මම ලැජ්ජාවට පත් වූ දිනයක්
Posted on October 22nd, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

ලා ස් වෙගස් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ  වැඩකරන  විවිධ ජාතීන් කීප දෙනෙක් මම මිතුරන් වශයෙන් ඇසුරු කලෙමි. අපි මිතුරු වූ මුල්ම කාලයේදී  සිදුවූ එක වැදගත් සාකච්චාවක්  මෙහි ලියා  පල කිරීම සුදුසු යය් ද කාලෝචිත යය ද   සිතමි. මින් එක අයෙක් වන ප්‍රංශ ජාතික ‘ රෙනේ ‘ ඔහුමට හදුන්වා දුන්නේ මෙසේය  මම  රෙනේ    ප්‍රංශ ජාතිකයෙක් උපන් රට ප්‍රංශය..  — ජර්මන් ජාතික  ඇඩොල්ෆ් ””මගේ නම ඇඩොල්ෆ්  මම ජර්මන් මගේ රට ජර්මනිය. අනෙක් පුද්ගලයා  අමරික  න් ජාතිකයෙකි  . ඔහු මෙසේ  තමන් හඳුන්වා දුන්නේය. මගේ නම  බොබ්. මම  ඇමෙරිකන් එහෙත් අපි එංගලන්තෙන් ආපුඅ  ය. එංගලන්තේ  ඉංග්‍රීසි කාරයෙක් මම  දැන් ඇමෙරිකන් කිව්වට. එංගලන්තේ  ඉන්ග්රිසිකාරයන්ගේ රටනේ ‘

මීළඟට ආවේ මගේ වාරයය්. මම මෙසේ කීමි.  මම”’ සෙනේ”(” රෙනේ”  ට සිනාවක් ගියේය)  එකවාගේ ශබ්දයක් නිසා ය.). සිංහලයෙක්  මගේ රට  ශ්‍රී ලංකා ව .
ප්‍රංශ කාරයා විමසිලිමත් විය උඹේ රටේ සිංහලයෝ ඉන්නේ ටිකදෙනාද/ —නැහැ 75%කම සිංහලයෝ—–   කොච්චරකල්ද උඹල ඒ රටට ඇවිල්ල—–  වසර හත් අටදාහකටත් පෙර  අපේ මුතුමිත්තෝ හිටියේ මෙරටේ  වසර 2500කටත් වැඩිය සිංහල කියල ජාතියක් හදිලනම් ———–. මම පැහැදිලිකලෙමි

බොබ් කතාව පටන් ගත්තේය .. මම දන්නවා ශ්‍රී ලංකාව ගැන  .මම  විවාහ වී ඉන්නෙත් සිංහල කාන්තාවකට . ඉස්සර  අපේඅ  ය ඔයරටට කිව්වේ  ceylon  කියල  මම බුද්ධාගම ගැනත් දන්නවා  මම භාවනාවත් ඉ ගනගත්තා  ඒ රටෙන් එරටේ සිංහලය හැර අනිත්අ  ය ඉන්නේ ටිකදෙනය්. ඉස්සර රටේ නම සිංහලේ   කියලලු තිබුනේ  කියල මගේ  වයිෆ් මට කියල තියනවා.”””””
””’  ඔව් ඔව් ඉංග්‍රීසි කාරයෝ රට අල්ලගන්නකොටත් නම සිංහලේ ආපසු භාරදෙන්කොටත්   සිංහලේ  එත් පස්සේ අපේම ය විජාතිකයන්ට   ගැතිවෙලා  නම වෙනස්කළා ”””’  මම කීවේ මහා ලැජ්ජාවකින්  ජර්මන් කාරයා මන් දිහා බැලුවේ ඔලොක්කුවට වාගේ   හරියට ;”’ මුන් මොන විදිහේ  කාලකන්නි ජාතියක් ද කියල වාගේ. ඔහු මෙහේ මත් කීවා.”””””””” ඉන්ටනැෂනල්  වෙන්න නම්  තමන්ගේ    නැ  ශනලිටි  එකක් තියෙන්න එපාය. සිංහල නාශනලිටි  එක අයින් කලොත්  ඉන්ටනැ ශ න  ල්   වෙන්නදෙයකුත් නැතිවෙනවනේ . මම නම් කොහෙවත් අහල නැහැ 75% ඉන්න රටක්  තමන්ගේ නම රටේ නමෙන් අයින්කරලා  වෙනස් නමක් දාගත්තා කියල. මේවා කරපු උ න් ට  කවුරුවත් පාඩමක් උගන්වල නැද්ද .. දැන්වත් මේක ආපහු   සිංහලේ  කරන්න කවුරුත් නැද්ද. ?   බොබ් එවිට මෙසේ කීවා ””” රටේ නම සිංහලේ  කෙරුවොත් මමත් මගේ වයිෆ් එක්ක සිංහලේ පදිංචියට යනවා  සිංහල වයිෆ් එක්ක ශ්‍රී ලංකාවට යන්න ලජ්ජත් හිතෙනවා  එයා 75% ක අයෙක් වෙලත් එයාලගේ   අ    යට තැනක් නැහැ.

අපි මේ ලජ්ජාවෙන් ගලවා ගන්න සමතෙක් නැද්ද  මේ ඉල්ලීම බෞද්ධ යන විසින් දැනුත් කරන බව  අපි දන්නවා එහෙත් 40% වන ඒ.ජා .ප   යට නම් ඒ ගැන තේරුමකුත් නැහැ.  කනවා අඳිනවා ශෝක්  කරනවා හැර.  මේ ඔබට කාලයය්.   කාලෝ අ  යන් තේ ….

4 Responses to “මම ලැජ්ජාවට පත් වූ දිනයක්”

  1. Raj Says:

    එයාර්පෝට් වල බොහොමයක් පිටරැටියො වැඩ කරනවා කියල මම අහල තියනව. ඹබතුමාට ලොකු ලොකු අය මුනගැහිල ඇති නේද. ක්ලින්ටන් නෝනා එහෙම හම්බ වුනේ නැද්ද. මම වැඩ කරන්නෙ පැට්රල් ෂෙඩ් එකක. එතනදි මට ඔබාමා මහත්තයා දවස් කීපයක්ම හම්බ වෙලා කතා බහ කරල යාලු උනා. මට එතුමගෙ ගෙදරටත් එන්න කිව්ව. නමුත් මට චිවේක නැති නිසා යන්න බැරිවුනා. අපිට නිවාඩු ගන්න හරි අමාරුයිනෙ. අනික වැඩට නොගියොත් පඩි නෑනේ. ඔයාලට නං හොඳට පඩි ඇති නේද. ඔබතුමා සිංහලෙන් ලියන නිසා අපට හොඳට තේරෙනවා.

  2. Nanda Says:

    Maha Raj,
    මෙතුමා වැඩ කරන්නේ ඇමරිකාවේ නොවෙයි. ඕස්ට්‍රේලියාවේ. ඔබතුමාගේ රටේ වගේ ක්ලින්ටන් නෝනාට පෙට්‍රල් ගහන්න ඕනැ නෑ , ජීවත්වෙන්න​. ආණ්ඩුවෙන් බැංකුවටම එවනවා. ඔබතුමාගේ රජතුමාට වගේ මයි.

  3. Senevirath Says:

    ව හෙන් ඔරෝ නැතුව කෙලින් කතා කරනවා නම් අගෙය් නේ ද රාජ් මහත්තයෝ.

  4. Christie Says:

    Hi Dharmasiri, thank you for bringing up a very important issue that explains the present plight of the Sinhalese people who have existed in the island for more than hundred thousand years. The rot started with the Indians funding SWRD in 1951.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress