තොංගලේ කපා ගත් දෙස්-විදෙස් මාධ්‍ය කාරයෝ
Posted on June 22nd, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

බුදු හාමුදුරුවන්ට චෝදනාවක් කරමින් බඩේ දර මිටියක් බැඳගෙන තමා ගැබ්බරව සිටී යයි කී කාන්තාව මීයෙක් නිසා අමාරුවේ වැටුනේය. කුරුණෑගල පැත්තේ පල්ලිය ඉදිරියෙන්-නිශ්ශබ්ද වෙනු කියා පාරේ ගසා තිබූ බෝඩ් එක ඒ පැත්තේ මුස්ලිම් ගුරෙක් විසින් ඩැමේජ් කරද්දී පොලිසියට අතටම අසුවිය. මීට සමාන දෙයක් වටරැක මොහමඩ් විජිත කරාවි යයි සිතාගත හැක්කේ කාටද?

    වටරැක විජිත එක්තරා මානසික ආබාධයකින් පෙලෙන බව ඔහුගේ හැසිරීම දෙස බලන විට පැහැදිලිය. ඔහු ප්‍රාදේශීය සභාවේ බොරු මුස්ලිම් පල්ලියක් මහියංගනයේ ඉදිකිරීම ගැන කල කතාවත් ඉන් පසුව බෞද්ධයින් හෙලා දකිම්න් මුස්ලිම් පල්ලියකදී කල කතාවත් පරස්පර විරෝධීය. මහියංගන ප්‍රාදේශීය සභා රැස්වීමට එද්දී මහජනයාට භයවී ඔහු දුවපු ආකාරයම ඔහුගේ සිවුර ගැලවීමට ප්‍රමාණවත් ය.

    මෙවැනි පුද්ගලයෙකු වෙනුවෙන් මෛත්‍රී නමැති ලෝයර් කබලෙක් ඉදිරිපත් වීම පුදුමයක් නොවන්නේ සල්ලි වලට (මුස්ලිම් සල්ලි) කෑදර කම මේ අයට පොදු දෙයක් නිසාය. අසාද් සාලි ඉස්පිරිතාලයට ගොස් වටරැක බලා ඔහුට ආරක්‍ෂාව සැපයීමට ක්‍රියා කරනවාය කියාද පොරොන්දු විය. දයාන් ජයතිලකද වටරැක තොංගල් ලනුව කා දැන් ගලේ පැහැරූ බලලෙක් වී සිටී.

    බොදු බල සේනාව මෙවැනි පහත් වැඩ කරන සංවිධානයක් කියා සිතන රටතුල හා රටින් පිට සිටින මාධ්‍ය ජාල කාරයෝ ද දැන් පිටිපස්ස බිම ඇනී සිටිති. මොවුන් ලැජ්ජා බය ඇති පිරිස් නොවේ. ලංකාවේ සිංහල බෞද්ධ උරුමය විනාශ කිරීමට කල හැකි ඕනෑම ජඩ වැඩක් කිරීමට මොවුන් සූදානම් ය. මේ හැම දෙනාටම කවදා හෝ වරදින්නේ බොදු බල සේනා කියන්නේ කුමක්ද කියා මොවුන්ට නොතේරෙන නිසා මය.

    සුද්දන් අල්ලා ගත්තේ සිංහල බෞද්ධ රටක් වූ සිංහලේය. මේ සිංහලේ ඇත්තටම 1948 දී නිදහස ලැබුවා නම් එය නැවතත් සිංහලේ වි යුතුව තිබින. නමුත් සිදුවූයේ කුමක්ද? ඩී එස් සේනානායකලා, ඔලිවර් ගුනතිලකලා, සර් ජෝන්ලා හා ක්‍රිස්තියානි එස්මන්ඩ් වික්‍රමසිංහලා (ජේ ආර් ජයවර්‍ධන මෙන් සිංහල බෞද්ධ දෑවැද්දෙන් තම පවුල හදාගත්) කළු සුද්දන් සඳහා ක්‍රිස්තියානි රාජ්‍යයක් තනා ගැනීමය. එසේ කලේ බොරුවට බෞද්ධ සිංදුවක්ද ගායනා කරමිනි. සිංහල බෞද්ධයාට මේ අය සලකන්නේ පිරිමි හිත හොඳ ගෑනුන්ට සලකන ආකාරයටම බව හොඳටම එලිවුනේ සෝම හාමුදුරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් හා හසලක වීරයන්ගේ ලේ වලින් රජෙක් වුන මහින්ද රාජපක්‍ෂ මහතාගේ ක්‍රියාකලාපයෙනි. අඩු තරමින් දළදා මාලිගාව වටේ කාර් රේස් යන එක නවත්තන්නටවත් මේ ජනාධිපති සූදානම් නැත. මඩු පල්ලිය අසල බයිසිකල් රේස් එකක්වත් පවත් වන්නට කාඩිනල් ජනාධිපතිට ඉඩ දේවිද? මේ නිසා මේ බොරු අපේ හාමුදුරුවනේ සිංදුව රටට හරි ආකාරයට එලිකරදුන්නේ බොදු බල සේනාවය. 1948 ට පසුවත්, ජේ ආර් ගේ බහු භූත බලු ක්‍රමය යටතේත් පුදුම අන්දමට හොද්ද බොර කර ගන්නා නොයෙක් මාදිලියේ අය බොදු බල සේනාවට වෛරකරන්නේ මේ නිසාය.  විග්නේස්වරන් මස්සිනා හා නිමල්කා ප්‍රනාන්දු නංගී සහිත වාසුදේව ඥානසාර හාමුදුරුවන්ගේ බෙල්ල ඉල්ලන්නේත් මේ නිසාය

    සෝම හාමුදුරුන් මරා නැතිකල නොහැකිවූ සංඝබලය ඥානසාර හාමුදුරුවන් හිරේට ගෙන නැතිකල නොහැකි බව වාසුදේව වැනි අයට ඒ කාලයේවත් මේ කාලයේ වත් තේරුනා නම් ලංකාව මෙතරම් මාක්ස්වාදී අගාධයකට නොවැටේ. වස්සුදේව පිටුපස ඇත්තේ නිමල්කා කෙවිටය.

    තමාට තමන්ම හානියක් කර ගැනීමට වුවත් ආත්ම ශක්තියක් හා මොලයක් තිබිය යුතුය. විශේෂයෙන් තමා විසින් තමාගේම තොංගලය කපා ගන්නට හදනවා කියන්නේ ඒ කාරිය සඳහා සිටින් යුදෙව් හා මුස්ලිම් පූජකයින්ගේ බඩට ගැසීමකි. ක්‍රිස්තියානි අයනම් මෙය කරවා ගන්නේ දොස්තර කෙනෙක් ලවා ඉස්පිරිතාලයකය. අඩු ගනනේ වටරැක මේ ගැන අසාද් සාලිගෙන් හෝ හකීම් ගොයියා ගෙන් හෝ මංගල සමරවීර ගෙන් වත් ඇසිය යුතුව තිබිණ.

    ලංකාවේ හොර දේශපාලකයින් කරන දේවල හැටියට වෙන රටක නම් මෙලහකට කෑලිවත් ඉතුරුවන්නේ නැත. රනිල් ව්ක්‍රමසිංහ 2002 දී කල ජරමරය ප්‍රභාකරන් භාරගත්තා නම් ඊලම් සදා බොහෝ කල් ය. එසේ නම් මේ වනවිට ප්‍රභාකරන් දකුණු ඉන්දියාවේ දෙමල රාජ්‍යය සඳහා ක්‍රියාකරමින් සිටිනවා ය. නමුත් යම් සඟවුන බලවේගයක් ලංකාව බේරා දෙනබව පැහැදිලිය. මේ බලවේගය ප්‍රභාකරන් ගේ මනස විකෘති කලේය. ෂුනාමි ඇවිත් ඔහුගේ ආයුධ ලුනු බත් කලේය.

    ලංකාවේ හාමුදුරුවරු ජූනි අග කරන්නට යන ලැම්බගාර්‍නි රේස් එක නැවැත්වීමට පාරේ උපවාසයක් කල යුතුය කියා මට සිතේ. මෙසේ නොවුනොත් පාරේ සැඟවී සිට කාර්‍වලට වෙඩි තැබීමට යුද හමුදාවේ සිටි සෙබලෙක් ක්‍රියාකරන්නට හොඳටම ඉඩ ඇත. මෙත්තා-කරුණා-මුදිතා-උපේක්‍ෂා බෞද්ධයින් ගේ හිර ගෙයක යකඩ කූරුද? 

7 Responses to “තොංගලේ කපා ගත් දෙස්-විදෙස් මාධ්‍ය කාරයෝ”

  1. Nanda Says:

    අපේ බූරුවා 13අ අවලංගු කර ගොන් සභා නැති කර දැම්මා නම් රටා මෙලහකත් මෙවැනි උම්මත්තකයින් ගේ විනාශකාරී වැඩපිලිවෙල උපන් ගෙයිම නවතා දැමිය හැකිව තිබුනා.

  2. Senevirath Says:

    WAHAMA PITA KONDAK ONEKARA THIBE

    EYA AVASHYA MAHA RAJUTA NISA VISHALA THYAGAYAK LEBE
    KONDA KELIN KARA GATHTHOTH MINIHA HONDAY. HEBEY KONDA HADAGENA MUNING BUDIYA GANIY DA DANNETH NEHE
    INGURU DEELA MIRIS GANNATH BAYAY NE. EKAY UTHSAHA KALA UTHTHE. RAJAKAMA REKA GANNA NAM KELI SITIYA UTHUY KIYALA AVABHODA VUNOTH NAM HITA GANIY NETHNAM OOTH HANSI APIYH HANSI…

  3. Nanda Says:

    Senevirath,
    Why don’t you type Sinhala ?

  4. . Says:

    Dear All
    You can write your comments in Sinhala using Unicode fonts

  5. Lorenzo Says:

    And Tamil too.

  6. Lorenzo Says:

    1. Please boycott all Muslim shops. A few of them may be run by good people but they give part of their profit to the mosque and the mosque in turn gives it to Jihad groups. We can settle this peacefully.

    2. Ban killing cows and bulls and ban beef production, transport and sale.

    3. Bust drug rings.

    These will stop the spread of violence and extremism in the country.

  7. Lorenzo Says:

    Looks like Wataraka Vijitha Thero has been subjected to CIRCUMCISION!

    Another theory is he attempted it and put the blame on others.

    Whoever did it he is now a circumcised Muslim.

    Interesting. Hopefully this pro-US pro-AQ monk will stop doing these things.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress