මුස්ලිම් වරුන්ගේ තර්ජන
Posted on December 12th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

බොදුබල සේනාව රජයට උදව් කල හොත්  නියෝජ්‍ය ඇමති  ෆෛසේර් මුස්තාෆා රජයෙන් අස්වෙන බවට තර්ජනය කරය් , අනේ මුන්ට ගිය කලක්  බෞද්ධ බලමන්ඩලයකට බෞද්ධ රටේ  කිසිවක් කිරීමට   කොහෙන්දෝ ඇවිත්  කඩා පත්වී බෞද්ධ සරණින්  මුක්කු ගසා ගත්තවුන්ගෙන්  අවසර ගැනීමට  සිදුවේ ගන යන්නේද   වෙනත් පරදෙශී ආක්රමනිකයෙකුට බයේ  නන්නත්තාරයේ දුවන්නට වූ මුස්ලිම් වෙළෙන්දෝ .සෙනරත් රජතුමා  ගේ අනුකම්පාව නිසා  මෙහි පල පදියම්වී  ඉංග්‍රීසින්ගේ  අනුග්‍රහය ලබා  බල පුළුවන් කාරයන්වී  තමන්ට සෙවන දුන් සිංහලයට  කෙනෙහිලිකම් කිරීම අරබුයේ ඉංග්‍රීසින්ගේ ද උසිගැන්වීම  ඇතිවය.

1915   බෞද්ධ පෙරහරට  පහරදී පටන්ගත්  බෞද්ධ විරෝධී  ව්‍යාපාරය අශ්රෝෆ් විසින්  ජිහාඩ් බලකායකට හරවන ලදී  එතැන් සිට  ධීගවාපිය බුල්ඩෝසර් කරමින්  සටන අරම්බනලදී  අපේ  බෞද්ධයෝ  කටක් අරිය විට  බටහිර ගති  ජඩ මාද්‍ය කාරයොත්  උගත් එහෙත්   ප්රඥා  ව නැති  අදුරු මහදුරු ඇතුළු බලධාරියෝ  ”’හා හා ආගම් වාදය අවුස්සන්න එපා” යය මොරදුන්හ .

බෞද්ධ රාජ්ජයේ  ඒකමිතිය බිඳිමින් ප්‍රේමදාස වැනි ජනපතිවරු ”’ පන්සලෙත් පල්ලියේත් කොවිලෙත් දැල්වෙන්නේ එකම පහණය’ යය් කියමින්  ගම උදාවල  මේ හැම  ආගමික මද්යස්තානයක්ම ඇ ටවුහ. මහින්ද අධිකරණ ඇමති වශයෙන් හකීම්ව පත් කර   සිංහල බෞද්ධ රටට ”ෂරියා නීතියද ගෙනා වේය . දැන් ගොනිබිල්ලන්ගෙන් ප්‍රවේසම් වීමට සිදුවී ඇත්තේ අපටය.

එන පොට නම් හොඳ නැත.  බොදු බලය රජයට සහාය දීම හොඳ නැත්නම් බොදු රටේ,,,, බොදුනුවන් 70% සිටින රටේ,,,,   සුලුවාර්ගික 9% පමණවූ  මුස්ලිම් වර්ගය  සහාය දීම කොහෙත්ම හොඳ නැත.

විශේෂයෙන්ම ආගම පැතිරවීම සඳහා ජිහාඩ් යුද්ධය අනුදන්නා  ආගමක්  කොහෙත්ම හොඳ නැත.  එහෙත් කටක් අර මුන්ට දෙකක් කතාකරන්නට කොන්ද පන ඇති එක දේශ පාලකයෙක්   මේ සිංහල රටේ නැත.

බොදු බලය මේවා කතා කරන විට චන්ද්‍රප්‍රේම ලාට  වාසුලාට  ඉංග්‍රීසි පත්තර කාරයන්ට  රාජිතලාට ;’; ඌරු ජුවල් ”යය්  

තව දුරටත් රජුන් තනන්නට සුළු වාර්ගිකයන්ට ඉඩ දෙමු ද  සිංහල බෞද්ධයන් ඉදිරියේ මේ යෝධ අභියෝගය ඇත.මේ රට සිංහල බෞද්ධයන් විසින් ඉදිකළ රටක් බවත්  අනෙක් සුලුවාර්ගිකයන් ට  මහා ජාතිය අභිභවා යන්නට ඉඩ නොදිය යුතු  බවත්  රටේ සංස්කෘතියේ ප්‍රධාන සංරචකය සිංහල බෞද්ධ බවත්  සුළු වාර්ගිකයන් විසින් පිලිගතයුතුයය් කියන  නායකයෙක්  අභීතව ඉදිරියට එන තුරු  අපේ අනාගතය අඳුරුය. 

කකා බිබී  ඩෙ ගා  නටන සිංහල යන්  ට කොය් රට වුනත් කමක් නැතත් අභිමානවත් සිංහලයන්ට  ”සිංහලේ  ”අවශ්ශ්‍යය   .  සිංහල බලවේග කඩා බිඳ දමන්නට  විශාල බලවේගයක් මේ දිනවල දියත් වී ඇත..බික්ෂුන් ද හෙළ උරුමය රකින්නොද    බටහිරයන්  ගේ බලවේග වලින්  විකුර්තිවී මොකක්දෝ වින්නැහියක් වේ ගැන යනු පෙනේ 

සියල්ල මුදලට යටවීද . මේ අල්ල ”මේ යකාගේ තර්ජනය ”’ සුළුපටු එකක් කර නොසලකියයුතුය. ජාතියම බුල්ඩෝසර් කරන්නට මුස්ලිම් කාරයන්ට ඉඩ දෙමුද. නැත්නම් නියමිත තැන පෙන්වා ” ඔන්න ඔහොම  හිටු දඟලන්නේ නැතිව ” කියා  එළවමුද . තීරණය ඔබට බාරය්.

4 Responses to “මුස්ලිම් වරුන්ගේ තර්ජන”

  1. Independent Says:

    සෙනෙවි අයියා,

    “මහින්ද අධිකරණ ඇමති වශයෙන් හකීම්ව පත් කර සිංහල බෞද්ධ රටට ෂරියා නීතියද ගෙනා වේය ”

    ඒත් ඔබ කියන්නේ ජාතියම බුල්ඩෝසර් කරන්නට මුස්ලිම් කාරයන්ට සෙවන දුන් ඔහුටම චන්ඳය දෙන්න කියා ය​.

  2. Christie Says:

    Most of us are blinded by Indian imperialist. Ceylon means the country of Sinhala like India the country of Hindus. Every on called it the land of Sinhalese, the middle Eastern people, Europeans, Chinese. SWRD family who are puppets of India changed it Sri Lanka. By the way India kept it and locally calls it Baratha.

  3. Senevirath Says:

    independent malli
    එයා ලඟත් මුස්ලිම්ය මෙයා ලඟත් මුස්ලිම්ය ඉතින් කාට දුන්නත් එකය

  4. Ananda-USA Says:

    The National Ship-Jumpers Tournament CONTINUES APACE in Sri Lanka!

    The Common Opposition INITIATED IT; the Mahinda Rajapaksa UPFA Government will FINISH IT!

    Unta Allapu Atthath Naha, Payagahapu Atthath Naha! Aney Paw, Neda?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress