අපි කවුද අපට වෙච්ච දේ සහ අපි කුමක් කල යුතුද –1කොටසේ ඉතිරිය
Posted on August 18th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

රිටිගල පාලනය කල කිත්තිධීරගේ දුව වූද  ගිරිදේශයේ පාලක ගිරිභාද්රගේ  මෙහෙසියවූද  කවිලාශ පාලි හෙවත් රත්නාවලි පුන්න වෙළෙන්දාගෙන් බුදුගුණ අසා , බුදුගුනවඩා  සෝවාන් වී  පුන්න ලවා  බුදුහිමියන්  ට ආරාධනාකර  වැ ඩමකරවාගෙන  බන අස රහ ත් වුවාය. ඉන්පසු  යසෝධරා  මෙහෙණිය ගෙන් මෙහෙණවර ලැබුවාය. ය

තම දුව වන  කුවේණි හෙවත් මහාපාලි  ට දහම් දෙසුවේ තමන්ට බුදුහිමියන් විසින් දෙසූ  විෂකුම්භන සූත්‍රය  ඇසුරෙන් සකසූ  නාරි විලෝක විෂකුම්භන සූත්‍රයෙනි  මහපාලියද පසුව මහන වී  තම මව ආරම්භ කල යසෝධර මෙහෙණවර තවත් වැඩි දියුනුකලාය . දුටුගැමුණු රජතුමා  රත්නාවලි  රහත් මෙහෙණියට ගරු කිරීම සඳහා  ය විසූ  ස්ථානයේ රුවන්වැලි සෑය  තැනුවේය..—–“” රත්නා =රුවන් ——-වලී ==වැලි ——.සමහරු කියන්නේ ස්වර්ණ මාලි දෙව්දුව නිසා තැ නූ  බවය . මාලි –   නම්  මැ ලි    – වියයුතුය.උගත්තු නොයෙක් නිර්වචන දුන්නත්  සාමාන්‍ය ජනතාව හරි දේ දනිති.

අපට වෙච්ච දේ
—————-
අපට  ඉතිහාසය  කියා දැන් උගන්වන්නේ ඉන්ග්රීසිකාරයන්  වන කොඩ් රින්ටන්ලා  ආදීන්ගෙන් උගත්  අපේ සරසවි ඇ දුරන්ය. අප රටේ වැඩවසම් ක්‍රමයක්ක් තිබූබවත් රාජකාරිය යනු  වහල් සේවයක් නිසා එය  තහනම් කලයුතුබවත්  අපට සුද්ද ඉගැන්වූයේය  . අදත් පොත්වල  ඇත්තේ එයමය. මේවා වැරදි බව ටික දෙනෙක් කියාදුන්නත් අපේ සිංහල පාලකයෝ  වත් ඒවා නිවරදිකරන්නේ නැත  අභිමානයක් ඇති නායකයෝ අපට නැත  ඉන්නේ  බහුවෝය. උන්ට සේරම බහුය.. මහින්දාගමනයට පෙර තිබුනේ ගල් යුගයක්ලු  හිටියේ යක්කුලු.මහාවංශයේ  වැරදි තැන ඇතොත් නිවැරදි කල යුතු වුවත්  බොහෝ ය  කැමති නැත  උන්ට අපි මොකා වුවත් කමක් නැත  මේ බහුවන්ට  බහු පාද තියෙනවා විය හැක..

ඉතිහාසය පාසලෙන් ඉවත් කලේ බදුද්දීන් මුස්ලිම් අමතියාය . ජේ  ආර්  එය තහවුරුකර ඉතිහාසය හා සාහිත්‍යය කන්නදය් ඇසුවේය . ජේ. ආර්  යනු තම්බි මුදලි  දොන් අදිරියන් ගේ  මුනුබුරෙකි   . සිංහලයන්ට විරුද්ධව අතීතයේත්  ඉංග්‍රීසි පැ ත්තගෙන මුදලිකම් ගත්තේ මේ තම්බි යා ය. තම්බිලාගේ හැටි දැන්  පෙනෙනෙනවාද  ශ්‍රීමත් ජෝ න්  කීත් ———- වාරිමාර්ග  උපදේශක එදාකීදේ—“””භූමියේ මූලික අයිතිය  පොදුජනතාව සතු පාලක පාලිත දෙපක්ෂයම  එකම අරමුණක් ඇතිව  එකට වැඩ කරන  එකම රට  ලංකාවය. පල පුරුද්දෙන් පරිනත භාවයට පත්  මේ ක්‍රමය  සාංඝික ක්‍රමයකි.””

මිහිඳු හිමියන්ද දෙසුවේ  ද  රජු භුමියේ භාරකරු පමණක් බවය. තමන්ගේ දේ  හදාවඩා නඩත්තු  කිරීමට යොදාගත් රාජකාරි ක්‍රමය  අහෝසි කිරීමෙන්  වාරිමාර්ග නඩත්තුව ඇන  හිටි හැටි  කීත් දුටුවේය  එහෙත් අපේ සරස වී ඇදුරන්ට නොපෙනුණේය.””’කීත්  මෙසේද කියය් ——- කොල්බ්රූක්  කො මිසම  පත් කල අවස්ථාව ර ටවැ සිය අධය්රමත් කිරීමේ කාල පරිච්චේධය ආරම්භ යය්.  මේ කොමිසම  පැරණි වාරිමාර්ග නඩත්තු කිරීමෙන්ප්‍රයෝජන ලැබෙන බව පිළිගත්තේය. එහෙත් ඒවා ප්‍රකුර්තිමත් කලවිට  නඩ ත්තුකිරීමට උපකාරීවන  කාර්ය සංවිධානය ( රාජකාරිය) නැතිකර දැමීමට උපදෙස් දුන්නේය  දේශීය තත්වයන් නොදත් කම  නිසාදෝ ඔවුන් එසේ උපදෙස් දී ඇත. …….. වාරිමාර්ග වැඩ  ක්රියාකාරීව පැවැත්වීමට ඉවහල්වන සමූපකාරික  බලය ඉන් වැනසී ගොස් ඇත  මෙතෙක් හැමටම අයත්ව තිබූ කාර්යය  දැන් කිසිවෙකුට අයත් නොවන කාර්යයක් වී ඇත. බහුතරය උදාසීන අතලොස්සකගේ අත්අඩංගුවට  පත්වී ඇත.”””‘ ……….සරසවි වල අදත් උගන්වන්නේ  කීත් වැනි පර්යේෂකයන්ගේ   විශ්ලේෂණ නොව කොඩ්රින්ටන් ලා මතු පිටින් දුටුදෙවල්ය . මොහු වු මේවා යටගසන්නටද උත්සාහ කරති තෙන්නකෝන් විමලානන්ද නොහිටින්නට  බොහෝ දේ  යට ගසා  අහෝසි කරන්නට  ඔවුහු ක්‍රියාකරන්නට ඉඩ තිබුනේය.

            අපේ රජවරු ඉන්දියාවේ රජවරුමෙන්  ‘රජකලේ නැත”.  වෙනත් රටවල රජවරු  ඒකාධිපති යෝය  අපේ රජවරුන්ට බෝසත් සිරිත  අනුගමනය කරන්නට සිදුවිය. බෝසත් වරුන්ට ඒකාධිපතියන් විය නොහැක. පාතාලයොත් පාතාලයේ රජකරන්නේ  ඒකාධිපතියන් ලෙසය. අපේ රජවරු “”රාජ්ජය විචාළහ –රජය කරවූයේය. වෙදකම් කළහ. ගොවිතැන් කළහ . දුටුගැමුණු රජු  අශෝකමාලවගේ ගෙදරින් බත් කෑවේය. මහචූලික මහා තිසස  රජු මහන්සිවී ඉපයූ ධනයෙන් දන්දීමට අවශ්‍ය නිසා  කුලියට කුඹුරු වැඩ කර ධනය උපයා දන්දුන්නේය  මෙහෙව් පාලකයෝ  සිටියහැක්කේ බෞද්ධයින් අතර පමණය  සිංහලේ තිබුනේ  ශිල්ප ශ්‍රේණි ක්‍රමයක් මිස  ඉන්දියාවේ හෝ අදත් යාපනේ ඇති කුලභේදයක් නොවේ  ක්‍රි.  පූර්ව  යුගයේ පෙරියකදු  පළමුවන   ශිලාලේඛනයේ “”  පරුමක  නකතික ‘   ගැන සඳහන් වේ  නැකත් කරුත්  එදා ප්‍රමුඛයෙකි. සංඝරාජ හිමියන්ගේ”” සිල්වත් සමාගමට”‘ බැ දී නොයෙක් ශ්‍රේණිවල අ  ය මහන වී සිටියහ එය තහනම් කලේ වඩුග රජුය. ඉංග්‍රීසින්ගේ වහල්කම් කල සිංහල මුලාදනිවරු පසුව තම මහන්තතකම් රැකගැනීමට අනෙක් යට පහත ලෙස සැලකීම නිසා කුලභේධය වැනි දෙයක් පසුව  ඇතිවිය . උන්ට   ඒවාද ඉගැන්වුයේ සුද්දාය. යාපනේ වෙල්ලාලයන්ට නැති  උසස් බවක් ලබා දුන්නේද ඉන්ග්රීසිකාරයාය  කිසිසේත්ම  අද වුවද ඉන්දියාවේ ඇති දුෂ්ට කුලභේදය වන්නක් මෙරට නොවීය   1587 දී විමලධර්මසූරිය රජු   උල්ලන්දුපිටියේ රාජේශ්වර හි ත්තර ආචාරියාට කුලුගම්මනසිය පත්තුවේ ඉඩම් සන් නස්  කොට දෙනලදී. 6 වන බුවනෙක බාහු රජු  සිය ශිල්පියෙකු වූ මණ්ඩලවල නෛදේ  මියගිය පසු ඔහුගේ  පවොලේ කෙනෙකු ගැන පසුව අසා ගෙන්වා  “”  එතනා” නම් පට බැඳ  නෛදෙගේ   ගම්වර ඇ .  යට දුන්නේය. ඉන්දියාවේදී නම් මේ සම්මක් ජාතියේ   නෛදෙලට උසස් විය නොහැක..
ආනන්ද කුමරස්වාමි -මෙසේ කියා ඇත.—“”””””එක අතකින් ශත වර්ෂයක් විදේශීය ආධිපත්තයයට  යටත්ව  විසීමෙන් හා ජාතික සංස්කෘතිය  සම්පූර්ණයෙන්ම   නොතකා හරිනලද අද්යාපනයක්  ලැබීමෙන්ද අනික් අතින් එපමණම කාලයක් නිවට නියාලු ලෙස පරසිරිත් අනුකරණය කිරීමෙන්ද තමන් දිනාගත් ජීවන කලාව  සම්බන්ධයෙන් වර්තමාන  උගත් සිංහලයාට ආඩම්බරවීමට කිසිදු හේතුවක් නැත.”””’……….. අපව විනශ කලේ වත්මන් මිෂනාරි  උගතුන් බව  මේ ලේඛකයාටද  එදත් අවභෝධාවිය.  එහෙත් අපේ අම්බරුවන්ට  අවභෝධ  වන්නේ නැත  නලින් ද  සිල්වා බටහිට අධ්‍යාපනයට විරුද්ධව මේ තරම්  කතා කරන්නේ මේ වින්නැහිය  අවභෝධකරගත් නිසාය,. දෙමල  කුමරස්වාමිත්  දුටු දේ  සිංහල උගතුන්ට  නොපෙනීම පුදුමයකි . සිංහලයෝ ඉතිහාසය අමතක කරන්නෝද? ප්‍රභාකරනුත් මේ බව කියා ඇත.
මතු බැඳේ          

8 Responses to “අපි කවුද අපට වෙච්ච දේ සහ අපි කුමක් කල යුතුද –1කොටසේ ඉතිරිය”

  1. AnuD Says:

    The word “bahu” is used in either in Hindi or other Indian Language, for example, Gujarati, in a similar meaning. I don’t know exact meaning of that word though.

  2. Nanda Says:

    “Bahu” like many words come from Pali.
    It means “many” or “poly” or “multi” in English, is my guess.
    බහුබූත​ !

  3. Nanda Says:

    I believe Dharmasiri is exposing here some extremely important issues that have never been under wider discussion before.

    My children asked me whether all the “weddas” have been killed like Weddas in Australia in millions , by Sinhalese. A real genocide indeed. But this cannot be the case , knowing our culture well, our religion well. Dharmasiri reveals a good answer to that.

  4. Christie Says:

    Ceylon had a similar social stricture to England before the arrival of Indian colonists and imperialists on the back of the British.We are still manipulated by Indian colonial parasites an imperialists.

  5. Senevirath Says:

    ”sarva aagamika sarva jaathika and bahu aagamika , bahu jaathika are same
    some says that sri lanka is bahu jaathika and bahu aagamika and not a Sinhala country

    we call them bahuvo and bahubootha kaarayo

  6. Senevirath Says:

    some more words——– bahu bhasha bahu vachana bahu bhaarya bahu paada

    good that atleast there are few people who are interested in these matters.we all must discuss these things and teach our children

  7. Dilrook Says:

    This series is very interesting, particularly on origin. It is not correct to assume Sinhalas come from Vijaya and the crowd. There is third party evidence to say there were Sinhalese in the island before Vijaya’s arrival (543 BC). Mahabharata contains many accounts of Sinhalese (from the island of Lanka) participating in the Great War (circa 1100 BC) and associated events. Though it is partly mythical, the references to actual groups and events are based on factual accounts. Besides the island was populated when Vijaya arrived. He never ruled any significant part of the island. As such, they could not have replaced the local population in anyway. Most likely they assimilated with the natives.

    Gauthama Buddha’s three visits to the island are also well documented (circa 583 BC). However, visits by previous Buddhas though documented in historical books are not given serious thought. Based on these accounts, it is plausible to believe a trace of Buddhism was established in the island even millennia before 265BC when Venerable Mahinda arrived in the island.

    More serious thought should be given to pre-Vijaya Sinhala history.

  8. Nanda Says:

    It does not make sense to assume Weddahs come from Kuveni’s children, another myth. Buddha WILL NOT visit ANY place if there was no one benefitted (by being enlightened). Weddas do not practice Buddhism and they can even be later arrivals or jungle dwellers.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress