මම සිංහල බෞද්ධයෙක් වූ යේ ඔබ රැ ක ගන්නය් —- 2 කොටස
Posted on July 11th, 2014

ධර්ම සිරි සෙනෙවිරත්න

මැ කෝලි  සාමි  අධ්‍යාපනයෙන්  බලපොරෝත්තුවුයේ සුද්දන් යනවිට  තම ඒජන්තයන් ලෙසින් කළුසුද්දන් බෝ කිරීමටය  පඬියෝ එසේ බෝ වූඅ  ය වෙති . චාර්ල්ස් සහ සුනිල අබේසේකර , කුමාරි ජයවර්දන  ගොඩ් ෆ්රි  ගුණතිලක සරත් අමුණුගම, ගනනාථ,  ජී එල්. පීරිස්  ජෙහාන් පෙරේරා  ජයදේව උයන්ගොඩ  සුනන්ද දේශප්‍රිය,  දයාන් ජයති ලක  හා  ති සරනී දෙබාන  මෙන්ම ප්‍රසන්න විතානගේ  සහ හඳගම වැනි බෛස්කොප්  කාරයෝද  සිංහල බෞධ්ධය විනාශ කිරීමට කල දේ ගැන පොත් ගණන්  ලිවිය හැක. විරුවෝ රට බේරා ගැ .නීමට සටන්කරන විට මේ  බයිස්  කෝප් කාරයෝ  ව්රුවන්ගේ  බිරියෝ  අනාචාරයේ හැසිරෙන  බව දක්වමීන්  හා  විවිධ ක්‍රමයෙන් නිගා  දෙන  විට කිපුණ එක  හමුදානිලධාරියෙක්  වන සරත් වීරසේකර වරක් මුන්  එල්ල මැ රිය යුතුයය් කියා චන්ද්‍රිකාගෙන් තරවටු ලැබුවේය  චන්ද්‍රික උන්ගේ කේලම් බස් ඇසුවේ කවදත් බෛස්කොප්  කාරයන්ට  ලැ දී නිසාය   .
                                                                             සිංහල බුධාග.ම, සිංහල බෞධකම වැනි වචන පඬියන්ගේ  කනට යවුල් වැනිය එසේ වන්නේ   හතුරන්ට බැ ට දෙන්නේ මේ  අ  ය නිසාය . බෞධයෝ සුපත්වේවා කියමින්  හතුරන්ට ඉඩ දෙමින් බකන්නිලාගෙන සිටින්නේනම්  බක පඬියෝ  හරි සතුටුය. බටහිරින් ගානකුත් ලැබෙ.. තනතුරුත්    ලැබේ. සෙන ගුත්තික එලව දැමු  අසේල  රජුගේ සිට ගැමුණු විජයබා  වළගම්බා  ආදීන් මෙන්ම  බටහිර ආක්‍රමණිකයන්ට  විරුද්ධව සටන් කල  අ  ය  බුදුදහමට අනුව  මහා පාප කාර්ම  කලඅ  ය බව  බෞද්ධයන්ට ඒත්තු ගැන්වීම බටහිරයන් විසින් මොවුන්ට පවර ඇති කොන්ත්රත්තුවය් . සුද්දෝ එදා  උඩරට පහතරට භේදය අතිකළහ,යාපනේට ගෙන ආ  කුලිකරයන්ට තෙසවලමි  නීති අනුව විශේෂ  වරප්‍රසාද දුන්හ. මරක්කලයන්ට සිංහලයන්ගේ නිලතල දී උන්ව සිංහලයන්ට විරුද්ධව උසි ගන්වුහ. බික්ෂුවට කහකඩයෝ කහලොගුකාරයෝ කියමින් අවමන්   කළහ .. 1818 හා 1848 විමුක්ති සටන් නිසා  සුද්ද අප සමග තවත් වෛර බැන්දේය .. 1948 දක්වාම සිංහල බලය බිඳීමට  සුලුජනයින් උසිගැන්වූ ඔවුහු  රට හැර ගියේ  මැනවින් ඉංග්‍රීසි උගත්  දේමලුන්  මහා බුධිමතුන් ය යන අදසක් සිංහලයන් තුලට කාවාද්දීමෙන් පසුවය. බලය ලබාගත් සිංහල කළු සුද්දදන්ටත්  මේ නිසා  දෙමල උගත්තු  පෙනුනේ අහක දාන්නට  බැරි අන්දමටය.  ජෙනින්ග්ස්  ගේ උපදෙස් පරිදි  ඩී .එස්. සෙනනයක   භික්ෂුන් ඇසුරෙන් ඉවත් විය  රජයත් ආගමත් දෙකක් යය්  කීවේය  ඒ හේත් එංගලන්තයේ මේ දෙක එකක් බව ඔහු  අපෙන් වසන් කළේය ..1956 දී සිංහලෙන් අධ්‍යාපනය  ලැබුවන්ට පින්සිදුවෙන්නට දැන් අපි මේවා දනිමු. 56 දරුවෝ ඉහලට නොආවානම්  රට රකින සිංහල බෞද්ධ පරපුර වන්දවෙන්නට ඉඩතිබුනේය . මේ හොර පඬියෝ  පමණක් නොව උන්ට වශීවී සිටින  සාමාන්‍ය බෞධ්ධයෝද අද ක්රිතියනි හින්දු හෝ ඉස්ලාම් නොවී සිටින්නේ  සිංහල බෞද්ධ කම  නිසා බව අවධාරණයෙන් පවසමු  අනිත්‍ය වූ රටක් රකින්නට බෞද්ධ දර්ශනයෙන් නොහැකිය  තාවකාලිකව හෝ රට රකින්නේ  සන්ස්ක්රුතියය් . තාවකාලික අපි තාවකාලිකව හෝ  අපේ සංස්කෘතියත් රටත් රැකගත යුත්තේ තාවකාලිකව ජීවත්වෙන ටිකට හෝ  මිනීමරු ආගම් වලට යට නොවී සිටීමටය.
                                                බෞද්ධ කමට ජාතියක් තිබිය හැකිදය්  පඬියෝ අසති  බෞද්ධ දර්ශනය අනුව නම් “”” මම”” ත්  නැත  සියල්ල   අංශුය . ඒ  පරම  සත්ත්‍ය ය ය් . එහෙත් සම්මුතියේ “”මම”” ඇත. පර සතුරන් ගහනකොට රිදුනේ  සම්මුතියේ සිටින මම   යන අයටය්  ආපසු බැට  දෙන්නේ රිදුන  “”මම””ය  එසේ බැට   නොදුන්නොත්  බෞද්ධ “”මමත්”” නැත-“” තෝත්””” නැත. අපට ගහන අබෞද්ධ එකා   පමණක් ඉතිරිවෙය් .  ඌ    මට ගහය් ,  මට   ඌ  ගහය් … හැමදාම   මම ගුටිකය් ..    

2 Responses to “මම සිංහල බෞද්ධයෙක් වූ යේ ඔබ රැ ක ගන්නය් —- 2 කොටස”

  1. Senevirath Says:

    IS THERE ANYBODY WHO CAN DENY THESE AND AGAINST THESE?

  2. Nanda Says:

    “බෞද්ධ කමට ජාතියක් තිබිය හැකිදය් පඬියෝ අසති.”
    බෞද්ධ ආගම රැක ගැනීමට “මම” නැති කල හෝ “මම” නැති කිරීමට උත්සාහ කරන බෞද්ධ භික්‍ෂුවට දානය දීමට ඔබත් මමත් වැනි අය සිටිය යුතුය​. යම් ජාතියක් අපිව නැතිකිරීමට කටයුතු කරයි නම් එයට විරුධ්ධව අභීතව සටන් කිරීමට සිංහලයා නැගී සිටිය යුතුය​. මෙය ජාතිවාදය නොවේ.

    “Is there a race in Buddhism ? Pundits ask.”

    To protect Buddhism, Bikkhus who got rid of “I concept ” or those Bikkhus who try to get rid of “I” must be kept alive by people like “you” and “me”. If another race is ready to destroy us to fight against them without fear is not racism.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress