සිරිසේන දිනුවොත් : වෙන්න තියනදේ  ටක්කෙටම කියමි
Posted on December 31st, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

 සිරිසේන හවුල දිනුවොත්  සම්බන්දන්  ඊලාම් ජනපති වෙන බව  ටක්කෙටම කියන්නේ   නල්ලය්යා තම්බිරායන්  නම් දෙමල ජාතිකයෙකි

  ඔහු  ඒ ගැන සතුටු නැත. එනිසා අනෙකුත් යට ඔහු අනතුරු අන්ගවය්  මේ අනතුරු ඇඟවීම විශේෂයෙන් සිංහල බෞද්ධයන් විසින්  සැලකිල්ලට ගතයුතුය 

අවලම්   ත්‍රස්තයින්ට උඩගෙඩි දුන් චන්ද්‍රිකාත් කොටි සමග හොර ගිවිසුම් ගසා උන් බලවත් කල රනිලුත්  බලයට ගෙන එන්නට  ”මයිත්ත්රී  බලය ” යොදා ගන්නේ  බට හිරයන්ය 

දෙමල වාර්ගික කම්කරුවන් සිංහලේ පදිංචි කල ඉංග්‍රීසින්  දැන් දෙමළුන් වෙනුවෙන් පෙනීසිටිති 

ඉන්දියාව  උන් ආපසු ගැනීමට වෙයය් බයෙන්  එයටම උඩ  ගෙඩි දෙති . අපි විදවමු. සියලුම කුණු සිංහල බේරුවල් බොක්කටය යාන්තම් උතුරත්  නැගෙනහිරත් මහින්ද විසින් වෙන්කර දුන්නේය

  මර උගුලේ හිරවුන මහින්ද පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවලට නොදී තවමත් රට රැකගෙන ඉන්නේ ඇතුලත් හා පිටත සතුරන්  ගේ ගෙරවිලි මැ දය.

විධායක බලය බලය මහින්දට නොතිබුනානම් ෆෙඩරල් වාදී ජී එල්   වාසු විතාරණ  වැනි  අයත්  රාජිතටත් පෙරම ආණ්ඩුව කඩා ගෙන ගොස් ඊලමට පාර කපාදෙන්නට තිබුනේය.

තවත් ෆෙඩරල් වාදියෝ කීපදෙනෙක් රජයේ ඇත උන් ගස් බැඳ තබා ගෙන මහින්ද රට රක ගනිමින් සිටී  සිරිසේන ට අවශ්‍ය.

අවලම් ගැහැණිය හා පරාජිත රාජිත හා සදාපරාජිත රනිල්  බලයට පත් කර බටහිරයන් දිනවීමටය. 1832  කොල්බ්රුක් කැමරන් අපේ රට පූර්ණ වශයෙන්ම විදේශ ගති දිශානතියක්  දෙසට  ඒ ක්‍රමය පවත්වාගෙන යන්නී 1948 බලය ලබාගත් ඩී  එස්  ගෙන් පැවතෙන ඒ.ජා ප යය් .

කොල්බ්රුක් කලේ කුමක් දැය්  දන්නේ ඉතිහාසය දන්නා අ  යය් අනිත්  අය  දන්නේ ”’ඔයේ ඔජායේ   ”’ නටන්නටය.

කමුබොමු  ජෝලිකරමු බය්ලා  කාරයිනි  13ත් අහෝසිකරගන්නට වැඩ  කර  නොගත්තොත්  සිංහලේ  ඉවරය් . එය  කරතොත්  කරන්නේ  මහින්ද මිස  අවලම්මු   නොවේ  නැවත  බෝම්බ   ඕනද  එපාද ඊලාමයේ දිවිගෙවමුද සිංහලේ ඉන්දිමුද  

4 Responses to “සිරිසේන දිනුවොත් : වෙන්න තියනදේ  ටක්කෙටම කියමි”

  1. One Lanka Says:

    All the anti Sri Lankans are under one roof now. Any one with a grain of gray matter can see this. Sihala Urumaya has betrayed true patriots. This election is not about democracy, it is about regime change.

  2. Hiranthe Says:

    JHU are still holding some of the patriots. these people are either brain washed or blind followers. As I posted under a different article, some of the highly qualified professionals of SL origin, whom I know, are supporting MY3 Gang and they hate MR for the so called alleged corruptions. They were so supportive during the war and now turned totally against MR and GR. They even use abusive words when I tried to defend MR.

    Recently one Australian lawyer while talking about holidaying, I told that after mid-January 2015 will be quiet after election… then he told me that they are hoping the dictator will be captured and peace will come after election. On trying to explain the real truth, he got angry and also started using abusive words similar to our SL friends and walked away saying he will never talk to me again.

    The point I am making here is, it is the same propaganda machine which worked so successfully on foreigners against GOSL all over the globe for the last 20 or so years, is now working on our own people to go against MR and GR.
    This is a very bad situation. This is the front that GOSL lost its battle.

    People like Champika, My3 etc did not deliver… only talked. Still talking… now mudslinging…
    In a recent TV interview ‘Rathu Ira’ , Namal Rajapaksa was telling that they were busy working and not talking. I think that is true. Otherwise they cannot achieve so much in just 5 years.

    That is where the anti-SL front took the advantage and became strong.

    Web sites such as Sri Lanka Guardian, lanka-e-news are leading in the MY3 propaganda machine with other LTTE rumps very successfully. They did not take any rest after the war…. Still continuing fully aggressive… The driving factor must be LTTE funds!!

    When MR wins this time, they should seriously look at this area. We have so many experienced patriots they can get the service of.. for example, most of the writers here in LankaWeb…

  3. Hiranthe Says:

    My Kudos to Mr. K.T.Rajasingham.

    The Chief Editor of Asian Tribune wishes all readers and well-wishers a happy, prosperous and peaceful new year 2015.
    He wishes that let there be happiness and satisfaction in this new year.

    Let the country be led by my strong, able and intelligent leader – Mahinda Rajapaksa.

    “Let us all resolve to vote for Mahinda Rajapaksa – the man who brought to an end the 30 years long torturous and torment-full war to an end and brought peace, prosperity, stablity and above all – normalcy in the country.

    Let us support Mahinda Rajapaksa and make our Sri Lanka – A wonder Asia in 2015.

    Let us built a strong country with stability and prosperity.

    Long live my motherland – Lanka.

    – Asian Tribune –

  4. Caesar Says:

    Absolutely true !

    Soon after my3 becomes president;

    Panty CBK and Ponsi Ranil will rule, my3 also will be their subject!

    Initial steps,
    1- Creating Ealaam and establish border on Nothern line
    2- Creating Safaristan and establish border on Eastern line
    3- Military Dictatorship in the rest of the country ruled by VATICAN!
    4- All Sinhela Buddhists to be persecuted, shot at site
    5- Buddhists monks will be slaughtered and temples will be razed to ground

    Vote my3 and get severed your own neck

    Don’t repeat the same mistake of 1818!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress