මුඛයෙන් හා අධොමුඛයෙන් කතා කරණා ඩේවිඩ් කැමරන්
Posted on August 31st, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

   චෝගම් බොරුව සඳහා ලංකාවට පැමිණ, දෙමල ත්‍රස්තවාදීන් උදෙසා කඩේ ගිය කැමරන් ගොයියා ගේ පිටිපස්ස රත්වී ඇත්තේ ඉරාකයේ ත්‍රස්තවාදීන් ඇමෙරිකානු ජාතික ජෝන් ෆෝලි ගේ බෙල්ල කපන ආකාරය දැක්කාට පසුවය. මීට කාලයකට පෙර වියට්නාමයේ හාමුදුරු නමක් ධ්‍යානයට සම වැදී ගිනි තියා ගත් අන්දම දැක ජෝන් කෙනඩි වෙව්ලා ගියේ ය. ඩින් ඩියම් අවසන් ගමන ගියේ ඊට පසුවය.  සුළු ජන කොටස් වල මානව අයිතිවාසිකම් යන බොරුව ඉස්සරහට දමා මේ සුද්දන් කරන්නේ නව රිමෝට් කොන්ට්‍රොල් යටත් විජිත පාලන ක්‍රමය බේරා ගැනීමට වලි කෑමය. සර්‍වාගමික පූට්ටුව, බහු ජාතික සමාජයක් යන කොඩි එල්ලා ගෙන පණ යමින් සිටින සුදු අධිරාජ්‍යවාදයට දුප්පත් රටවල කළු සුද්දන් ලවා මුක්කු ගස්සවා ගැනීම මොවුන්ගේ න්‍යාය පත්‍රය වේ. ලංකාවේ අඥාන පණ අදින අගමැති, ගොන් ඇමතිවරු, විරුද්ධ පක්‍ෂය හා ජනාධිපතිද මේ ලණු ගිලගෙන අමාරුවේ වැටී සිටී.

    කැමරන් දැන් කියන්නේ මොකක්ද? “අපගේ විවෘත සමාජ සංකල්පය, අන්තවාදයට ඉඩදීමක් ලෙස පටලවා ගැනීමට සලසා නිහඬව බලා සිටීමට අපට නොහැකිය. වෙනස් ජාතීන්ට (සංස්කෘති වලට) තමන් කැමති විධියට වෙනම (සෙපරේට්) ජීවත් වෙමින් අපගේ බ්‍රිතාන්‍ය ජාතික අගය (වැලියුස්) යන්ට සම්පූර්‍ණයෙන්ම පටහැනි වන ආකාරයට හැසිරීමට ඉඩ දිය නොහැකිය. ඉරාකයේ-සිරියාවේ ඉස්ලාම් කාලිෆට් එක විෂ න්‍යාය ධර්‍මයක් මිස ආගමක් නොවේ. බ්‍රිතාන්‍ය පුරවැසියන් 500 ක් පමණ ඉරාකයේ ඉස්ලාම් සටනට සහභාගි වෙන බවට ශාක්‍ෂි ඇත.”

    රුසියාවේ පූටින් මෙය මීට වඩා හොඳින් කියා සිට් යේය. ඔහු කිව්වේ, ඉස්ලාම් අයට රුසියන් නීති හා රුසියන් ක්‍රමයට අනුව ජීවත් වීමට බැරි නම්, ඉස්ලාම් ක්‍රමයට රුසියාවේ ඉඩක් නැති නිසා, ඒ ඉස්ලාම් අය වෙන ලෝකයේ ඉස්ලාම් රටක් හොයා ගෙන රුසියාවෙන් පිටවී යා යුතු බවය.

    යුරෝපීය සුද්දන් තමන්ගේ පාරවල් අතු ගෑමට හා කක්කුස්සි හේදීමට ඉස්ලාම් මිනිසුන් ගෙන්නා ගත්තේය.   ඓතිහාසිකව එංගලන්තය කලේ න්‍යාය මතවාද උඩ ලෝකයේ අතරමංවූ අයට එරටට පැන ඒමට ඉඩ දීමය. කාල් මාක්ස් හොඳම උදාහරණය ය. නමුත් දැන් එංගලන්තය කරන්නේ තමන්ගේ ප්ලෑනට එකඟ නොවන රටවල හතුරන්ට එංගලන්තයේ ක්‍ෂේම භූමියක් සදා දීමය. ඇන්ටන් බාලසිංහම් හා ඇඩිලින් ඇතුළු ප්‍රභාකරන් ත්‍රස්තවාදීන් ලංකාව කඩන්නට ක්‍රියා කරන්නේ කැමරන් ලාගේ අනුග්‍රහය පිටය.

    ඕලන්දය ද මෙසේ බහු ජාතික සිංදුව ගැයූ රටක් විය. දැන්  ඒ රට ට හති වැටී ඇත. යථාර්‍තය මතු වී ඇත. සරත් ෆොන්සේකා රොබට් බ්ලේක් ගේ ලණුව කන්නට පෙර පූටින්ටත් වඩා හොඳින් සුළු ජාතික අයිතිවාසිකම් ගැන පැහැදිලි කිරීමක් කලේය. “ලංකාව සිංහල බෞද්ධයින්ගේ රටය. මේ රටේ සියළුම සුළු ජන කොටස් වලට සාමයෙන්, සියළු අයිතිවාසිකම් හා සමාන අවස්ථා ඇතිව ජීවත් වීමට හැකිය. එහෙත් මෙම සුළු ජන කොටස් අසාධාරණ (අන්‍රීසනබල්) ඉල්ලිම් ඉදිරිපත් නොකල යුතුය.” 1957 දී මහාචාර්‍ය ගුනපාල මලලසේකර මහතා බෞද්ධ කොමිසන් වාර්‍තාව ඉදිරිපත් කල අවස්ථාවේ දී කියා සිටියේ ද මෙය මය. බුද්ධාගම රාජ්‍ය ආගම කිරීම ආදී දේශපාලකයින්ගේ බොරු යෝජනා අනුමත නොකරන නමුත්, රටේ ජනගහනයෙන් සියේට හැත්තෑවක් වන බෞද්ධයින්ගේ ආගමට නිසි තැන දීම හා එය සතුරන්ගෙන් ආරක්‍ෂා කර දීම රජයේ වගකීම බව ඔහු පෙන්වා දුන්නේය. ලංකාව, මේ කුඩා දිවයින, හැර වෙන රටක් සිංහල බෞද්ධයින්ට නැත.    
   
    ක්‍රිස්තියානී අන්තවාදයට වඩා ශීඝ්‍රයෙන් ඉස්ලාම් අන්තවාදය ලංකාව ගිල ගනිමින් සිටී. කාස්මීරයට, ඉන්දුනීසියාවට, ඇෆ්ඝනිස්ථානයට, මාල දිවයිනට, කොරියාවට සිදුවූ දේ ලංකාවට සිදුවන බව සෝම හාමුදුරුවන් පෙන්නා දුන්නේය. එය දැන් සිදුවන බව බොදු බල සේනාව ඔප්පු කර ඇත.

    චන්ද වලට කෑදර කම නිසා රට පාවා නොදී හසලක වීරයා සටන් කල රට රැක දීම මහින්ද රාජපක්‍ෂ මහතාගේ යුතුකමය, වගකීමය. සර්‍වාගමික පූට්ටුව ට හා බහු ජාතික කෝලමට බයි බායි කීමට තවමත් ප්‍රමාද නැත. රාජිත ලාගේ වාසුදේව ලාගේ ලණු කෑවා මදිද?

10 Responses to “මුඛයෙන් හා අධොමුඛයෙන් කතා කරණා ඩේවිඩ් කැමරන්”

  1. Nanda Says:

    Look at this !

    “Aug 31, Bibile: Sri Lankan President Mahinda Rajapaksa said today that he had instructed the Minister of Economic Development Basil Rajapaksa to start a project to desalinate sea water. ”

    Our bugger has lost all his brain. We complain about ඩේවිඩ් කැමරන්, but our bugger too is speaking from the wrong opening.

    OR , may be not. may be he needs more money, addicted to gambling or something happened.

  2. Christie Says:

    The real problem UK has is immigrants like US. We have Tamils and other Indians who came here on the back of British Raj; in fact under the British-Indian Empire. These colonial parasites are a privileged lot. They are in all tropical British-Indian colonies from Fiji to West Indies.
    We are still under the Indian imperialism.

  3. Nanda Says:

    Can you believe this ?

    Intelligence OIC transferred for messing up my surveillance: Upul
    August 30, 2014, 7:45 pm

    By Zacki Jabbar

    The Officer in Charge of the State Intelligence Service (SIS) headed by DIG Nimal Chandra Wagista has been transferred to the Katunayake International Airport for having made a hash placing Bar Association President Upul Jayasuriya under surveillance.
     Jayasuriya told the “Sunday Island” yesterday that the OIC had been made a scapegoat for carrying out orders from the “top” to monitor his movements after the Bar Association had issued statements critical of the Rajapaksa regime for human rights violations and flouting the law with impunity.
     ”The OIC has been penalised for following orders from the top to monitor my movements. He has been given a punishment transfer to the Katunayake International Airport,” Jayasuriya said.

    He alleged the government was using the police to harass those who exposed its wrong-doing with total disregard for democratic norms.

      Meanwhile informed sources said that President Mahinda Rajapaksa, during a recent meeting with the IGP N.K. Illangakoon and senior police officers, had asked who was following the Bar Association President on motorcycles. One of the officers had replied that it was the work of the SIS.

     The President had then observed that some persons were using “Gota’s” name to do wrong things and also referred to two officers as “lunatic” and “thief.” The policemen present had remained silent.

    Police spokesman, SSP Ajith Rohana denied that the OIC has been transferred. “No such transfer has taken place”.

    Now I have to stop calling “our bugger”. MR has betrayed more patriots. This big mouth US agent Upul MUST BE MONITORED day and night. MR has punished the friends and keeping the THIEVES.
    MR is worse than Ruin-Nil.

  4. Lorenzo Says:

    DIG Nimal Chandra Wagista is a GREAT PATRIOT. He was saving LIVES by tracking down common CRIMINALS and TERRORISTS.

    Upul is a common criminal who has violated laws relating to treason.

    What a bloody idiot to transfer him OUT of SIS?

    I hope he remains loyal to SL.

    MR shoots patriots one by one to APEASE terrorists and to WHITEWASH himself and his family. The longer he stays the more patriots are going to be kicked around.

    Time for GR or the MILITARY to take over.

  5. Nanda Says:

    Look at the words he used.

    “lunatic” = probably “Pissa” පිස්සා
    “thief” = probably “Hora” හොරා

    Who is talking from අධොමුඛයෙන් ? disgusting

  6. Lorenzo Says:

    Come on’ Nanda!

    To be realistic, those words are NOT that bad.

    Obviously MR was angry. It is NORMAL to use derogatory words that are NOT FILTHY or MALICIOUS.

    “Lunatic” and “thief” are very MILD words COMPARED to the words used by politicians and senior executives in MOST countries.

    Hudson takes GOLD for most colorful language. Gonzeka is not too far behind.

    BR swears A LOT when angry. MR doesn’t. We have to give the poor devil credit for not using filth.

    Hulugalla is another example of USE & DUMP practice of MR.

  7. Nanda Says:

    Lorenzo,
    You must take it with the context. These people are protecting the country and the big buggers. Then he use “lunatic” = probably “Pissa” පිස්සා “thief” = probably “Hora” හොරා to fire these patriots. They are doing their jobs.
    Now their big boss GR did not help, he too betrayed them. They must have been devastated.
    They may give up and become “thieves” like MR & Co.
    One by one we loose all.

  8. Nanda Says:

    Who is this Upul ( one of my mild mannered ex classmate) any way ? Worth nothing. A bloody traitor.
    Why even the President scared of him making noise ? MR should not get involved.

  9. Nanda Says:

    Our රණ විරුවෝ ( war heroes) are called පිස්සා හොරා by the countries president. Are you people not hurt ?

  10. Christie Says:

    It is a pity our educated can only observe what the West is doing but do not see what India and Indians are doing to us.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress