සිහි විකල් කල නාගරික තරුණ චන්ද දායකයා
Posted on November 23rd, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

ගමේ ගොඩේ අ යට වඩායමක් කමක් දන්නේයය් හිතන විනෝදයටහා වල්බූරු නිදහසට  වැඩියෙන් බරවූ  නාගරික චන්ද දායකයින්  විසින් ළඟ එන චන්දය ගැන  කල   face  book  සටහන්  විසි තිස් ගණනක්  මගේ තරුණ ඥාතියෙක් විසින්  මට පෙන් වූ විට  මම වික්ෂිප්ත වුයෙමි.  මොවුන්ට  අනුව මහින්ද රජය  පරද වීම අතය වශ්ශය. රනිල්  කෙතරම් ගව්රවනීය පුද්ගලයෙක් දය කිවහොත්  ඔහු  තමන්ට ජනපති වීමට ඇති අවස්තාව අනුන්ට දන් දුන්  මහා කාරුණික දේශ හිතෛශියෙකි .

එවැන්නක් කල හැක්කේ  මහාත්මා ගති ඇති අයෙකුට පමණි .විසි වාරයකට කිට්ටුව රනිල් දිගටම පැරදුන අයෙක් බවවත් මුන් දන්නේ නැත.  රනිල් ගේ හොර කොටි ගිවිසුම   බට ලන්දේ ඝාතන  හා මුළුමනින්ම ඒ ජා පය කල ඝාතන  ගැන දන්නේ නැත. නිදහස් අද්‍යාපනය දුප්පතුන්ට දෙනවාට ඩී  එස් විරුද්ධ වූ හැටි   බුද්ධ සාශනය  දියුණුකිරීමේ පොරොන්දුව  දී බික්ෂුන්ගේ සහයෝගය ලබා  අන්තිමේ   ජෙනින්ග්ස්  ගේ බහට  නතුවී  බික්ෂුන් පාවා දුන්හැටි  කල්ල තොනින්ට  ඒ ජා පය පුරවැ සිකම් දුන්හැටි  සිංහල යාට තම භාෂාවෙන් ඉගෙන ගන්නට හෝ රජයේ කටයුතු කරන්නට නොදුන් හැටි ආදී  මෙකී නොකී දේ ගැන උන් හාන්කවිසියක් දන්නේ නැත. 

මහින්ද කොටි පරදා  රටේ මිනිසුන්ට බය නැතුව ජීවත් වීමේ අයිතිය ලබාදීම    නිසාම තැන භුක්තිවිඳින නිදහසෙන්  උන් පරල වී ඇත. මේ තත්වයට මේ තරුණයන් පත් කලේ  ඉතිහාසය පාසලෙන් ඉවත් කලවුන්ය.

නූගත් ළමයින්ට දොස් කියා වැඩක් නැත. ඉංග්‍රීසින්  විසින් ගෙන ආ ඉන්දියානු කම් කරුවන්    නිසා සිදුවූ හදිය  අපේ ළමය්  නොදන්නේ  නු ගැන්වූ නිසාය.  තේවතු නිසා   අද මුළුමහත් කඳුකරයම ගිලා බසින බව නොව උන්ට උගන්වා ඇත්තේ  තේ වලින් ලැබෙන විදේශ විනිමය අගය කිරීමටය.  ඒ මුදල් යොදවා පිටරටින් ගෙන ආහැකි ආම්පන්න ගැනය.මොවුන් ද අනාගත පාලකයන් තෝරන්නේ? එහෙනම් ඒ රටට  දෙය්යන්ගේම පිහිටය්. ඉතිහාසයත් සාහිත්‍යයත් කන්නදය් ඇසුවේ ජේ ආර් ය.   රනිල්  ගේ හොර කොටි ගිවිසුම මගින් ඔවුන් වර්ධනය නොකරන්නට  බලවත්   නොකරන්නට   වසර 3 න්  නොව මාස කීපයකින් ප්‍රභා මරා දමන්නට  හැකිව තිබු බව හමුදා නිලධාරීන්ගේ මතයය්.

මේවා අනිවාර්ය යෙන්ම රටේ දරුවන් දන ගතයුතුය මහාචාර්ය මාලිනී ඇඳගම  ඇතුළු පිරිසක්  නැවත ඉතිහාසය පාසලට ගෙන ඒමට ගන්නා උත්සාහයට  ක්‍රිස්තියානි පල්ලිය පවා විරුධ්ධ්වුයේ ඔවුන් සිංහල බෞධයන් හා පන්සල් පොත පත  වෙහෙර විහාර විනාශ කල හැටි ළමය දැනගන්නවාට බියෙනි.

ප්‍රේමදාස උඩ ගමගේ අද්යාපන අද්යක්ෂකව සිටි  කාලයේදී  අපේ උරුමය නමින්  විෂයයක් සියලුම සිසුන්ට අනිවාර්ය කලේ  මේගැන දන්නා නිසාය. එය නොදන්නා දොස් තර හෝ ඉන්ජි නේරුවා  රට ට   ගල පෙන දේ කරය් ද. උන් කරන්නේ බටහිරයන් කියනදේය.

මහින්ද මේවා ගැන හොයා බලා නැත. අධිවේගී මගේ පිම්මේ යන එකාත්  හොයන්නේ එයින් කීයක් ලොක්කෝ  ගසාකන්න ඇතිද කියාය උතුරේ යාල්දේවී දුම්රියේ  හා අදිවේගී මාර්ගයේ චුන්  එකේ  යන දෙමල මිනිස්සුත් මහින්දට චන්දය දෙන්නේ නැත. 

ඉහවහා ගිය දූෂණ  තියෙන බව ඇත්තකි එදා ගැසූ කො මිස ය ලක්ෂය නම් අද  මිලියනයකි  එදා රුපියලත් අද රුපියලත් වෙනස්ය  මේ කොමිස් හැමදාම තිබුනේය. අද හොර හරක් පටවන්නට දිනට රුපියල් දහදාහක්  ලැබේ.( අද දිවයින බලන්න) එදා බැංකු මැනේජර්  ලැබූ පඩිය අද  පියන්ට ලැබේ. 

මේ දූෂණ මෙන්ම අනෙක් හැම පති ගැනමද බලන සිසු පිරිසක් බිහි නොකලොත්  රට නම් අනතුරේය. 13අ සහ පළාත් සභා නිසා සිදුවී ඇති මුදල් නාස්තිය ගැනත් සිංහල රට බෙදීයන හැටිත් දන්නා කිසිවෙක් රනිල් වර්ණනා කරන්නේවත් මහින්ද  සර්තොභාද්‍ර යය කියන්නේ වත් නැත.

ජේ ආර් 1941 දී අපේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක්   කිරීම උචිතයය් කියා ඇති බව අපේ දරුවන්ට  නුගන්වන දේශප්‍රේමියෙක් සිටිය නොහැක . දැන්වත් මහින්ද නියම දේශප්‍රේමී මගක යායුතුය එන පොට ඔහුටත් අපටත් හොඳ නැත . 

චන්ද්‍රිකාත් රනිලුත් එකතුවුවිට  නැවත කොටින්ට රට යාම ස්ථිරය. මෙදෙන්න අකමතිවුනත් එයාලා අල්ලේ නටවන බටහිරයෝ ඔවුන්ට බල කර  මේදේ කරවනු ඇත. මේ දෙන්නම  බටහිර ගති ජාතිබ්‍රෂ්ටයෝය. එනිසා රටේ ඉදිරි යහපත තකා  විවේචනාත්මක හා විමර්ශනාත්මකව දරුවන්ට ඉතිහාසය ඉගැන්වීම වහාම ආරම්භ කල යුතුය.

අය්යෝ සිරිසේන රනිල් අතේ රූකඩයක් වී අන්තිමේ  කහල ගොඩට යාම ගැන ඇත්තේ හරිම දුකකි. කොහොම වුනත් මහින්ද කොටි විනාශ කර රැකදුන් රට  ආයෙත් කොටින්ට දෙන පිරිසක් සිටින බව තරුණයින්ට  කියා දෙන්නට දෙමාපියන් වත් ඉදිරිපත් විය යුතුය 

මහින්දට විරුද්ධ විය යුත්තේ 13අ සහ පළාත් සභා අහෝසි නොකිරීම හා  දූෂිතයන් පිරිවරා ගෙන බකන් නිලා ගෙන සිටීම ගැ ණය. විරුද්ධ වියයුතුදේ ට විරුද්ධ වියයුත්තේ  තර්කානුකූලවය. මහින්දට හෝ පක්ෂයට නැවත නැවත දිනන්නට අවශ්ෂ්‍ය නම්  ජනතාව මීට වඩා දැනුවත් කලයුතුමය.

හොරු සමග සිටිමින් එය කල හැකිද ?හෙළ උරුමය  සමග සාකච්චා කරන්න  හොරු එළවා ඔවුන් ගන්න ඔවුන් ටිකක් හරි හොඳය මහින්දගේ ඔලමොට්ටල කම්  නිසා ඔහුගේත් අපෙත්  පරිහානියේ දොර විවුර්තවී ඇත..නිවැරදි කර ගැනීමට තව පමා නැත. මේපාර චන්ද නම් අඩුවෙනවාමය  ඒ කල මෝඩ කම් නිසාය  තරුණ චන්ද  ගැන මීට වඩා යමක් කරන්න  උන්ගේ අදහස් හරි භයානකය්          

One Response to “සිහි විකල් කල නාගරික තරුණ චන්ද දායකයා”

  1. Independent Says:

    Dharmasiri,
    What you say is very true. Youth do not care ( not that they don’t know – they don’t care) what Runil did in the past. What Chandrika did in the past.
    It is the president who supported this culture which they like. Thanks to him they can sing along and party during new year. They celebrate Christmas more than Vesak. No bombs so that they can have musical shows.
    They see Lionel Ritchie coming and racing cars, Lamborghinis.
    Having enjoyed that, now they see the world according to western values. They see the President taking many ministries, appointing secretaries to override ministers ( as you yourself said earlier) , even his relative thugs kicking a good performing high commissioner.
    They see the government like a one man show.
    But forget about them- still we have general Sinhala public ( most are Buddhists). But the president should reverse his action now. He too supported Tamils and Muslims to win votes so far. But they don’t vote him. Rather than being common man’s Mahinda, he became a Runil lately. HE donated money to Palastine and ready to send Muslims to Macca free. That is what went wrong.
    We can’t fault the voter. There is no point spreading stupid NGO+LTTE+West mantra. He must accept faults and go back to people like a true Sinhalaya like real Mahinda.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress