උතුරේ මෝඩ සංවර්ධනය පාරාවළල්ලක් වනු ඇත.
Posted on December 17th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

  දෙමළුන් විසින් තමන්ගේ නිජ බිමයය් කියන උතුර  එසේනොවෙයය්කියා නිශේධ නොකර උතුරු පළාත් සභාවකුත් පත්කර  රටේ මුළු   මුදල් සම්භාරයෙන්  විශාල ප්‍රමාණයක්  වය කර  මේ රජය විසින්  දැන් කර ගෙන යන  දැවැන්ත සංවර්ධන කටයුතු   නිසා  සිදු වන්නේ  රනිල් හා චන්ද්‍රිකා  විසින් කොටි සමග  ඇතිකළ සාම ගිවිසුම නිසා කොටි  බලවත් වූ පරිදිම දෙමල ජාතිවාදීන් නැවත බලවත් වීමය.

තුන් හාර මාසයකින් ඉවර කල හැකිව තිබු  ත්‍රස්ත  යන පැරදවීම වසර 3ක් දක්වා කල් යාමට ප්‍රධාන හේතුව රනිල්  විසින් කොටි  යලි නගීසිටුවීමය් .

මේ පාපතර ගේ පාපතර ක්‍රියාව  දෙස චන්ද්‍රිකා සිනාසෙමින් අහක බලාගෙන සිටි යේ කවදා හෝ ”’ අනේ මම දන්නේ නැහැ ” ය කීමටය .ඇ  ය දැන් ඒ ටික කියය් ‘”මම 75% ක් යුධය නිමා කළා ”’ ඇය  දැන් පට්ටපල් බොරු දෙසා බාන්නේ  ප්‍රභා කරන්  ට වසර 10 කට උතුර පාවාදෙන්නට කල ද්‍රෝහී ක්‍රියාව වසන් කරමිනි . මේ ගැහැණිය අවමංගල සමග අවලම් තවලම් ගිය හැටි අමතක කර කටයුතු කරන ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයොත් කීප දෙනෙක් සිටීම  රටේම අභාග්‍යයකි .

මේ ගැහැණිය පක්ෂයේ සියලු ජාතික ප්‍රතිපත්ති  වෙනස් කර  නළු සැමියා සමග  අබෞද්ධ බලවේගයක්  ගොඩනගා  ගෙනගිය ව්‍යාපාරය  අඩපන වුයේ විජය කුමාරතුංග  ඝාතනය වීම නිසාය.  මුළු රටම නළුවාට රැවටී ඔහු පසු පස යාම  යුතු පරිදිම ඔහු ඝාතනය වීම නිසාය,. එසේ නොවුයේනම්  ඒ නළුවා සියලු රඟපෑම්  මගින්  සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරනු ඇත.

ආනන්ද වීරසේකර නම් හමුදා නිලධාරියා යාපනේ  අණදෙන නිලධාරියාව සිටි සමයේ  රජයේ අනුග්‍රහය ඇතිව විජය  යාපනේ කොටිකන්දවුරට ගියේය  කිට්ටු ඇතුළු  කොටි ඔහු සාදරයෙන් පිළිගත් හැටි කොටින් විසින් පලකල  ”’ you  too  india ” නම් පොතේ  පින්තුර සහිතව ඇත. මේ නළු වා එතරමටම කොටින්ට හිතවත් විය  ඉන්පසු  ඔහු ඉන්දියාවටද ගොස් කොටි හමු විය ..

විමුක්ති නම් ඔහු ‘පුත් ” ”’ලංකාවේ ඉපදුන සිංහලයෙක් යය කීමට  ලජ්ජා වන්නේ ‘නළු ලේ  ඇඟේ  ඇති නිසාය  චන්ද්‍රිකා අම්මාට පුතාගේ කතා හරි අගේය  අම්මා අප්පා හැදු පක්ෂය වෙනත් විජා තික  පක්ෂයකට හැරවූ  ගැහැණියකගේ  පැටිකිරිය  තවමත් අත්තනගල්ල පැත්තේ මෝඩයන්ට තේරෙන්නේ නැද්ද .?

ඇත්තන ගල්ල  වැසියෝ  සිරිසඟබෝ  වැනි රාජ්‍ය ලෝභය අත්හල බෞද්ධ  ශ්‍රේෂ්ටයන්ගේ අයනම් මේ බල ලෝභී චෞර ගැහැණිය  එළවා දැමිය යුතුය.  කෙසේ හෝ වේවා උතු රේ  සිංහල බෞද්ධයන් 75% පදිංචි නොකර  මහින්දලා මේ කරන  සංවර්ධන කටයුතුවලින් වන්නේ කොටි ජාතිවාදීන්  සියලු පහසුකම් සහිත ව  සිංහල සතුරන් වී නැවත සිංහලයන්ම මරාදමීට සන්නස්ධ්ධ වීමය් .

කිසිදා  දෙමල බලවතුන්  සිංහලයන් හා එක වන්නේ නැත.  බස්නා හිර පළාතත් දැන් ඔවුන්ගේය උතුර දකුණත් ඔවුන්ගේය  වසර 50ක් තුල රට ම ඔවුන්ගේය . නියම  සැලැස්මක් නැතිව දෙමළුන් දිනා ගැනීමට හැකියය්  සිතීම මුලාවකි ප්‍රේමදාසද හිතුවේ තමන් කතා කළෝ ත් ප්‍රභා ද සරෙන්ඩර් වනු ඇත කියාය  මෝඩයා තමන් ගැන උජාරුවෙන් තමාම  තක්සේරු කර ගනී.

මේ නිසා මහින්ද මේ කරන වියදම් ගැන හොඳට හිඉතා බැලිය යුතුය බටහිරයන්ටත් ඉන්දියානුවන්ටත් ඕනා අන්දමකට  උතුරේ සවාරි ගැසීමට හෝ මුදල් යෙදවීමට ඉඩ දීම  කිසිදු ජාති හිතය්ශී රජයක් විසින් නොකළ යුතු දෙයකි  මේ රටට  පළාත් සභා අවශ්‍ය නැත. වහාම ඒවා අහෝසි කරන්න . බුධ්ධිමන්ඩ ල  සාමාජිකයන් ඇතුලත්  ගම්සභා  ක්‍රමයකට නැවත ආපසු  යා යුතුය  උගත්  පාඩම්කොමිසමද ඒ දේ  කියා ඇත එය නොකර රජය කරන්   නේ කොමිසමේ  බහුබූත ක්‍රි  යාවට නන්වීමය. ප්‍රභා  මරා  දැමීම  හොඳය  ඉදිරිය  නම්  නරකය.රනිල් චන්ද්‍රිකා   එකතුව යානකය.     

One Response to “උතුරේ මෝඩ සංවර්ධනය පාරාවළල්ලක් වනු ඇත.”

  1. Senevirath Says:

    un mata gahay mata un gahay. api hamadaama ungen gutikamu

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress