මුන් සේරම කන්නේ අපේ උරුමයය්
Posted on November 19th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

මහින්ද  දිනේෂ්  චම්පික    ෆොන්සේකා  ආදී සේරම නායක  පොලිටික්කෝ දහතුන   ගැන කතාව මගහරිති. ෆොන්සේකා  යුධ භටයෙක් ලෙස කිව්වේ රට සිංහල රටක් බවය.  අනෙක් අය  බලයට ඒමට පෙර  කිව්වේ 13 අහෝසි කලයුතු බවය.   දැන්  මේ සේරම ගලේ පහැ රූ  බළලුන්  මෙන්අසූචි ගොඩ වටේ හොරහින්බලමින්  වටේ  කැ  රකෙති.   හිතේ එකක් තියාගෙන අනෙකක්ම කියති  මාදුළුවාවේ සෝභිත හිමි ජාතික චින්තනයේ පතාක යෝධයෙක්ව සිට  එය පාවාදෙමින් රනිල් නම්වූ කොටිහිතවාදී  දේශ ද්‍රෝහියා පසු පස යමින් සිටින්නේ  ය. උන්නාන්සේ ”””” බුදු දහම පාවාදීම ””’  ගැන තම්බය්යා කලකට පෙර දුටුවේය.  ඔහු දුටු අන්දම ට හෝ උන්නාන්සේ ගැන  දකින්නට අපට  ලඟක් වන තුරු නොහැකිවිය. සමහර විට තම්බය්යලාට ඇතුලාන්තය විනිවිද දකින්නට හැකි වුවා විය හැක.ඔහු දුටු වියරු මුහුණ අපදක්කේ නැත්තේ අපේම කරුමයටය.  උන් නනාන්සේ  ඉස්සර කාලේ  කල විශාල සේවය ගැන හිතන කොට  අපට දැන් දුකය. ආපසු හැරෙන්න හිමියනි  තවමත් ප්‍රමාද නැත. එක්සත් ජාතික වෙලාද./    රනිල් නම්  නිලාබ්දින් ලා ඇතුළු  සියලු බුද්ධි නිලධාරීන් ද   විනාශ කර  කොටි සමග හොර ගිවිසුම් ගසා  රට පාවා දුන්  නා පමණක් නොව  දැනුත් නොවලහා කියන්නේ තමන් 13  තවත් වැඩිදියුණු කර  කොටින්ට තවත් බලතල දෙන බවය.  එක අතකින්  අනිත් අ  ය මෙන් ඔහු පහරන්නේ ගල් උඩ  නොව මහා පාරේම නිසා අපට ඒව හොඳින් දැක ගත හැක.
                                                                සිහල උරුමය පිහිටවූ අවස්ථා වේ  ලොක්කා වුයේ තිලක් කරුනාරත් නය. හෙළදිව පත්තරේට  මම ඔහු සමග  පැවැත්වූ සාකච්චාවේදී  සිහල උරුමයේ ආර්ථික ප්‍රතිපත්තිය  විවුර්ත ආර්ථික ප්‍රතිපත්තියම බව  ඔහු කීවේය. විවුර්ත ආර්ථිකය  බෞද්ධ ආර්ථිකයට විරුද්ධ  නිසා  ඉන් සිහල උරුමය රැ කේ ද  ය්  මම ඇ සු විට අ නම් මනම් කීවේය. ඔහු ව්‍යාපාරිකයෙකි  ධනවාදියෙකි  හිත හොඳ මිනිහෙක් බව නම්  ඇත්තය. එහෙත් හරියට උරුමය හඳුනා නොගත්තෙකි.පක්ෂයේ සබාපති වුයේ  එස් එල්  ගුනසේකරය. ඉතා හොඳ  දේශප්‍රේමියෙකි  එහෙත් මුල් දවසේ දළදා මාලිගාවේදී මලවට්ටියක් තබා දළදා වහන්සේට ගරු කිරීම ප්‍රතික්ෂේප කලේ තමන්ට ආගමක් නැ තය් කියමිනි. ඔහු  බෞද්ධයෙක් නොවුනත්  සිංහල උරුමය හඳුනා ගෙන සිටියානම්  එහෙම හැසිරෙන්නේ නැත. චෞ එන ලාය්  කොමියු නිස්ට් කාරයත් දළදා වහන්සේට උපහාර පිදුවේය. මේ විදිහට උරුමකාරයෝ අපට කරුමයක් විය  පසු කාලයකදී සිහල උරුමය  ජාතික හෙළ උරුමය විය. විජාතික හෙලයොත් සිටීද.එක්සත් ජාතික  වෙලාද?ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ වටිනා  දේශප්‍රේමියෙක් විය  එහෙත් අද රනිල් සමග  පයුරු පාසාන පවත් වන්නේ ලැජ්ජාවක් නැතිවය. කිසිදු දේශප්‍රේමියෙකුට  රනිල් සමග එකතුවිය හැකි නොවේ  1948 දී ඩී  එස් සිංහල උරුමය    ලබා නොදී කල්ල තොනීන්  ට රට වාසිකම් දී  උඩරට ඔවුන්ට සින්න කර දුන්නේය. එදා සිට ඒ ජා පෙ  සියලුම කල්ලතොනින්ට  රටවසිකම් දීගෙන ආවේය. වෙනත් රටවල් කලාක් මෙන් නිදහස ලත් වහාම ඉන්දියානුන් පිටත් නොකර උන් තම වාසියට යොදා ගෙන  සිංහලයා පාවාදුන්නේය.  මහින්දත් බලය ගත්තේ 13 අහෝසිකරන බව කියමිනි තුනෙන් දෙකේ බලය තිබියදීත්  දැන් කර අරීය්  කලයුතුදේ කලයුතුවෙලාවේම නොකිරීම නිසා ප්‍රශ්න ඔඩු දුවය්  ප්‍රභා මාරු දවස් වලම  13අ අහෝසි කළා නම්  උද ජයග්‍රහණ උෂ්ණත්වයට  බටහිර හා දෙමල විරෝ   ධතා යට යන්නට ඉඩ තිබුනේය. සිංහල බෞධ්ධයන්ගේ  දුක් ගැනවිලි  මහින්දත් යට ගසන්නේනම් මොන දෙවියන්ට කියන්නද. විෂ්ණු දෙවියොත් හින්දු දෙවියෙකි එතුමා බුද්ධ සාෂණය රකිය් ද  බුදු හිමිත් විෂ්ණුගේ 9 වන අවතාරය  නම් අපට වෙන්නේ හින්දු  ආගමට යට වීමටය.  මහින්දත් කෝවිල් ගානේ යය තිස්ස අත්තනායකත් ගියී නොබෝදාය. කරු ජයසුරියත් සාය බබා  ගෙන්  ආශීර්වාද ලබා ගෙන  බෞද්ධ බල මණ්ඩලයේ උසස් නිලයක් හෙබවීය. මුන් කොවුනුත් එකය්  අනගාරික ධර්මපාල එලවූ   යේ සෝම හිමි අපවත් කලේ  මේවා කරන්නටය .මාදුළුවාවේ හිමිත්  බිලී කොක් කේය. තව කීදෙනෙ ක්  මෙහෙම අපිව අමාරුවේ දමය් ද. සඳ හිරු සෑ  හදන එකෙන්  සියල්ලවසා දමියහකිද බොදුබල සේනාව  කරන දේත් බලාගෙන ඉම්මු
 මතු බුදුවන නාථ  දෙවියනි . අනාථ  සිංහලේ සනාථ කරන්න. විෂ්ණු දෙවියන්ට රට දුන්නොත් නම්  ඔබතුමාත් හින්දු කරාවි    

3 Responses to “මුන් සේරම කන්නේ අපේ උරුමයය්”

  1. Ratanapala Says:

    Sattama Sattai. Menna Atta! Wena kiwa yuthu theyak neha!!

  2. Christie Says:

    Welimada Rajaratna was to save the Sinhalese but was funded by Indians. Indians and India funded SWRD and divided the majority. Buddarakkittta was right when he got rid of him. For SWRD Indian money was important to remain in power. He didn’t want to give business of Indians to Buddarakkita.
    In the island nation the wealth is in the hands of Indians. But we never see or talk about the Indian danapatiyas who control us.

  3. callistus Says:

    13 නරක තමයි. නමුත් එහි තිබෙන පොලිස් හා ඉඩම් බලතල මේ රජයෙන් හෝ ඊලඟ රජයෙන් වත් දෙන්නේ නෑ. ඒ නිසා දැනට කරබාගන ඉන්නකෝ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress