හිවලුන් වූ සිහලුන් දැනගැනීමට අකමැති දේ
Posted on September 1st, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

1886 නුවර එලිය දිස්ත්‍රික්කයේ පාලන වාර්තාව ලියු  ලමසුරිය  උප දිසාපති  දක්වන අන්දමට  එහි බදු නොගෙවීම නිසා  කුඹුරු  2889 ක් වෙන්දේසි කරනලදී. උදා හරණයකට  පහත විස්තරය දක්වමි. 1889–1881 අතර…….
1   කොහොක ගමේ  පෑ ල  2 විශාල  කොහොම්බල් අරාව ඉඩමේ හිග බද්ද  ශත 18 ට අඩුය්  එහි තක්සේරු වටිනාකම  රු.. 200.00 විකිණුවේ  රු.  2.ශත 60 ටය
2  යටි පළාතේ  මීගහ අරාව පෑ ල්  3 හමාර  හිග ශත 18 ට අදුය්. තක්සේරුව  රු.400.00 එහෙත් විකිණුවේ  රු. 12 ටය.
3. උඩගම්පහ අංක 2050 කුඹුර  අමුණු 1ය්  හිග බදු  ශත 50 ට අදුය්. තක්සේරුව රු.. 600 ය්  එහෙත් වික්කේ රු. 20 ශත 50 ටය් .
කරුණු වටහා ගැනීමට පමණක් සුළු විස්තරය දක්වු යෙමි. මෙසේ රු 3150ක්  වටිනා ඉඩම් වික්කේ  20/ 68  ක් වූ හිග ධාන්‍ය බදු අය  කර ගනී මට  වීම   මෙම ඛේද වාචකයේ  අතිශය අනුවේදනීය අංශයය්  මේ මහා වින්නහියේ  අවසාන ප්‍රතිඵලය   දිසාපති විසින්ම  මෙසේ වාර්තා කර ඇත. ඉඩම් අහිමි වූ   මිනිහෙක් හා ගැහැනියක් කුඩා ළමයෙක් සමග මහපාරේදී ලසුරියට  හමු විය — ඒ ආර්  1887 නුවර එලිය උපදිසාපති වාර්තාව —–
ප්‍රශ්නය– නුබලා කවුද  පිළිතුර– අපි වලපනේ මිනිස්සු
ප්‍ර .— ඇයි  ගම අතහැරියේ  පිලි .. අපේ ඉඩම් සේරම අපට නැතිවුනා.
ප්‍ර  .- එක කොහොමද වුනේ .පිලි .— අවුරුදු තුන හතරක  වීබදු හිග හිටියා ගෙවාගන්න බැරුව .පස්සේ කිසිම අනුකම්පාවක් නැතුව  එකපාරටම  ගෙවන්න කිව්වා  , බැරිවුනාම ඉඩම් ව්වෙන්දෙසිකලා.
ප්‍ර .— දැන් මොකද කරන්නේ      පිලි —- අපි ජීවත් වෙන්න රැකියාවක් හොයාගන යනවා
ප්‍ර — දැන් කොහාටද යන්නේ .  පිලි .— අහවල් තැන කියල  කියන්න තරම් තැනක් නැහැ
ප්‍ර – ඇ ය්  තේ හරි කොපි  වත්තක හරි වැඩට නොයන්නේ  .  පිලි .—- අපි එහෙම කළා. එත් ගන්න වැඩට හරිහමන් කුලියක් ගෙවන්නේ නැහැ අපි හම්බ කරන දේ  සේරම කන්කානි නයට හිලව් කර ගත්ත  ඉතින් හැමදාම නය. ඉවරයක් නැති නය..
                                                        
 මේ වා  මවිසින් ඉදිරි පත් කරන්නේ  දුහුනන් දැනුම් සඳහාය.  1995 දී පමණ  රැස්කළ මේ සියලු කරුණු  1999 දී ”” ජාතිය පාවාදීම”” නම් වූ මගේ පොතින් එලි දක්වුයෙමි . එම පොත  හඳුන්වා දුන්නේ””””’ අපවත්කල ”’  ගංගොඩවිල සෝම හිමියන්ය. සිංහලේ ප්‍රභවය , ප්‍රකුර්තිය  හා විකුර්තිය  එහි තේමාවන් විය.  පෙම් කතා මිස මෙවන් පොත් කියවන    අ  ය  අඩු නිසා   විශාල ආර්ථික අලාභයන් සිදුවුවත් එම අලාභයන් දරා ගෙනම මම තවතවත් පොත් ලිව්වෙමි . ඒ    ධර්මදානය උතුම්ම දානය නිසය්
                      දැන් නන් ඳගේ  ප්‍රශ්නයට පිළිතුරක්——— බින් තැන්  න වැදී   ජනතාව ගේ ප්‍රදේශය තමය්  ටෙනන්ට අනුව මේ ප්‍රදේශය හැ . 98 දිගය  පළල හැ . 48 කි උව  සහ මැ ද මහනුවර කඳුකරයේ සිට මුහුද දක්වා දිවයය්  පසු කාලයේදී බිනතැ ටන්නෙන් කොටසක් බදුල්ල දිස්ත්‍රික්කයට ඈ දන ලදී  වැඩි කොටසක් ඇත්තේ මඩකලපු දිස්ත්රික්කයටය. —- 
                                                          ඉහතින් දක්වූ කන්කානියන් ගැන  මීළඟට  ලියමි

4 Responses to “හිවලුන් වූ සිහලුන් දැනගැනීමට අකමැති දේ”

  1. AnuD Says:

    Buddha-sasana amathi supported clearing the kudu-container.

    He is still doing well there.

    that is sri lanka.

  2. Nanda Says:

    Buddha-sasana amathi abducted a 25 year old girl in his vehicle and the father was protesting in Kandy, standing on a car.
    that is sri lanka.

  3. Nanda Says:

    අපේ මහ එවුන් හිවල් කුලය අයිතිය්. පහත් ආස්වාදය මේ හිවලුන්ට උසස්‍ ය​.

  4. Christie Says:

    Thank you for your articles. The important thin to remember is the fact British were the absentee landlords of the tropical dominions. They were colonized and occupied by Indian colonial parasites.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress