මහින්දගේ තුන් වැනි පාර
Posted on October 21st, 2014

 ධර්මසිරි සෙනෙවිරත්න

 පුද්ගලයා  හොඳ නම් කාලයෙන් කාලයට ඔහුම පත් කරගන්නට ජනතාවට ඉඩ තිබිය යුතුය,. හොඳ නැත්නම්  නියමිත කාලයෙන් පසු ඉවත් කිරීමට චන්ද දායකයාට  හැකිය  දෙපාරක් පමණක් ඉදිරිපත් වියයුතුයය් කියා නීති හැදුවෙත් මිනිස්සුය , කැ මති වාර ගණනක් ඉදිරිපත් විය හැකියය් කියානීති හැදුවෙත් මිනිස්සුය.

ඒ හැදුව  නීතියේ වචන අඩුවක් තිබේනම් එය නිවැරදිකර ගතහැක. ජනතා අවශ්ෂ්‍ය තාව එය නම්  එසේ නිවැරදි කර ගෙන  සම්මත කර ගැනීම වරදක් නොවේ.  දෙපාරක් පමණක් ඉඩදීම සාධාරණ කරගත්තේ නීතියෙනි කැමති තරමක් ඉල්ලීම අසාධාරනනම් දෙපාරත් අසාධාරණය එකපාරෙන්ම ගෙදරයායුතුය. .

ඉතාම හොඳ කෙනෙක් ඉක්මනින් ගෙදර යැවීම රටට නම් හොඳ නැත  තවත් එන්න බලා ගෙන ඉන්න අ යට නම් හොඳය හොඳ මිනිහා සීමාකර නරක අ  ය ට එන්න ඉඩ දීමත්  හොඳ නැත දුටු ගමු නු රජු අදත් ඉන්නේ නම් අපි කැමතිය. මහින්ද නැවත ඉල්ලීම  මේ අනුව කිසි වරදක් නැත.   තීරණය ඇත්තේ ජනතාව අතය.  රනිල්   හා ෆොන්සේකා වැනිඅ  ය සමග . මහින්ද   සසඳා ජනතාව තීන්දු ගැනීම වැළැක්වීමට කාටවත් අයිතියක් නැත.

පෙර රජදරුවෝ මරෙනතුරුම හෝ එළවනතුරුම රජකම් කළහ   දැන් තත් වය ඊටත් ලෙහෙසිය වසර 5-6 ක් තුල  තීරණය ගැනීමට අපට පුළුවන. දැන් අපි බැලිය යුත්තේ  ඉදිරිපත්වෙන අයගෙන් වඩා හොඳ කවුද කියා බැලීම මිස ඉදිරිපත් වීමට ඉඩ නොදීම නොවේ. තවමත්  අනිවාර්ය නම  වදිජනතාවක් මහින්දට කැමතිබව පළාත් සභා චන්දයෙනුත් පෙනුනේ නම් ඔහුට ඉදිරිපත්වීමට ඉඩ දිය යුතුමය . ජනතාව කැමති තීරණයක් ගත්තාවේ  ජනතා අයිතියට පිටුපාමට නීතිඥයන්ට අයිතියක් නැත . 

13 අහෝසි නොකරනඅ   යට වඩා සීමාකරන එකා දැනට හොඳය. වෙන මොනවා කරන්නද.  කවදා හෝ සිංහල බලවේගයකට නමුනොත් නැමෙන්නේ මහින්ද මිස රනිල් නොවේ  

4 Responses to “මහින්දගේ තුන් වැනි පාර”

  1. Nanda Says:

    “වෙන මොනවා කරන්නද. කවදා හෝ සිංහල බලවේගයකට නමුනොත් නැමෙන්නේ මහින්ද මිස රනිල් නොවේ ”

    -Fully agreed. Very pathetic situation indeed. Is this the best man Sri Lanka have ? I am ashamed. No wonder LTTE is laughing again now.

    But there is an underlying inferiority complex in your statement which is අකුසල් ( defilements). I am 100% sure we have excellent people to be elected as the President. But sunk very deep in greed , this man will not allow such a person to come forward.

  2. Christie Says:

    At the moment there is no one else suitable for the post. He won the presidency in 2005 because the India, Indians and the Indian terrorists outfit made an error of in supporting him thinking he could be easily handled by other Sinhala politicians like SWRD.

  3. Nanda Says:

    “At the moment there is no one else suitable for the post.”
    – absolutely false.
    There are suitable people. But the parasites hang on to every inch sucking continuously. It is difficult for a good man to come forward and win votes. We should be hopeful.

  4. Christie Says:

    The next best is Gota. The suckers in Ceylon are the Indian colonial parasites and India.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress