කළණ සේනාරත්නගේ එ්ක පාර්ෂික ලිපි වලට පිලිතුරක්
Posted on June 26th, 2014

Herold Leelawardena

සෑම මුසල්මානුවෙක්ගේම මූලික තදබල විශ්වාසය වන්නේ අල්ලා මිස වෙනත් දෙවියෙක් නැති බවත්, අල්ලා දෙවියන් විසින් සියල්ල මවා අැති බවත්, කුරානයේ අැත්තේ අල්ලාගේ වචනය පමනක් බවත්  මොහම්මඩ් අල්ලා එවූ අන්තිම ගැලවුම්කාරයා හෙවත් නබී තුමා බවත්ය. එ් අනුව සෑම මුසල්මානුවෙක්ම ර්‍ණසුන්නාණීයනුවෙන් සදහන් කරන මොහම්මඩ්ගේ ඡීවන රටාව සාධාරණීකරනය කරයි, අගය කරයි, අනුගමනය කරයි’

මුසල්මානුවන්ගේ අැදහීම් සහ විශ්වාසයන් ඔවුන්ගේය. මුසල්මානු නොවන අයට එ් ගැන රුදාවක් නොතිබිය යුතු බවත් අැත්තය. මුසල්මාන් නොවන අයට මුසල්මාන් දහම අදාල වන්නේ අල්ලා කී දේ පමනක් කියනවා යයි කියන කූරානයේ පද ගනනාවකම මුසල්මානුවන් විසින් අන්අයට කලයුතූ දේ ගැන සවිස්තරාත්මකව මුසල්මානුවන්ට උපෙදස් දී අැති නිසාත් මුස්ලිම් ප‍්‍රජාවේ හැසිරීමි රටාවන් නිසාත්ය.

නමුත් කළණ කියන්ෙන් මුස්ලිම් ප‍්‍රජාවේ හැසිරීම හෝ ඔවුන් ස්වයං-විවේචනයකට යන්නේ ද යන්න ඹහුට අදාල නැති බවයි. ඹහුට අදාල වී අැත්තේ ‘ඥානසාර භික්ෂුව අලුත්ගම දී භීෂණය මුදා හැරී හැටිත් මධුමාධව ගායකයා ඊට අත්වැල් දුන් හැටිත් අනගාරික ධර්මපාල ඉතිහාසයේ කල කී දෑත්ය.’ කළණ ඹහුගේ මතය එ්ක පාර්ෂිකව ලොව පුරා පත්තර වලට ලියමින් සිංහලයාට අවමන් කරන්නේය. අඩුම තරමින් කලින් අැතිවූ එකම සිංහල- මුස්ලිම් ගැටුමට 1915 දී-  මුල්වුයේත් මෙවර මෙන්ම එම 1915- පොසොන් පොහෝ දිනත් රාත්‍රි 1 ට පොසොන් ගී කැරොල් කරත්තය යන මාර්ගයේ අැති මුස්ලිම් පල්ලියෙන් එල්ලකල ගල් ප්‍රහාරයක් බව නිකමටවත් කළණ නොකීවේය.

සෑම මුසල්මානුවෙක්ගේම දැක්ම කළණ වැනි සිංහලයන්ගේ දැක්මට හාත් පසින්ම වෙනස් බව මට නම් පැහැදිලිවම පෙනේ. එ් බව තහවුරු කර ගැනීමට CT කියවූවොත් හොදටම අැතිය. මුසල්මානුවන් සියල්ලෝම සිංහල නම් වලින් පෙනී සිටින්නන්ද අැතුලුව- කියන්නේ සිංහල බෞදධයා ඡාතී වාදියෙක් බවත් අාගම් වාදියෙක් බවත් අහිංසක මුසල්මානුවන්ට හිරිහැර කරණා බවත්ය.

 මුසල්මාන් නොවන්නන්ට (kufar) මුසල්මානුවන් විසින් කලයුතූ දේ ගැන කූරානයේ පද ගනනාවකම සදහන්කර අැත. “Kill” යන වචනය කුරානයේ පද සියයක 133 වතාවක් සදහත් වී අැති බව අප දැනගත යුතුය. මුසල්මානුවන් විසින් අන් රටවල් යටත්කර ගැනීමෙන් පසු මුසල්මාන් නොවන්නන්ව බලහත්කාරයෙන් මුසල්මාන් කල බවත් නොඑසේ නම් ඡිස්යා නම් බද්දක් ගෙවිමට අණ කල බවත් නොඑසේ නම් මරා දැමූ බවත් මුසල්මාන් ඉතිහාසය පැහැදිලිව පෙන්වා දෙයි. අද ලංකාවේ වසන මුසල්මානුවන්ගේ හැසිරීමේ රටාව වසර 2500 ක් පරණ ඉතිහාසයක් අැති සිංහල බෞද්ධයාගේ පැවැත්මට අභියෝගයක් වී අැති බව අැස් පෙනෙන ඹ්නෑම අයෙකුට වැටහේ. එ් කෙසේදර?

ලොව අන් සෑම රටක මෙන්ම ලංකාවේත් මුසල්මානුවන් කල්ලි බෙදී ගහ මරා ගනී. එ්ක අපේ ප්‍රශ්ණයක් බවත් සිංහලයන්ගේ ප්‍රශ්ණයක් නොවන බවත් මූලධර්මවාදී මුසල්මානුවන් අපට කියති. කළණලා එය පිලි ගනී. සිංහල අපි කියන්නේ මූලධර්මවාදීන් ගහ මරා ගැනීම් කරන්නේ ඡිහාඩ් කල්ලි බෝ කිරිම ප්‍රයත්නයට බවය. එතකොට මුසල්මානු ගහ මරා ගැනීම් ඥානසාරලාගේ ප්‍රශ්ණයක් වී අැත්තේ එ් අනුව බව කළණලාට නොවැටහෙන්නේදර?

1996 මැයි 29 වනදා වහබි මූලධර්මවාදීන් විසින් රාත්‍රි 1ට කාතන්කුඩිවල ‘තරීකතුල් මුෆ්ලිහීන්’ නැමති මධ්‍යස්ථ සූෆි පල්ලියට ගිනි තිබ්බේය. 2004 ඔක්තෝඹර්  31වනදා රාත්‍රි 12ග30ට පමණ මූලධර්මවාදීන් 500 ක් නැවත එම මධ්‍යස්තානයට කඩි වැදී එය ගිනි තබා එහි අැති පුස්තකාලයට සහ අසල් වැසි සූෆිවරුන්ට අයිති ගවල් වලටත් ව්‍යාපාරික ස්ථානවලටත් ගිනි අැවුලූයේය. 2006 දෙසැම්ඹර් 15වන දින මූලධර්මවාදී වහබි මදාවියන් නැවත එම මධ්‍යස්තානයට කඩා වැදී පල්ලියේ මිනෙරට් කුලුනු කඩා දිනකට කලින් එහි මිහිදන් කර තිබූ ‘තරීකතුල් මුෆ්ලිහීන්’ අාරම්භක සාන්තුවරයාගේ මිනිය ගොඩ ගෙන පුලුස්සා දැම්මේය. ඉන්පසු අවට අැති සූෆි වරැන්ගේ නිවාස 150ක් විනාශ කලෝය. දෙන්නකුෙග් කකුල් කැඩීය. පසුව ඔවුන්ව කාත්තන්කුඩි පලාතෙන්ම පන්නා දැමීය. ඉන් පසු ලංකාව පුරාම අැති සූෆි පල්ලි ගනනාවක් කඩා දැම්මේය. මේවා ගැන හකීම්ලා ලෝකයට වසන් කරයි. අැමරිකන් කාරයාත් නොදැක්කා සේ සිටියි. පිල්ලේට එ්වා හියුමන් රයිට්ස් වී නැත. කළණලා වැනි උගත් ඔස්තාර්ලාට අනුව එ්වා හකීම්ලා විසින්ම විසදා ගතයුතු සුලු ප්‍රශ්ණ වන්නේය. ඡිහාඩ් ශ්‍රි ලංකාවේ බෝ කිරීම සිංහලයින්ගේ ප්‍රශ්ණයක් නොවන්නේය.

 වහබි සහ සලාෆි තව්හීද් හෙවත් මූලධර්මවාදය පැතිරී අැති තරම 2009 ඡූලි 23 වනදා බෙරුවලදී වහබි මුසල්මානුවන් විසින් මධ්‍යස්ථ අදහස් දරන කොඩරි සූෆි මුසල්මානුවන් විසින් 150 වසරක සිට පවත්වාගන යන මුස්ලිම් පල්ලි සභාවක දුන් දානයකට එරෙහිව ස්පීකර් යොදා ප්‍රසිද්ධයේ කල අපහාසාත්මක දේශනයෙන්ම පැහැදිලි වෙයි. වහබි මූලධර්මවාදීන් විසින් කල එම දේශනයෙන් සූෆි මුසල්මානුවන්ගේ හැසිරීම් රටාව බෞද්ධ දන්සැල් තොරණ වැනි ක්‍රිරියාවන්ට සමකල අතර දෙගොල්ලන්ටම අපහාස කලෝය.  සූෆි වරුන් පෙලීසි ගියෝය. වහබි වරුන් පොලීසිය මග හැරිෙයා්ය. නමුත් පසුදා ගැටුම දුර දිග ගියේය.

 මුසල්මන් කුරානයේ සහ හදිත් වල අර්ථ කථනයන් ගැන ඉහතකී දෙපිරිස අතර බේරුවල වහබි පල්ලියේදී තර්ක විතර්ක අැතිවී 2009 ඡූලි 25 වනදා එය කෙලවර වී අැත්තේ මුසල්මානුවන් දෙදෙනෙකු මරා දමා තවත් 40 කට හොදටම තූවාල කිරීමෙන් පසුවය. සිංහල දේසපාලුෙවා් අන්තවාදී චන්ද කුට්ටියට යටවී මුසල්මනුන් මරා ගැනීම් කරන්නේ ඡිහාඩ් බෝ කිරිමට බව සිංහලයාට සහ ලෝකයට වසන් කරයි. ශ්‍රි ලංකාවට සහ සිංහල බෞද්ධයන්ට අැති තර්ඡනය පෙන්වා දෙන BBS සහ RB එකේ අැතැයි කියන බෞද්ධ මූලධර්මවාදයකට තඩිබායි.

මට පෙනෙන අයුරින් මුසල්මානුවන්ගේ සියලු මරාගැනීම්වලට මුල වසර 1400 පෙර අල්ලා දෙවියන් ගේබ්‍රියෙල් ලවා මොහම්මඩ්ට කීවායයි කුරානයේ ලියා අැති දේ අර්ථ කථනය කර ගැනීම පිලිඹද ප්‍රශ්ණයන්ය. අද එය අපේ ප්‍රශ්ණයක් වී අැත්තේ සවුදියෙන් තෙම්පරාදුවීඅැතිි ‘වහබි’ සහ ‘සලාෆි’ තව්හීද් මුසල්මානු මූලධර්මවාදීන් ශ්‍රි ලංකාවට අරක් ගෙන අපව නටවන නිසාය.

 වසර කිහිපයකට පෙර අපි නොදුටු අරාබි ලෝගු බිල්ලා වැනි අැදුම් අැදගත් මුසල්මානු පිරිමින් සහ ගැහැනුන් රොතු පිටින් කලඑලි බැස අැති නිසාත් සහ මධ්‍යස්ථ මත සහ අදහස් දරන සම්ප්‍රදායික මුසල්මානුවන්ට එරෙහිව මූලධර්මවාදීන් විසින් ප්‍රහාර එල්ල කර අැති නිසාත් සහ හලාල් වැනි කලින් ලංකාවේ නොතිබූ අාගමික යයි කියන සම්ප්‍රදායන් මුස්ලිම් නොවන අප පිටත් පටවා අැති නිසාත් අැති තරම් ඡිහාඩ් කාරයින් බෝ කරගෙන අැති බව තවත් කිවයුතු නැත. ශ්‍රි ලංකාවේ සිටින මුසල්මානුවන්ගේ හැසිරීම් රටාව බෞද්ධයන්ට අභියෝගයක් වී අැති නිසාල සිංහල අපත් කූරානයේ ලියා අැති දේ ගැන නියම අයුරින් අර්ථ කථනය කල යුතූය. බෞද්ධයන්ව දැනුවත් කල යුතුය.

 අර අයගම සමිත හාමුදුරුවන්ට පොසොන් පොහෝ දින පහර දුන්නේත් ඡිහාඩ් කාරයින් බව අපට හොදටම පෙනෙන දේ නමුත් කළණට නොපෙනෙන දේය.

 

2 Responses to “කළණ සේනාරත්නගේ එ්ක පාර්ෂික ලිපි වලට පිලිතුරක්”

  1. AnuD Says:

    IF you know some one without using his real name but with a Chatline User ID suggested that prostitution be legalized in Sri Lanka.

    That is his level of standard.

  2. Senevirath Says:

    SINHALA READERS , IF U WANT TO KNOW MORE ABOUT WHAT MR.. HAROLD L – HAS WRITTEN HERE PLEA SE READ THE SINHALA BOOK—;;;”” VIMUTHTHI MAGGA HEVATH APAAGATHA NOVANA MAGA””(( sarasavi and kiyavana nuvana book shops))AND NEDIMALA BUDDHIST BOOK SHOP)

    THIS THE TIME U SHOULD KNOW ABOUT ISLAM. DO NOT WAIT UNTIL U BECOME A MUSLIM

    SINHALA BOUDHAYINI AVADI VAW

    THANKS HAROLD. —— I AM NOT IN SRI LANKA BUT I HAVE DONE MY PART AND I WILL CONTINUE
    MUSLIM INVASION IS FAR MORE DANGEOROUS THAN TAMIL TERRORISM THEY HAVE TRILLIONS OF OIL MONEY

    VATAREKA VIJITHA WAS BOUGHT BY THAT MONEY AND ” RA- AJUTHA” THE MINISTER IS PAID BY THEM

    I HAVE THE RIGH TO CRITICISE ANY THING IF IT AFFECT MY LIFE

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress