සදා සමරමු සොහොයුරෝ!
Posted on April 4th, 2014

චන්ද්”à¶»à·ƒà·šà¶± පණ්ඩිතගේ විසිනි

අප්රේල් විරුවණි,
ඔබ හැම එදා එක්වුණේ, අධිරාජ්”à¶ºà·€à·à¶¯à¶ºà¶§ විනාශය-ජනතාවට විමුක්තිය; යන සටන් පාඨය යටතේයි. ජාතික හා ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» ”à¶¯à·šà·à¶´à·à¶½à¶± තලයේදà·à¶¯à·, මෙයට වඩා අගනා සටන් පාඨයක් ඇත්තේම නැත. සතුරා, වර්ෂ 1505 සිට විවිධ වෙස්ගෙන, ශත වර්ෂ 5 ක් පුරා මෙරට ජනතාව පෙලන ලදà·. ඒ අධිරාජ්”à¶ºà·€à·à¶¯à·à¶±à·Šà·€ මේ මාතෘභූමියෙන් පන්නා දැමà·à¶¸ යනු, මෙරට ජනතාව මත ඇති ගැටළු වලින් හරි අඩක් නිවැරදිව විසදා ගැනà·à¶¸à¶§ මග පාදා ගැනà·à¶¸à¶ºà·’.

”à¶¸à·™à¶¸ කාර්යය කියුබාව තුල සිදුවෙද්දà·, කියුබාව සමග එක පෙලට සිටගත් ඔබ; එම කාර්යය, වියට්නාමය, ලාවෝසය, හා කාම්බෝජය තුල සිදුවෙද්ද෠එම විප්ලවà·à¶º සහෝදරයන් හා අත්වැල් බැද ගැනà·à¶¸à·š මාවත කුමක්දැයි සොයා සමාජ සමà·à¶šà·Šà·‚ණයක නිරත වූවෝය. ඒ කාලය තුලද෠ඔබට මහා විප්ලව වාදà·à¶±à·Š ගනනාවක්ම හමුවිය. ඉන් එක් අයෙක් වූයේ, මෑත කාලයේ මිහිපිට බිහිවූ අසහාය විප්ලවවාදියකු වූ චේ ගුවේරා සහෝදරයාය. ඔහු විසින් ලෝකවාස෠විප්ලව වාද෠තරුණ පරපුරට කල ආයාචනය ඉතා සිත්ගන්නා සුළු විය. ඔහු මිය ගොස් සිටියද, ඔබ ඉතා ආදරයෙන් ඔහුව වැලද ගත්හ.

ලෝකය පුරා සිටි මුලුමහත් විප්ලව වාද෠පරපුරට අත්විදින්නටවූ සියලූම දෑ ඔබ විසින් අත්වින්ද බව අපි දනිමු. ඇස්, ඉස්, මස් ලේ දන් දුන් ඔබ, සිර ගෙවල් තුල ගාල් කර දැමූවිට, එදා ඔබට හඩගා කථාකලේ, ඔබව සමාජයෙන් වෙන්කිරà·à¶¸ සදහා ගොඩනංවා තිබූ මහා පවුරයි.
එම පවුරු මත ඉහලින්ම වූයේ “අධිරාජ්”à¶ºà·€à·à¶¯à¶ºà¶§ විනාශය- ජනතාවට විමුක්තිය” යන්නයි. එය ලොවටම දිව්”à¶º මන්තරයක් මෙන් වූවකි.

ඔබට සදාකාලික සතුරන්ද, සදාකාලික මිතුරන්ද සිටියහ. අධිරාජ්”à¶ºà·€à·à¶¯à¶º, උන් හා බැදුන සියලු සකලවිද ඥාති පරපුර, ඔබගේ සදාකාලික සතුරන්ය. අධිරාජ්”à¶ºà·€à·à¶¯à¶ºà·™à¶±à·Š බැටකන හා එයට බැටදෙන අය ඔබගේ සදාකාලික මිතුරන්ය යන සතුරු මිතුරු මායිම මනාව වටහා ගෙන සිටියහ.

1971ද෠මියගිය ඔබ අද අප සමරන්නෙමු. ඒ ඔබ දිවි ද෠වසර, 43ක් ගතවà·à¶¸ නිමිත්තෙමි. නමුත් එදා මරා දැමූ ඔබ සදාකාලිකව මරනින්දකට වැට෠අනේ මම මැරුණායයි සිතමින් නොසිටින වග අප මනාව හදුනන්නෙමු. ඔබේ ආත්මà·à¶º කාර්යභාරය අඛණ්ඩව මේ මාතෘ භූමිය වෙනුවෙන් සුපැහැදිලිවම ඉටු කරන බව දන්නා අප, ඔබ සැබෑ ලෙසම අධිරාජ්”à¶ºà·€à·à¶¯à· හමුදා බල ඇණියක්වූ කොටි සංවිධානයට එරෙහිව ගෙනගිය අරගලයේදà·à¶¯ මහා කාර්යයක් කල බව දන්නෙමු. උපත, මේ දේශයට මහත්වූ භක්තියකින් ආදරය කිරà·à¶¸ හා මේ දේශය වෙනුවෙන් සටන්කිරà·à¶¸ සිය ආත්මà·à¶º කාර්යභාරය කරගත් ඔබට අද අපගේ ප්”à¶»à¶«à·à¶¸à¶º පුදකරන්නේ, මà·à¶§ වසර 43කට පෙරද෠අධිරාජ්”à¶ºà·€à·à¶¯à·à¶±à·Šà¶œà·š මහා කුමන්ත්”à¶»à¶«à¶ºà¶šà·Š හේතුවෙන් ඝාතනයට ලක්වූ මේ රටට ආදරය කල තරුණ විරු පරපුරක් පමණක් ලෙස සලකා නම් නොවේ. මේ බිමේ විමුක්තිය උදෙසා ඉතිහාසය පුරාම සටන් වැදෙමින් සිය ආත්මà·à¶º කාර්යභාරය මේ මාතෘ භූමියේ විමුක්තියම කොටගත් තුන් කාලයේදà·à¶¸, මේ මාතෘ භූමිය පුරාම සිය ආත්මà·à¶º කාර්ය ඉටුකරමින් ගමන් ගන්නා විරු පරපුරක් ලෙසය.
අප ඔබව, සදාතනිකව ගෞරවයෙන් සමරන්නෙමු.

චන්ද්”à¶»à·ƒà·šà¶± පණ්ඩිතගේ විසිනි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress