අනේ අපේ හාමුදුරුවනේ  මොකදැ  මේ වුනේ
Posted on October 18th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

සෝභිත හාමුදුරුවෝ  ජනාධිපති ධූරය අහෝසි කරන ලෙස ඉල්ලය්  ජනාධිපතිට විශේෂ බල තල නොතිබුනේ නම්  ත්‍රස්තවාදය  නිසා  මෙලහකටත් රට බෙදී හමාරය.යුධය ඉවර නොකර  ඇදගෙන ගිය ජනාධිපති වරු ඉන්න විට කට නොහෙල්ලු සෝභිත හිමි  මේ ජනාධිපති  ඉවත් කරන්නට දගලන්නේ ප්‍රභාකර  න්    මැ රූනිසා තරහටද  මුල් කාලයේ එහිමියන් කිව්වේ ත්‍රස්තයන් පරාද කර රට බේරාගන්නා ලෙසය. දැන් වෙනස් වුනේ කාගේ බහටද. ඉතාම හොඳ ජනපතිවරයෙක් සිටියා නම් කොතෙක් කලක්  බලයේ හිටියත්   කිසි කෙනෙකුට  ප්‍රශ්නයක් විය නොහැක. එයින් වන්නේ හොඳක් මය.පුද්ගලයා නරක නම් කාලයෙන් කාලයට  ඔහු ගැන තීරණ ගැනීම චන්දදායකයා සතුය. ඉල්ලන වාරගණන සීමා කිරීම නොව කලයුත්තේ ඔහුට පාඩමක් උගන්වා නෙරපා හැරීමය. වාර ගණන සීමා කිරීමෙන් වන්නේ හොඳ පුද්ගලයා විසිවී  නරක එකෙක් පත්වීමය. මහින්ද ගේ වැරදි  අනන්තය. ඔහු හදාගැනීම රනිල් හෝ ෆොන්සේකා පත් කිරීමට වඩා හොඳය.මහින්ද වැලක් වා ගෙනෙන්න හදන්නේ කවුද. පැහැදිලිව කියන්න හිමියනි කාගනද ඔබ හිතාගන ඉන්නේ  හරි ආසය් දැනගන්න  ඇ ය්   13 හා පළාත් සභා අහෝසි කරන ලෙස නොඉල්ලන්නේ.- එ  ජා. ප ය  අකමැති නිසාද.එන්  ජී   ඕ  අකමැති නිසාද ? මෙටික මහින්ද ලවා කර ගැනීමට  මහා උද්ඝෝෂණයක් රට පුරා ගෙන ගියා නම් ඔබතුමාට ම.එ  පෙ ,හෙලඋරුමය   හා වීරවන්ෂගේත් සහය ලැබෙනු ඇත .  සියලු සිංහල බෞධයෝ පින්දෙනු ඇත . ඒ වෙනුවට  මොකක්ද මේ පිස් සූ කෙරුවාව.
                                            

රනිල් නොබෝදා කිව්වේ  තම රජයෙන් 13 අකුරටම ක්‍රියාත්මක කරන බවය්. ඉතින් මූ ද්‍රෝහියෙක් ලෙස ඔබට පෙනෙන්නේ නැද්ද . එකට ඔබ කැමතිද  පැහැදිලි උත්තරයක් අපට ඔබෙන් අවශ්‍ය් ය් . චින්තන පර්ෂදයේ දී කී දේවල් වෙනස් වී පිස්සු විකාර හැදුනේ කවදා සිටද.?
                            

ගිරාබේ ආනන්ද අනූනයක හිමියන්ට අනුව u n p  එකේ නම සහ ලකුණ වෙනස් විය යුතුය. ප්‍රතිපතති ගැන  සඳහනක් නැත.  උන්නාන්සේට 13 හා පළාත් සභා  ෆෙඩරල්  ක්‍රම සේරම රටට හොදවා වියහැක. අනේ මෙහෙමත් හාමුදුරුවරු . බුද්ධ සාෂණයට අන්‍ය ලබ්ධික රනිල් ගේ පිහිට පතන  හිමියනි  නිකායට  පල්ලි පිහිටය්. රතන හාමුදුරුවොත් දැන් පිස්සු කෙලින පාටය්  එතුමා කතා කරන විදිහට කවුරුවත් 2 පාරකට වඩා  නොඉල්ලිය යුතුය එසේකිරීම පවකි. ඉතාම හොඳ ඔබවහන්සේ  ජනපති වුනොත් හැමදාම බලයේ ඉඳගෙන රට රක ගැනීම වරදක්ද . එය වරදකය් ඔබ අස්වී යනවාද. පෙර සිංහල රජදරුවෝ මරෙනතුරුම හෝ එළවනතුරුම දහමෙන් සෙමෙන් රජකළහ.  ඔබ වන්සේලා හදන්නේ රට අයෙත් අරාජික කිරීමටද  සුද්දන්ට රට දීමටද. කරුණාකර මහින්ද ලවා අවශ්ෂ්‍ය වැඩ ටික කරවන මහා බලවේගයක් හදන්න. නැත්නම් ඔබටත් අපටත් යන එන මන් නැතිවෙනු ඇත.

8 Responses to “අනේ අපේ හාමුදුරුවනේ  මොකදැ  මේ වුනේ”

  1. aloy Says:

    Just a drop of cow dung to a pot of milk

  2. Nanda Says:

    Senevi,
    Why Sobhith hamuduruwo ? How about “Ape Ratan Haamuduruwo” ?

    මහින්ද වැලක් වා ගෙනෙන්න හදන්නේ කවුද
    මහින්ද ලවා අවශ්ෂ්‍ය වැඩ ටික කරවන මහා බලවේගයක් හදන්න

    Is this bugger a baby ?

  3. Senevirath Says:

    nanda
    article says about ratana , ananda and sobhitha

  4. Nanda Says:

    Senevi,
    Sorry I did not see it.

    Ratana Thero is not asking removal of executive presidency.
    I don’t criticise his talking to RUin-ill.
    He must talk to him and ask whether he is prepared to remove 13A completely if he gets their support.
    Then only Ratana Thero can educate the baby.

  5. callistus Says:

    ‘bugger’ is a human having intercourse with an animal. You must not use slang here. This is only for educated people.

  6. Raj Says:

    සෝභිත කියන්නේ මහා ඊර්ය්‍යා කාර චීවරධාරියෙක් කියලයි මට නම් හිතෙන්නෙ

  7. Ratanapala Says:

    In the eighties he was brought into political stages as a fill in speaker – the ones who make a speech to keep the crowd entertained till the main speaker came on stage. Given any topic this priest can talk for hours. That is his forte. Even after 30 years he has not changed – given a brief he can act the part. That is what he is doing today. He has got a contract to depose the President. All his efforts and actions are now directed towards fulfilling this ignoble deed.

    Lately he has come to believe or his handlers have made him believe that he can even be the President of Sri Lanka. This is clearly an effort to denigrate Buddhism in Sri Lanka and the Buddhist Establishment.

  8. Nanda Says:

    Q: The Opposition also wants to prevent a presidential election from being held at this stage. Some may say that you are working according to the agenda of the Opposition.

    A: There is nothing called an Opposition agenda. All agendas emerge with the movement of social forces. We are causing a shift in social forces and new agendas will emerge. The SLFP did not have an agenda to defeat the LTTE. That agenda was formulated by the JHU.

    – Athuraliye Ratana Thero

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress