දුක හිතෙන කතාවක්
Posted on December 6th, 2014

 ධර්මසිරි සෙනෙවිරත්න

1983 සැප්තැම්බර්  1 වැනිදා  දිඹුලාගල නා හිමියන්ගේ  ප්‍රධානත්වයෙන්  හා මහවැලි අමාත්‍යංශයේ  මෙහෙය වීමෙන්  මා දු රු ඔය ව්‍යාපාරයේ පදිංචි කිරීම සඳහා  විශාල සිංහල සෙනගක් ගෙනයාම ඇරඹුනේය.  ඩොලර් සහ කෙන්ට්”’ ගොවිපලවල”” සිදුවූ බිහිසුණු  කොටි ඝාතන වැනි ඝාතනයන් නැවත සිදු නොවීමට නම් රටේ ජන අනුපාතයට අනුව ගැලපෙන සිංහල ප්‍රතිශතයක්  උතුරු පළාත් වල පදිංචි කල යුතු බව  ගාමිණි දිසානායක  ඇමති ඇතුළු ඒ මහවැලි නිලධාරීන්ගේ  අදහස විය.  මේ කාර්යය කිරීම  සඳහා ඔවුන් විසින් තෝරා ගත්තේ දිඹුලාගල හිමියන්ය . උන්වහන්සේ වරෙව් කී සැනින්  එන්නට දහස් ගණන් මිනිස්සු  සිටියහ. මේ අභීත හිමි පාණෝ  සෙත් පිරිත්  සජ්ජායායනා කර පිරිස අමතා ”’අද ඔබ මෙතනට රැස්ව සිටින්නේ ඉඩම් කැබැල්ලක් ලබා ගැනීමට  පමණක් නොව  ඊට වඩා උසස් අරමුණක් සන්දහාය්.  අද රට ඇත්තේ ඉතාම අඳුරු යුගයකය්.  බෙදුම් වාදීන්ට අවශ්‍ය ඊලාම් නමින් හැදින්වීමට යාබද ඉඩම්  සමුහයක්  මෙය කඩා දමන්නටය් අද ඔබ සුදානම් වන්නේ .  අහිංසක ද්‍රවිඩයන් සමග  සහෝදරයන් ලෙස ජීවත් වන්න .. මෙරට බෙදන්න දෙන්න  දෙන්න බැ  හැ   ඉඩම් කාටත් අයිතිය්  මෙය අපේ උරුමයය්  කැමති තැනක පදිංචි වීමේ අයිතිය කාටත් තිබිය යුත්ය්  මේ රටේ වෙනම රාජ්ජයක් තිබිය නොහැකිය  අන්තිම ලේ බින්දුව දක්වා සටන්කොට  එක්සත් ශ්‍රී ලංකාව  සුරැකිය යුතුය්  එය ඔබේ කාර්යයය්. ……. කෙසේ හෝ ත්‍රස්තවාදීන්  ඔබ යටපත් කිරීමට පැමිණියහොත්  අන්තිමයා දක්වා සටන් කරන්න  ..මේ ගමනේ ආපසු හැරීමක් නැත. ඔබ එහි නොරදුනහොත් ””’තොත් නසී  අඹුත් නසී  රටත් නසී ”’ දෙශාරක්ෂකයෝ වන්නේ නු   බලාමය්. ……..”””””””’
                                                වෑ න් ලොරි කාර් බස්  ආදී වාහන 200 ක් පමණ මේ සඳහා නොමිලේ ලැබුනේය . පදවිය ව්‍යාපාරයේ ඩී  එස් විසින් පදිංචිකළ  සිංහලයන් පසු කාලයේදී  සියලුම රජයන් විසින්  අමතක කර දන ලද  නිසා අසරණ වූ ඔවුහු  දෙමල  ත්රස්තයන්ගේ  අඩන්තේට්ටම් වලට ලක් වුහ  මේ නිසා මාරු ඔයේ පදිංචි කරන්නවුන්ට  දේශය අරාක්ශ්ශා  කිරීම සඳහා  ආයුධ පුහුණුවක දීමටද  නාවික හමුදාවෙන් ඉවත්වූ දේශ මාමක නිලධාරීන්සමුහයක් ද ඔවුන් අතර පදිංචි කිරීමටද  සැලසුම් කර තිබුනේ ය.  මේ වන විටත්  ඉන්දියාව ලංකාව ආක්‍රමණය කිරීමේ  සුදානමක් තිබු බව  ලංකාවෙන් ඉන්දියාවට ගිය හමුදා නිලධාරියෙක් ගාමිණි දිසානායකට පවසා තිබුනේය. නලීන්     නම් මේ නිලධාරියා අමතමින් ඉන්දීය   මිතුරු භටයෝ  විහිළු කරමින් ළඟදී ඔබේ රට අපි ක්‍රමණය කරනකොට අපට පාර පෙන්නන්න පුලුවන්ද  කියා විහිළු බස් දොඩවන විට  නලින්  ඇතුලාන්තය තේරුම් ගෙන ඇත.  මේ නිසා  මෙවැනි විශේෂ වැඩ පිළිවෙලක් දියත් කලයුතු බව අමතිගේද අදහස විය……………. මෙසේ සියල්ල සිදුවන විට දෙමල ජාතිවාදියෝ කුලප්පු වුහ. දේවනායගම් ඇමති විරුද්ධත්වය පාමින් දෙමල පළාත් වල සිංහලයන් දහස් ගණනින් පදිංචි කිරීමට ගාමිණී දිසානායක  උත්සාහ ගන්නේයය් කියා  ජාතිවාදය වපුරන්නට විය  . සිංහල බල වේගයක් විසින් ජේ ආර්  ව නෙරපන්නට කැසකවන බවට  ද්‍රෝහීන් විසින්  ජේ ආර් ගේ කනේ තියන ලදී   .ජේ ආර්  මෙතෙක්  ගාමිනීලාගේ ව්‍යාපෘතිය  මනාව දන සිටියේ නැත.  ඇමති හෝ පණ්ඩිතරත්න නම් පක්ෂයේ ලේකම්  යම් කරුණක් නිසා  මේ කරුණු ජේ ආර් ගෙන් වසන් කළේය.  ජේ ආර්  රනිල් වික්රමසින්හ මාදු රු ඔයට යවා ඔහුගෙන්  විස්තර ලබාගත්තේය රනිල් ගාමිණී අමාරුවේ වැටෙන අන්දමටම  කරුණු ඉදිරි පත් කළේය  . කෝපවූ  ජේ ආර්  වහාම පෝල්  පෙරේරා නම්  දාමරික  කිතුනු මන්ත්‍රී පොළොන්නරුවේ දිස්ත්‍රික් ඇමති කර   බෙනඩික් සිල්වා නම්  කතෝලික  ස්වෙච්චා කර්නල්  කෙනෙකු ලවා  පදින්චිවුවන්ගේ සියලු පැල්පත් කඩා දමා  පහරදී  සියලු දෙනා එළවා දමන ලදී .
 

                                                සිංහලයෝ තමන්ගේ පාරම්පරික ඉඩම් වල පදිංචි වීම  බලහත් කාරයෙන් දෙමල ඉඩම්  අල්ලා ගැනීමක්  ලෙසත්  දෙමලු මුළු උතුරෙන්ම සිංහලයන් පන්නා දැමීම  උන්ගේ නිජ භුමිය ආරක්ෂා කර ගැනීමක් ලෙසත්  පෙන්වාදෙන්නට බටහිර  ගැ ති  මාද්‍ය වෙදියොත්  සමසමාජ කොමියු නිස්ට් කාරයොත්  එක පහර නැ ගීසිටියහ. තත්වය දරුණුවන විට  ගාමිණී දිසානායක හා පණ්ඩිත රත්න  ආදීන්  කර අරින්නට පටන්ගත්තේ ඔවුන් ජේ ආර් ගේ  හැටි දන්නා  දේශ පාලකයන් නිසා ය. මේ වැ ඩ යට  මුළුමනින්ම කරගැසූ  අමාත්‍යංශ යේ අතිරේක සාමාන්‍යාධිකාරි    හර්මන් මාලිංග ගුණරත්න  තනිවිය ඔහු පසු පස රහස් පොලිසිය  ලුහුබදින්නට විය . තැනින් තැන සඟ වීසිටි ඔහු අන්තිමේ දී ගලවා ගත්තේ  පෞද්ගලික මිතුරෙකු වූ  තොන්ඩමන් විසිනි   මාලිංග වතු  පාලකයෙකු වශයෙන් හඳුනා ගෙන සිටි තොන්ඩමන් ඒ යාලු කමට ජේ ආර් ට කියා මාලිංග බේරා ගත්තේය .  ජේ ආර්  සිංහල යන්ට  ඇහුම් කන් නොදුන්නත්  තොන්ඩ මන් ට ඇහුම් කන් දුන්නේය. ඒ  තොණ්ඩා  රජුන් තනන් නෙකු නිසා ය  අනේ රට කට ගිය කල   (  කියවන්න””’ ඒකීය රාජ්ජය ක් සදහා””’)))
  

                            උතුරු නැගෙන හිර  75% සිංහලයන් පදිංචි කර ඔවුන්ට ආයුධ පුහුණුව දී වෙරළ ආරක්ෂාවට නාවික හමුදාවේ විශ්‍රාමිකයන්  ඇතුළු සිංහල ධීවරයන් පදිංචි කර ඔවුන්ට සියලු ආරක්ෂාව දීමේ වැඩ පිළිවෙලක් දියත් කරන තුරු  දෙමල ජාතිවාදය  පරාජය කල නොහක  වහාම දැන් ඇති  පළාත් බෙදීම්  අහෝසි කර  භූගෝලීය පදනමකින් බෙදිය යුතුය  ගම්සභා ක්‍රමය නැවත ඇතිකර පළාත් සභා අ හෝසි  ක ල යුතුය    මෙය කරන්නට  කෙනෙක් අවශ්‍ය වී තිබේ      

2 Responses to “දුක හිතෙන කතාවක්”

  1. Christie Says:

    The Sinhalese have to realize that it is the Indians who colonized since the arrival of the British. Indians did it in all tropical British-Indian dominions. Indians started coming since 1792 in droves under the British guns. Not many of us know that Dutch possessions of Ceylon were administered from Madras (Chennai) for years under the British rule. British brought Indian administrators from the Malabar coast.

  2. Senevirath Says:

    youngsters should know these sad stories. read history more than anything if u want to save yr country

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress