අපි කවුද ………… තව අමතර විස්තර
Posted on August 19th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

වරිග පූරනිකාව අනුව එදා භාවිතාවූ  වචන කීපයක් අද වචන  සමග  ——-1 -කමොතුලැ = කම්මුතු  2 ජන්ජලියාව ==ජංජාලය 3 කො විල=කුයිල හෙවත් දුගඳ  4 ගොම්මලේ = ගොම්මනේ හෙවත් සවස 5 හුටපටය = රණ්ඩුව හුටපටය 6 එල්ලිබහ=එලිබහිනවා , මළ පහ කරනවා

 මහාචාර්ය හෙට්ටිආරච්චි  විසින්  ලංකා විශ්වවිද්‍යාලයීය  ඉතිහාසයේ දක්වූ   වෙනත් ආර්ය හෝ අනාර්ය කිසිදු භාෂාවක නැති එහෙත් සිංහල භාෂාවේ පමණක් ඇති වචන—-ඇපය ,ඔලුව කකුල,කට, කලාව, කුල්ල, තොල, පැදුර, පොත්ත, බද, ලිඳ ,ලිප, විලුඹ  මේ වචන ආර්යාගමනයට පෙර භාවිථවූ  වචන වියහැකි බව එතුමාගේ අදහසය්. ……….. මේවා  ටැමිල් මුන්ඩා  යය්ද   හෙට්ටිආරච්චි එසේ කියා තිබේ යය්  ද   බොරු කියමින්  1984 04  08 දින  james ratnam  හා ජයරාජන් දේශනා පැවැත්වූ  හ. හෙට්ටිආරච්චි කිව්වේ ආර්ය හෝ අනාර්ය කිසිම භාෂාවකට මේවා අයත් නොවන බව  ය  දෙමලු  මේවා විකුර්තිකරමින් තම දරු වන්ට උගන්වති .

අනු ඩී , නන්ද ——සර්ව ආගමික සර්ව ජාතික  කතා වලටමය්  බහු යොදා ඇත්තේ හාස්යටය්   බහුවෝ කියන්නේ . නලින් ද සිල්වා
  උපහාසාත්මකව පඬියෝ වචනය යොදනවා වාගෙය් ටිකදෙනෙක් හරි මේවා ගැන උනන්දු වීම ගැන සතුටුය්  ටික ටික  මම දන්නා දේ ලියන්නම්  ජාතික කියන පත්තරවලත් මේවා දාන්නේනැ හැ . අපි හැකි තරම් දැනුවත්වෙමු   

ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ සේවයකළ” හයිට් ” 1734 දී—””කාරුණික ඉල්ලීමක් කරන්නේනම් ඔවුන්ගෙන් ඕනෑම වැඩක්  කරවා ගත හැක. මුදල් වලට නම් ඔවුන්ගෙන් කිසිම  දෙයක් කරවා ගත නොහැකිය. මුදල්වලට වැඩ කරවා ගතහැක්කේ කුලී කරුවන්ග්ගෙන් පමනකැ ය් ඔවුහු අදහස් කරන හෙයිනි.””
රොබට් නොක්ස් ———”’ ධනය මෙහි අගය කොට නොසැලකෙය්  .එයින් යමෙක් සම්මා නනීයද නොවේ.”’
ජෝ න්  ඩේවි —— ශ්‍රී ලංකාවේ සංචාර—-”’පවුල් පිලිබඳ ඇල්ම වඩා බලවත් හා හිතෛෂී  වන්නේ මනුෂ්‍ය ජාතීන් ස්වල්පයක් අතර  පමනකිය්  මම සිතමි ඇල්ම වෙනතක  යාමටත් දුර්වල වීමටත් මෙහි කිසිත් නැත.. එය ඔවුන්ගේ ජීවන තත්වය හා ආගම නිසා  වඩ ව  ඩා  ශක්තිමත් වේ”’
ගෛගර් ——”’-ලංකාද්වීපයේ ඉතිහාසය තරම් අප මැනවින් දන්නා  ඉතිහාසයක් ඇති කිසිදු පෙදෙසක්  මුළු මහත් භාරතයේම නැත .”
ආනන්ද කුමාරස්ව්වාමි ——–”’බටහිර විලාසිතාවනට ඇබ්බැහි නොවූ උඩරට ගැමියා  තරම් අවංක වූද  විශ්වාස කටයුතුවූද මිනිසෙකු සොයා ගැනීම දුෂ්කරය.””
රාජකීය ආසියාතික සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ  සඟරාවට ලිපියක් ලියන    A .O  .බ්‍රෝ ඩ්   නුවර කලාවියේ වැසියන් ගැන———-””- මට මුණගැසුනඅ  ය අතරින් නුවරකලාවියේ වැසියෝ ඉතාමත් ශාන්ත දාන්ත ගති පැවතුම් ඇත්තෝය…. තද පහරදීම් හොරකම් හා මිනීමැරුම් ඔවුන් ළඟ නැත. අවුරුදු තුනක් තුල මෙහි වැසියෙකුට සොරකම සඳහා දඩුවන්  කිරීමට අවස්තාවක් උදා නොවීය.”’
අනුරපුර ඉංග්‍රීසි  දිසාපති 1884 සිය මුල්ම පාලන වාර්තාවේ ——–”’ වෙසක් දාට විසිදාහක පමණ ජනතාවක් රටේ සාම පෙදෙසකින්ම අනුරාධපුරයට වන්දනාවේ එති . සමහරු පොසොන් දක්වාම සිටිති. කච්චේරියේ කොරිඩෝවේ  පවා නිදාගන්න  ඔවුහු  උදේම නැගිට අතු පතුගා පිරිසුදුකර  ඉවත්වෙති. ඔවුන් පාලනය කිරීමට එකද පොලිස්භටයෙක් නැත. පළාතේ විනිශ්චයකාරයා හැටියට මට කිව හැක්කේ  ඔවුන්ගේ මනා  පැවැත්ම හා සුන්දර හැසිරීම පරදවියහැකි අන්කිසිවක් ගැන සිතිය නොහැකි බවය්.. අන්ඩ දබරයක් වැනියමක් ගැන  කිසිකලෙක අසන්නට නොලැබුණි. ලොකුම පුදුමය නම් කච්චේරියේ රුපියල් 700.00 අධික මුදලක් ඇති පින් පෙට්ටිය ගෙනයාමට කිසිවෙකු උත්සාහ නොකිරීමය. පෙට්ටිය ඔසවාගෙන යාහැකිය. අවට කැ ලය ඇත. එහෙත් එවැන්නක් කරන අයෙක් නැත. භයානක අපරාධ සජ උරුමකොට ඇති මනුෂ්‍ය වර්ගයාගේ සේයාවක් පමණවත් මෙහි පෙනේද? ක්‍රිස්තියානි ලෝකයේ කවර නම් රටක මෙවැනි මුදල් පෙට්ටියක් ආරක්ශාවේද?”””””'( 1884 රුපියල් 700.00 අද කීයක වේද ?)
අනේ එහෙව් අපට වෙච්ච දේ…..වෙච්ච දේද  කල දේද  නන්ද, අනු ,,. මටත් පින් ඔබටත් පින් ,,  දරුවන්ට මේවා කියා දෙන්න

12 Responses to “අපි කවුද ………… තව අමතර විස්තර”

  1. Nanda Says:

    How do you know about these reports ? What are the sources ? Without proof , only we will believe these facts.

  2. Nanda Says:

    “තද පහරදීම් හොරකම් හා මිනීමැරුම් ඔවුන් ළඟ නැත. අවුරුදු තුනක් තුල මෙහි වැසියෙකුට සොරකම සඳහා දඩුවන් කිරීමට අවස්තාවක් උදා නොවීය.”’

    This is common to most Buddhist countries. In Korea, for example, before year 2000 ( and possibly even now) people do not lock their houses, cars etc.

  3. aloy Says:

    Dharmasiri,
    Your last sentence has a connotation of ‘impermanence’. Although Buddhists are taught about impermanence I do not think hey believe in it. If not we would have gone down to the colonial rulers and fully accepted them or later succumbed to the forces that nurtured terrorism. Nor are we a nation of idling set of people described by a former governor of Ceylon in a letter to his colonial office in London in 1805. We a vibrant democracy having a temporary aberration. If you get up early morning and look around (in Colombo area) you will see everybody very busy trying to go to their places of work or actually engaged in some useful work. Therefore the impermanence should be given a new meaning and that is not to remain in the same hopeless situation you are in, but to try hard to better your life.

  4. Nanda Says:

    Aloy,
    You need to read much more for a good knowledge of Buddhism.

    “Therefore the impermanence should be given a new meaning and that is not to remain in the same hopeless situation you are in, but to try hard to better your life.” statement proves you are criticizing without probing, simply just being lazy on this.

    Buddha’s last words were “strive with diligence”, not “be sad and wait until die”. Every advice by Buddha is about immense struggle to achieve happiness, for both worldly success and eternal happiness.

    Utthana Sampada – energy to strive to success
    Aarakkha Sampada – protecting whatever earned with effort
    Samajivikata – balanced livelihood
    Kalyanamittata – good noble friends

    required for worldly success. Noble friends will lead you to eternal success, once you achieve worldly wealth and protection.

    Those who have more urgency for permanent happiness, of course can go forth to achieve it but then you need even more effort.
    Laziness and lethargy has no place in Buddhism.

  5. Nanda Says:

    Aloy,
    I do agree that “අනේ එහෙව් අපට වෙච්ච දේ…..වෙච්ච දේද කල දේද නන්ද, අනු ,,. මටත් පින් ඔබටත් පින් ,, දරුවන්ට මේවා කියා දෙන්න” does not sound good.

  6. aloy Says:

    Nanda,
    Thanks for writing about those four virtues that helps a person to be successful. I knew about kalyanamitta. Yes the two words Dharmasiri left out were “ane anichchan”.

    On a different note I read a news item in Daily News today that our Peradeniya and Moratuwa Universities have achieved the 31st and 32nd places respectively among the South Asian universities. They are boasting as if we have made a very big achievement. How many countries are there in South Asia. These guys do not even know that we are a leading nation in the region. During our time these unis were among the topmost set in the world, on par with Imperial College. Now in world ranking we are below 4000s. What an achievement by our successive government. I told a Professor whom I met recently that they are responsible for the pathetic situation our unis are in.
    We must tell MR ( and SB) that if he cannot find good academics to head these institutions at least to find some good journalists to CDN to report correctly instead of singing for supper.

  7. Nanda Says:

    Aloy,
    I suspect these “world rankings”.
    I don’t think Unis in Aus much better either and in the UK the same. It is very evident from the graduates.
    I did not encounter a recent Lankan Eng graduate but I spoke to one couple of years ago ( he was a top graduate) and he was simply brilliant at least when talked, I was surprised of his general civil Eng knowledge, much better than one of the top grads in a leading Aus uni.
    I also met a Struct Eng working in a leading Colombo firm about 6-9 years ago( I went there to help with their first 40 storey), I checked his ETABS model and he was doing everything right. He was a local graduate. Now he has his won firm.

    I am not sure about these rankings in practical terms. I am sure our graduates still do not have the opportunities. That is all. Our A/L standard has definitely dropped, looking at the exam papers.

  8. Nanda Says:

    Aloy,
    I don’t know about MR but SB is an absolute idiot and shall be sacked ASAP. This types of “Papa Mittas” destroying MR, who I still think is not a bad bugger.

  9. AnuD Says:

    If Sri Lanka had a well developed language (e.g oluwa, kakula etc.)even before the Aryan mixing or invasion, that means Sri lanka had a good civilization.

    Generally, Sri lankan research on History, Archaeology etc., should be focused on these things. I don’t wther they have started any thing like researching on ancient things in Sinhale.

    I read about One Sri Lankan history prof who is writing anti-govt articles. His PhD dissertation should be on somethong european or British and nothing on Asian, Indian or Sri Lankan. Those are the people and the politicians who destroyed Sri Lanka.

    Japan also is a buddhist country. I don’t know right now, a few decades ago, they were very honest people. We could left money unattended and no one thought taking away it.

  10. Nanda Says:

    AnuD,
    Japan even now is OK. We left a valuable in hotel and they posted it to us ( 2 years ago).

    Lankawa is not, compared to Japan, Korea. Why ? Beacuse Sudda followed by Kalu Sudda ?
    Compared with

    “ලොකුම පුදුමය නම් කච්චේරියේ රුපියල් 700.00 අධික මුදලක් ඇති පින් පෙට්ටිය ගෙනයාමට කිසිවෙකු උත්සාහ නොකිරීමය.”

    Need answers to understand what happened.

  11. AnuD Says:

    I really appreciate what Dharmasiri is doing and his concerns.

  12. aloy Says:

    I too admire Dharmasiri’s writing style and the content. At least there are two or three people writing like him in this forum.
    Regarding Nanda’s comment: ” Our A/L standard has definitely dropped, looking at the exam papers.” I think they have been the same from the time we were A’ Level Students more than 50 years ago. Instead of calculator the log table is still there. Strangely we havent lost that. The questions are too difficult but do not cover the whole range that is required in the present day Engineering and scientific developments. I have compared it with CIE of UK which contain matrix algebra, numerical methods and 3D vectors that are required in computer application building. These are covered in the A/L syllabus of some ASEAN countries. I live in one of them. We need to remove the clutter in the exam papers and achieve simplicity but cover all areas that are needed in todays environment.
    Regarding what we have lost, there is an interesting speech given by Hon. Vidyaratna in the parliament recently on the Utube. Readers may be able to watch it under Lankatruth website. He explains that the Oranges that we used to get from Bibila is now coming from Israel.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress