තම්බිගේ මස් පිහියේත් ඇත සත් කරුණා හා මෛත්‍රී
Posted on November 21st, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

මෙය කෙටි සටහනකි  දිගට ලියන්නට  නොහැකි තරමට හිත වික්ෂිප්තය.

මෛත්‍රී පාල     සිරිසේන  අහිංසකයෙක් හා වැඩකිරීමට උනංදුවූ අයෙකි  ඖෂධ පනත ගෙන එන්නට වලිකෑ වේය එහෙත් ආණ්ඩුවේ ධන වැද්දෝ ඔහුට හරස් වුහ.. ඔහු අස්විය. හිතේ අමාරුවට අස්වුවද ඔහු  සේවනයට තෝරා  ගන්නේ බාලයන්ය. චන්ද්‍රිකා  අලජ්ජි අමන ගැහැනියකි  ශ්‍රී ල නි පයේ ප්‍රතිපත්තිත්  තම අම්මාත් තාත්තාත් පාවාදී  අන්‍යාගමික නළුබට්ටේකුට වහ වැටී  දරුවනුත් අන්‍යාගමික කර රටත් ජාතිවාදී දෙමල ගහලයන්ට පාවා දුන්  මුළු මහත් ත්‍රි සින්හලේටම  සාපයක් වූ ස්ත්‍රියකි 

රනිල් නංවූ ද්‍රෝහියා උපතේ සිටම දේශ ද්‍රෝහියෙකි  කොටි සංවිධානය  තිබුනාට වඩා සිය ගුණයකින් වර්ධනය කර  සිංහලයන් විනාශ කිරීමට  කටයුතු කලේ ඔහුය හොර ගිවිසුම  පමණක් ඔහු එල්ලා මැරීමට  ප්‍රමාණවත් වරදකි . 

පුවත් පත් සාකච්චාවේදී චන්ද්‍රිකා දොඩමලු වී ඇත්තේ තම පුනරා ගමනය ගැන  ප්‍රීතියෙන් ඉපිලේමින්ය.  මේ මරඟන  ගයන්නේ අපේ උරුමයේ ””යන ගීයය්”””

සොබිත හාමුදුරුවනේ  රතන හාමුදුරුවනේ  ඔබ වහන්සේලා ඇත්තටම  හාමුදුරුවරු නම්  මේ ද්‍රෝහීන්  ගෙන්  පරිස්සම්  වී  මෛත්‍රී  සමග උන්   පසුව හෝ  එකතුවෙන් පිටුවහල් කරන්න.

දැන් කරන්න දෙයක් නැත රනිල් චන්ද්‍රිකා මර උගුලෙන් ලේසියෙන් නම් බේරෙන්නට බැරිය.  අද සිට වත් චීවරයේ බලය ආවර්ජනා කරන්න  සමහර විට  ඔබවහන්සේලා ගේ අදහසත් එය විය හැක.

හැබය් ඔබ  උන්ගේ ගොදුර වීමේ ප්‍රවනතාව  වැඩිය  13 අ  පවත්වා ගෙන යමින් සිහලු   හිවලු නොකරන්නට මෛත්‍රී  ඔබට හැකිද .

මහින්ද ආණ්ඩුවේ  දී අසරණ වුවේ නම් ඔබ මුන් යටතේ අසරණ නොවෙය් ද  . මහින්ද මෛත්‍රී ගේ පුරප්පාඩුවට ගන්නේ එස් බී ය. තවලම් කාර අවලම්මු  බලවත් කිරීම  මහින්දට නම් හොඳ නැත. සරත් වීරසේකර ලා  වැනි දේශප්‍රේමීන්ට රජයේ තැනක් නැත.  ආයුර්වේදය හා දේශීය වෙදකම නංවන්නට හදන සාලින්දට තැනක් නැත. එස් බී  මංගල සමග නටු නැටුම් ”” ක්‍රීඩිකා  කළු කෙල්ලට”’ කෙටු කෙටුම්  ජන හද තුල තවමත් පිළිරැව් දේ.

රාජිත යා නම් රජයෙන් යන එකමය් හොඳ. එයාට හොඳ කොටි ඒජන්තකමය  .  ගමේ  මෛත්‍රී  ගමටත් රටටත් බරක් නොවේවා . මෛත්‍රී සිතින්  දෙන්න පොරොන්දුවක් 13අ සහ පළාත් සභා අහෝසි කරන බවට,. එන්න ඉදිරියට.  

මහින්ද මල්ලී ඔබත් පොරොන්දුවෙන්න  පුරුදුකාරය ට තවත් මිනිස්සු කැමතිය. ගොඨ,,,, අ   ය් යා  නිවරදිමගට ගන්න.  ඔබට පින්   ….අහෝ ලංකා පෙම්බර ලංකා  කොටි ගණන් ඩොලර් ලංකාව පුරා විසිරෙනු ඇත. මිනිසුන්ගේ  දෑස්  ඉන් නිලංකාර වෙනු ඇත මේ වින්නැහිය හතර වරම් දෙවියන්ටම පෙනිච්චාවේ .

3 Responses to “තම්බිගේ මස් පිහියේත් ඇත සත් කරුණා හා මෛත්‍රී”

  1. Leela Says:

    අලියා ලකුනටයි යූඑන්පී කාරයින් චන්දය දෙන්නේ. මෙෙත්‍රිට තරඟ කරන්නට රනිල් අලියා ලකුන දෙන හැඩක් නැහැ. එනිසා මේ පාරත් යූඑන්පී කාරයින් වන්දය දමන්න යන එකක් නැහැ. ෆොන්සේකාට වගේම මෙෙත්‍රිටත් උතුරේ දෙමළ ඡන්ද ටික නම් ලැබෙනවාමයි. චන්ද්‍රිකාගෙ තවලම් ගිය අවලම්මු ටික රාඡපක්‍ෂට විරුද්ධව ඔිනෑම එකෙකුට චන්දය දෙනවා. නමුත් මතකනේ ෆොන්සේකා හංසයගෙන් තරඟකරල රනිල් 2005දි ගත්ත ගනනවත් ගන්න බැරිඋනා. රනිල්ව අගමැති කොරන්න SLFP සහ වමේ මිනිස්සු කවදාවත් මෙෙත්‍රිට තියා තාත්තටවත් චන්දය දෙන්නෙ නැහැ. ඉතින් කොහොමද මෙෙත්‍රි ඡනාධිපතිවරණයක් දිනන්නේ? පරදිනවාමයි. මොනවද කැට?

  2. Independent Says:

    Dharmasiri,

    “එහෙත් ආණ්ඩුවේ ධන වැද්දෝ ඔහුට හරස් වුහ.. ඔහු අස්විය” – But do we have to get stuck with the “ධන වැද්දෝ ” ?
    We too have to consider our options, even though our preference doesn’t matter in Sir Lanka.
    As I said earlier, only 5-10% voters want or even know about about 13 අ.

    If you are given a choice between JR and Premadasa, whom do you select ?

    A lot of people forgot the fact that JR almost finished LTTE but scared of India (which in fact an acceptable fear)- so 13 අ came.

    Our President was in a 10 times better position than JR because LTTE killed Rajiv. Therefore he did not have that “main” obstacle. I have watched few Interviews of JR who says “India supported LTTE” without fear, openly. Our President never says this. He says India is our relative and friend – which obviously is not true. Our President is doing everything in fear of a non-existing pressure like JR had. There is nothing to worry for the President but he is going from bad to worse.

    JR was trying to buy arms but most countries rejected supply. I believe he is a better President than Premadasa who supplied arms to LTTE. JR is the one created Palaath Sabha because he was not ready to give Elaam. JR had a lot of power, more than 2/3 majority and in the end wasted. He was anti LTTE and did not care about TULF. If Mahinda was in JR’s shoes, do you think he (even with the support of JHU, NFF) would fight India and would not give in ? I don’t think so. Mahinda also ruined the 2/3 majority totally unnecessarily.

  3. Christie Says:

    ධන වැද්දෝ”. The concept that is used by Indian brainwashed Socialists of the island nation. Did SRRD or his mob nationalize any enterprise run by Indian colonial parasites. They were safe under the British then under SWRD. I asked people who are the wealthiest in our country. Now the answer is Rajapakses. When I tell them the real wealthy in the island nation they have never heard of them. Jafferjees, Hepthullsas, Hidramanis, Captains. Pages, Gnanams, Vaithiyalingams, Rajaratnams, Amaleans, Lalas, Abans the list goes on.

    I am sure India is going to waste hundreds of millions of dollars again, but in a way it is another bit of foreign exchange earnings. But India earns million times of that from the island nation.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress