හිවලුන් වූ සිහලුන් දැනගැනීමට අකමැති ඇත්ත 4
Posted on September 2nd, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

   කන්කානියෝ——-  කන්කානියෝ කොටස් දෙකකි ප්‍රධාන හා උප කන්කානි නමිනි. ප්‍රධාන කන්කානි වරු වතුවල වැඩ කලේ නැත. මාසික වැටුප් ලබමින් කම්කරුවන් පාලනය කළහ. කම්කරුවන් ගැන හොයා බලන බව පෙන්වමින් මොවුහු කම්කරුවන්ගෙන්ද  මුදල්  අ  යකර ගත්හ.—වැ න්ඩ න්ඩ්‍රී -සන්—- වැඩට ශ්‍රමය සපයා ගැනීමේ අපහසුව නිසා   දිනපතා වැඩට ගෙන්වා  දෙන සංඛ්‍යාව අනුවද  කන්කානිට  වත්තෙන් කොමිස් ලැබුනේය. වැඩට ආ අයෙකු වෙනුවෙන්ෂතා 06 ක මුදලක් හෙඩ්  මනි  හෙවත්    පෙන්ස්මනි ලෙස  ඔහුට දිනකට  ලැබුනේය. මිනිසුන් 100 ක් ගෙනා අයට්කුට එදා රු.. 6 ක්  අමතරව ලැබුනේය. මේ නිසා අසනීපව සිටින කම්කරුවන් පවා බලෙන්   තර්ජනයෙන් වැඩට ගෙන එන ලද බව   “‘ත්යාගරජා”‘ ලේඛකයා  පෙන්වාදී ඇත ශ්‍රම  හිග කාලයේදී  තම කම්කරුවන්  වත්තෙන්  වත්තට හිටි අඩියේ මාරු කර වතු හිමියන්ගෙන් වැඩි වැඩියෙන් මුදල් ලබා ගැනීමට කන්කානි වරු කටයුතුකළ හැටි  කේ එම  ද සිල්වා  ලේඛකයා විසින් පෙන්වා දී ඇත.කම්කරු වැටුප් මෙකල ගෙවන ලද්දේ කන්කානිවරුන් මගින් නිසා කන්කානියෝ හැකි හැමවිටම  ඒ මුදල්ද වංචනිකව ලබා ගත්හ. 1850 දී  කම්කරුවෙකුට මාසයකටම ලැබුනේ සිලිම් 18 පමණය. එනිසා ඔවුහු නිරන්තර ණයබරින් මිරිකුනාහ. සම හරු රු.. දෙසීය ය දක්වා  නයවූ අතර  සාමාන්‍ය නය ප්‍රමාණය රු.. 100 ක්  විය. ද.. ඉන්දීය කම්කරුවන්ට ඉන්දියාවට යැවීමට කීයක් වත් ඉතුරු නොවුවද කන්කානියෝ මහා ධනපති බවට පථ්වූහ. ශත 13 වැටුපට  1870  පැමිණි කරුපය්යලා  එසේ ඉපයූ නිසා උන්ගේ පුත්තු  අද වතු හිමියෝ කම්කරු නායකයෝ හා ඇමතිවරු වී  75% ක් වූ  සිංහල භුඋමි පුත්‍රයන්ගේ  අයිතිය උදුරාගනිමින් සිටිති .
                                                              1924 වන විටත් නීතිවිරෝධී සන්ක්රමනිකයකු වූ ”’ වානා ඊනා  කානා  රූනා  සෞම්‍ය මූර්ති  තොන්ඩමාන් අද  සිංහලයා පාගා දමියහැකි ඇමතියෙක් වුයේ 1948  පුරවැසි පනත හා  ආගමන විගමන පනත් නිසාය.1950 වන විට තොණ්ඩා අපේ රටේ ඇමතියෙක් ද විය. 1870 දී  ඉංග්‍රීසින් විසින්  ශත 13 වැටුපට මෙරටට ගෙන ආ  තොණ්ඩා ගේ පියා වන කරුපය්යා  කලේ ලංකාවට ඉන්දියාවෙන් හොරෙන් කම්කරුවන් ගෙන්වීම හා සුද්දන්ට කත් අදීමය්. ලැබෙන කොමිස් මුදල් යොදවා මොහු තමන් සේවය කල  වැ වෙන්ඩ න් වතුයායම  1910 වන විට  මිලට ගත්තේය.  1839 දී ද.. ඉන්දීය ශ්‍රමිකයන්  ලංකාවට ගෙන්වීම  ඉන්දීයරජයෙන් තහනම් කර තිබුනේය. මේ අනුව කරුපය්ය  ඉන්දියාවට ආපසු යැවිය යුතු වුවත්  අපේ  ද්‍රෝහියෝ මුන් සේරම රෙද්ද අස්සට ගත්හ. උන්ගේ සල්ලි   ඉදිරියේ  අපේ උන්  උන්ගේ මල්ලිලා විය .. එහෙත් සම හරුන්ට නම් මුන් ජාතියේ පියා  ලා ය . සිංහල ජාතියේ නම් විය නොහැක. සමහර විට””” බහු ජාතියේ”””’ විය හැක..
                                  1860 දී මදුරාසියේ දිනක වැටුප  පන්ස 3 කි . ලංකාවේ  පන්ස 7-9 අතරය. මේ කල්ලතොනින්ට එදාත් ලංකාව සුරපුරයක් විය.  කල්ලතොනින් ගෙන ආ  මේජර්  ස්කිනර්   තම  පොතේ එය මෙසේ දක්වය් ””හ ති දමන  අඩ  බඩගින්නේ  පසුවන  ප්‍රාණීන් විසිදාහක් දකුණු ඉන්දියාවේ වැ ලිකතරින් ගෙනවිත් මෙවැනි දෙව් ලොවකට ඇතුළු කිරීමෙන් මනුෂ්‍යත්වයට කෙරෙන සේවය……………””””’. මෙසේ ගෙන එන ලද අයගෙන්  හතරෙන් එකක්  මියැදුනත්   එය නොසලකා තව තවත්  ගෙන ආහ. මලසියාව ෆීජී  උගන්ඩාව සිගප්පුරුව හා දකුණු අප්‍රිකාව ටද  මෙසේම  ඉංග්‍රීසින් විසින්  ඉන්දියානුවන් ගෙනයන ලදී.  ෆීජී වල 55% ක් ම උන්ගෙන් පිරී රටේ පාලනය පවා උබ  වරක් ඇත විය. එහෙත් බුරුමය ඇතුළු මේ බොහෝ රටවල්  ඉංග්‍රීසින් යනවිටම මොවුන්ද  රටින් පිටමන් කළහ,. ජෝමෝ කෙන්යටා  මේගැන සාකච්චාවට පැමිණි ඉන්දීය නියෝජිතයා හමුවීම පවා ප්‍රතික්ෂේප කළේ මුන් රටට බරක් වී කවදා හෝ ස්වදේශිකයන් මරා ගෙන කන බව දන්නා නිසාය..එහෙත් 1948  සිට අපේ සිංහල නායකයෝ කලේ  — සිරිමාවෝ හැර—– උන්ගේ සල්ලි ගෙන  චන්ද ගෙන තම මඩි ය තර කර ගැනීමය.
                                                                අද අපි වැටී ඇති වලෙන් ගොඩ එන්නට බැරිව දගලන්නේ  එදා  ”’ ජාතියේ පප් පලා””  මෙසේ අපට”’ කෙලවූ නිසය්”’.  මුන්ගෙන් ”’පැවතෙන;”” 40%ක් පමණ තවමත්””  පප් පා වන්දනාවේ””’  යෙදී ඇති හෙයින්  මහින්ද  ප්‍රභාකරන්ටත් වැඩිය උන්ට බයය. මහින්ද චින්තනය සකස් කල යුත්තේ මෙකී නොකීදේ සියල්ල   ඇතුළත්වය.  ””” ඇස්ගෙඩි දෙකට හෙන ගැහී ඇති ”” සිහලුන්ගේ  ඇස අරවන්නට ටිබෙට් ජාතික මහින්ද හිමියන්ට අවශ්ෂ්‍ය වුවත් මේ මහින්දට අවශ්ෂ්‍ය නැතුවා වගෙය්..ටිබෙට්  වුවත් එතුමා  බෞධ්ධයෙකි  බුදුසසුනට ආදරේ ඇත්තේ බෞධ්ධයින්ය.සර්වාගමිකයෝ  පල්ලියේ කෝවිලේ  සහ බබාගේ  අසපුවේ  පහන් දල්වමින්        ””” අනේ මට පිහිටවී  මැරෙන තුරු බලයේ ඉන්නට වරම් දෙ වා වදාරනුමැ නවී  ”””’ ”ය්  යාඥා  කරති මුන්ගේ කනින් අල්ලා ආපසු ගෙනවිත්  නැවත ”””’ නත්තිමේ  සරණං  අංඥ 0 බුද්ධෝ  මේ සරණං ….””  – මට වෙන අන් සරණක් නැත  බුදුසරණ විනා”’ යය්  දිවුරවා කෙලින් හිටවන්නට නම් 75% ක ජනතාව සමග 30000 ක සියලු සංඝයා   ඉදිරියට ආයුතුය.—.

2 Responses to “හිවලුන් වූ සිහලුන් දැනගැනීමට අකමැති ඇත්ත 4”

  1. Christie Says:

    It is not the fault of the Sinhalese or their leaders. The Indians who came on the back of the British-Indian imperialism is the cause of our problems. This applies to other colonies of the British-Indian empire for example Fiji, Malaya, Burma, Tanzania, South Africa to name a few. It is not our fault and we cannot blame our leaders. Our leaders tried their best to get rid of these problems. Examples ate Kotalawala Nehru and Srima Shastri agreements. But imperialist India did not honor them.

  2. AnuD Says:

    Christie:

    It is to easy to blame every body. then we will never have an escape.

    the best thing is blame ourselves and reflect about us in order to understand what we did wrong and correct those mistakes.

    Sri lanka, political buddhism, we can call it Sinhala -buddhist civilization or culture side by side of the true buddhism.

    See how the west do things while talking about democracy. Church is very active every where. they have established the system so that they dominate always.

    BBS need to establish the system inside the country. It has to have roots every where.

    See Catholics and christians get married to politicians and introduce politicians etc., etc.,

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress