¢             එක්සත් ජාතින්ගේ මිනිස් අයිතිවාසිකම් කවුන්සලය 2012 සහ 2013 සමà·à¶¸à¶­à¶ºà¶±à·Š.

”¢             සන්නද්ධ හමුදා, යුධ උපකරණ,  අධිආරක”à·‚ක කලාප උතුරු හා නැගෙනහිර ප්”à¶»à¶¯à·šà·à¶ºà¶±à·Šà¶œà·™à¶±à·Š ඉවත් කිරà·à¶¸.

”¢             නිවාස හා ජà·à·€à¶± උපාය මාර්ග නැවත ස්ථාපිත කර දෙමළ ජනතාව කලින් ජà·à·€à¶­à·Š වු ස්ථානයන්හි නැවත පදිංචි කරවà·à¶¸.

”¢             ස්වාධà·à¶± ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» පරà·à¶š”à·‚ා කිරà·à¶¸à·Š – ශ්”à¶»à·’ ලංකා රජය සහ LTTE විසින් ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» මිනිස් අයිිතිවාසිකම් / සත්ව කරුණා නà·à¶­à·’ උල්ලංඝනය කිරà·à¶¸à·Š පරà·à¶š”à·‚ාවට ලක් කර පà·à¶©à·à·€à¶§ ලක් වුවන්ට වන්දි ලබාදà·à¶¸ (ප්”à¶»à¶®à¶¸ වතාවට LTTE  කි්”à¶»à¶ºà·à¶šà·à¶»à¶šà¶¸à·Š පරà·à¶š”à·‚ාවට ලක් කිරà·à¶¸ ගැන TNA අවධානය)

”¢             රඳවා ගෙන සිටින්නන් මුදා හැරà·à¶¸ සහ දේශපාලන සිරකරුවන්ට පොදු සමාව

 ”¢             අතුරු දහන්වුවන් හඳුනාගෙන ඉතා කිට්ටු නෑයාට වන්දි ලබා දà·à¶¸.

”¢             රටහැර ගිය දෙමළ ජනතාවට ආපසු පැමිණà·à¶¸à¶§ සුදුසු වාතාවරණයක් සැකසà·à¶¸.

”¢             උතුරු හා නැගෙනහිර සඳහා සංවර්ධන  වැඩ පිළිවෙලක්  තාරුණ්”à¶ºà¶º සඳහා ශි්”à¶» ලංකා රජය, දෙමළ ඩයස් පෝරාව සහ ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» ප්”à¶»à¶¢à·à·€à¶œà·š සහාය ඇතිව රැකියා අවස්ථා ඇති කිරà·à¶¸.

”¢             අභ්”à¶ºà¶±à·Šà¶­à¶»à¶ºà·š අවතැන් වු පුද්ගලයන් ට තම නිවෙස් කරා ආපසු ඒමට TNA සහාය ලබාදà·à¶¸ (මෙම කි්”à¶»à¶ºà·à·€à¶½à·’ය ශි්”à¶» ලංකා සන්නද්ධ හමුදාව මගින් ඉටු කර ඇත.-

”¢             මුස්ලිම් ජනතාව 1990 අවතැන් වුවන් ලෙස TNA හඳුන්වන LTTE මඟින් බුක්තියෙන් ඉවත් කළ අයට ආපසු එම ස්ථානයන්ට පැමිණ තම ජà·à·€à¶± වෘතිය නැවත කරගෙන යාමට අවස්ථාව ලබාදà·à¶¸ (මෙහිද෠එසේ බුක්තියෙන් ඉවත් කරන ලද සිංහල ජනතාව ගැන TNA සඳහන් නොකරන අතර ඔවුන් සිටි උතුරේ ප්”à¶»à¶¯à·šà·à¶ºà¶±à·Šà·„à·’ නැවත පදිංචි කරවà·à¶¸ ගැන ද අමතක කර ඇත.)

”¢             යුද්ධයෙන් කනවැන්දුම් වුවන් 50,000 ට ජà·à·€à¶± උපාය මාර්ග ඇති කිරà·à¶¸à¶§ TNA පොරොන්දු ලබා දෙන්නේ, එවැනි වැඩසටහන් දැනටමත් කි්”à¶»à¶ºà·à¶­à·Šà¶¸à¶š කර ඇති බව නොසලකා හිරිමිනි.

”¢             යුද්ධයෙන් පසු ඉඩම් පිළිබඳ ගැටළු අධිආරක”à·‚ක කලාප / තහනම් කලාප / මසුන් ඇල්ලà·à¶¸à·šà¶¯à· à·ƒà·à¶¸à·à·€à¶±à·Š ඉවත් කරන ලෙසට TNA ඉල්ලා සිටි. (ඉන්දියානු ධà·à·€à¶»à¶ºà¶±à·Š විසින් ආක්”à¶»à¶¸à¶«à¶º කිරà·à¶¸ තුළින් ශි්”à¶» ලංකා දෙමළ ධà·à·€à¶»à¶ºà¶±à·Šà¶œà·š ජà·à·€à¶± මාර්ගයන් අහිමි à·€à·à¶¸ පිළිබඳව TNA කිසිවක් සඳහන් නොකරයි.)

            නà·à¶­à·’ය හා සාමය – ජනතාව බියෙන්, අනාරක”à·‚ිත බවෙන් ජà·à·€à¶­à·Š වන බව දක්වන TNA උතුරු ප්”à¶»à·à¶¯à·šà·à·’ය සභාව භාරයේ පොලිසිය පිහිටුවිය යුතු යයි යෝජනා කර සිටි. :ඹභධක”à·Š”à¶ºA සමාලෝචනයන් මගින් මෙවැනි තත්වයක් නොපවතින බව පෙන්වා දේ.) හමුදා සාමාජිකයන් විසින් ස්තà·à·Š”à¶» දූෂණ කරන බවට TNA චෝදනා නැගුව ද දූෂණයට ලක් වු කාන්තාව දූෂණය කර ඇත්තේ එම ප්”à¶»à¶¯à·šà·à¶ºà·š දෙමළ ජාතිකයෙකු බවට කරුණු හෙලි ව෠ඇති අතර එම කාන්තාව විසින් එම තැනැත්තා හඳුනා ගැනà·à¶¸ අනුව මෙම චෝදනාව නිශ්ප්”à¶»à¶·à· වේ. මෙලෙසට සිදුවන අපරාධ ගෘහස්ථ ප්”à¶»à¶ à¶±à·Šà¶©à¶­à·Šà·€à¶º සහ ළමා දූෂණ සිද්ධà·à¶±à·Š දෙමළ ජනතාව විසින් තම වර්ගයාටම සිදු කරන ලද බවට සංඛ්”à¶ºà· ලේඛන මගින් ඔප්පු කර ඇත.)

 ”¢             රැකියා ඇති කිරිම – රැකියා විරහිත බවට විසඳුම් ලබා දà·à¶¸à¶§ TNA පොරොන්දු වේ. :TNA – LTTE මගින් මෙම තත්වයට විසඳුම් වශයෙන් ළමයින් සහ තරුණ තරුණියන් LTTE සටන් කාමà·à¶±à·Š ලෙසට බඳවා ගනිමින් මෙම ගැටළුව නිරාකරණය කරන ලදà·. 2009 වර්ෂයේ  සිට රජය හා සන්නද්ධ හමුදා මගින් තරුණ තරුණියන් රැකියාවන් à·„à·’ යොදවා ඇති අතර හිටපු සටන්කාමà·à¶±à·Šà¶§ රැකියා අවස්ථා ලබා දෙන අධ්”à¶ºà·à¶´à¶± හා වෘත්තà·à¶º පුහුණුව ලබා දà·à¶¸à¶§ කටයුතු සලසා ඇත.)

”¢             ජාතික හා ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» සහාය ඇතිව සංවර්ධනය – TNA විසින් ශි්”à¶» ලංකා රජය නොසලකා හැර à·‚à·à¶¨A රැ ඡඔධඵ෠යෝජනා මගින් ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» ප්”à¶»à¶¢à·à·€ සමඟ සෘජු සම්බන්ධතා ඇති කර ගැනà·à¶¸ පිළිබඳව නැවතත් à·„~නගමින් සිටි.

”¢             ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» ප්”à¶»à¶¢à·à·€ සතු කාර්්”à¶ºà¶·à·à¶»à¶º – උතුරු  TNA සභාව සහ අනාගත නැගෙනහිර මුස්ලිම් සභාව සෘජුව ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» ප්”à¶»à¶¢à·à·€ සමග එක්ව කටයුතු කිරà·à¶¸à¶§ අවස්ථාව සලසා දෙන ලෙසට යෝජනාව පිළිබඳව TNA විසින් සියුම් ලෙස ඨධà·à¶›  වෙත බලපෑම් කරමින් සිටි. 

 à¶…නිකුත් තොරතුරු බොහොමයක් පෙර නිකුත් කල ප්”à¶»à¶šà·à·à¶±à¶ºà¶±à·Šà¶œà·š පිටපත් වුවද LTTE ය හා පවත්වාගෙන ආ සම්බන්ධය ඉවත් කර, තමන්ගේ එකම නියෝජිතයා LTTE ය බවට ජනතාව වෙත කර තිබු ඉල්ලà·à¶¸ ද අතහැර දමා ඇත්තේ රාජ්”à¶º වරප්”à¶»à·ƒà·à¶¯ හා නිදහස් අධ්”à¶ºà·à¶´à¶±à¶º භුක්ති විඳ+ින ලද හිටපු විනිසුරු විග්නේශ්වරම් ගේ අනුග්”à¶»à·à·„ක උපදෙස් අනුව විය හැක.

 ,ස්වාධිපත්”à¶ºà¶º රඳා පවතින්නේ රජය මත නොව ජනතාව මතය, යන ප්”à¶»à¶šà·à·à¶º තුලින් TNA උත්සාහ කරන්නේ TNA ලද ජයග්”à¶»à·„නය අනුව ඉලාම් රාජ්”à¶ºà¶ºà¶šà·Š පිහිටුවà·à¶¸ උදෙසා රජය විසින් දිවයින පුරා ජනමත විචාරනයක් පැවැත්විය යුතු නැතැයි විවාද කිරà·à¶¸à¶§ වේදිකාවක් සකසා ගැනà·à¶¸à¶§à¶º – නමුත් 2% ක ඡන්ද ප්”à¶»à¶¸à·à¶«à¶º එවන් විවාදයක් සඳහා කිසිසේත් සුදුසුකමක් හෝ කුශලතාවයක් නොවේ. අනතුරුව ,ව්”à¶ºà·€à·ƒà·Šà¶®à·à·€à·š 13 වන  සංසෝදනය දෝෂ සහිත යයි ප්”à¶»à¶šà·à· කරන TNA සංධානය ඒ මගින් මේ සම්බන්ධව ඉන්දියාව දරන වගකà·à¶¸ සහ TNA වෙත කරන බලෑම් දිහාරු කිරà·à¶¸à¶§ යොමු වන්නේ ඔවුන් ,දෙමළ භාෂාව කථා කරන, සාධකය මත මුස්ලිම් කොන්ග්”à¶»à·ƒà¶º දිනා ගැනà·à¶¸à¶§ යොමු ව෠ඇති හෙයිනි. 

 à¶¯à·™à¶¸à·… ජනතාවගේ අභිලාෂය වෙනත් කෙනෙකුට පැවරිය නොහැකිය යන පදනම මත TNA තර්ක විතර්ක කරයි නම්, මුළු දෙමළ ජනතා ඡන්ද සංඛ්”à¶ºà·à·€à·™à¶±à·Š 3%  ටත් අඩු ප්”à¶»à¶¸à·à¶«à¶ºà·™à¶±à·Š සතු à·€à·à¶¸, මෙන්ම ,අයිතිහාසික දෙමළ නිජබිම, යයි කල්පනා කරන ප්”à¶»à¶¯à·šà·à¶ºà·™à¶±à·Š බාහිර ස්ථානයන් à·„à·’ ජනාවාස පිහිටුවා ගැනà·à¶¸à¶§ තෝරා ගැනà·à¶¸ බොහෝ දේ පැහැදිලි කරන හෙයින් වෙනත් ස්ථානයකට තම ඊළම ගෙන යන ලෙසට TNA වෙත ප්”à¶»à¶šà·à· කල යුතු වේ.  

 TNA සංධානයට ඡන්දය ලබාදà·à¶¸ සහ දෙමළ ඊළාම් පිහිටුවà·à¶¸ සඳහා ඡන්දය ලබාදà·à¶¸ සම්පුර්ණයෙන්ම වෙනස් කාර්යයන් දෙකක් වන අතර එය එකිනෙකට ආශිංසනය à·€à·à¶¸à¶šà·Š නැත. දේශපාලඥයන් අතලොස්සකට යම් මතවාදයක් ලෙලවමින් බලයේ රෑඳ෠සිටà·à¶¸à¶§ ඉඩ සලසන පර්යේෂණ භාණ්ඩයක් තත්වයට තමන් නැවතත් පත් විය හැකිදැයි විමසිලිමත්වà·à¶¸à¶§ දෙමළ ජනතාව උනන්දු විය යුතු වන අතර, මෙම උඟ=ලට තමන් හසුවà·à¶¸à¶§ පෙර මුස්ලිම් ජනතාව ද මෙම තත්වය පිළිබඳව සිතා බැලà·à¶¸ සුදුසු වේ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress