නියගය මහා සම්පතක් කර ගනිමු.
Posted on August 14th, 2014

චන්දුසේන පණ්ඩිතගේ විසිනි.

නියගය ජනතාවට මහා පීඩනයක් ගෙනදෙන බව අපි දනිමු. මේ පීඩනයට මුහුණ දීම‌ට මෙරට ජනතාවට වසරකට වරක් හෝ දෙවසරකට වරක් අනිවාරයෙන්ම සිදුවේ. මේ සිදුවීම නියගය බල පවත්වන ඒ ඒ පලාතරවල ජනතාව මත මහා පීඩනයක් ඇති කරන අතර, ඒ සමගම, රජය ඒ ඒ ජනතාවට සහන සැලසීමේ කටයුතු වල නියලේ. ඒ සමගම විපක්ෂය ජනතාවට, මේ පත්ව සිටින අර්බූදයෙන් ගලවා ගැනීමේ කටයුතුවල නියෙලෙනවා වෙනුවට, රජයට නියගයේ වරදද පවරමින් සිටී.

නියගය යනු යලි නියගයක් සෑහෙන කාලයකට රටට උදා නොවීමට කටයුතු කල හැකි මහගු අවස්ථාවකි. මේ අවස්ථාවේදී රජය කල යුතු වන්නේ, සිය රාජ්ය බලය යොදා, වෙනත් ව්යාපෘතිවල ඇති මුදල් යොදා හෝ වහාම මේ සිදී ගොස් ඇති සියලුම වැව් හෑරීමට මහා බලකායක් යෙදවීමයි. දිවා රෑ වැඩ කරන මේ බලකාය උදාවී ඇති මේ මහගු අවස්ථාවෙන් උපරිම පල නෙලාගෙන සියලූම වැව් හාරා මහා  ජල ධාරතාවයක් තැන්පත් කල හැකි ආකාරයට සියලුම වැව් සකස් කල යුතුය. මේසේ කිරීම තුලින් මීලග වර්ෂා කාලයේදී විශාල ජල ධාරිතාවක් මේ වැව්වල තැන්පත් වීම හේතුවෙන් ගංවතුර පාලනයක්ද මීලගට කාලයකට නියගයක බලපෑමද අඩුවෙනු ඇත.

මේ හදිසි කටයුත්ත සදහා, රාජ්ය ආරක්ෂක ලේඛම්තුමාගේ මග පෙන්වීම යටතේ යුඩ හමුදාවද යොදා ගැනීම තුලින් අපේක්ෂා කරන සියලුම ඉලක්කයන් සපුරා ගැනීමට හැකිවනු ඇත.

මේ කටයුත්ත කිරීම සදහා රජයේ සියලූම ප්රභලයන්ගේ අවදානය යොමු කරවන ලෙස සියලූම දිව්යමය බලවේග වලින් ඉල්ලා සිටිමු.

6 Responses to “නියගය මහා සම්පතක් කර ගනිමු.”

  1. Lorenzo Says:

    Talking about drought?

    How can the govt. do anything when MR gives away 1 million US dollars to Palestine!!

    Where does this money come from? It was NOT budgeted.

    When locals STARVE, MR sends 1 million US dollars to Palestine! Like what Sirima did in 1976. A year later in 1977 people taught her a BITTER lesson she never forgot. Same thing will happen. Bathurdeed I and now Bathurdeen II.

  2. Nanda Says:

    Ganasara Thero was turned back by police when he went to confront Jihadist came in an illegal parade against Israel. But Jihadist were allowed to hold a meeting against BBS, pretending Palestine lovers but they are the ones killing all moderate Muslims. This Jihadist are the pork eaters who insulted Buddhism and he was talking about “Metta” ( Loving kindness) and how BBS goes against it. His Jihad green book has no Metta whatsoever , it a killer book full of hate speech. This killer book should be banned in Sri Lanka, showing the world how to do it, similar to how we got rid of terrorism.

    True, meanwhile MR gives away 1 million US dollars to Palestine!! Where does this money come from? It was NOT budgeted. Why can’t this money be used to help drought sufferers, including Tamils and Muslims (if any) ?

    BBS is not allowed meetings but Jihadist are allowed. MR is a Jihadist now.

  3. Piyadigama Says:

    Agreed with Nanda. Our dear leader has become one of the others. What happened to him lately? I don’t understand.

    If it is OK, allow me to write some වස් කවි to show people’s anger.

    රජපසු කුලේ රට කරවන බූරුවනේ
    අතපසු කලේ තොප රජකළ වීරුවනේ
    සැපපසු ලොලේ කිමිදෙන ඔබ සුවයහනේ
    ජනපසු බලේ අද හෙට තොප වනසන්නේ

  4. Nanda Says:

    පකිස්තාන් අහමදියන් තියාගනින්
    බලුකිස්තාන් ජිහාඩියන් කරේනගින්
    මොලහිස් ගොනුන් මිතුරන් කර රජෙක් වෙයන්
    තමහිස් පිදූ රන විරුවන් පාවදියන්

  5. Piyadigama Says:

    Thanks Nanda.

    Beat this if you can.

    නාමල් බැසිල් ගෝටාභය සශින්දරා
    මහින්ද යෝෂි රෝහිත සහ සහෝදරා
    නිරූපමා චමලයා සමගම වනචාරා
    රට කන පවුල අමු අමුවේ වමරාරා

    At some point we will be deleted. We can continue until then. Unfortunately this is the state of the nation today. Sad. Very sad.

    සිංහල මිනිස්සු හූල්ලනවා. දෙමල මුස්ලිම් මිනිස්සු කිසිම කැප කිරීමක් නැතිව සියලුම වාසි ගන්නවා. මෙහෙව් මෝඩ රටේ!

  6. Nanda Says:

    වස් නැති දුකින් පෙලෙනා බොදු සිහලුනේ
    කුස් පුරවන්න කිසිවක් නොමකරමිනේ
    මුස්ලිම් වරුන් හට මිලියන පුදමිනේ
    ඇස් ගෙඩි දෙකම පොට්ටද ජනපතිඳුනේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress