මුසල්මන් අන්තවාදීන් සහ සුමනසිරි ලියනගේගේ ලඡ්ඡා නැතිකම
Posted on July 9th, 2014

හැරල්ඩි ලීලවර්ධන

වින්ස්ටන් චර්චිල් කියු ‘‘ජයග‍්‍රාහී පක්ෂයට මහත්මා ගතියක් තිබිය යුතුය’’ යන්න සුමනසිරි ලියනගේ කොපි කර ලීවේ එහෙම මහත්මා ගතියක් ලංකාවේ අපට නැති බව කීමටයි. සුමනසිරිලාගේ ලඡ්ඡා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු බවයි මට නම් පෙනෙන්නෙ.

 ජයග‍්‍රාහී ශ්‍රි ලංකා හමුදාවට මහත්මා ගති නොතිබුනේ නම් 13,000 ක්වූ සයනයිඩ් කරල් බෙල්ලෙ එල්ලාගත් මරාගෙනමැරෙන සහ මිනීමරු සහ වෙනත් LTTE කාඩරයන් යුද්ධපිටියේදීම මරා දමනවා මිස හිරබාරයට ගන්නේ නැති බව මේ මිනිසාට නිකම්වත් හිතුනේ නැත. හිරභාරයට ගත් සියලුම කොටි  කාඩරයන් (මිනීමරුවන් හැර) පුනරුත්තාපනයකර වෘතියක් පුහුනුකර ස්වයං රැකියාවක් කරගන යාමට මුදලකුත් දී නිදහස් කල බව මොහුට අමතකයි. බටහිරයෝ විසඅවි හොයන්න කියා ඉරාකයට පැන ලක්ෂ ගනන් මිනී මරා යුද්ධය දිනා තෙල් ලිං අල්ලගෙන තමන්ට පක්ෂ අාන්ඩුවකුත් පිහිටුවාගෙන දැන් වසර 14කුත් ගෙවිගොස් අැත. නමුත් සාමය ගෙනාවෙත් නැත, ප්‍රඡාතන්ත්‍රවාදය ගෙනාවෙත් නැත. අඩු ගනනේ බිරිතානියෙ චිල්කොට් යුද්ධය ගැන කල පරීක්ෂණ වාර්ථාවවත් එලි දැක්වූයේ නැත. දැන් ගහපු බෙරේකුත් නැත, බෙරේ පලුවකුත් නැත. ISIL ඡිහාඩ් කාරයෝ ඉරාකයෙන් භාගයක් අල්ලාගෙනය. වසර 30 යුද්ධයකින් පසු ලංකාවේ පවතින සාමය සංසන්දනය කලයුත්තේ එවැනි රටක් සමගයි. සුමනසිරිලා අැත්ත නොලියා බොරු ලියා චර්චිල් කියපු එක දෙයක් බදාගෙන ශ්‍රි ලංකාවට තඩිබානවා නම් එ් ලඡ්ඡා නැතිකම නිසයි.

 චර්චිල් කියපු බොහෝ දේ තියනවා. එ් අතර මෙහෙම දෙයකුත් කියල තියනවා. Individual Moslems may show splendid qualities, but the influence of the religion paralyzes the social development of those who follow it. No stronger retrograde force exists in the world.” එය සරලව සිංහලෙන් කියුවොත් ‘මුස්ලිම් පුද්ගලයන් උසස් ගතිපැවතුම් පෙන්නුම්කරාවී, නමුත් අාගමේ(ඉස්ලාම්) බලපෑම එය විශ්වාසකරන්නන්ගේ සමාඡ වර්ධනය අන්ඡබඡල් කරනවා. ඊට වැඩි අාපසුදක්කවන බලයක් මේ ලෝකයේ තවත් නැහැ.’ ඉතින් චර්චිල් අැත්ත කියන අයෙක් සේම ලඡ්ඡා නැති අයෙක් නොවන බවත් කිවයුතුමයි.

 සුමනසිරි කියන පරිදි රාජිත සේනාරත්න ඇමතිවරයා මුස්ලිම් ජනතාවගෙන් සමාව ගත්තාට අපට රුදාවක් නැත. ඔහුට චන්දය දෙන මුසල්මනයන් රැකගැනීම ගැනත් අපට විරුද්ධවිය නොහැක. අප විරුද්ධවන්නේ ඔහු මුසල්මනයන්ට එලිපිටම නීති කඩන්නට ඉඩදීම ගැනයි: දර්ගා නගරයේ මුසල්මනයන්ට නිතියක් නැහැ. මුසල්මන් ගැටයන් සාමාන්‍යයෙන් බයිසිකල් පාර්ක් කරන්නේ පාරවල් අවහිර වන්නටය. ඔවුන් බයිසිකල් පදින්න හෙල්මට් දමන්නේත් නැත. චන්ද්‍රසිරි විඡයවික්‍රම මහතා කියන විදියට ‘කෙතරම් දුරට මුසල්මනයන් පුම්බා ඇද්ද කියනවානම් අම්මා සමඟ කඩේට ආ පිරිමි ලමයාගේ ලිංගයේ කොන මිරිකීමට තරම් මුසල්මන් කඩකාරයා එඩිතරවි අැත.’  

 දර්ගා ටවුමේ තවුහීද්කාරයන් හාමුදුරුවන්ට පහරදී කෝලාහලයකට මුලපිරීමට සති දෙකකට පෙර හරක් ඔලු සහ බඩබොකු පන්සල ඉදිරිපිටට දමාගොස් අැත. එවැනි සිද්ධි පොලීසියට පැමිණිලිකලාට වැඩක් වී නැත. පොලීසිය කියන්නේ මෙවැනි පැමිණිලි ඡාතිබේද අැදෙනවැඩ නිසා නිශ්ශබ්දව සිටින ලෙසලු. ඔික තමයි අලුත්ගම තිබුන තත්වය. ඉතින් පොසොන්පොහොය දිනයේ බනට වඩින හාමුදුරුවන්ට තව්හීද් ඡිහාඩියන් ගහන එකත් වැඩක්ද? අප විරුද්ධ වන්නේ අලගිය මුලගිය තැන් නොසොයා රාඡිත විසින් ඥානසාර හාමුදුරුවන්ටත් සිංහල බෞද්ධයන්ටත් කරන දෙස්දෙවොල් තැබීමට සහ සුමනසිරිවැන්නන්ගේ අාවැඩීම් වලටයි.

 2005 තීරනාත්මක ඡනාධිපතිවරණයේදී රාඡිත සිටගත්තේ බොරු සාමකාරයාගේ පැත්තේය. මහින්ද ඡනාධිපතිවීමෙන් පසු නොයෙකුත් යුධ විරෝධී රැස්වීමි පටන්ගත්තේය. ඒ රැස්වීම් වල වාසුදේව, රාජිත, ඩිලාන් හා මනෝගනේෂන් වැනි අරක් අරගෙන සිටියේය. LTTEය මාවිල්අාරුව වසා යුද්ධය ගෙන අාවිට රාඡිත කීවේ වතුර ප්‍රශ්ණය යුද්ද නොකොට කථාවෙන් බේරාගතයුතු බවය. දැන් මිනිහා කතා කරන්නේ යුද්ධය පටන්ගැනීමටත් ඉවරකිරීමටත් ඔහු මූලික වුවෙක් ලෙසය. එ් දේශපාලුවන්ගේ හැටිය. රාඡිත, රාඡපක්ෂ අාණ්ඩුවට එල්ලුනේ යුද්ධය පටන්ගත්තාට පසුව බව නොදන්නා කෙනෙක් නැත. පසුව වුවත් රාඡිත රඡයට එක්වීම අගයකලයුතු වැඩකි. නමුත් එ් රාඡිතගේ අවස්ථාවාදී දේශපාලන පිලිවෙත බව නොකියා බැරිය. රාඡිතට ඡන්දය දෙන සිංහල මිනිස්සුන්ට මේවා මතක්කර දුන්නොත් එයා කොටඋඩය.

 සුමනසිරිට අනුව මුස්ල්මනයන් අාරක්ෂා කරන භික්ෂූන් වහන්සේනිර්භයය, සිංහල බෞද්ධයන් අාරක්ෂා කරන භික්ෂූන් අන්තවාදීන්ය. සුමනසිරිට නොවැටුනාට කලක සිටම වටරැක විඡිත හිමිගේ දායකයන් සහ අාවතේවකරුවන් වී අැත්තේ සාලි අශ්රොෆ් වැනි අන්තවාදී මුසල්මනයන් බව සාක්ෂි සහිතව පත්තරවල පලවී හමාරය. විඡිත හිමි යනු බොරුකාරයෙකි. ඔහුගේ චරිත කතාව හරියට අර නයි-නළගනගේ කතාව වගේය. වටරැක කොටුඋනේ පහරකෑවැයි කියන ගමන ගැන එයා පොලිසියට දුන් කටඋත්තරයත් එයාව රැගෙන ගිය පුංචිඅම්මාගේ පුතා දුන් කටඋත්තරවලත් අතර අැති නොගැලපීම්ය. නමුත් සුමනසිරි කියන්නේ පොලීසියට මොන බොරු පැමිණිළි කලත්, හිමිනම මුසල්මනයන් වෙනුවෙන් පෙනීසිටින නිසා ඔහු නිවැරදි බවය. ශ්‍රී ලංකා පොලීසිය සර්ව සාධාරණයයි මම නොකියමි. නමුත් දැන් විඡිත හිමිට විරැද්ධව උසාවියේ නඩුවක් අැති නිසා ඉදිරිපත්වන සාක්ෂිවලින් කාට කාටත් අැත්ත නැත්ත ඉක්මනින් දැනගතහැකිය.

 තවඑකක්! කිරම විමලජෝති හිමියන් බොදුබල සේනා සභාපතිත්වයෙන් ඉල්ලා අස්වී නැහැ. ඉතින් සුමනසිරි, අැයි මේ අතේ පත්තුවෙන බොරු කියන්නේ? යම් මතබේද නිසා ක්‍රියාකාරිත්වයෙන් අෑත්වෙලා සිටින බව උන්වහන්සේ පැහැදිලවම ප්‍රකාෂකරල තියනව. නමුත් පැනල යන්නෙ නැතුව බොදු බල සේනාවෙ සභාපති හැටියට අපරාධ චෝදනා තිබේ නම් එ්වාට මුහුනදෙන බවත් උන්වහන්සේ කියල තියනව. විමලජෝති හාමුදුරුවො බොදු බල සේනාවට සම්බන්ධ උනේ අැයි කියලත්, ඔය කලකෝලාහල අහඹු සිදුවීමක් නෙමෙයි කියලත්, එය පිටුපස බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් අැති බවත් ගිය ඉරිදා ලක්බිම කියවුවහොත් ඔිනෑම අයෙකුට වැටහේවි. නමුත් සුමනසිරිල වගේ සමහර උගතුන් තෝරාගත් කොටස් පමණක් ලියන්නේ ගමේ අපි මෝඩයෝ කියල හිතාගෙනයි.

 සුමනසිරිල වගේ උගතුන්යයි කියාගන්නා කොටසකටත්, බටහිර තානාපති පිල්ලිවලටත්, බෙදුම්වාදීන්ටත්, ඡේවීපී කරයන්ටත්, එන්ඡීඹි නඩයටත්, ඉවැන්ඡලිස්ට්ලාටත්, තව්හීදිලාටත්, යූඑන්පීයටත් තියෙන්නෙ වෙනවෙන අවශ්‍යතාවයන්. බටහිරයන්ට අවශ්‍ය යුද්ධය දීනාදුන් නායකයින් දංගෙඩියට යවන්නයි. ටීඑන්එ් බෙදුම්වාදීන්ට අවශ්‍ය ෂයිලොක් වගේ මස් රාත්තලමයි. යූඑන්පීයට අවශ්‍ය රාඡ්‍ය බලය ඩැහැ ගැනීමයි. රනිල් හිතන්නෙ උතුරට අැසිමෙට්‍රික් දීල රීගේනින් ලංකා නැවත බලගැන්වූ විට සියල්ල හරි කියාය. ඉවැන්ඡලිස්ට්ලාට අවශ්‍ය නිදහසේ ක්‍රිස්තියානිකරනය කරගන යන්නයි. ඡේවීපීයට අවශ්‍ය පරන ගේම අලුත් ක්‍රමයට ගහන්නයි.

 මහින්ද බලයේ ඉන්නකම් තමන්ට අවශ්‍ය දේ කරගන්න බැරි බව මේ කිමූ නොකී හැමෝම දන්නවා. ඉතින් ඔක්කොමලම අවශ්‍යවෙලා තියෙන්නෙ කල්ලිගැහිල හරි මහින්දව පන්නන්නයි. ගියසැරෙත් ඔය අරමුනම තමයි පොදු අපේක්ෂකයට තිබුනෙ. අපි දැක්කනෙ ෆොන්සේකා පැරදුනහම කට්ටිය කැඩිල හැදිගෑවිලා ගිය හැටි.

 සෝභිත හාමුදුරුවො නම් කියන්නෙ ඡනාධිපතිධූරය තමයි අද රටේ තියන ලොකුම ප්‍රශ්ණෙ කියලයි. එයා කියන්නෙ ඡනාධිපතිධූරය අහෝසිකලහම ඔක්කෙකාම හරි කියලයි. එයා චන්දෙ දිනල ඡනාධිපතිධූරය අහෝසිකරල රට කරගනයන්න අගමැතිට බාරදීල එයා අාපහු පන්සලට යනවලු. බහුබූත කතානෙ. ව්‍යවස්ථාව සංශෝධනය කරන්න එයාට කොහෙන්ද පාර්ලිමේන්තුවෙ 2/3 ක බලයක්? මතකනෙ චන්ද්‍රිකගෙ ව්‍යවස්ථාවට රනිල් කරපුදේ. සෝභිත හාමුදුරුවො එ්වා නොදන්නවා නොවෙයි. සෝභිත හාමුදුරුවො කියන්නෙ මෝඩයෙක් නෙවෙයිනෙ. ඉතින් මට නම් හොදටම පැහැදිලියි එයාගෙ පලැන් එක අාපහු පන්සල් යන්න නෙවෙයි රෂ්ඨ පාලනය කරගනයන්නයි කියල.

 සෝභිත ඡනාධිපතිට වෙන්නෙ දීමූවම අගමැති කොරන්නයි. මොකද බහුතරය තියෙන්නෙ පොදු පෙරමුනටනෙ. හොදයි දීමූව විධායක අගමැති කොරල සෝභිත හාමුදුරුවො අාපහු පන්සලට වඩිනව කියමුකො. වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න විධායක අගමැතියෙකුට පුලුවන්ද අැට්ටකුනා වෙච්ච පුද්ගලික න්‍යාය පත්‍ර තිබෙන මැත්තන් ටික එකට තියා ගන රට කොරන්න. කවදාත්ම බැහැ. විධායක ඡනාධිපති බලතල තිබෙද්දීත් චන්ද්‍රිකාට හවුල් අාන්ඩුවක් කරන්න පුලුවන් උනේ ඉතාම ටිකකාලයකටයි. හවුලෙ කැද උයන්නවත් බැරිලු. අහල තියනවනෙ අාඩි හත් දෙනාගෙ කැදහැලිය. වෙන්නෙ මුලුරටම අස්ථාවර වෙනඑක විතරයි. ප්‍රඡාතන්ත්‍රවාදී රටක හවුල් රඡයක් ගෙනියන්න පුලුවන් මහින්ද වගේ දක්ෂ කපටි දේශපාලඥයෙකුට පමණයි.

 හොදයි සෝභිත ඡනාධිපති පාර්ලිමේන්තුව විසිරෙව්වොත් රනිල්ට පුලුවන්ද මහ මැතිවරණයකදී මන්ත්‍රි බහුතරයක් දිනන්න, එහෙමත් නැත්නම් හවුල් අාන්ඩුවක් පිහිටුවන්න. බැහැනෙ. අන්ත වාමවාදී ඡේවීපීයයි අන්ත බටහිරගැති යූඑන්පීයයි මහපාෙර මරාගනියි. අසූගනන්වල වගේ අපි බැටකයි. රට කොට උඩ යයි.

 අර කලින් කියපු කල්ලියෙ හුගදෙනකුට අවශ්‍ය රට අස්ථාවර කිරීම පමණයි. සුමනසිරිත් කොරන්නෙ එ්කෙ වැඩ කොටසක් තමයි. එ්කනෙ මෙයා කියන්නේ ටීඑන්එ් වැඩකිඩ දෙමළ ජනතාවගේ සටන් කියල. අැත්ත තමයි එ්කනෙ දෙමළ ජනතාව චන්දෙ දීල ටීඑන්එ් එක පත්කරගත්තෙ. සටන් කොරන්න නෙමෙයි නම් දෙමළ ජනතාව සසිදරන් වගේ කොටිකෑලි උඩින්ම පත්කර ගනියිද? ඉතින් දෙමළ ජනතාවගෙ මූලිකම සටන වන්නේ දෙමළ ඊලම හදාගැනීම බව අපට නම් හොදටම පැහැදිලියි. අද උනත් ටැමිල්නාඩ් එකේ යටින් යන සටනත් ඔිකම තමයි.

 ලෝකය පුරාම සිටින කොටිකෑලි හියුමන් රයිට්ස් කරේතියාගෙන පිරාපකරන්ගෙ ගුන ගායනාකරනව, පොත් එලිදක්කවනව. කොටිකෑලි විසින් දැනටමත් කැනඩාවෙ දේශපාලන පක්ෂ ඔක්කොටම අරක් අරගෙන. එ් අතර මලයාසියාවේ රඡය එහි සිටින සරණාගතයින්යයි හදුන්වාගත් කල්ලියක් අත්අඩංගුවට ගත්තෙ ඔවුන් එල්ටීටීඊ ක්‍රියාකාරීන් සහ ත්‍රස්තක්‍රියාවලට සම්බන්ධවූවන් බවට තහවුරුවී අැති නිසයි. කොටිකෑලි කරන වැඩ ටීඑන්එ් වැඩකිඩ වලට සම්බන්ධ නැතිබව සහ නැවත හමුදාබලයක් වශයෙන් හිස ඔසවන්නෙ නැති බව තමයි සුමනසිරි කියන්න හදන්නෙ. ගිහිපෙනෙල්ලෙන් බැටකාපු අපි කලාමැදිරියටත් බය බව මෙයාවගේ අයට තේරුම්කරන්න බැහැ. මවාගත් අදහස් සත්‍ය දේ හැටියටත් නුදුටුදේ අැහින් දුටුදේ හැටියටත් මේ ගොයියන්ට ලියන්න පුලුවන්නම් මහින්ද රාජපක්ෂ ඡනාධිපති කුමන්ත්‍රණකාරයන්ගේ අරමුනු ඡනතාවට පහදාදීමේ අැති වැරැද්ද මොකක්ද?

 මම කියන්නෙ නැහැ මහින්ද තමයි ඡනාධිපතිකමට නියම සුදුස්සා කියල. නමුත් මම එකක් දන්නවා. එ් ඡේවීපී කාරයින්ට නම් කවදාවත් ශ්‍රි ලංකාවෙ ඡනාධිපති වෙන්න බැහැ කියන එකයි. ඡනතාවට ඡනාධිපති තනතුර අහෝසි කරන්න ඔීනෑ කියල ගායක් තවම නම් හැදිල නැහැ කියලත් මට පෙනෙනවා. එනිසා එන චන්දයේදී මහින්ද නැවත ඡනාධිපති කරනවද රනිල් ඡනාධිපති කරනවද කියන එක තමයි ඡනතාවට තීරනය කරන්න වෙන්නෙ. 70% වන සිංහල බෞද්ධයන්ගේ පළමු වගකීම වන්නේ සිංහල බෞද්ධ විරෝධී බටහිර ගැති රූකඩ පරාඡය කිරීම බවයි මගේ හැගීම.

4 Responses to “මුසල්මන් අන්තවාදීන් සහ සුමනසිරි ලියනගේගේ ලඡ්ඡා නැතිකම”

  1. AnuD Says:

    What is the background of Sumanasiri Liyanage ?

    Is he one who respects and lives cultures foreign to Sri Lanka ?

  2. Lorenzo Says:

    Breaking news. GOSL reduces LEGAL marriage age of women (girls) to 7 with an Islamic Qasi council approval!! A 12 year old can marry without ANY approval if marrying a MUSLIM MAN. Barbaric!!

    Last month SLMC Hack-him has passed a cabinet paper making these changes.

    This remainds of the little girl FATHIMA AYESHA who was sexually abused by a prophet when she was 7 years old.

    Why bring this barbarity to our country?

    Now Islamic population growth will INCREASE by additional children per woman.

  3. Lorenzo Says:

    Someone was telling me how his country used to have a non-Muslim majority long time ago and how they RESISTED violence against invading Muslims. Now they REGRET for NOT using violence when they were the majority. Now it is too late.

    This is a good lesson for SLs. This mosque-ito menace has to be BUSTED when we (all those who want SL to remain how it was for 2,600 years) have the numbers. WHEN (not IF) we lose the numbers to them it will be TOO LATE.

    Jarhead appeasing govt. only interrogated the BBS chief and the singer Aravinda. How about Jarheads? Why not interrogate them?

    Why one law for Muslims and another law for others?
    Why Muslims can ride a motorbike without helment but we don’t have that option?
    Why Muslims can marry 4 women but we don’t have that option?
    Why Muslims get away with drug dealing, etc. but others don’t have that option?

    Bring everyone under ONE LAW.

    Tamil APARTHEID and Muslim APARTHEID must be banned NOW.

  4. AnuD Says:

    This is child sexual abuse.

    Some one should be able to sue the govt against this.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress