‘මෛත්‍රී උඹ අපිව කෑවා’ මහනුවරදී ලක්‍ෂ්මන් කිරිඇල්ල කෑ ගසයි
Posted on November 24th, 2014

– මහනුවර විශේෂ

අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට මහනුවරට පැමිණි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතර වූ බහින් බස්වීමක් මල්වතු විහාරය අසලදී සිදුවූ අතර හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්නගේ මැදිහත් වීමෙන් එය ඉතා අසීරුවෙන් සමථයකට පත්විය.

මෙහිදී එජාප මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මෛත්‍රිගේ ජාතකය ඇද ගනිමින් බැණ වැදුණේ මෛත්‍රී උඹ 32ක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගේනවා’යි කිව්වා. මංගල ප්‍රවෘත්ති  සාකච්ඡාවට 13ක් එනවා කිව්වා. කෝ ඒවා. උඹ මහ බොරුකාරයෙක්” යන වචන සමඟ අසභ්‍ය වචනද එක්කරමිනි. මෙහිදී මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මම ගනුදෙනු කරන්නේ රනිල් ලොක්කා එක්ක. මට  ඔයත් එක්ක ගනුදෙනු නෑ කියාය.

එවිට තවත් තදවුනු කිරිඇල්ල කියා සිටියේ ශ්‍රිලනිප මූලස්ථානයේ කාල්ක් කට්ටෙක් වුණ තමුසෙට මහලේකම් කම දුන්නට චන්ද්‍රිකාගේ පස්ස ඉඹිය යුතු බවය. මම ලෝයර් කෙනෙක් මිනිහෝ. තමුසෙ ග්‍රාමසේවකයෙක් දැන ගන්නවා ඒක” යැයිද කියා සිටියේය. මෙවිට හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්න ඉතා අසීරුවෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල ඉවතට ඇදගෙන ගියේය. උඹත් එක්ක මම දවල් කුවින්ස් හෝටලයේ කෑමට එන්නෙත් නෑ” කියා කිරිඇල්ල බෙරිහන් දුන්නේය.

 

6 Responses to “‘මෛත්‍රී උඹ අපිව කෑවා’ මහනුවරදී ලක්‍ෂ්මන් කිරිඇල්ල කෑ ගසයි”

  1. ranjit Says:

    This is the beginning only just wait and see the episode fully.How can these bunch of lairs rule the country. These are power hungry damn cut throats. Before the election more from Opposition will join the Govt and Mahinda Rajapaksa will win with a big majority and these no good traitors will vanish from the scene for ever.

  2. Christie Says:

    There are much expensive hotels in India.

  3. jay-ran Says:

    Ranjit, U R very correct! Thisis only the beginning!!!
    This TRAITOR, idiot Sirisena should should change his clothes to AMUDAYA or TIE & COAT as this idiot is not fit to wear the VALUABLE DRESS WORN BY GREAT LEADERS LIKE SWRD & MR.
    Sri Lanka is a country protected by LORD VISHNU,THATS WHY MR WITH THE CORRECT DETERMINATION WITH THE ASSISTANCE OF TRY FORCES AND GR WAS ABLE TO DEFEAT A 30 YR TERRORIST WAR WITHIN TWO AND A HALF YRS.
    AIYO SIRISENA, U R LOST!!!

  4. bandara Says:

    oh my god is this true. tv news showed both are going to maligawa together very happily.

    who knows ne?

  5. ranjit Says:

    Jay-ran Yes you are correct this hypocrat should change his clothes to AMUDAYA & TIE. Without a tie western pigs will not entertain him.They do not like the Baiya’s clothes. Our people must understand what this group is up to. they damn care about the people but only for themselves the power and glory. These bunch of snakes were rejected 28 times and this will be the 29th and it will go on for several more years that’s for sure.

    This Govt has given so many things to this nation within a small period of 4 years after a wicked war which killed thousands of our innocent citizens. How come people can forget all that so soon. What this bunch of criminals can give to us if they come to power as they say “NOTHING”. Do not believe these tele drama actors who cannot control even their parties to govern the country we rescued from those evil LTTE murderers. CHANDRIKA/SIRISENA main characters in this funny movie same like those days Malini/Wijaya posters we saw. Very interesting couple all included in this film,Crying ,fighting ,kissing, abusing scenes are all funny. More to come.Enjoy it.

  6. NAK Says:

    Every one knows Maithree can not deliver what he has proclaimed, ie. The Presidency,appoint Ranil as PM and abolish Presidency. Then what motivates Maithree to leave a ministerial post and possible Premiership? It can only be a huge retirement package for he will effectively be retired from active politics after the Presidential elections. The question is who provides such a package. Yesterday C.A.Chandraprema on ITN mentioned a “sudu nona”(A white lady)from kollupitiya behind all this. Probably dollars are pouring out from there!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress