හෙළ වෙද පුතෙක් පිළිකාව නිට්ටාවට සුවකරන දිව ඔසුවක් සොයා ගනී..
Posted on November 8th, 2014

lanka C news

හෙළ වෙද පුතෙක් පිළිකාව නිට්ටාවට සුවකරන දිව ඔසුවක් සොයා ගනී..සිංහල වෛද්‍යවරයෙකු වන මහානාම ඒ.  හපුගොඩ මහතා තමන් විසින් මාරාන්තික  පිළිකා රෝගය නිට්ටාවට සුව කිරීම සදහා ඖෂධයක් සොයාගෙන ඇති බවත් එමගින් මේ වන විට පිළිකා රෝගීන් සිය දහස් ගණනක් සුවපත් කොට ඇති බවත් පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කලේ රජයේ රෝහල් වලින් ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ ශරීරවලට කිරණ ඇතුළු කිරීමක් සිදු කරන නිසා ඔවුන්ට විවිධ අතුරු ආබාධ වලට මුහුණ දීමට සිදු  වුවත් තමන් සොයාගත් ඖෂධය  භාවිතා කිරීමන් එවැනි අතුරු ආබාධ කිසිවක් ඇති නොවන බවයි.

තම බෙහෙතට පියයුරු බඩවැල් ඇතුළු ශරීරයේ සෑම ස්ථානයකම හට ගන්නා  ඕනෑම පිළිකාවක් සුව කිරීමේ හැකියාව ඇති බවත් ඒ සදහා තමන් ලබාදෙන ආහාර පාලන රටාව ක‍්‍රමවත්ව පිළිපැදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇති බවත් ඒ මහතා පවසයි.

‘සැසි වෙද මැදුර’  374/4  කටුගස්තොට පාර මහනුවර යන ලිපිනයෙන් හෝ 0727300666, 0712495752, 0755559229 හෝ 0718032912 යන දුරකතන අංකවලට ඇමතීමෙන් මේ පිළිබදව සියලූ තොරතුරු දැනගත හැකිය.

One Response to “හෙළ වෙද පුතෙක් පිළිකාව නිට්ටාවට සුවකරන දිව ඔසුවක් සොයා ගනී..”

  1. AnuD Says:

    Cancers have many different causes. Because of that, it is impossible to say that there will be one cure for all cancers. If it is one specific cure for one specific cancer, then it is possible.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress