මක්කම යන්නේ මක්කටද
Posted on October 31st, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

ඉස්ලාම් නොවන අ  ය මරා දමා  දෙව්ලොව යන්නට මගක් කොරානයේ තිබියදීත් මුස්ලිම් වරු  මක්කම ගොස් ගලක් ඉඹලා  එන්නට යන්නේ   එසේ මරන්නට තමසිත් කළුගල් මෙන් තද කරගන්නටද .මේ  අයට   එකාරිය කරගන්නට බෞද්ධ මහින්ද ජනපති ආධාර කරනවලු. සිංහලේ   ෂරියා නීති හදන්නට  හකීම් පත් කර ඇත්තෙත් ඒ නිසා විය හැක. මහින්ද චින්තනයේ  බොහෝ අඩුපාඩු ඇතිබව නම් දැන් හොඳටම පැහැදිලිය. එය අපේ උරුමයට නොපෑහෙ .

ජාතික වාදීන් මේ ගැන මහින්ද දැනුවත් කර  සුමගට ගත යුතුමය. ළඟදී කෝවිලක  උඩුකය නිරුවත්ව නළලේ අළු ගාමින් සිටි බෞද්ධ මහින්ද ජනපති ගේ පින්තූරයක් මම පත්තරේ  දුටුවෙමි. කෝවිල් ගියේ  උදේ පන්සිල් ගෙන  ”මට වෙන අන් සරණක් නැත”’ යන  තරුම ඇති පාලි ගාථාව  කියා විය හැක. පාලියේ කියූ නිසා තේරුම නොදන්නවා වියහැක.

පිරිත් නූලක් බැඳ ගැනීමට පන්සලට ආවිට  හාමුදුරුවරු  මෙහි තේරුම ඔහුට කියා දුන්නොත්  හොඳය.   තිස්ස අත්තනායක  ඉල්ලා අස්වීමදී රූන් කියා ගියේ තිරුපති කොවිලටය . සාය්  බබා සිටිද්දී  බොහොමයක් බෞද්ධ නායකයෝ  දිව්වේ  එහිය.  අළු පිටින්ම  පන්සලටද ගියහ .හාමුදුරුවරු  උන්ට බුදු දහම කියා නොදී  පිරිත්  නූල් පමණක් බැන්දාහ.ඒ ඒ ආගම්  ඒ ඒ අ  යටය.හැම ආගමටම ගරු කරමින් තමන්ගේ ආගමට අනුකූලව පමණක්   වත් පිළිවෙත් කරන  සිංහල බෞද්ධ නායකයෙක් අපට අවශ්යය .

එබඳු අයෙක් වහාම ඕනෑ   කරතිබේ .  2015 ජනවාරියට පෙර අයදුම් කරන්න.     ඉ    තා   හ   දි  සි  ය් . ඉල්ලුම් කරුවෝ බොදු බල සේනාව ඉදිරි යේ දිවුරුම් දිය යුතුය් (. දිවුරා බොරු කරන  යට   අබසරනය්)

8 Responses to “මක්කම යන්නේ මක්කටද”

  1. AnuD Says:

    Bohoma Sthuthiyi, Dharmasiri.

  2. callistus Says:

    මේ මොන මෝඩ කතාවක්ද. තමුසෙට හොඳය් අර එඩී ජයමාන්න මහත්තයාගෙ පාට් එකක් ලියන්න. නන්දාවතී නිවාඩු වගෙයි නැත්නම් කොමෙන්ට් එකක් දාල කීයක් හරි හොයා ගන්න තිබුනනෙ අගේට.

  3. Piyadigama Says:

    Thank you Dharme.

    දැක්කම හිරිකිතයි මුහුණේ රැවුලු කැත
    පැත්තම ගඳ ගසයි ගෙරි මස් පිළුණු කත
    බොක්කම නරි ගුලයි වනචර කපටි සිත
    මක්කම අපායට මිස වෙනතකට නැත

  4. Nanda Says:

    මක්කම යන්න බැරි දුප්පත් මොසියන්ට​
    ගොන්කම නිසා රජුගේ පුහු ගිජුකමට​
    උන්ටම සල්ලි දෙයි බොදුඅප පාගන්ට
    චන්දෙම දීල රජකරවමු තුන්වරට​

  5. Senevirath Says:

    කැලිස්ටස්
    කතාව මෝඩ නම් උදාහරණ දක්වන්න. සිංහල කියන වචනය ඇහෙන කොටත් තමුසෙලා වියරු වැටෙනවා නේද. කැ ලිස්ටා වතී ට විලිබිය නැති පාටය් අනුන්ට ගරහන්න එපා. විලිසන්ගේ ඇතුව ලියන්න. තර්කානුකූලව ලියන්න. ඔබට තෙරුවන් සරනය් විලිබිය ඇති වේවා

  6. Nanda Says:

    “ඒ ආගම් ඒ ඒ අ යටය.හැම ආගමටම ගරු කරමින් තමන්ගේ ආගමට අනුකූලව පමණක් වත් පිළිවෙත් කරන සිංහල බෞද්ධ නායකයෙක් අපට අවශ්යය .”

    – This is very true. Anyone who is a true Buddhist should not go to kovils half naked, nor they should go to Vatican to invite popes or go to mosques wearing a Thambi hat. We urgently need a true Buddhist leader, who does not any drink alcohol, because it is the only precept relatively easy to keep.
    Those leaders either pretend or do not understand ANY Buddhism and do not deserve to lead the Buddha land.

    Having said that, even right talk about this has been taken away from the Buddhist. Betrayal of helea Buddhist has become fashionable to most. It is very sad.

  7. Piyadigama Says:

    නන්ද

    මල් හතයි!

  8. Ancient Sinhalaya Says:

    Election is nearing, so Mara is going after mossie votes. Mossies breed
    faster than mosquitos. So more and more votes. Mossie religion says kill
    all non believers. So what is going to happen to Mara’s children, grand chidren etc. etc.?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress