13 අ  සහ පළාත් සභා  වලට විරුද්ධ එකෙක් වත් ජනපති කමට ඉල්ලන්නේ නැද්ද?
Posted on October 26th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

ඉස්සර නම්  කීපදෙනෙක් මේගැන විරුද්ධව කතාකළහ. ඒ ගැන සෑහෙන බලවේගයකුත් ති බි නි. තැන සේරම කතා කරන්නේ දූෂණ නැතිකිරීම සහ රට සංවර්ධනය කිරීම ගැන  පමණකි  සේරම අර ප්‍රශ්නය යට ගසති.  ශ්‍රී  ල නි පය  ත් ජ වී පෙ ත්  හෙළ උරුමයත්  ඉස්සර කී දේ දැන් නොකියන්නේ ඇ ය් . නියම ශ්‍රී ල නි පය  13 ට විරුද්ධය, චන්ද්‍රිකාගේ ශ්‍රී ල නි පය  විකුර්තියකි  ඇය  ප්‍රතිපත්ති වෙනස් කලේ  ජනතා මතය සලකා බලා නොවේ  නළු බට්ටා සමග එකතුව  පල්ලිය කියන විදිහටය. එහෙත් බොහෝ  කාලකන්නි ශ්‍රී ල නි පයන්ට එය තේරුනේ නැත උන් හිතුවේ චන්ද්‍රිකා නියම බඩුවක්,  නියමෙට දෙය්  කියාය.  උනුත් එහෙම නම් ඒ ජා ප කාරයෝ හැමදාම  දේශද්‍රෝහී   තම පක්ෂයට චන්දය දීම අරුමයක් නොවන්නේ  උන් කවදාවත්ම  කෑ ම ඇඳීම ගැන මිස අපේ උරුමයක් ගැන නොහිතු  නිසාය..   ප්‍රභා මරා දැමීමෙන්  පසුව  මහින්ද  ගැන නම්  හැම ශ්‍රීලනිප කාරයෙක්ම විශ්වාසය තබා සිටියහ   ඔවුන් හිතුවේ    මේ නම් සැබෑ දියසේන කියාය .  එහෙත් මහින්දත් පළාත් සභා හෝ 13 අහෝසි කරන්නේ නැති බව නම්  දැන් කාටත් තේරී ඇත.  ඔහු බලයේ ඉන්නට  පන්දන් කාරයන්ට  මන්ත්‍රීකම් දිය යුතුමය. රටට හෙන ගැහුවත් කමක් නැත, දැන් ජීවිත රැකගෙන  ඉන්නට  ඉඩ දුන් නිසා උඹලා මට නයගතිය්   යන අදහසක්  ජනතාව කෙරෙහි ඔහු තුල ඇත.  කෙලෙහි ගුණ දන්නා ජනතාව  මෙවරත්  ඔහුව තෝරා පත් කරනු ඇත්තේ  මුළු හිතින් ම නම්  නොවේ වෙන හොඳ කෙනෙක්  නොඉල්ලන නිසා පමණය . කොතෙක් කල් මිනිස්සු ඉවසය්  ද. ජේ ආර් ගේ ධර්මිෂ්ට චින්තනය මෙන්ම  බොරුවකි මහින්ද චින්තනයත්  මේවා ජාතියට ගැලපෙන චින්තන නොවේ . කෑලි  මූට්ටුය. 

සෝභිත හාමුදුරුවන්ටත් හෙළ උරුමයටත්  වීර වන්සටත්  දිනේෂ්  ටත්  දැන් 13 හා පළාත් සභා දිරවා ගත හැකි තත්වයට පත් වී ඇත. .  කොටි ප්‍රකෝටි ගණනින්  දූෂණ වන්චාය. ආයුර්වේද සංස්ථාවේ  සභාපති  ආයුර්වේද ඇමැතිටත් මෙල්ල නැත. සභාපතිගේ වංචා හෙලිකලත් මහින්ද කියන්නේ  එලවන්න බැ හ කියාය.  ජොන්ස්ටන්ලා කොටිගනනින් හොරකම් කරන විට  මහින්ද කිව්වේ  ඕව ඔයතරම් ගණන් අරගෙන බහ කියාය. . මේ සේරම මහින්ද දනසිටියත්  මුන් එලෙව්වොත් ආණ්ඩුව ඉවරය.  හොරු සේ රම ගන්න ඒ ජා පය ලෑස්තිය .

 අපිට නම් යන කලදසාවක් නැතිය. අපේ උරුමයට සම්බන්ධ සියලු වෙදහෙදකම් දර්ශන   පාරම්පරික දේවල් එකතුකර ඩිජිටල් පුස්තකාලය හදන්න   ආයුර්වේද ඇමති  සැලසුම් කලත්  විදේශ කටයුතු අමාත්‍යංශ ය ට අවශ්ෂ්‍ය  එය තමන් යටතට ගැනීමටය . ජී . එල්  කළු සුද්දා වත් හන්චි න්  බාස් වත් අපේ උරුමය රකිය්  ද  එයට විදේශාධාර ලැබෙන බව දන්නා නිසා  උන් හදන්නේ එය  තමන් සතු කර ගෙන ගසා කා මටය… මේ  වා මම හොදින් දන්නා  කරුණුය.  හැමෝම දන්නා  දේ එමටය.  රනිල් නම් එපා එපා මය එජාපයේ ප්‍රතිපත්ති රට පාවාදෙන ඒවාය. 1948 සිටම එසේමය. 40% ඒ ජා ප කාරයෝ  රට ගැන හිතන්නේ නැත.  20% ක් පසුගිය කාලයේ තත්වය තේරුම් ගෙන ඒ. ජා ප ය හරගියහ,  දැන් ඉතිරිව  ඇත්තේ එපාම කරපු උන්ය. හරි නම් සොභිත  හිමි කල යුත්තේ  13 සහ පළාත් සභා වලට විරුද්ධ සටනක් කිරීමය. එයට එතුමා ඉතාම සුදුසුය. එවිට ද්‍රෝහීන්   ගෙන්  ගැලවීමට  මහින්ද  එය පසු පස   එන්නටත් බැරි  නැත.       

6 Responses to “13 අ  සහ පළාත් සභා  වලට විරුද්ධ එකෙක් වත් ජනපති කමට ඉල්ලන්නේ නැද්ද?”

  1. Nanda Says:

    Senevi,
    මොකා ආවත් දැනටමත් ඊලාමය මාහින්දා ගේ අනුමැතියද ඇතිව දියත් කොට හමාරය​. ඔබ මා අලවා ඇති බැලුවාද ? මඩකලපුවේ ආන්ඩුව දැනටමත් කතාකරන්නේ දෙමළ පමණි. මංගලාරාමයේ හාමුදුරුවන් උගුල් අටවා කුනුහරුප කිවනහැටි බලන්න​.

  2. callistus Says:

    මේ නන්දාවතී මංගලගේ පච හමුදාවෙ එක්කෙනෙක්නෙ. එයාට ඔය එක කොමෙන්ට් එකකට ඩයස්පෝරාවෙන් මංගල හරහා ඩොලර් 20ක් ලැබෙනවලු කියල මං ඇහුව.එයාට පේන්නෙ ජනාදිපති තුමාගෙ ඇදමයි. මෙතුමිය/මෙතුමා මේ කොමෙන්ටිං පටන් ගත්තෙ අර පච බලකාය හැදුවට පස්සෙ 2013 දෙසැම්බර් වලට පස්සෙ. අනික මෙයා කොමෙන්ට් එක පිට එක හතරක් පහක් දානව එකම ලිපිය යට. මාර ගානක් හම්බ කරනව එක ලිපියකින්.

  3. aloy Says:

    callistus,
    Attacking commentators with different political views is not the practice here. You appear to be a new comer. However I have seen short comments from a name similar to your in Daily Mirrors etc. I suggest we all respect others views and be polite.

  4. Nanda Says:

    Calli(ng) (for) Is(lamic s)t(ate are) US

  5. Lorenzo Says:

    I agree with Aloy.

    UNLESS someone supports Tamil homelands or Islamisation, lets respect others’ right to their opinion.

  6. Senevirath Says:

    සිංහලය හදාපු ගොදනගාපු රට සිංහලේ කරන ලෙස ඉල්ලන බලකාය පච හමුදා වක්ද බොදු බලය ඉල්ලන්නේ තම අයිතිවාසිකම් එකට විරුද්ධ දර්ශනයක් නැති අන්ධ විශ්වාස පිරිණු ආගමිකයෝ විතරය්. 70% ගේ අයිතියට පිටු පාල මිනීමරලා අනුන්ගේ අයිතිය කොල්ලකන්න එපා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress