ආරම්භක ජනාධිපතිවරණ සටන 2.
Posted on November 23rd, 2014

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

අවුරුදු 47ක් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩකල බව කියන එතුමා; එම පක්ෂයේ ලේඛම් වශයෙන් වසර; 13ක් සේවය කර ඇත්තෙකි.වැදගත් හා බලගතු පදවියක් දැරූ ඒ මහතා; වැඩිම කාලයක් පක්ස ලේකම් තුමා වශයෙන් කටයුතු කර ඇත.තවද මේ වනතෙක් එසේ කටයුතු කරමින් සිටින විටදීම; මුලු පක්ෂයටම හොරා ඔහු එක්සත් ජාතික පක්ෂය හා සාකච්චා කොට එකගතාවයන්ට පැමිණි බව පවසයි. මේ රටේ පොදු ජනතාව මේ මහතා කියන මේ වගන්ති පෙල මනාව සනිටුහන් කර ගත යුතුය.

https://www.youtube.com/watch?v=aaAVpkGLitU

අපි ශ්රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් ඒවගේම අර අපි එනගතාවය ඇතිකරගත් මේ රටතුල කලයුතු වෙනස්කම් සදහා ප්රතිපත්තිමය තීරණ වලට එකගවූ දේශපාලන පක්ෂ රාශියක් සමග අපි එකගතාවයක් ඇති කරගත්තා.ඒ සම්බන්ධ නිල කටයුතු ඉදිරි දින කීපය තුල අපේ ආදරණීය ජනතාවට අපි ප්රකාශයට පත්කරනවා

ඔහුගේ මෙම පලමු පාපෙච්චාරණය මෙරට ජනතාවට ලබාදෙන පණිවුඩය කුමක්ද? ජනතාවණි; සැබෑ ලෙස ඔබ අවබෝධකරගත්තාද? තමන් වසර 47ක් පුරා සිටි තම ආදරණීය පක්ෂය හා අවුරුදු 13ක් අඛණ්ඩව දැරූ එම පක්ෂයේ මහා ලේඛම් ධූරය වැනි වගකිව යුතු තනතුරක් දරමින්ම පක්ෂයේ සභාපතිතුමාටවත්; කෟත්‍යාදිකාරී මණ්ඩලයටවත් නොදන්වා සිය පෞද්ගලික අභිමතය යටතේ එක්සත් ජාතික පක්ෂය සමගත් තවත් විශාල පක්ෂ රාශියක් සමගත් ඉදිරි කටයුතු සදහා එකගතාවයකට පැමිණි බව ඔහු පවසයි. එපමණක්ද නොවේ; පක්ෂයට හොරා තමා විසින් සිදු කල මේ කටයුත්ත; පක්ෂය විසින් සිදුකල කටයුත්තක් බව ප්රසිද්ධියේම පැවසීමට තරම් චරිතයක් බව මේ අවස්ථාවේදී මනාව පෙන්වා දෙයි. මේ අනුව මෛත්රීපාල සිරිසේන නම්වූ පුද්ගලයා; ශ්රී ලංකා නිදහස් පක්ෂය බව ඔහු පවසයි. ඔහුගේ පාපොච්චාරණය තුල ඇත්තේ එයයි. මෙම පුද්ගලයා යම් දිනකදී මෙරට ජනාධිපති වූවොත් සිතනු ඇත්තේ කවර විලසකින්දැයි ඔබම සිතා බලන්න.ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජය යනු මෛත්රීපාල සිරිසේන ලෙස නොසිතනු ඇත්ද?

යම් ආයතනයක වගකීම්; යම්කිසි සංවිධානයක වගකීම්; යම්කිසි දේශපාලන පක්ෂයක තමන්ට පැවරූ වගකීම්; හමුදාවක හමුදා නිලධාරීන්ගේ වගකීම් පැහැරහැර නොබියව; මාධ්‍යය ඉදිරියට විත් කථාකරන පුද්ගලයාට උරුමවිය යුත්ත කුමක්ද? හමුදා නිලධාරියකු කොටින් සමග එකතුව කටයුතු කිරීමත් මෙරට පාලනය කරන දේශපාලන පක්ෂයේ මහා ලේඛම්තුමා පාලනයට එරෙහිව සිටින දේශපාලන දහරාව සමග රහසි ගතව රාජ්‍ය පෙරලීමට කටයුතු කිරීම රාජ්‍ය විරෝධී කුමන්ත්රණයක් නොවන්නේ කුමන පදනමකින්දැයි ජනතාව සිතා බැලිය යුතුය. ඔහු මේ රටේ ජනතාව විසින් බලයට පත්කල දේශපාලකයෙකි. ඔහු ඒ ජනමතයට එරෙහිව සිටගෙන; තමා බලයට පත්කල ජනතාවට එරෙහිව පැහැදිලිවම කටයුතු කර ඇත. මේ පුද්ගලයා; තමා මේ සිදුකරන්නේ තම පක්ෂයට එරෙහි ක්රියාවක් බවවත් දැනෙන්නේද නැත. තමන්ව බලයට පත්කල ජනතාවට එරෙහි ක්රියාවක් බව වැටහෙන්නේද නැත. මෙවන් පුද්ගලයෙක් සුදුසු වන්නේ කුමක් සදහාද? එය මෙරට ජනතාව ජනතාවගෙන්ම ඇසිය යුතු පැනයකි. මොහු මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම තුලින් මෙරට ජනතාවගේ බුද්ධිය පරීක්ෂා කිරීමේ අවස්ථාවක් මෛත්රීපාල සිරිසේන මහතා විසින් මෙරට ජනතාවට උදාකර ඇත.

11 Responses to “ආරම්භක ජනාධිපතිවරණ සටන 2.”

  1. Leela Says:

    චන්ද්‍රසේන පණ්ඩිතගේ මහතා කියන්නේ සහතික අැත්තය. තමා ලේඛම් ධූරය දරණ පක්‍ෂයට හොරා විරුද්ධ පක්‍ෂය සමග හොරරහසේ ගිවිසුම් ගැසීම කොන්දපනඅැති මිනිසෙක් සහ විශේෂයෙන්ම අනාගත නායකයෙක් නොකලයුතු ක්‍රියාවකි. දැන් බලලා මල්ලෙන් එලියට පැන අැත. අද මෙෙත්‍රිපාල මහතාත් ඔහු සමග පක්‍ෂය හැරගිය රාඡිතත් කියන විදියට ඡිවිත අවදානමක් නිසා එසේ කලා නම් එය වෙනම කතාවකි. නමුත් ඔවුන්ට ඡිවිත අවදානම් තත්වයක් අැතිබවක් අපට නම් නොපෙනේ. ලංකාව වැනි රටක රඡයකරන පක්‍ෂට විරුද්ධව කැරලිගසන්නන්ට කෙනෙහිලිකම් අැතිවීම බලාපොරොත්තු විය යුත්තක් බව මේ පලපුරුදු දේශපාලඥයන් නොදන්නවා විය නොහැක. ඡීවිත අවදානම කියන්නේ ඔවුන්ගේ මතය ප්‍රකාෂකිරීමට රඡය කරන කෙනෙහිලිකම් නම් නොවේ.

    පක්‍ෂය වෙනුවෙන් පක්‍ෂ ලේඛම් හොරරහසේ විපක්‍ෂය සමග ගිවිසුම් ගැසුවානම් එය කැරැල්ලක්ය. කැරලි අැති නොවන්නට ප්‍රඡාතන්ත්‍රවාදීව වගබලාගැනීම රඡය කරවන ඡනාධිපතිතුමාගේ වගකීමකි. නමුත් නියම ප්‍රඡාතන්ත්‍රවාදී කැරැල්ලක් වන්නේ සෑහෙන පක්‍ෂ සාමාඡිකයන් පිරිසක් කැරලිකරුවන් සමග සමග සිටගත්තොත් පමණය. දැන් ඡනාධිපතිවරණයක් ප්‍රකාෂකර අැති නිසා පක්‍ෂ සාමාඡිකයන්ට පක්‍ෂය හැරයාම ප්‍රශ්ණයක් විය නෙහැක. මන්ත්‍රිවරු 20ක් 30ක් එනවා යයි කැරැල්ල සංවිධායකයින් කියයි. එසේ නොවන්නේ නම් මෙෙත්‍රිපාල සහ සුලු පිරිස පක්‍ෂය හැර ගොස් අැත්තේ පුද්ගලික ප්‍රශ්ණ මත බව කාටත් පැහැදිලිවනු අැත. අපි බලාසිටින්නෙමු.

  2. cwije Says:

    Chandrasena,

    Do you think, in present day Sri Lanka, unless an idiot, one can openly plan and talk about quitting a party? Did SWRD say that ahead of time in 1951?

    On the other hand MahindaR knew it before it had happened, that is why at the last minute he offered PM job to Maithreepala.

    If you can get MR to abolish 13-A then your writings can have some value. If Maithreepala gets 13-A abolished under a national govt, then I will be happy.

    Please also use facts and not LankaC news as facts.

  3. chandrasena Pandithage Says:

    Dear cwije, Very clear you said that the current situation in Sri Lanka is not good enough to follow professional method to resign from a political party. Is that true? The answer is “No”‘ When you give resignation professionally, Nobody come to harm you. Mr. Maithreepala Sirisena followed a childish way to leave SLFP. It shows whole world about himself. The problem is that. Who can trust this man as a leader? Sri Lanka Freedom Party is not a playground leave like that. According to him his carrier and his position with this party is high regarded. He shows very clearly that he is not a person for high regarded positions.

    At the same time you mentioned that President Mahinda Rajapaksa got all the information on his drama and offered him a Prime Minister’s post. If it is true. What was wrong? Our president cannot offer him much higher position than that.

    There are lot of invisible forces play huge roll in Sri Lankan Presidential campaign. They do not care about politicians. They care only on their on going projects. Unfortunately Mr. Maithreepala Sirisena trapped to them. That’s what happened.

  4. Ananda-USA Says:

    Jayawewa … the 2015 BUDGET sailed effortlessly through the Parliament today!

    Thank you Vimutti and Independent for clarifying for us what Chandrika meant by her statement “Tomorrow if the budget 2015 is not defeated, do not call her father a Bandaranaike” is really “Tomorrow if the budget 2015 is not defeated, do not call my father a Bandaranaike.”

    Therefore, since the budget was NOT DEFEATED, we won’t call her the daghter of a Bandaranaike; so, whose daughter is she? Really, I mean?

    Given that many of her DISGRACEFUL actions CONFIRM that she cannot be the true daughter of her alleged REVERED PATRIOTIC parents SWRD and Sirimavo Bandaranaike, has she accidentally revealed something we didn’t know about her parentage?

    Ha! Ha! … the election gaffes continue, with more rollicking fun in the offing!

    This clearly demonstrates her STUPIDITY; she should never make predictions about things that are so much beyond her control!

    Those, like Maithripala Sirisena, who trust her word and ability to deliver and place their necks under the guillotine, are CONGENITAL BOORUWAS as well; lack GOOD JUDGMENT and are UNFIT to man the helm of the nation as President!

    Begone, FOOLS!

    ……………………..
    Sri Lanka 2015 budget passed in parliament with a majority of 95 votes

    ColomboPage News Desk, Sri Lanka.

    Nov 24, Colombo: Sri Lanka parliament today passed the government’s 2015 Appropriation Bill with a majority of 95 votes.

    The Third Reading of the Appropriation Bill (2015) was passed by the House today bringing an an end to the Committee Stage Debate that commenced on Nov 03.

    A division by name was taken and 152 votes were cast in favor of the Bill while 57 votes were cast against it.

    The main opposition United National Party (UNP), Democratic National Alliance and the Tamil National Alliance (TNA) voted against the budget.

    The proceedings of the Budget 2015, which started on October 24th 2014 when President Mahinda Rajapaksa in his capacity as the Minister of Finance presented the budget in parliament, ended today.

  5. Ananda-USA Says:

    cwije said,

    “If you can get MR to abolish 13-A then your writings can have some value. If Maithreepala gets 13-A abolished under a national govt, then I will be happy.”

    If you believe that Maithripala can get 13A repealed when the UNP and TNA are his primary supporters in a “national government”, I can make you EVEN HAPPIER: I can sell you Verrazano Narrows suspension bridge in New York … dirt cheap, for one-thousandth of a penny on the dollar!

    The UNP would not consent to join a National Government at the height of the Eelamist terror as many patriots, including me, had urged them to do then; do you think these traitors will do so now that the terror is gone and the country is propering? Not even if hell boils over!

  6. cwije Says:

    We should not attach our soul to MahindaR or Maithreepala. Look at facts and reality.

    MR failed miserably in every aspects of political presidency. The war was his case because of Gotabhaya and the monks. He had no choice to have any other deal with Prabhakaran like Ranil did.

    He became a hero but then what happened? Now we are back as if we have SJVC in Jaffna with satraghraha.

    To say about the files he has makes him a crook amongst crooks. He did this kind of blunders with Manmohan Singh and Banki Moon. A president of a country cannot behave like a sarong lifting villager.

    Even now he can resurrect if he abolishes 13-A.

    There is a better chance that Maithreepala can be convinced to abolish 13-A with BBS and JHU forces.

    See Daily Mirror interview with Ven. Ratana.

    Buddhist approach will win.

  7. Ananda-USA Says:

    cwije,

    You said “There is a better chance that Maithreepala can be convinced to abolish 13-A with BBS and JHU forces.”

    Clearly NOT TRUE, because the UNP will be the PREDOMINANT Party supporting Maithripala, and the TNA the next largest party after the UNP among them! The JHU, BBS and the SLFPers who joined them recently are a small minority in this unholy coalition of traitors and former patriots!

    Can you please EXPLAIN HOW Maiithripala can get a 2/3 majority in Parliament to get rid of the 13A when his PRINCIPAL SUPPORTERS in the UNP and the TNA are DEAD SET against doing so?

    He won’t be able to get the UNP+TNA to PROPOSE IT in Parliament, much less VOTE FOR IT!

  8. Lorenzo Says:

    Ananda,

    1. Although TNA MIGHT support MS, TNA WILL HAVE TO SPLIT with him to contest the general election that follows. IF Tamils see MS courting TNA, they will NOT vote for TNA! So even if MS is like Lord Shiva, TNA will still SPLIT with him.

    So your argument of TNA doesn’t apply.

    Tamils will vote for MS NOT for ANY GAIN but for the HATE OF MR.

    2. IF MS comes to power, he will have to deal with HOSTILE provincial councils. ALL run by pro-MR crowd. He will have to either DISSOLVE them ALL immediately or SCRAP them.

    3. IF MS scraps executive presidency as promised, then the parliament can do WHATEVER including scrapping 13 amendment. Now the parliament cannot do it because the president promised to fully implement it to Monkey Boon, etc.

    Thereafter even a single MP can initiate it.

  9. Ananda-USA Says:

    Lorenzo,

    1. The TNA, driven by their enmity towards MR, and their Eelamist goals, will DO ANYTHING, including voting for MS, if that will serve their purposes. To put it quite simply: they are SEPARATIST TRAITORS!

    2. If MS comes to power as Executive President, the first thing he will do is REPLACE the pro-MR people in the PCs, one way or another, but he cannot DISSOLVE the PCs without repealing the 13A.

    3. Even if MS becomes Executive President, he still must get 2/3 majority in Parliament to change the Constitution, even to SCRAP the Executive Presidency. This he does not have now, and has no hope of getting even in a general election held soon after he becomes the EP. Also, while the UNP+TNA might support scrapping the EP (or may not when they hold reins and it their OX), they WILL NOT SUPPORT SCRAPPING the 13A for whatever reason. Instead they will strengthen 13A to the point where it will amoount to PARTITIONING of the country, making it easier for the TNA to execute a Unilateral Declaration of Independence with the support of foreign powers.

  10. Lorenzo Says:

    Ananda,

    1. AGREE. But their bargaining power is LESS now. For NOW ALL they want is to get rid of MR. They can concentrate on other demands later.

    2. NO. EP CAN dissolve PCs as Premathasa did. Dissolve, not SCRAP the system.

    3. I don’t think it will be difficult to get 2/3 IF the current parliament stays. MS will threaten them with “FILES” and get them to vote for it or face a hostile election they will LOSE BIG TIME. Politicians will do ANYTHING for that. Besides they lose NOTHING!! They will be HAPPY to scrap EP when in the losing camp!

    After winning the election, MS will become the BOSS of SLFP and UPFA as MR did replacing a hostile CBK. Then it is even easier to get 2/3. SLFP+UNP+JVP+TNA will vote to scrap EP.

    This is why he is taken seriously by the GREEDY opposition. They have done their number crunching and scenario analysis.

    MR is exposed because he is the ONLY leader who wants to retain EP. Reflects VERY BADLY on him.

  11. Lorenzo Says:

    “making it easier for the TNA to execute a Unilateral Declaration of Independence with the support of foreign powers.”

    I thought so.

    But NOT correct.

    MR is now becoming a NATIONAL BURDEN because fearing war crimes, he does ANYTHING the international community demands.

    e.g. releasing Endian drug dealers
    e.g. inviting Pee-Illey
    e.g. demilitarization of north (this is the BIGGEST victory of LTTE/TNA and guess who did it!!) If you visit Jaffna today or ask a relative to visit, you will realize the atmosphere is as if LTTE WON the war!! NOT a feather of the army to be seen or heard.

    e.g. who made TNA (LTTE) kings in the north?
    e.g. who released 11,000 terrorists?
    e.g. who resettled 300,000 Tamils but deliberately failed to resettle Sinhalese and Muslims?

    These are the MOST favorable conditions for TNA for a UDI.

    (I thank Lankaweb for allowing me to say these BITTER FACTS that affect SL VERY BADLY.)

    There are MANY people to DEFEND MR. There are MANY people to DEFEND MS. But there are NO people apart from me and a few others to DEFEND SL for the sake of SL. For the sake of SL.

    MRSL
    MSSL
    SL=SL

    There are VERY FEW instances where MR’s or MS’s interests equal SL interests.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress