ගී සිළුමිණ – Gee Silumina
Posted on August 11th, 2014

siri Bandara

සිංහල ගී කෙත සැරසූ ඔබ අප රසවිඳි අපූර්වතම හරවත් ගී සමුච්ඡයක රසය සහ ගීතයේ කතාව පිළිබඳව විවරණයක් සමඟින් ඔබට එම ගී තව තවත් සමීප කර වන්නට අපි ගන්න පුංචි උත්සාහයක් තමයි ගී සිළුමිණ. 
 
මේ සඳහා දායක වන්නේ හෙළ ගී කෙත පෝෂණය කරන්නට තම නිර්මාන දායකත්වය නිර්ලෝභීව පුදන ගේය පද රචක සහ කාව්‍යය රචක ලන්ඩන් විහාර වාසී පූජ්‍යය කෝන්වැවේ අරියරතන ස්වාමින් වහන්සේ. 
 
මුල්ම ගීය උතුම් මව් පදවිය වෙනුවෙන් අප වෙන් කළා. මෙය රස විඳ කරුණාකර ඔබේ අදහස් අපට දන්වන්න. කරුණාකර මුහුණු පොතේ අපේ පිටුවට පිවිසෙන්න ඒ වගේම යාළුවන් අතරේ බෙදා හරින්න අමතක කරන්න එපා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress