හර්ෂ ද සිල්වා කෝට්ටේ නගර සභාවේ විපක්ෂ නායක පැහරගනියිද???
Posted on January 3rd, 2015

ඊයේ (1) දිනයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූ සුදත් අප්පුහාමි මහතා ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාගේ දෑත් සවිමත් කිරීමට පූර්ණ වශයෙන් කැපවීමට ප්‍රතිඥා දී ඇත.

මේ සම්බන්ධයෙන් ඔහු අද දින ප්‍රවෘත්ති සාකච්චාවක් පැවැත්වීමට නියමිතව ඇත. එක්සත් ජාතික පක්ෂයේ යහ පාලන කණ්ඩායමේ සාමාජිකයකු වන හොර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මැරයින් 50ක් පමණ සමග සුදත් අප්පුහාමි මහතා පැහැරගෙන ගොස් ඇති බවක් වාර්තා වෙයි.

සුදත් අප්පුහාමි මහතාගේ ජීවිතයට යම් තර්ජනයක් වුවහොත් එහි වගකීම හර්ෂ ද සිල්වා මහතා විසින් භාරගත යුතු බව දේශපාලන විචාරකයෝ පවසති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress