රනිල් දිනය්  ද ?
Posted on October 31st, 2014

ධර්මසිරි සෙනෙවිරත්න.

 ධර්මපාල තුමාටත්   රටෙන්  යන්නට වැඩ කල ඩී  එස් ප්‍රමුඛ  එ  ජා  පයේ  අ  ය සියට 30 -40 රටේ ඉන්නවිට    , සිංහල බෞද්ධ  පුනරුදයක්  ඇති කරමින් සිටි සෝම හාමුදුරුවොත්  නැතිවී ගිය විට   ජාතික වාදී පක් ෂත්  එකතු නොවන විට  බටහිරයෝ දෙමල බෙදුම් වාදීන්ට උදව් කරන විට  රනිල් දිනන්නත් බැරි නැත.

ගැටඹේ හිමි ”””ද්‍රෝහියා ”’ යය කීවේ රනිල් ගේ මාමා වන ජේ ආර් ට  වුවත් රනිල්  දෙගුණයක් ද්‍රෝහීයෙක්   ක් බව නොදන්නේ කනවා බොනවා හැර ඉතිහාසයක් නොදන්නා එ  ජා පාක්ෂිකයෝ පමණි.

රටටම හොරෙන් කොටි  සමග  ගිවිසුම් ගසා රට පාවාදුන් හොරෙකුට  වුනත් චන්ද දෙන්නට මිනිස්සුන්ට හිතෙන්නේ අපේ කරුමයටම නොව  මහින්දලාගේ අයගෙත් දූෂණ ඉහවහා ගොස් ඇති නිසාය.

මහින්ද  ගේ පුතාලට   ලම්බෝගිනිය.  ජනතාවට බඩගිනිය  බඩගින්න වදිවෙනවිට  හොරකම් ගැන තරහ එනවිට  ජනතාව මබ්බෝ ද  විය හැක.

 මම  අලුත් දතක් දමා ගන්නට මහරගම දත් වෙදදුරෙක් ලඟට ගොස් වැඩේ අවසානයේ  ”””” කොච්චර කල් මේ දත තියෙය් ද  ඩො ක් ටර් ”””  කියා ඇසුවේ  ගනන  සැ ර නිසා මය.  උත්තරය මෙසේය.””””” රනිල් ජනාධිපති වෙනකම් ””””’මම ඉන්සෑ හීමට පත්වුනෙමි.  

මෙවරත් රනිල් පරදින බව  ඉන් මා තුල විශ්වාසයක් ඇතිවිය.

මහින්ද හරි පාරේ ගෙනයාම ජාතික වාදීන්ට බාරය. නැත්නම් ඔහු දිනුවත් වැඩක් නැත. 13a  අහෝසි කර පළාත් සභා අහෝසිකරන තුරු   රට ගොඩ එන්නේ නැත.   හොඳ එකෙක් කී පාරක් ඉල්ලුවාම මොකද දෙය්යනේඑක්වරක් දෙවරක්   චක්කරේ  කියා කියා ඉඳල හරියන්නේ නැහැ  13  අහෝසි නොකලොත්    

සරත් එන්. සිල්වා, අනුර දිසානායක සමඟ අතුරලියේ රතන හිමි ජනපති මහින්දට එරෙහි වේදිකාවේ..(ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණය සඳහා තුන්වරක් තරඟ කිරීමට බැරි බැවින් නීති විරෝධී ජනාධිපතිවරණ නොපත්වන ලෙස බල කරමින් ඊයේ නුගේගොඩදී පැවති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයේ විරෝධතා රැස්වීම සඳහා ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ තරන හිමියන්ද එක්විය.) 

2 Responses to “රනිල් දිනය්  ද ?”

  1. Ancient Sinhalaya Says:

    UnPatriotic party’s job is dividing the Sinhalese and let mossies destroy
    Buddhism and the country. They have been doing it well all this time.
    Another 50 years they carry on dividing the Sinhalese, will be the end of
    Buddhism and Sri Lanka.

  2. ranjit Says:

    How come our Sinhalese forget what Ranil,Premadasa,JR,Chandrika did during their power so soon? We all know and saw what Prabakan did to our country and to the people during their times. Ranil signed a deal giving half of the country to that monster and Premadasa told Prabakaran is his brother and gave weapons to kill our own people. Sajith Premadasa was a well known thief. How can we forget what they did and what they talked during those days. Did anyone supported the Sinhalese people instead what they did was to pacify the Tamils by giving terrorists the freedom of movement,Transporting in our helicopters,giving them food and shelter etc.

    Every citizen must think wisely and use their valuable vote to send who ever does things to the country and to it’s people. Although corruption is rampart we must think of the future and give the man who liberated the country from the evil barbarians LTTE terrorists rather than giving the power to a weak western oriented leader like Ranil. He has been defeated 29 times make it Thirty and send him on retirement.That’s the best thing we can do and find a good fearless uncorrupt Buddhist leader who can face the enemies of ours without any fear. A leader for the whole country and a specially for Majority Sinhala Buddhists. This is our country and everyone should live according to our culture and religion peacefully. Buddhists monks should go to the temple and preach Buddhism not doing Business and politics. They have a duty to serve the country and spread Buddhism all over the world.They are corrupt than politicians nowadays.It’s bad for the country. They should not take sides and act like rowdies on the road and in public places. They should give respect and take respect and should live peaceful lives.

    May triple gem be upon all.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress