එලොවටත් මෙලොවටත් නැති  ලංකාවේ  සමහර  චන්ද දායකයෝ
Posted on November 10th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

ලංකාවේ බොහෝ අ  ය චන්දය දෙන්නේ  තමන් චන්දය දෙන පක්ෂයේ ප්‍රතිපත්ති ගැන  අන්දොසන්සාරයක් නොදැනය. පහුගිය වතා වේ මහින්දටනම් දුන්නේ   කොටි පරාජය කල නිසාය .  බොහෝ අයගේ ඇඟට දැනෙන්නේ  මරණ භය පම නකි අනිත් වෙලාව ට ඇ පල්  මුද්දීරප්පලම් රසය පමණකි

 1948 දී අපට පූර්ණ නිදහස එපා dominion  හෙවත් අර්ධ නිදහස්  තත්වය පමණක් අතය් කියා සුද්දන්ට කියූ  d  s   ගේ  පක්ෂයට චන්දය දෙන්නටත් මිනිස්සු සිටියහ.

වසරකට පෙර ගාන්ධි ඉන්දියාවේ දී කල කී දේශප්‍රේමී කටයුතු    දන දැනත්   බණ්ඩාරනායක ප්‍රමුඛ සමහරු පූර්ණ නිදහස ඉල්ලද්දීත් එය එපා කී   මිනිසෙකුට ජාතියේ පියාය යන නාමය භාවිතා කරන තවත් ජාතිය ක් මෙලොව ඇත්ද?

 1815  දී බුද්ධ සෂණයේ ආරක්ෂා ව සලසන  වගන්තිය  පවා  1948 ඉවත් විය  එංගලන්තයේ  මැති ඇමතිවරු දිවුරන්නෙත් ආගමේ නාමයෙනි  එහෙත් ජෙනින්ග්ස්  ඩී  එස් ට කිව්වේ ආගම රජයට ගාවා ගැනීම හොඳ නැති බවය .  ඩී  එස්  එහෙය කිව්වේය  .

ප්‍රසිද්ධියේම ””හාමුදුරුවනේ ආණ්ඩුව සරණන් ගච්චාමි කියන්න එන්න එපා””””’ කියා  හාමුදුරුවරු දුරස් කළේය.1815 දී   සුද්දාත් පිළිගත්  ආරක්ෂාව එසේ නැතිවිය .

හේන්පිට ගෙදර ග්නානසීහ හාමුදුරුවන් රවටා  ඩී  එස් බලය ලබාගෙන  පසුව  එසේ කී හැටි ඉතිහාසය දත්තෝ දනිති 

  පිළිම තලාව මහා අදිකාරම්ගේ ආරියරත්න  නම් මුල් ගුරු තුමා ගේ පාසලේදී මේ කතාවම කීවිට  ගුරු තුමා  එදා ඩී  එස් ගේ කතාවට එළිපිටම විරුද්ධව කතාකලේ උඳුගොඩ විද්‍යාලයේදී  ය.

දී එස්  අකල් මරණයට ගොදුරු විය  ආරියරතන මහතා  1998 පෙබරවාරි දක්වා  ජීවත් වුනේය  කළකම් පල දෙන්නේ  දේශ පාල කයාට පමණක් නොවේ චන්ද දාස ලාටත් එක් කය.

ආරිය රත්න මහහාත විසින්ම මට මෙය  කියූ දෙයක් නිසා හොන්දින්දනිමි .

කන්නන්ගර නිදහස් අධ්‍යාපන පනත් ගෙන එන විට ” ගස් ගෙඩිය කඩා ගන්න වත් එකෙක් නැතිකර න දෙයක් මේක”’ කියා විරුද්ධ  වූ යෙත් ඩී  එස් ය. 

මෙය ප්‍රසිද්ධියේ කියන්නට තරම්  ගංගොඩවිල සෝම හිමියන් ඍජු විය,. පනත අනුමත කලේ ඩී  එස් රටින්  පිට ගිය විට කඩි මුඩි  යේය.

75% ක සිංහලයන්ගේ බස රජබස කිරීමට විරිධ්ධ වුයේ  සමසජ කාරයන්ටත් වඩා ඒ ජා ප යය්  මෙහෙම ද්‍රෝහීහීන් තවත් රටවල සිටීද.

1972 සිරිමා ජනරජ ව්‍යවස්ථාව අනුමත කරන තුරු අපි  එංගලන්ත මහරජිනගේ  යටත් වැසියෝ වීමු  සිරිමා නොසිටින්නට  අපි වල්ග කබා කාරයෝයය  එහෙනම් ප්‍රභා කරන මැරීම බුදුන්මරීමටත් වඩා පාපයකිය් අදහන  සිංහලයන්  සිටින රටක් වන්නට ඉඩ තිබුනේ   රි මෝ ටය එංගලන්තයේ  නිසා ය  නූලෙන් අපි බේරුනේ ය.

යාන්තම් ””ජෝර්ජි මහරජාණන්ට ධීර්ගායුවෙවායය් ‘ ස්තෝත්‍ර නොගයා දැන් සිටිය හැක. අපි ලව කුඩා කාලයේ  මෙසේ ගයවන ලද්දේ මේ ද්‍රෝහියෝය.

ඉහතින් කී එකක් වත්  ඒ.ජා පාක්ෂිකයෝ  ගණන් ගන්නේ නැත. මෙතෙක් මහින්ද නිසා දිවි බේරාගෙන සිටියවුන්ටද  දැන් ඒ ජා පය හොඳ වී ඇත .

පුදුමය්  තමන් යන්නේ කොහිද කරන්නේ කුමක්ද  නොදන්නා  චන්ද දායකයෝ   ස්ටින්නේ මේ රටේ පමණක්ද

  මුළු බට හිර රටවල්ම සිංහලයන් විනාශ කිරීමට ගන්න උත්සාහය තවමත් වැලකී ඇත්තේ  මහින්ද නිසාය 

එහෙත් සමහරුන්ට  සල්ලි  මිස වෙනත් දෙයක් අවශ්‍ය නැත .   මේ රාජ්‍යයේ දූෂණ නම් අපමණය . එහෙත් රනිල් මෙන් කොටින්ට සමග හොර ගිවිසුම්  නොගසා රට බේරාගත්  මහින්ද  රනිල් මෙන් දහස් ගුණයකින් පිදුම් ලැබිය යුතුය. දෙන්නාගෙන් වඩා හොඳ  මහින්දය. 

මිලේනියම් සිට්  විනාශ කල රනිල්   දේශද්‍රෝහී පනතකින් එල්ලා මරිය යුතුයඑහෙත් ද්‍රෝහි යෝ  ඔහු ව  ටේ  රනිල් කොටින් බලවත් නොකරන්නට වසර 3 කින් නොව 1 වසරකි න් ප්‍රභා මරා දැමිය හැකිව තිබුණි මහින්ද ගේ වැරැද්ද 13 අ  සහ පළාත් සභා අහෝසි නොකර හොරුන්ට වංචාකාරයන්ට තැන දීමය්

මේ වරද      ඒ ජා පයේ දේශද්‍රෝහී සමාජ ද්‍රෝහී වරදවල්  වල ට  සම කල හැකිද?  පෙර රජ වරු  මැරෙන තුරුම රජකම් කළහ  මහින්ද හොඳ නම්   කී වරක් ඉල්ලුවත්   කමක් නැත  මහින්ද පුනරුත්තාපනය කර ගැනීම චන්ද දායකයා සතුය  ඒ ජා පය  වහාම දේශප්‍රේමී පක්ෂයක්  විය යුතුය.  

දැනට නම්  ලොකුම දේශ ද්‍රෝහීන් සිටින්නේ එහිය.මා විසි ඉහත විස්තර ක ල  කිසිවක් නොදන්නා අන්ද  බාලයෝ  කීප දෙනෙක් දැන්  රනිල්  ගු  න ව  නති  අහෝ සිංහලේ      .

2 Responses to “එලොවටත් මෙලොවටත් නැති  ලංකාවේ  සමහර  චන්ද දායකයෝ”

  1. Nanda Says:

    සෙනෙවි,

    චන්ද දායකයා මහින්ද පුනරුත්තාපනය කරන් නේ කෙසේදැයි කරුණාකර මහජනයා වෙනුවෙන් තවත් ලිපියක් මගින් ප්‍ර කාශ කළොත් කෘතඥ වෙමි.
    අසරණ ජන් ද දායකයා ට එය කළ හැකිද ?

  2. dingiri bandara Says:

    Yes, there is too much corruption in the country. As far as I know it became really bad beginning 1977 and is continuing . It appears that people who were were afraid to travel about in the country because the activities of the LTTE, have forgotten the fact that it was MR with the devoted and courageous members of the armed forces defeated the armed wing of the LTTE. Defeating the terrorists organization and making the country safer does not make it right to allow corruption.
    MR should take a lesson from the the election results in USA. It is not too late to take corrective action.It is so sad that Sri Lanka , the only country where the endangered Sinhala most of who are Buddhists, the Sinhala people are so divided.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress