සිංහල බෞද්ධ සංස්කෘති යට විරුද්ධ මහා අරගලය
Posted on January 3rd, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

 බටහිර රටවල් හා  ඉන්දියාවත්   බුදුදහමට විරුද්ධය. ආගමිකයන් වශයෙන් කිතුනුවොත් හින්දුනුත් බුදුදහමට විරුධය. අනෙක් පැත්තෙන් ඉස්ලාමිකයෝ  තමන්ගේ ආගම හැර අනෙක් සියලුම ආගම් වලට විරුද්ධය, ඉස්ලාමිකයෝ ලංකාවේදී වැඩියෙන් ම විරුද්ධ බෞධ්ධයන්ටය.

ඒ මෙරට බෞද්ධ රටක් නිසා  තමන්ට රජවෙන්නට බැරි නිසාය . ප්රානඝාතයේ යෙදෙන හැම ජාතිකයෙක්ම  හැම ආගමිකයෙක්ම බුදුදහමට  විරුද්ධය. 

සොලියෝ  වසර දහස් ගණනක් තිස්සේ අප විනාශ කිරීමට උත්සාහ ගත්හ.  පරංගි ලන්දේසි හා ඉංග්‍රීසින්  බෞද්ධයන් විනාශ කිරීමට කල හැකි හැම දේම කළහ  එහෙත් මොකක්දෝ හේතුවකට සියයට 30 කට වඩා අබෞද්ධ  කිරීමට  මේ පරදෙශීන්ට නොහැකිවිය මෙතෙක් අප විනාශය කරා ගියේ  හෙමින් හෙමින්ය.

දෙමල කුලී කාරයන් මෙහි පදිංචිකළ ඉන්ග්රීසිකාරයා උන් ලවා  අප විනාශ කිරීම සඳහා  වසර 30 ක පමණ සිට  උන්ට උඩගෙඩි දෙමින් නූල් සූත්තර ඇද්දේය  ප්‍රබාකරන් මරාදැමූ පසුව  බටහිරයෝ ක්‍රෝධයෙන් පුපුරන්නට වුහ

  ජේ ආර් ගේ මිතුරන් ලෙස සිටි  බටහිරයෝ  රජීව් පරිප්පු දමන විට අහක බලාගත්හ එදාවත් අපේ උන්ට බටහිරයන්ගේ හැටි තේරුම් ගන්නට නොහැකිවිය .

බට හිරයෝ ඉන්දියාවද උසිගන්වමින්  දෙපැත්තේ සිට අපට කෙනෙහිලිකම් කළහ  මේ සියලු  කෙනෙහිලි තර්ජන ගර්ජන නොසලකා මහින්ද ප්‍රභා  මරා   දමා උ තුරත් නැගෙනහිරත්          වෙන්කර අපට    සෑහෙන  සහනයක්   දුන්නේය 

එදා   මර   බ යේ   සිටි අපට දැන්  බය අමතක  වීගේනයය්  දැන් හොයන්නේ මහින්ද කොය්තරම් යුද්දෙන්   ගසාකාවේද  වැනි අවශේෂ දෙය ය

  පැරකුම්බාවෝ  පරාක්‍රම සමුද්‍රයෙන්  කොය්තරම්  යටිමඩි ගසුවෙදය්  ඊළඟට හොයමු  රුවන්වැලි සය තනු ”’ගඩොල් මෝඩයන් ”’ධනය නාස්ති කල හැටි  සේව්වේ  මකස්වාදීන්ය

  උනුත් තවමත් සිංහල  බෞද්ධ විරෝධීය.

දැන් බට හිරයොත් ඉන්දියානුවොත්  සියලු අබෞධ්ධයොත් එකතුවී රනිල් හා චන්ද්‍රිකා  වැනි බෞද්ධ  විරෝධීන්  ඉදිරියට දමා  බික්ෂුන්ද මුදලට  ගෙන අවසාන    සටනට  සැරසී ඇත්තේ ය   

ජනවාරි 8  වෙනිදා  අපි අපේම  වල කපා  ගම්මුද රායප්පු ජෝසෆ්  සිරිසේනගේ  ඔලුව අතගෑවේ නිකම්ම   නොවෙය්  ගොය්යෝ . ඕන්  මං  නොකිව්වය්   කියන්න එපා.   .        

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress