දංගෙඩිය , වංගෙඩිය ,හා කෙං ගෙඩිය
Posted on August 26th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න 

ප්ර භා  මරාදැමු  මහින්ද  දෙමල ජාතිවාදයත් සහමුලින්ම අවසන් කිරීම සඳහා  13අ සහ පළාත් සභාත්  වහාම අහෝසි කරනු අතය්  ජාති හිතෛශීහු අපේක්ෂා කළහ. මේඅ  යට  දැන් ඒ ගැන විශ්වාශයක් නැත. එනිසා මහින්ද   ගැන තිබු ප්‍රසාදය දැන්  ක්ෂය වී ඇත, 75% පාවාදුනහොත්  පිටර ට  අ  ය නොව රටේම අ . ය මහින්ද දන්ගෙඩියට දක්කනු ඇති බව ඔවුන්ගේ විශ්වාශයය්. ප්‍රභා මරණ සටනේදී වත් 40% ක පමණ  ඒ.ජා  පාක්ෂිකයෝ සහයෝගය දුන්නේ නැත,. බටහිරයොත්  සමසමාජ කාරයොත්  මෙහිදී මහින්දට විරුද්ධව සිටියහ .මේ  කරදර අස්සේ ඔහු උතුරත් නැගෙනහිරත් වෙන්කළේය .ඉන්දියාව සම්පූර්ණයෙන්ම අමනාපකරගෙන තම සතුරන් මැද්දේ  ගෙදර යන්නට වුවහොත් යන බය ඔහුට තියෙන්නේ  75% ක සිංහල ජනතාව ගැන සම්පූර්ණ විශ්වාශයක් තැබිය නොහැකි හෙයිනි.  ප්‍රභා මැ රු සතිය තුලදීම ඒ ජය පිටම මේවා කලේ නම් රට තුල  විරුද්ධ කාරයන් එකෙක් වත් එලිබහින්නේ නැත. එසේ නොකළේ අනාගත  සැලසුම් නොතිබීම නිසය්.  මහින්ද චින්තනයේ ඇති මහා කෙං  ගෙඩියක් නැත  මිෂනාරී අධ්‍යාපනය වෙනස් කිරීම   රටේ සිංහල බෞද්ධ උරුමය ස්ථාපිත කිරීම රටේ නම සිංහල ජාතියේ නමට ගලපෙනන්නක් කිරීම ආදී කිසිවක් එහි නැතිවා මෙන්ම ජාතික ආර්ථිකයක් ගැනද නැත. .මෙවැනි අයගෙන්  ත්‍රස්තවාදය අතුගා දමා සැපෙන් සතුටින්  කල්යවීමට වඩා දෙයක් බලාපොරෝත්තුවන්නට නම්  සඟ වේද ගුරු  ගොවි රණවිරු (බාහු ලාගේ  කම්කරු  නොවේ)  පංච මහා බලවේගය 56 දීට වඩා  සියගුනයකින්  ශක්තිමත් වියයුතුය ..   සියලු සිංහලයන්වත්  තමන්ට සහයෝගය නොදෙන බව  හිතෙනවිට  ඉල්ලගෙන පරිප්පු කා ගෙදර යන්නට තරම් මහින්ද  ශාන්තුවරයෙක් නොවේ ..  .දැනටත් බලය රක ගෙන මහින්ද ඉන්නේ  ඒ.ජා.ප යේ ද්‍රෝහී රැලක ගේ සහයෝගයෙනි. විදේශ අමතියාත්  ජාතික චින්තනයේ හතුරෙක් හා ෆෙඩරල් වාදියෙකි. 75% එකට එකතුවී මහින්ද  තම ග්‍රහණයට  ගැලවී යා නොදී   තමන් ඔහු වටා සිටින බව ඒත්තු නොගන්වුවහොත්  ඔහු කර අරිනු ඇත.

හොරු සහ පාවා දෙන්නන්  1948 සිටම සිටියහ..  නිදහස් අධ්‍යාපනයට   ඩී . එස්  විරුද්ධ විය  බුඋධ්ධ සාෂණයේ දියුණුව සලසන්නේමය් කියා බලයට පැමිණ  රජයට ආගමක් නතය් කීවේ ජෙනින්ග්ස් සරණ යමිනි  1815 දී සුද්දාත් බුදු සසුන රැකීම බාරගත්තේය  එහෙත් මේ අපූරු ජාතියේ පියා  මග හැරියේය,  අනාතවූ උඩරට සිංහලයන් සනාත කිරීමට කියා ආ රම්භ කල  ගල්ඔය ,කන්තලේ ජනපද වලට පළමුවෙන් අයදුම් පත් කැඳවුයේ දෙමලුන්ගෙනි දෙමලු අකමැති වුවිට පමනය් සිංහලයන්ගෙන් අයදුම් පත් කැඳවුයේ. යාපනේට  නුදුරු ඉරාන මඩු ජනපදයට යාමට දෙමලු අකමැති වුවිට කොත්මලෙන් යවූ පවුල් 560 අද ආ ගිය අතක් නැත  එය අබිරහසකි
 මොවුන්ට දිය යුතු දඩුවම කුමක්ද  තවත් පාවාදීම් ඉදිරියට විස්තර කරමි

මහවැලි ව්‍යාපාරය යටතේ 1986 දක්වා  බේ දු ඉඩම් කට්ටි 13000 නන්  9000ක් ම  දුන්නේ දෙමළුන්ට බව  පාර්ලිමේන්තුවේදී ලලිත් ඇතුලත් මුදලි ප්ර කාශ කළේය. සෝල්බරි කොමිසමට පෙර ඩී . එස්. එංගලන්තයට ගොස් 75% ක් වූ  සිංහල ජනයාට  මන්ත්‍රී ධුර  55% කුත්  සුළු තරයට 45% කුත් ලැබෙන යෝජනාවට  එකඟවී පැමිණියේය. නවරත්න රාජා   සරවනමුත්තු හා මෛත්රීපාලගේ දෙමල  බිරිඳ  රන්ජි  සේනනයක එක්වී  felix  සිරිමාවෝ ගෙන්  රට සභා ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලුහ. .felix  එකඟ   වුයේ  දිස්ත්‍රි  ක් සභා වලටය.    එහෙත් ජේ. ආර් . හා ඩඩ්ලි   තිරුචෙල්වම් හා  චෙල්වනායගම් ද  එක්වී  ෆෙලිෂ් පොරොන්දුවට වඩා  විශාල බලතල  දීමට එකගත්වයක් ඇති කර ගත්හ. මේ බල ලෝභී හු මෙසේ තරගයට රට පාවා දුන්හ. ඒ.ජා ප. හා  දෙමල සාකච්චාවේදී  ඩඩ්ලි දුන් වාචික පොරොන්දු පිළිගැනීමට චෙල්වා එකග වුවත් ජේ. ආර් චෙල්වාගේ හිත ගැනීමට පොරොන්දු ලිඛිතවම දියයුතුයය් කීවේය.  .. එහෙත් මේ ජේ. ආර් ම 1957 රට සභා පනතට විරුද්ධව පා ගමන් සංවිධානය කළේය. ඩඩ්ලිට   වඩා  ජේ. ආර් විශ්වාසවන්තයෙකය්  පසුව චෙල්වා කියා ඇත.

ජේ ආර් 1941 දී ඉන්දුලංකා fedaration  නමින් වූ සන්දේශයක් ඉදිරිපත් කරමින් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කලයුතුයය් කීවේය. දුටුගැමුණු පැරකුම් යුගයන් ගැන අපි සිහින දැකීම වැඩක් නතය් මෙහිදී ඔහු කියා ඇත, කැලණිය දිනාගැනීම සඳහා  අද්යාපන මාද්‍යය සිංහල විය යුතුයය් කියූ ඔහු  ජයග්‍රහණයෙන් පසු  සිංහල හා දෙමල විය යුතුයය්  වෙනස් කළේය. නැවත  1956 02  18  දින ඒ ජා ප. සම්මේලනයේදී  ”’සිංහල පමණක් රාජ්‍ය භාෂා ව විය යුතුයය්”’ කීවේය. සිරිමා  ශාස්ත්‍රී ගිවිසුම අනුව  ඉන්දියාවට යාමට සිටි 98000 ක් හා පවුල්වල අ  ය සමග හාර . ලක්ෂයකට වැඩි ගණනකට  වහාම පුරවැසිකම දුන්නේ  මේ ජේ. ආර් ය.ඒ තොන්දාගේ සහාය ලබා ගැනීමටය.   මතදී ඔහු කල  දුෂ්ට ක්‍රියා ගැන කවුරුත් දනිති. රනිල් සාම ගිවිසුමෙන් රට පාවාදුන්නේය කොටි බලය වැඩිවීමට  කටයුතු කළේය  රහස් ඔත්තුසේවාව සහමුලින්ම විනාශ කළේය  රට බෙදීමට  සටන්කළ ත්‍රස්තයන්  රකිමින්  ආණ්ඩුව පමණක් වෙනස් කිරීමට සටන්කළ සිංහල තරුණයන් 60000ක් පමණ ඝාතනය කලේ ඒ .ජා.ප. නායකයින්ය
 මහින්ද දන්ගෙඩියට  යවන විට මොවුන් ට කුමක්ද?   ශ්‍රී වික්‍රම දරුවන් කෙටවීමට භාවිතා කල  වං ගෙඩිය  යො . දාගනිමුද?

  මහින්ද බෙල්ලෙන් අල්ල අපේ ග්‍රහණයේ තබා ගෙන අපේ උරුමය දිනාගැනීමට මහා සටනක් කරනවා හැර  වෙන කෙං  ගෙඩියක් කරන්නද. මොහු  මේ දේවල් ප්‍රතික්ෂේප  කළහොත්  බලයෙන් පහ කිරීමද අපි කල යුතුය.. එහෙත් විකල්පය ගැන වඩ වඩා    සිහිබුද්ධියෙන් සිතිය යුතුය. සරත් ෆොන්සේකා  ග පුද්ගලික ජීවිතයේදී පවා  තම බිරිඳට  කල හිරි හැර  ගැන ලගම හිතවත්තු විස්තර කියනු මා අසා ඇත.  ඔහුගේ දරුණුකම  අනුව ඔහු  හොඳ ඉඩිඅමින්  සිටි රටටය.  බෞද්ධ ලංකාවට නොවේ . මහින්දලා ගේ රජයේ ය කරන වංචාවල සීමාවක් නැත.  එහෙත් මුදල් වංචා  පසුව හෝ හදාගත හැක.  එහෙත් රට බාරගත් දා සිට කල මූලික ද්‍රෝහී පාවාදීම් ඔඩුදුවමින්  ජාතික දේහය ඔත්පල කරය් .
ඌත්  හොරා  මූත් හොරා අපේ හොරා අපට හොඳා  යනුවෙන් ද කියමනක් ඇත.

1948 දී ඉංග්‍රීසින්ගෙන්  මෙරට පාලන බලය ලබා ගත්තේ   “””රෙද්ද  අ ස්සෙ මහත්තුරු ” සහ  වල්ග කබා කාරයෝ ය.  සමහරු සියවස් 2ක් වත් සිංහල ඉ ති හාසයක්   ඇති අය  නොවුහ. නීල පෙරුමාල් ලා ගේ හෝ තම්බි මුදියන්සේ ලාගේ මිනිස්සු සිංහයන් මර්දනය කිරීමට ඉංග්‍රීසින්ට දරදිය ඇදී  බෙලෙන්ම පහලවූ ඔපපාතිකයෝ වුහ. කොටි ත්‍රස්තවාදයේ නිර්මාත්ත්රු  චෙල්වනායගම් මැලේසියාව නිජබිම කරගත්තෙකුගේ පුතෙකි 1898 උපත ලද චෙල්වා  මෙරටට පැමිණියේ 1902 දී ය.  තොන්ඩමන් ආවේ 1924  ය. නුපුහුණු කම්කරුවන් ඉන්දියාවෙන් පිටවීම ඉන්දොයාව විසින්  තහනම් කර  තිබු අතර 1892 න්  පසුව එසේ යම් රටකට ගිය ඉන්දීයයන් ඒ රටවලින් පිටුවහල් කල යුතු බව ඒ නීතියේ සඳහන්විය. 1986 දී ෆීජී  රටේ සිටි සියලුම ඉන්දීයයන්  පිටුවහල් කරන ලද්දේ  ඒ .නී  තිය අනුව යමිනි. මේ අනුව 1924 පැමිණි තොන්ඩමන්නීති විරෝධී සන්ක්රමනිකයෙකි  එහෙත් අපේ උන් මේක ආපසු යැව්වේ නැත. මුන් සේරම එකතු වී  නව ප්රභූ පැලැන්තියක් බවට පත් විය. 

ජේ .ආර්  විනිසුරුවන්ගේ ගෙවල් වලට  කළු ලකී ලවා ගල් ගැ ස්සෙව්වේය.. ගැටඹේ පන්සල වටා කටු කම්බි ගැසුවේය.  ඉංග්‍රීසි රජයේ මාර්ගෝපදේශකයෙක් වූ  තම්බි මුදලි දොන් අදිරියන් ජයවර්දන   සිංහලේට විරුද්ධව ඉංග්‍රීසින් කල සටන්වලදී සේවය කර  ගම බිම් පරිත්‍යාග ලැබුවේය. මාදම්පේ මුදලිතන සථුවූ  ඉඩකඩම් දේපල  මේ තම්බි මුදලිට ලැබුනේය. මෙසේ  ඉංග්‍රීසින්ගේ තනන මාන්න ලබමි සිටින අතර සිංහලයන්ගේ   ලාභ සත්කාර ලැබීමේ බලාපොරොත්තුවෙන්  මේ මිනිහා   ඉහගම කුමන්ත්රනයටද  සහභාගිවීමට තත් කර ඉංග්‍රීසින්ට අසුවිය. එපමණක් නොව රාජ කකුධ භාණ්ඩ  පොද්දල්ගොදින් සොරකම් කර  මාදම්පේ සඟවා තිබී ඉංග්‍රීසින්ගේ අතටම අසුවිය. මෙසේ දෙපැත්ත කන නය්  අපේ රටේ පාලනයට පත් වුහ

ඉන්දියා ව නිදහස් කර ගැනීමට සටන් කල අය  ගාන්ධි   චන්ද්‍රබෝස්  පටෙල් වැනි ඉන්දියානු නම් ඇති ය වෙති  ලංකාවේ    දොන් ස්ටීවන් ඩඩ්ලි  ෂෙ ල්ටන් , සොලමොන්  වෙස්ට් රිජ්වේ ,  දොන් බාරොන්, පෙරේරා , පෙදිරිස්    ජෝන් , ඔලිවර්   ආදීහු ය.   ගාන්ධි ලා  කදාර් රෙදි අඳින විට මේඅ   ය  ඇන්දේ වලිග කබාය.

මේ සියල්ල මෙසේ සිදු වුවිට  ත්   40%  තවමත් මේ මිනිස්සුන්ටම චන්දය දී  ත්‍රස්තයන්  විනාශ කිරීම ගැනද  විරුද්ධ වෙන විට රටකට කලක් යය් ද. ..  දියසේනලා බිහි කරගත යුත්තේද  බෞධ්ධයෝමය  එහෙත්   බොරු දියසේනලා ඇවිත්  දිය රෙද්දෙන් බෙල්ල කපන තුරු  නම් බලා නොසිටිය යුතුය.  අපි මොන කෙන්ගෙඩියක් කරන්නදය් කියමින් අතපය හකුලා ගෙන සිටියොත්  කෙලවෙන්නේ අපටමය  . දන්ගෙඩියට යැවිය යුතු එකාත්     වන්ගෙ ඩි යේ  දමා කෙටිය යුතු එකාත්  වෙන්කර ගනිමු. 

7 Responses to “දංගෙඩිය , වංගෙඩිය ,හා කෙං ගෙඩිය”

  1. Lorenzo Says:

    Looks like MR’s prostate cancer problem has reappeared.

    Now MR is in a US hospital. We wish him complete recovery.

    GREEDY MR misused his 2/3. The ONLY thing he did with that was to increase presidential powers and presidential terms to 3. 18 amendment.

    ALAS! He may not live to enjoy it and UNP-TNA will enjoy the fruits of his greedy work one day. Mark my word.

    Instead had he SCRAPPED 13 amendment he will be lovingly remembered by MOST SLs. A WASTED opportunity.

    Now he should know his years are numbered. At 72 there is not many years left. At least now take BOLD decisions. NO need to fear HAGUE. Don’t fear hell. Do the RIGHT thing. Gate keepers in hell are Tamils but gatekeepers in heaven are Sinhalese.

  2. Nanda Says:

    Because of his success with the war and justice done to the enemy, he is the best candidate for the “යම රජ්ජුරුවො” or the position of The President of the Hell. Thing have changed there and a democratic system has been installed by the “moderate ” westerners who went there lately. He need not worry. He can’t go to any of the heavens or Bhrama worlds because of the Papa Kammas he had done. Farier RuinNil can be the opposition leader there, no other opposition leader in the world has so much experience in that job.

  3. Nanda Says:

    ඌත් හොරා මූත් හොරා අපේ ගොනා කෑව බදා
    මූත්තරා ලෙඩෙන් මිදී ගෙදර ඇවිත් රට නොබෙදා
    සූත්තරෙන් සාත්තරෙන්, හොරුන් රෙද්ද අස්සෙ නොදා
    ප්‍රාත්තනා කරමු අපිත් සිරිසැප ලක් මවට සදා

  4. Christie Says:

    The writer brings up important points and issues. There are Indians in Fiji and its is about half the population of Fiji. We Sinhalese have to unite. Our unity was broken by the Indians in 1951 who financed SWRD.

  5. AnuD Says:

    when we make a list what MR did and what MR did not do, MR is no different from other Presidents or prime ministers. He is not exceptional.

    He just tried to live like either JRJ or R Pemadasa.

    Dharmasiri’s approach is good. but, Dharmasiri’s solution does not bring any answers.

  6. AnuD Says:

    I am sorry, I think dharmasiri is correct.

  7. Lorenzo Says:

    Malsha Kumaratunga – daughter of Jeevan has faced the ICE BUCKET CHALLENGE for animal welfare. What a damn stupid thing to do when there is a DROUGHT.

    STOP this madness. Instead do the RICE BUCKET CHALLENGE by donating a bucket of rice to drought affected people.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress