මහින්ද පුනරුත්තාපනය කිරීම
Posted on November 10th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

මෙය කරන්නේ කෙසේදය්  ප්‍රශ්නයක් ඇත. පුනරුත්තාපනය  ජනප්‍රිය වචනයය්  ජ වී පෙ කාලයේ එය එසේ භාවිතා විය. එහෙත් නිවැරදි වචනය නම් ප්‍රතිසන්ස් කරනයය් . පුනර්    යනු නැවත යනුය් උත්ථා පානය යනු   නැ ගී ටවීමය් ඉන්න විදිහටම ජ වී පෙ නැගිට්ටේව්වානම්  තවමත්  ලේ වැගිරෙනු ඇත .  මහින්දත්  ඉන්න විදිහටම නැගිට්ටේව්වොත්  වැඩක් නැත.   මහින්ද චින්තනය ජාතික චින්තනයකට හැරවිය යුතුය. 

මහා සංඝයා  ඔහුව බෞද්ධ සංස්කෘතියට අනුව ප්‍රතිසංස්කරණය කිරීම භාරගත යුතුය  ප්‍රේමදාස කාලයේ පිටරට සිටි එක  ක්‍රිස්තියානි පූජක වරයෙක්  ජ වී පෙ  පුනරුත්තාපන කටයුතු බාර ගැනීමට උත්සාහ කළේය . එහෙත් එවක පුනරුත්තාපන කොමසාරිස්  එයට සම්පූර්ණයෙන්ම විරුධ්ධවී සිංහල බෞද්ධ දරුවන් 90% ම සිටින විට  ඔවුන් යහ මග යැවීමට  අන් ආගමිකයන් අවශ්‍ය නොවන බවත් එය තවත්  අර්බුදයකට මග පාදන බවත්  ප්‍රේමදාසට දන්වා එය වලකන ලදී. 

මේ අන්දමටම මහින්දත් දැන්  සර්ව ආගම් වලට යටවී ඉන් පෝෂණය වෙමින් ඇති නිසා”’  අන්‍යාගම් කරන”’ පනත පවා  පසෙකට දමන ලදී ඔහුවටා  බහු ආගමික බහු ජාතික බහුබූතයෝ  රැකවල් ලා ඇත.

සිංහල බෞද්ධයෝ තවමත් 70% ක් සිටින හෙයින්  මහින්ද යහමගට ගැනීම හෙවත් ප්‍රතිසන්කරණයට ඉතාම සුදුසු මහා සංඝයාගේ  උපදෙස්ය.  ඒ උපදෙස් පාඩම් මාලාවකින් මහින්ද  ප්‍රතිසංස්කරණය කල යුතුය.

රනිල් කෙසේවත් බෞද්ධ මගට ගත නොහැක  ජ වී පෙ ට  ආගම්  තිත් තය ෆොන්සේකා මැරවරයෙකි  අහුවුනා අතේ පහර දෙන්නෙකි. භයානකය.

මහින්ද බහු බූතයන්ගෙන් ගලවා ගැනීමේ කාර්යයට උරදෙන මෙන් සිංහල බෞද්ධ චන්ද දායකයෝ එක හඩි න්   සංඝයා වහන්සේලාගෙන් ඉල්ලාසිටිය යුතුය.

පිරිත් නූල් බැඳීමෙන්  මේ වාදය කල නොහැක  මල්වතු අස්ගිරි මහානායක හිමිවරුත් අනෙක් නාහිමිවරුත්  ආසන වලින්  බැහැරවී  මහා බලවේගයක් මෙහෙය විය යුතුය.  චන්ද අපේක්ෂකයන් වීමට වඩා සංඝයාට සුදුසු  බලවේගය සකස් කිරීමය. මෙය හරි හැටි කලොත් ටක්කෙටම වැඩේ හරියානු ඇත .

මන්දගාමී වුනොත්  මිනිහා මගහරින්නේ  ය.  සමහර හොරු හාමුදුරුවන්ගේ අනුශාසනා අසා  එහෙය්  එහෙය්  කියා  පන්සලෙන් පිටවෙන්නේ හාමුදුරුවන්ගේ පාත්තරෙත් හොරකම් කර ගෙනය. එවැනි  ලාවට කෙරෙන දේශනා වැඩක් නැත .

මහින්ද දැන් ඉන්නේ ගිරයට අහුවුනා පුවක් ගෙඩියක් වගෙය. ගිරේ අ ඩු  දෙපැත්තෙන් අල්ලා  අහකට ඇ  ද දමා””” ඒව අප වෙත,  අපි තොප බේරාගනිමු”””  කියා කනෙන් අද ගෙන ගොස්  බන මඩුවේ වාඩි  කරවා  පාඩම් ප්‍රගුණ කරවිය යුතුය.

crash  progragram  එකක් දැනට සෑහේ . දිගුකාලීන පාඩම් මාලාවකට කල් මදිය. චන්ද දායකයා ට පොලිටික්කන් එක්ක හැප්පෙන්න බැරි වුනත්  සන්ඝාරාධනයක් කලහැක .———උත්සාහ වන්තයා ජය ගනී. කරලා බලමු නේද?

6 Responses to “මහින්ද පුනරුත්තාපනය කිරීම”

  1. douglas Says:

    Dhamasiri : Well said. Again I thank for giving space to write in Sinhala , so that our countrymen will be able to understand the situation better and rally round a force that will guide and force Mahinda Rajapakse to change the course. He can do it and as said here he needs to be RESURRECTED from the grip of all these VULTURES who have set upon him. If allowed to go on like this, these VULTURES will never leave even his carcass.

  2. douglas Says:

    PS. Just see how nice and powerful our Sinhala language is. What a lot of meaning conveyed in a short and simple way to give a very forceful message. I have tried to tell this in many of my comments; but failed. Some readers branded me an “enemy” of MR and wanted to hit me hard so that I will not speak further. I allowed it to happen, but continued, thinking always someone will be out there to tell the same thing, perhaps, in a different way. I am happy my efforts are bringing results, by someone else/.

    Thank you Dharmasiri. You did it well. Congratulations.

  3. callistus Says:

    ඔය එලි බැහැල තියෙන්නෙ ජාතිවාදී ආගම්වාදී පිරිස.

  4. Dilrook Says:

    As it happens often, patriotic parties are divided and hence powerless. JHU is following its own agenda. Although some JHU demands are good, their priorities are wrong. As a result, NFF, BBS and other small patriotic organisations are not with them. Ultimately all these groups are pulling in different directions. Unless they unite and come to a common platform, their future is in doubt.

    They have failed to become kingmakers.

    There is still time left. Hopefully all these parties will unify and make common demands that are valuable to their voters.

    Otherwise they will end up like the old left.

  5. AnuD Says:

    I think they way BBS began to handle this was a good method. There should be activists in every sinhala area or village to get 5000 voters.

    Even though, Mahinda Rajapakse and Karu Jayasooriya are buddhists they will follow the same route. Mahinda Rajapakse is already doing that. TNA, Catholics, Muslims will all vote him. He will compensate the divided sinhala -buddhists vote by that way and eventually Sinhala buddhists will lose.

    The best thing is to find a new sinhala-buddhist candidate and back him up by every sinhala buddhist.

  6. AnuD Says:

    What ever it is, how can we compare Mahinda Rajapakse to MAhasen ?

    Mahasen was taught Wrong.

    Mahinda Rajapakse knows exactly what he is doing. He shows to Catholics that he is Catholics. HE shows to Muslims that he is muslim. He shows to Hindus that he is Hindu.

    That is just greed for power. Otherwise, he knows the problems of Sinhala buddhists very well.

    What Buddha told if a person lies, his word is useless. I think, That is in Rahulovada Sutta.

    I say, there are better people if everybody stand up exactly the way how that bunch of birds escaped from the KURULU-VEDDA and it is possible if all the Sinhala-buddhists stand up as one group.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress