කන්න දුන්න අත හම්බයෝ හපා කති ( 2 කොටස)
Posted on July 6th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

 1915 වනවිට සිංහල අය්තිවාසිකම්  වලට දරුනුලෙස පහර වැදෙන්නට  විය  .කුරුනෙගල දිස්ත්‍රික් උසාවියේ නඩු අංක  3649 න්  පැහැදිලිවූ පරිදි මුස්ලිම්වරු  ඉතා දුෂ්ටලෙස  බෞධ  පෙරහැරකට  පහර දී ඇත  පොලිසිය  තත්වය නරක අතට හැරවූ බව වූඩ්  හඋස්  විනිසුරුද ප්‍රකාශ කළේය  රජයේ සේවක පෙරුමාල්  විසින්   වසංගත රෝග වෙනුවෙන් පැවැත්වූ  පෙරහැරකටද  මුස්ලිම්වරු පහර දුන්නත් පොලිසිය පරීක්ෂණ පවත් වුයේ නැත  .වසර 13ක්  තිස්සේ නොකඩවා  පවත්වාගන ආ   මනුවර බත් දන්සලට  මඩුවක් තැනීමටවත්  සුද්දෝ අවසර දුන්නේ නැත ඊට හේතු වශයෙන්  පෙන්නුවේ දන්සල ළඟ ඇති මුස්ලිම් කඩයේ අදායම අඩුවිය   හැකි බවය්  අලාභයක් වේ නම් එය ගෙවීමට පොරොන්දු වූ පසු  රු  50.00 ඇපයක් පිට බලපත්‍ර ය ලබගේනීමට සිංහලයන්ට සිදුවිය .

1915 වෙසක් බැති ගී පෙරහරද මුස්ලිමුන් විසින් කඩාකප්පල් කිරීම නිසා  කලබල ඇතිවිය . මුස්ලිම්වරු දළදා මාලිගාවට පහරදෙන බව අරන්චිවී සිංහලයෝ  රැස්වුවිට මය 29 දින රාත්‍රී මුස්ලිම්කඩයක  සිට පාරේ ගිය සිංහලයෙකුට වෙඩි තබන ලදී  සාහසිකය කවුද කියා දන දැනත්  
 පොලිසිය කිසිවක් කලේ නැත්තේ  මුස්ලිමුන්ට සහයෝගයටය  මිනිය ආදාහනය කිරීමටවත් පොලිසි අවසර නොලැබුනේය. එනිසා සිංහලයන් සන්සුන්කිරිම සඳහාවත්  ඔවුන් අමතන මෙන් සිංහලයෝ කල ඉල්ලීමටවත්  සුදු දිසාපති අහුම්කන්දුන්නේ නැත..පරීක්ෂණයක් කරන මෙන් පොලිස් ප්තිගෙන් කල ඉල්ලීමද ප්‍රතික්ෂේපවිය . මේ අතර තවත් සිංහල ලිපිකරුවෙකුට පිහියෙන් අනින ලදී .1915 පැනවූ යුද්ධ  නීතිය  තුන්මසක් ක්‍රියාත්මක විය.. ගෙයින් හා ගමෙන් බැහැර වන අ ය දුටුතැන වෙඩි තබා මර දමන ලදී   කොලහවලින් මියගිය ගණන 36ක් නමුත්  හමුදාවලින් මාරු ගණන 66කි  නදුපවරු 8428න්  4855ක්  වරදකරුවන් කරනලදී. 358ක්  යුධධිකරණයෙන් වරදකරුවන් කරනලදී  සමහරු සොල්දාදුවන්ට අල්ලස් දී නිදහස් වුහ අල්ලස් සඳහා මුදල් සෙවීමට ඉඩම් හම්බයන්ට විකිනීමට සිංහලයන්ට සිදුවිය

සිංහලයෝ මුස්ලිම්  සතුරන්     ගැන තේරුම් නොගත්තත්  මීට පෙර  කතෝලික සංවිධානය මනසේ සංවිධානයවී මුස්ලිම් කඩ වර්ජනය කර සියලු සබඳතා  නැවත්වුහ  එනිසා මීගමුව වෙනි පළාත්වලින් මුස්ලිම්වරු ඉවත්වුහ .. අද අපිට මෙය හොඳ පාඩමක්
                           
මුස්ලිම්වරු පමණක් මුලාදනියෙකුගේ  විශේෂ ආරක්ෂාවට පත්කරනලදී  සිංහලයන්ට හමුදාවෙන් මදි පුංචි කම් කරනලදී. මහනුවර නගර සභික වීරසූරිය  කෙරලි මර්දනයට රජයට උපකාර කල අයෙක් වුවත්  ඔහුගේ ඉඩමේ   කම්කරුවන් ගම්වලටයවීමටවත් පොලිසිය අවසරදුන්නේ නැත. අකීකරුවුවහොත්  ඔහුව යුධ්ධාදිකරණයට  ගෙනයන බවට  තර්ජනයකරනලදී  ඒ  ලිපියද එව්වේ  කැරලි ඉවරවී දින 20 කට පසුවය  1915 මැය්  22 මුස්ලිමුන්ගෙන් පහරකනලද අන්ධ සිංහලයාගේ  නද්වේදී නඩුකාරය ගත්තේ  යු රෝපීයයාගේ  පැත්තය . රත්නපුර හීන්ගශින්නේ අවුරුදු 50 ක  සුබරට් එතනා කුඹුරේදීම හමුදාවෙන් මැරුවිට  දිසාපති    දුන් වන්දියනම් රු  300.00බැංකු ගිණුමකට දමීමය්.

මුස්ලිමුන්ට අවශ්ෂ්‍ය සිංහලයෝ හිරභාරයට ගන්න ලදී . පානදුරේ arthur  dias  මෙසේ හිරෙටගෙන ජීවිතාන්තය දක්වා  සිරදඩුවම් නියම කරන ලද්දේ  පොලිස් මහේස්ත්‍රාත් වරයා  විසින්  දිඅස්  නිර්දෝෂී බව  කියා තිබියදෙත්ය. . පසුව ඔහු නිදහස් කරන ලද්දේ  විප්ලවයකට බියවූ නිසාය. ඔහුගෙන් පවුම් 5000ක්  අයකර ගන්නාලදී. බොරලුගොඩ රාළහාමි නිදහස් කලේ සාක්ෂි ඔප්පු කරගන්ට බැරිවූ නිසාය. .
(මතුසම්බන්ධය් )—

ධර්මසිරි සෙනෙවිරත්න
—————————
 ප්‍රශ්න වලට පිළිතුරු
———————–

1911 ජනගහනය මෙසේය  සිංහල  2,715,500ය් — ලංකා දෙමල 528,000ය—ලංකා මුස්ලිම් 233900+ඉන්දියානු මුස්ලිම් 32700ය්  අරගල  ආරම්භ කලේ වෙරළ බද සිටි මේ 32000 කට්ටියය්පසුව අනිත් උන්ටත්  එක රහවැටුන . 
දොන් කරෝලිස්  හේවාවිතාරණ – දොන් කරෝලි නිර්මාතෘ- 1833-1906-උපන්නේ යටියන – බිරිඳ  මල්ලිකා  ධර්මගුනවර්දන.   මොවුන්ගේ දරුවෝ 5ය්
1.. don  david  හේවාවිතාරණ  පසුව  අනගාරික තුමා .2. දොස්තර  charles  alvis  hevavitharana .3. එඩ්මන්ඩ් හේවාවිතරන .4සය් මොන් හේවාවිතාරණ  5.එන්ගල්ති නා  හේවාවිතාරණ
1915  සිද්ධියට සම්බන්ධ වන්නේ  අංක 3 හි සඳහන්  edmond  ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress