පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි වෙත
Posted on July 3rd, 2014

ධර්මසිරි සෙනෙවි රත්න

හිමියනි  ජනාධිපති  ධුරය    නැති  කරන්න ඔබ  වහන්සේ  මේ තරම්  උත්සාහ කරන්නේ  කුමක් නිසාදැය්  අපට තේරුම් ගෙනීම අපහසුය් .ජනාධිපති කෙනෙක් නොසිටියානම්  අපි සේරම අද කොටින්ට යටත් . ඉස්සර නම්  ජාතික චින්තනයේ  පතාක  යෝධයෙක් ලෙස ඔබ තුමා  හිටියා . චින්තන පර්ෂදයේ  සභාපති වුනේ  ඔබ වහන්සේ . අද මෙහෙම  වී ම  කණගාටුවක් .ජනාධිපති ට  බලතල  වැඩිබව ඇත්ත  පස්සේ ඒවා වෙනස් කරමු   දැන්  කල යුත්තෙ  දහතුනත් පළාත්  සභාවලුත්  අහෝසි කිරීමය් . එක කරන්න  ජනාධිපතිට බල කරන්න  ඔබට පින් .හෙම කෙනෙක්ම  ඔබ තුමාට  සහයෝගය දෙය් .   වීරයෙක්ව සිටි ඔබ එලෙසම  අපවත් විය යුතුය් . ද්‍රෝහීන්ට එකතු වෙන්න එපා  වහාම ජාතික  බලවේගය සමග එකතු වන්න
නැවතත්  ජාතික චින්තනයට එන්න  දරුණු  හමුදා නිලධාරීන්  හෝ රනිල් ලා  විශ්වාස කර කර ගෙන ගියොත් අපි සේරම  අමාරුවේ
13 අහෝසි කරමු . පළාත් සභා අහෝසිකරමු . මෙයට නායකත්වය දෙන්න ..

5 Responses to “පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි වෙත”

  1. Ratanapala Says:

    Maduluwawe Sobhitha Hamuduruwo’s change of heart over the last few years can only be due to blackmail by Christian Colombians. He never had a clear stand on any issue. His interests and work waxed and waned with the political tides. I remember him from the days of the Janatha Peramuna in the early 1980s. Given a brief and a stage he can make a blood curdling speech. That was and perhaps even now his forte.

    His current crusade is clearly guided by his hatred for the Rajapakses and efforts by the Christian Colombians for regime change.

    If he is a true patriot he should be able to see that a weakened government is no solution to Sri Lanka’s woes at this time. All true patriots must try to get the Rajapakses on the correct path. Christians Ranil, Ravi Karunanayake, Joseph Michael Perera and Kiriella together with Ponna Mangala will never constitute a viable alternative for the current government.

    Half Buddhist Rajapakse has been cornered by the Christian Church after several visits to the Vatican. It is time for Sinhala Buddhist patriots take control of the shaky UPFA!

  2. chandrasena Pandithage Says:

    ධර්මසිරි සෙනෙවිරත්න මහත්මයාණෙනි, ඔබතුමාගේ, සිතුවිලි වලට අනුව, මේ ඉදිරිපත කර ඇති අදහස් අගනේය. නමුත් මේ වනවිට මාදුලුවාවේ සෝභිත යනු දේශපාලන කොන්ත්රාත් කරුවෙකි. මේ වනවිට ඔහුට බාරව ඇති කොන්තරාත්තුව වනනේ එදා බටහිර අධිරාජයවාදීන් විසින්, මාපිටිගම බුස්ධරක්ඛිත හිමිට පැවරූ කොන්තරාත්තුවමය. කොන්තරාත්ත ු කාලය නිම වන තෙක් ඔහුට ඔබතුමාගේ අදහස සම්බන්ධව සලකා බැලීමටවත් ඉඩක් නැත. සත්ය එයයි.

  3. Leela Says:

    සෝභිත සාදුගෙ හීනය මං දැක්කෙ අර JR ට බයේ මෙයා අපේ ගමේ පන්සලේ සති ගනනක් හැංගිලා හිටපු කාලේ. මමත් අවුරුදු 18කට පස්සෙ ලංකාවට අාව විතරයි. එ් කාලෙ මට ලංකාව ගැන වැඩි දේශපාලන දැනුමක් තිබුනෙත් නැහැ. මොනව උනත් දක්ෂ කථිකය. එ් කාලෙ තමයි ටයිම් මුල් පිටුවෙ සෝභිත සාදුගෙ හිට්ලර්ටත් වැඩිය රලු පින්තූරයක් දාල තිබුනෙ. මේ ලගක් වෙනම් ඔික මගෙලග තිබුන.

    මොන පොදු අපේක්ෂකයෙක්ද? මට පේන්නෙ යැංකියන්ගෙන් ගාන කපනව. රනිල් තමයි UNP අපේක්ෂකය. අනිත් අයටත් කාව කාව හරි දමන්න වේවි. මහින්ද පළවන වටයෙන්ම රඡ වෙන එක නම් සිකුරැයි.

  4. NAK Says:

    What I don’t understand is how by becoming the president he is going to abolish it. Abolishing the presidency can only be done by change of constitution and that is the job of the parliament.
    He has never explained how he is going to achieve this other than keep repeating the same ills of presidency.
    Meeting the US envoy has undermined his credibility drastically and by now he must be aware that his common candidate project has been sunk well and truly by RW.

  5. Indrajith Says:

    I agree with most of the comments. Who wants to get rid of the Executive Presidency?
    Not the majority of Sinhalese! Today we need it more than before to meet the threats from local and international conspirators. Only those who sided with the enemies of SL are talking like parrots to abolish EP.

    A few months before, Sobitha Thera announced that he wanted to run for presidency to abolish it. A few loonie leftists hailed his decision knowing that it would weaken MR’s chances in the next presidential election. A few weeks later he suffered from a lungs problem and hospitalized. President Rajapakse offered to send him to an overseas hospital for treatment with funds from Presidential fund. Then he changed the stance and said he only voiced his opinion against the EP but never wanted to run for presidency. When he came back from hospital he again said that he wants to run for the election only to abolish EP. What a contradiction! He looks like a great opportunist who brings disrespect to the whole of Maha Sanga.

    The saying that he is expecting ‘something’ from someone can be believed. During the time of signing the infamous CFA between Ranil and Velu, there was a rumor that the then UNF government gave this monk rupees three million to silence him. They say that was how Ranil signed the CFA that prepared by Norwegians without much opposition.

    There is something fishy here too!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress