ජාත්‍යන්තර විමර්ශනයට මුහුණ දෙන්නේ කෙසේද?
Posted on April 6th, 2014

වම් ඉවුර Courtesy Divaina



ඉකුත් සඳුදා ලිපියේ ලංකාවේ පළාත් සභා ඡන්දය ගැන ලිවà·à¶¸à¶§ සිදුවූ නිසා ඊට කලින් මානව හිමිකම් කවුන්සිලය තුළ සිදුවූ ඡන්ද විමසà·à¶¸ ගැන කිසිවක්”Œ කà·à¶¸à¶§ නොහැකි විය. අද විපක්”à·‚ිත පාර්ශව වලින් ඇසෙන කතා වලින් ගම්”à¶º වන්නේ ආණ්”Œà¶©à·”à·€ ජිනà·à·€à·à·„ිද෠පමණක්”Œ නොව ලංකාවේදà·à¶­à·Š පරාජය ව෠විනාශයේ අභිමුඛ සිටින බවකි. ජිනà·à·€à· වල නම් ලංකාව පැරදුන බව ඇත්තකි. නමුත් ලංකාවේ පාලක පක්”à·‚ය පැරද෠ඇතැයි එසේත් නැත්නම් පරාජයක අභිමුඛ සිටිනවා යෑයි කියන්නේ කෙසේද යන්න මට වැටහෙන්නේ නැත.

1977 ද෠ඡේ. ආර්. ජයවර්ධන මහතා අන් කිසි කලෙකවත් නොදුටු විරූ ආකාරයේ මැතිවරණ ජයග්”à¶»à·„ණයක්”Œ ලබන විට ඔහුට ලැබුණු ඡන්ද ප්”à¶»à¶­à·’ශතය වූයේ 50.92% කි. 1982 ජනාධිපතිවරණයේද෠ඡේ. ආර්. ජයවර්ධන මහතාගේත් එක්”Œà·ƒà¶­à·Š ජාතික පක්”à·‚යේත් ජනප්”à¶»à·’යත්වයේ උච්ඡතම අවස්”Œà¶®à·à·€à·šà¶¯à·à¶­à·Š ඔවුන්ට ලැබුණු ඡන්ද ප්”à¶»à¶­à·’ශතය වූයේ 52.91% කි. 17 වසරක්”Œ පැවති මේ එජාප ආණ්”Œà¶©à·”à·€ පොදු පෙරමුණ විසින් 1994 ද෠පෙරලන විට ජයග්”à¶»à·à·„෠පොදු පෙරමුණට ලැබුණේ 48.94% ක ඡන්ද ප්”à¶»à¶­à·’ශතයකි. මේ පොදු පෙරමුණ ආණ්”Œà¶©à·”à·€ නැවත වරක්”Œ එජාපය විසින් 2001 පාර්ලිමේන්තු මැතිවරණයේද෠පරාජය කරන විට එජාපයට ලැබුණේ 45.62% ක ඡන්දයකි. මෙම යූ. එන්. පà·. ආණ්”Œà¶©à·”à·€ 2004 පාර්ලිමේන්තු මැතිවරණයේද෠පරාජය කරමින් එක්”Œà·ƒà¶­à·Š ජනතා නිදහස්”Œ සන්ධානය නැවත බලය අල්ලා ගත්තේ 45.60% ක ඡන්ද ප්”à¶»à¶­à·’ශතයකිනි. මෙයත් සමග සසඳන විට ඉකුත් සතියේ පැවති බස්”Œà¶±à·à·„ිර පළාත් සභා ඡන්දයේද෠පාලක පක්”à·‚ය 53.35% ක්”Œ ද දකුණු පළාත් සභාවේ 58.06% ක්”Œ ද ලබාගෙන ඇත. 2009 යුද්ධය අවසන් à·€à·à¶¸à¶­à·Š සමග ලැබූ ඡන්ද ප්”à¶»à¶­à·’ශතයට වඩා මෙහි අඩුවà·à¶¸à¶šà·Š”Œ දක්”Œà¶±à¶§ ලැබුණ ද එයින් ආණ්”Œà¶©à·”à·€ පරාජයේ අභිමුඛ සිටිනවා යෑයි සිතà·à¶¸ මුලාවකි. බස්”Œà¶±à·à·„ිර පළාතේ රාජපක්”à·‚ ආණ්”Œà¶©à·”à·€ ලැබූ අඩුම ඡන්ද ප්”à¶»à¶­à·’ශතය 1982 ද෠ඡේ. ආර්. ජයවර්ධන ආණ්”Œà¶©à·”à·€ ලැබූ වැඩිම ප්”à¶»à¶­à·’ශතයට වඩා තවමත් වැඩි බව අපට පෙනේ.

මේ ආකාරයට ආණ්”Œà¶©à·” පක්”à·‚ය ලංකාවේ දිනා තිබුණ ද ජිනà·à·€à· වල නම් පරාජය වූ බව අප පිළිගත යුතුය. ඇමරිකානු යෝජනාවට පක්”à·‚à·€ ඡන්ද 23 ක්”Œ ලැබුණු අතර එයට විපක්”à·‚à·€ ඡන්ද 12 ක්”Œ ද රටවල් 12 ක්”Œ ඡන්දය නොද෠සිටà·à¶¸à¶¯ සිදුවිය. ඡන්දය ප්”à¶»à¶šà·à· කිරà·à¶¸à·™à¶±à·Š වැලක෠සිටි රටවල් ද එසේ වැලක෠සිටියේ ඇමරිකානු යෝජනාවට පක්”à·‚ නිසා නොව විරුද්ධ නිසා බව සත්”à¶ºà¶ºà¶šà·’. උදාහරණයක්”Œ වශයෙන් ඉන්දියාව ඡන්දය දà·à¶¸à·™à¶±à·Š වැලක෠සිටින්නේ ඇයි දැයි විස්”Œà¶­à¶» කරමින් නිකුත් කළ ප්”à¶»à¶šà·à·à¶ºà·š පැහැදිලිවම කියා තිබුණේ ඇමරිකානු යෝජනාව ඔවුන්ට පිළිගත නොහැකි බවයි. ඡන්දය දà·à¶¸à·™à¶±à·Š වැලක෠සිටින රටවල් වල වාචික හෝ ලිà¶­ ප්”à¶»à¶šà·à·à¶± වල අන්තර්ගතය දෙස බැලුවොත් සැබවින් පැරද෠ඇත්තේ ඇමරිකාවයි. ඒ කෙසේ වෙතත් මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද ගණන් කිරà·à¶¸à·šà¶¯à· ගණන් ගන්නේ පක්”à·‚à·€ හා විපක්”à·‚à·€ දැමූ ඡන්ද පමණි. අදාළ යෝජනාවට විරෝධය පා ඡන්දය දà·à¶¸à·™à¶±à·Š වැලක෠සිටà·à¶¸ ගණන් ගන්නේ නැත. ඉතින් ලංකාව ජිනà·à·€à· හිද෠පැරද෠ඇත.

මෙහි ප්”à¶»à¶­à·’පලය වන්නේ ලංකාව සම්බන්ධ විමර්ශනයක්”Œ කිරà·à¶¸à¶§ එක්”Œà·ƒà¶­à·Š ජාතà·à¶±à·Šà¶œà·š මානව හිමිකම් පිළිබඳ මහලේකම් කාර්යාලයට වරමක්”Œ ලැබ෠තිබà·à¶¸à¶ºà·’. මෙක෠විමර්ශනය යුද අධිකරණයක්”Œ නොවේ. මෙයින් සිදුකරන්නේ මානව හිමිකම් කොමසාරිස්”Œ කාර්යාලය විසින් ලංකාව ගැන වාර්තාවක්”Œ සම්පාදනය කිරà·à¶¸ පමණි. මෙවැනි වාර්තාවක්”Œ එක්”Œà·ƒà¶­à·Š ජාතà·à¶±à·Šà¶œà·š සංවිධානයේ මහලේකම්වරයා විසින් ද 2011 ද෠සම්පාදනය කළ බව අපට මතකය. එසේ වුවත් බෑන් ක෠මූන් මහතා විසින් පත් කරන ලද එක෠විමර්ශන කමිටුවේ වාර්තාව එක්”Œà·ƒà¶­à·Š ජාතà·à¶±à·Šà¶œà·š සංවිධානයේ කිසිදු සභාවක්”Œ විසින් ඉල්ලා සිටි වාර්තාවක්”Œ නොවන නිසා එයට කිසිදාක එක්”Œà·ƒà¶­à·Š ජාතà·à¶±à·Šà¶œà·š සංවිධානයේ නිල ලියවිල්ලක තත්ත්වය නොලැබුණි. නමුත් දැන් මානව හිමිකම් කොමසාරිස්”Œà·€à¶»à·’ය විසින් සම්පාදනය කරන වාර්තාව ලිවà·à¶¸à¶§ ඇයට මානව හිමිකම් කවුන්සිලයෙන් වරමක්”Œ ලැබ෠ඇති නිසා එම ලියවිල්ල නම් එක්”Œà·ƒà¶­à·Š ජාතà·à¶±à·Šà¶œà·š සංවිධානයේ නිල ලියවිල්ලක්”Œ වනු ඇත. මෙය සැබවින්ම ලංකාවට ප්”à¶»à·à·Šà¶±à¶ºà¶šà·’.

ලංකාව සම්බන්ධයෙන් මේ ආකාරයට වාර්තාවක්”Œ ලිවà·à¶¸à¶§ වරම් ලබා ඇත්තේ බටහිර ජාතà·à¶±à·Š විසින් මුදල් ගෙවා නඩත්තු කරන එක්”Œà·ƒà¶­à·Š ජාතà·à¶±à·Šà¶œà·š මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්”Œ කාර්යාලයයි. මෙම ආයතනයේ වියදම් වලින් තුනෙන් දෙකකට වඩා ලබා දෙන්නේ බටහිර රටවල් විසින්ය. සමස්”Œà¶­ එක්”Œà·ƒà¶­à·Š ජාතà·à¶±à·Šà¶œà·š සංවිධානයම ඇත්ත වශයෙන්ම නඩත්තු වන්නේත් බටහිර රටවල් වලින් ලැබෙන මුදල් පරිත්”à¶ºà·à¶œ වලින්ය. මේ අනුව සිදුව෠තිබෙන්නේ බටහිර රටවල් විසින් නඩත්තු කරන මානව හිමිකම් කවුන්සිලය තුළ බටහිර රටවල් විසින් ලංකාවට එරෙහිව යෝජනා සම්මත කොට බටහිර රටවල් විසින්ම නඩත්තු කරන මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්”Œ කාර්යාලයට ඒ කාර්යය බාර දà·à¶¸à¶ºà·’. මෙක෠මානව හිමිකම් කොමසාරිස්”Œ කාර්යාලයේ සේවකයන්ගෙන් ද තුනෙන් දෙකකට වඩා එක්”Œà¶šà· බටහිර ජාතිකයන්ය. නැතිනම් බටහිර මුදල් වලින් වැටුප් ලබන සේවකයන්ය. වෙනකක්”Œ තබා ලංකාවට එරෙහිව කරන මේ විමර්ශනයේ සම්පූර්ණ වියපැහැදම් ද යම් කිසි බටහිර රටක මුදල් පරිත්”à¶ºà·à¶œà¶ºà¶šà·Š”Œ හැටියට මේ ආයතනයට ලැබෙන බවට කිසිදු සැකයක්”Œ නැත. මෙවැනි තත්ත්වයක්”Œ යටතේ ලංකාවට මොනම ආකාරයකින් වත් සාධාරණ විමර්ශනයක්”Œ බලාපොරොත්තු විය නොහැක.

මෙය සද්භාවයෙන් කරන විමර්ශනයක්”Œ නොව බටහිර රටවල් විසින් ලංකාවට එරෙහිව කරන විදේශ ප්”à¶»à¶­à·’පත්ති මෙහෙයුමකි. මෙවැනි දේවල් රාජතාන්ත්”à¶»à·’ක මට්”Œà¶§à¶¸à·’න් විස¹ ගත හැකි යෑයි සිතà·à¶¸ සම්පූර්ණ මුලාවකි. ලංකාව මෙය නිහඬව විඳදරාගන්නේ නැතුව මුළු ලෝකයටම ඇසෙන ආකාරයට මේ අසාධාරණය ගැන හඬනගා කිව යුතුය. මෙය ටයිකෝට්”Œ ඇඳගෙන ඉංග්”à¶»à·à·ƒà·’යෙන් විදේශ ප්”à¶»à¶­à·’පත්තිය සාකච්ඡා කළ යුතු අවස්”Œà¶®à·à·€à¶šà·Š”Œ නොව ටයි කෝට්”Œ ගලවා සරමක්”Œ හැඳ අරක්”Œà¶šà·” බෝතල් භාගයක්”Œ බ෠සරමද කරට ගෙන විදේශ ප්”à¶»à¶­à·’පත්තිය සිංහලෙන් සාකච්ඡා කළ යුතු අවස්”Œà¶®à·à·€à¶šà·’. මානව හිමිකම් කොමසාරිස්”Œ කාර්යාලයට ලංකාව සම්බන්ධයෙන් විමර්ශනය කිරà·à¶¸à¶§ දැන් නිල අනුමැතියක්”Œ ලැබ෠තිබුණ ද එම කාර්යාලයේ කිසිම අයකුට ලංකාවට පය තැබà·à¶¸à¶§à·€à¶­à·Š ඉඩ නොතැබිය යුතුය. එමෙන්ම මේ ඊනියා විමර්ශනය සමග මොනම ආකාරයකින්වත් ලංකාවේ ආණ්”Œà¶©à·”à·€ සහයෝගයෙන් කටයුතු නොකළ යුතුය. ලංකාවට හැකි සෑම තැනකින්ම තමාගේ පාර්ශවයට සහයෝගය දිනා ගැනà·à¶¸à¶§ කටයුතු කළ යුතුය.

ඉකුත් සතියේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසà·à¶¸ අවසන් වනවාත් සමගම ඔස්”Œà¶§à·šà·Š”à¶»à¶½à·’යාව ක්”à·‚ණිකව නිකුත් කළ ප්”à¶»à¶šà·à·à¶ºà¶šà·’න් කියා සිටියේ ලංකාව සම්බන්ධයෙන් මේ ආකාරයට කටයුතු කිරà·à¶¸ වැරදි බවයි. ඒ අතරතුර ඇමරිකානු සෙනෙට්”Œ මණ්”Œà¶©à¶½à¶ºà·š ලංකාව සම්බන්ධයෙන් කිසිදු ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» පරà·à¶šà·Š”à·‚ණයක්”Œ නොකළ යුතු යෑයි කියමින් ඉදිරිපත් කොට ඇති අංක 364 දරන යෝජනාවට මේ වන විට ඇමරිකානු සෙනෙට්”Œ සභිකයන් තවත් පස්”Œà¶¯à·™à¶±à¶šà·” අත්සන් තබා ඇත. ඒ අනුව ලංකාවට පක්”à·‚ මෙම යෝජනාවට මේ වන විට මන්ත්”à¶»à·à·€à¶»à·”න් 16 දෙනකු අත්සන් තබා ඇත. ඇමරිකානු ආණ්”Œà¶©à·”à·€ ලංකාව සම්බන්ධයෙන් ගන්නා මේ පියවර ගැන ඇමරිකානු දේශපාලන පැලැන්තිය තුළම තිබෙන නොසතුට එයින් මනාවට පිළිබිඹු වෙයි.

මෙක෠විමර්ශනයට ලංකාව එරෙහි විය යුතු තවත් හේතුවක්”Œ වන්නේ මෙයින් ලංකාවට කිසිදාක සාධාරණයක්”Œ ඉටු නොවන නිසාය. බටහිර බලවතුන් විසින් එක්”Œà·ƒà¶­à·Š ජාතà·à¶±à·Šà¶œà·š සංවිධානය හරහා පවත්වාගෙන යන මේ දඩයම්කාර෠විමර්ශන යාන්ත්”à¶»à¶±à·€à¶½à·’න් සිදුකරන්නේ යුක්”Œà¶­à·’ය ඉටු කිරà·à¶¸à¶šà·Š”Œ නොව බටහිර බලවතුන්ගේ විදේශ ප්”à¶»à¶­à·’පත්ති වුවමනාවන් මුදුන්පත් කිරà·à¶¸à¶ºà·’. නවිනà·à¶¯à¶±à·Š පිල්ලේ මානව හිමිකම් කොමසාරිස්”Œà·€à¶»à·’ය à·€à·à¶¸à¶§ පෙර ඇය එක්”Œà·ƒà¶­à·Š ජාතà·à¶±à·Šà¶œà·š සංවිධානයේ අනුබද්ධ ආයතනයක තවත් තනතුරක්”Œ හෙබවූවාය. ඒ රුවන්ඩාව සම්බන්ධ ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» අපරාධ අධිකරණයේ විනිසුරු තනතුරකි. මැය මේ උසාවියේ විනිසුරුවරියකව සිටියද෠දුන් තà·à¶±à·Šà¶¯à·” අයුක්”Œà¶­à·’යේ ප්”à¶»à¶­à·’මූර්ති වෙයි. රුවන්ඩාවේ බාරකාර ආණ්”Œà¶©à·”වේ සිටි උසස්”Œ අධ්”à¶ºà·à¶´à¶± ඇමැතිවරයා වූ යාන් කමහුන්ඩා නමැත්තාට එරෙහිව දුන් තà·à¶±à·Šà¶¯à·”à·€ මෙයට උදාහරණයක්”Œ වශයෙන් ගත හැක. මේ වන විට රුවන්ඩානු අධිකරණයෙන් ජà·à·€à·’තාන්තය දක්”Œà·€à· සිර දඬුවම් එකක්”Œ නොව කà·à¶´à¶ºà¶šà·Š”Œà¶¸ ලබා කමහුන්ඩා සිරිබත් කමින් සිටà·. නමුත් මොහු වරදකරු කිරà·à¶¸à¶§ උසාවිය සාක්”à·‚à·’ ගොනුකළ ආකාරය සලකා බැලà·à¶¸ වටà·. නවිනà·à¶¯à¶±à·Š පිල්ලේ ලංකාව සම්බන්ධයෙන් කරන මෙම විමර්ශනයේද෠ද සාක්”à·‚à·’ එකතු කරනු ඇත්තේ මේ ක්”à¶»à¶¸à¶ºà¶§à¶¸ බව අපට සිතාගත හැක. කමහුන්ඩාට එරෙහිව දුන් නඩු තà·à¶±à·Šà¶¯à·”වේ සාක්”à·‚à·’ එකතු කළ ආකාරය ගැන වෙනම සටහනක්”Œ තිබිණි. එහි මෙසේ සඳහන් කර ඇත.

à·† මේ උසාවිය කිසිදු රටක ජාතික මට්”Œà¶§à¶¸à·™à¶±à·Š බලපවත්වන සාක්”à·‚à·’ පිළිබඳ නà·à¶­à·’යෙන් බැඳ෠සිටින්නේ නැත. මෙම උසාවිය තමා ඉදිරියේ ඇති කරුණු තà·à¶±à·Šà¶¯à·” කිරà·à¶¸à¶§ වඩාත් උචිත යෑයි සලකන සාක්”à·‚à·’ පිළිබඳ රà·à¶­à·à¶±à·Š ආදේශ කරනු ඇත. (මෙයින් ශත වර්ෂ ගණනාවක්”Œ මුළුල්ලේ වර්ධනය වූ සාක්”à·‚à·’ විමසà·à¶¸ පිළිබඳ මූලධර්ම සියල්ල එම උසාවිය විසින් නොසලකා හැර ඇත. මෙවැනි ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» අධිකරණ ඉදිරියට පැමිණෙන චූදිතයන්ට සාමාන්”à¶ºà¶ºà·™à¶±à·Š හැම රටකම පාහේ අපරාධ නඩුවල චූදිතයන්ට ලැබෙන සාමාන්”à¶º ආරක්”à·‚ාවන් කිසිවක්”Œ නැත.)

à·† සාක්”à·‚ිකරුවන් බොහෝ විට බිහිසුණු සිද්ධà·à¶±à·Š අත්දුටු අය වෙයි. එම නිසා උසාවියට ගැළපෙන ආකාරයට මෙම සිද්ධà·à¶±à·Š විස්”Œà¶­à¶» කිරà·à¶¸à¶§ ඇති හැකියාව සාක්”à·‚ිකරුවාට නොතිබà·à¶¸à¶§ ඉඩ ඇත. එමෙන්ම අදාළ සිද්ධà·à¶±à·Šà·€à¶½à·’න් පසුව සෑහෙන කලක්”Œ ගතවà·à¶¸ නිසාද සාක්”à·‚ිවල පරස්”Œà¶´à¶»à¶­à·à·€à¶ºà¶±à·Š තිබිය හැක. එමෙන් මේ සාක්”à·‚à·’ මත තුන්වන පාර්ශ්වවල බලපෑම තිබුණා යෑයි කියා මේ උසාවිය එම සාක්”à·‚à·’ ප්”à¶»à¶­à·’ෂේප කළයුතු නැත. (මේ ආකාරයට ඔවුන්ට ලැබෙන ඕනෑම වාචික ප්”à¶»à¶šà·à·à¶ºà¶šà·Š”Œ කොතරම් පරස්”Œà¶´à¶»à¶­à·à·€à¶ºà¶±à·Š තිබුණද සාක්”à·‚à·’ හැටියට පිළිගැනà·à¶¸à¶§ මෙම උසාවිය මගපාදා ගත්තේය. එමෙන්ම දේශපාලනයට සම්බන්ධ විමර්ශනවලද෠ගැටුමට මුල් වූ දෙපාර්ශ්වය මෙවැනි නඩුහබ තුළින්ද ගැටුම ඉදිරියට ගෙන යන බවත් මේ සඳහා සාක්”à·‚ිකරුවන් සංවිධානය කිරà·à¶¸, පුහුණු කිරà·à¶¸ හා සාක්”à·‚à·’ නිර්මාණය කිරà·à¶¸à¶¯ සිදුවන බව à·„à·œ¹à¶šà·à¶»à·€à¶¸ දැන දැනත් එවැනි කිසිවක්”Œ සිදු නොවුනා සේ අදාළ ප්”à¶»à¶šà·à·à¶º පිළිගැනà·à¶¸à¶§ රුවන්ඩානු අධිකරණය මගපාදා ගත්තේය.

* ‘එක සාක්”à·‚ිකරුවෙක්”Œ සාක්”à·‚ියක්”Œ නොවේය’ යන මූලධර්මය මේ උසාවිය පිළිගන්නේ නැත. ඒ ඒ නඩුවල කරුණු අනුව තනි සාක්”à·‚ිකරුවකුගේ ප්”à¶»à¶šà·à·à¶ºà¶šà·Š”Œ යම්කිසි කරුණක්”Œ තහවුරු කරන්නේද නැත්ද යන්න උසාවිය විසින් තà·à¶±à·Šà¶¯à·” කරනු ඇත. මෙම උසාවියේ රà·à¶­à·à¶±à·Šà·€à¶½à¶§ අනුව සාක්”à·‚ිකරුවකුගේ ප්”à¶»à¶šà·à·à¶ºà¶šà·Š”Œ පිළිගැනà·à¶¸à¶§ නම් එය වෙනත් සාක්”à·‚ියකින් තහවුරු කර ගැනà·à¶¸à¶¯ අවශ්”à¶º වන්නේ නැත. අදාළ තනි ප්”à¶»à¶šà·à·à¶º උසාවියට විශ්වාසනà·à¶º බව හැඟෙන්නේ නම් එය පිළිගත හැක. (මේ අනුව තනි සාක්”à·‚ිකරුවකුගේ ප්”à¶»à¶šà·à·à¶ºà¶šà·Š”Œ මත වෙනත් කිසිදු සාක්”à·‚ිකරුවකුගේ හෝ විද්”à¶ºà·à¶­à·Šà¶¸à¶š සාක්”à·‚ියක්”Œ නොමැතිව වුවත් චූදිතයකු වරදකරු කිරà·à¶¸à¶§ එම උසාවියට බලය ඇත.

* යම් සාක්”à·‚ිකරුවකුට “ආරංචි වූ කරුණක්”Œà¶¯” මෙම උසාවියට සාක්”à·‚à·’ හැටියට බාරගත හැක. යම්කිසි සාක්”à·‚ියක්”Œ “සෙකන්ඩ් හෑන්ඩ්” සාක්”à·‚ියක්”Œ බව දිස්”Œà·€à·– පමණින් එය ප්”à¶»à¶­à·’ෂේප කළ යුතු නැත. (මේ අනුව සාක්”à·‚ිකරුවෙක්”Œ අනුන්ගෙන් අසා දැනගත් දෙයක්”Œà¶¯ උසාවියට සාක්”à·‚à·’ ලෙස ඉදිරිපත් කළ හැක.)

* මෙම උසාවියට ඉදිරිපත්වන සාක්”à·‚ිවල විශ්වාසනà·à¶º භාවය තක්”Œà·ƒà·šà¶»à·” කිරà·à¶¸à¶§ සම්පූර්ණ බලය ඇත. යම්කිසි කරුණක්”Œ සාක්”à·‚ිකරුවන් ගණනාවක්”Œ විසින් තහවුරු කර සිටිය පමණින් එම සාක්”à·‚ියේ විශ්වාසනà·à¶ºà¶·à·à·€à¶º වැඩි වන්නේ නැත. (මේ වදන් වල තේරුම කුමක්”Œà¶¯à·à¶ºà·’ බොහෝ පාඨකයන් කල්පනා කරනු ඇත. යම්කිසි කරුණක්”Œ තහවුරු කිරà·à¶¸à¶§ සාක්”Œà·‚ිකරුවන් ගණනාවක්”Œ සිටà·à¶¸ හොඳ දෙයකි. එවැනි අවස්”Œà¶®à·à·€à¶½ අදාළ සාක්”Œà·‚à·’ සියල්ල ප්”à¶»à¶­à·’ක්”Œà·‚ේප කිරà·à¶¸à¶§ උසාවිය අයිතිය වෙන්කරගෙන සිටින්නේ ඇයි? මේ වනාහි අන් කිසිවක්”Œ නොව චූදිත පාර්ශ්වය තමාගේ නිර්දොaà·‚à·à¶·à·à·€à¶º ඔප්පු කිරà·à¶¸à¶§ ඉදිරිපත් කරන සියලු සාක්”Œà·‚à·’ ප්”à¶»à¶­à·’ක්”Œà·‚ේප කිරà·à¶¸à¶§ හැකිවන ආකාරයට සකසාගත් රà·à¶­à·’යකි. මෙවැනි රà·à¶­à·à¶±à·Šà·€à¶½à·’න් චූදිත පාර්ශ්වයට සාධාරණය ඉටුවන ආකාරය කාටත් සිතාගත හැකිය. ලංකාව මේ ප්”à¶»à·à·Šà¶±à¶º ගැන කතා කළ යුත්තේ ටයිකෝට්”Œ හැඳගෙන නොව සරමක්”Œ ඇඳගෙන එයද කරට ගෙන යෑයි මා කියා සිටින්නේ මෙන්න මේ කාරණාව නිසාය.)

ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» මට්”Œà¶§à¶¸à·’න් ඇති උසාවියක ජාතික මට්”Œà¶§à¶¸à·š උසාවිවලට වඩා බෙහෙවින්ම සාධාරණ හා යුක්”Œà¶­à·’සහගත ආකාරයට නඩු අසනු ඇතැයි ලංකාවේ බොහෝ අය තුළ දුර්මතයක්”Œ පවතà·. නමුත් යථාර්ථය ඊට හාත්පසින්ම ප්”à¶»à¶­à·’විරුද්ධය. බටහිර රටවල් විසින් ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» මට්”Œà¶§à¶¸à·š පිහිටුවා ඇති සියලුම අපරාධ අධිකරණ තනිකරම කැකිල්ලේ උසාවි වෙයි. මොනම ප්”à¶»à¶¢à·à¶­à¶±à·Šà¶­à·Š”à¶»à·€à·à¶¯à· රටකවත් ජාතික මට්”Œà¶§à¶¸à·š උසාවි මේ ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» උසාවිවල රà·à¶­à·à¶±à·Š පිළිගන්නේ නැත. මේ ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» උසාවිවලින් දෙන නඩු තà·à¶±à·Šà¶¯à·” ලෝක අවධානයට යොමු නොව෠තිබෙන්නේ සැමවිටම මෙවැනි උසාවිවලින් දඬුවම්ද෠ඇත්තේ ලෝකයේ කටහඬක්”Œ නැති කුඩා දුප්පත් රටවල්වල බලයෙන් පහව෠සිටින පුද්ගලයන්ට වන නිසාය. ලංකාවට එරෙහිව විමර්ශනය කරන්නේ මෙවැනි ආයතනවලින් පුහුණුව ලැබූ නවිනà·à¶¯à¶±à·Š පිල්ලේ වැනි අයයි. මුලු ලංකාවම ජාතියක්”Œ හැටියට මේ අසාධාරණයට එරෙහිව නැග෠සිටිය යුත්තේ ඒ නිසාය.

à·ƒà·. ඒ. චන්ද්”à¶»à¶´à·Š”à¶»à·šà¶¸

One Response to “ජාත්‍යන්තර විමර්ශනයට මුහුණ දෙන්නේ කෙසේද?”

  1. Senevirath Says:

    how can this happen when the foreign minister is against ::JATHIKA CHINTHANAYA

    mahinda chinthanayata yatavela inne balaya pinisa .. hadavatha videshiya

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress