ඉන්දියානු ගැති මෛත‍්‍රී- චන්ද්‍රිකා-චම්පික ත‍්‍රීශුලයට වඩා මහින්ද රාඡුපක්ෂ හීය උපාය
Posted on January 6th, 2015

—කීර්ති හේවාගොඩ (Sumal)

මෝදීගේ ඡුයග‍්‍රහනය පසුව කලාපිය බල තුලාවේ සිදුවූ සම-අසමතුලිතතාවන් විමසන අතරම, මෑත දී චන්ද‍්‍රිකා ගේ ආගමනය සමගත් චම්පික රණවකලාගේ තුච්ඡු පාවාදීම හමුවෙත් ,මොවුන් මෛත‍්‍රී නම් “සහල් හොරා” ඇතුළුව ද‍්‍රවිඩ හා මුස්ලීම් ඡුාතිවාදී පක්ෂ සමග එකතුව ඡුනාධිපතිවරණයකින් රට පාව දීමට යන මොහොතේ, ශි‍්‍ර ලංකාවට අදාල භු-දේශපාලන වටපිටාව ගැන වැටහීමක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වන්නේ එම කුමන්ත‍්‍රණය පරාඡුය කිරීමට අවශ්‍ය උපක‍්‍රම සහ උපායමාර්ග සාධනය කර ගැනීමට අපට හැකියාවක් ලැබෙන බැවිනි

.අපේ ලංකාවේ සමහර මිනිස්සු මීට වසර ගණනාවකට පෙර ඉන්දියාව පෝක් සමුද‍්‍ර සන්ධිය හරහා හදන්න ගිය සේතුසමුද‍්‍රම් කෘතිීම සාගරික ගමන් මග ගැන දන්නේ නැත.. එකෙන් වෙන්න තිබ්ුණු අතිවිශාල පාරිසරික හානිය විතරක් නෙමෙයි එයින් අපේ රටට වෙන්න තිබූ ආර්ථික හානිය ගැන දන්නේ නැත… ඒකට හේතුව තමයි අපේ බොහෝ දෙනෙකුට භු-දේශපාලනය (Geo-politics) ගැන විස්තාරිය දැනුමක් තියා එහි මුලිකාංග ගැනවත් අවබෝධයක් නැති කම… එවා දන්නේ නැති නිසා තමයි අපෙන් අහන්නේ මේ ඡුාත්‍යන්තර කුමන්ත‍්‍රණ (international conspiracies)ගැන අපි කරන අනතුරු ඇගවීම් මොන බොරුද කියලා? සරලව පැහැදිලි කරලා දෙන්න ගියත් තේරෙන්නේ නැහැ… ඒකට හේතුව භුගෝල විද්‍යාව ( Geography) ගැන අවබෝධයක් නැති කම… අනෙක එදා ඡේ ආර් ලා පාසල් වල විෂය නිර්දේශයෙන් ඉතීහාසය කියන එක අයින් කරා… චන්ද‍්‍රිකා ඒක නැත්තටම නැති කරා…………………..හෝදයි,ගොඩක් අය අහනවා හම්බන්තොට වරායේ වැදගත් කම මොකක්ද කියලා…..විද්‍යාත්මක ක‍්‍රමවේදය (scientific method) අනුව හිතන මොලයක් තියෙනව නම් මම අර මුලින් කී සේතු සමුද‍්‍රම් මාර්ගයට ආදේශ කරලා හිතන්න… දකුණු ආසියානු කලාපීය භු-දේශපාලන රාමුව (Geo-political context) තුල තාර්කිකව විමසන්න… ඉන්දියන් රෝ එකේ (RAW; research and analysis Wing) ඒඡුන්තයන් වශයෙන් ඉන්න සමහරක් මාධ්‍යවේදින් සහ “සමහරක්” NGO පරිසර වේදීන් ඇතුළූ ඉන්දියානු බළල් ුඅතක් වන මෛතී‍්‍ර-චන්දී‍්‍රකා- චම්පික හවුල කියන දේවල් පිලිගන්න කලින්  සරල ප‍්‍රශ්ණ කිපයක්; 1) ශ‍්‍රී ලංකාවේ ධීවර සම්පත් / ප‍්‍රධාන ඡුාත්‍යන්තර නැව්ි මාර්ග නිවිරදීව ප‍්‍රයෝඡුනයට ගන්නේ නම් වරායක් තිබිය යුතු නිවැරදී ස්ථානගත වීම කුමක්ද? ..

මෙතනදී සමහරු ඉදිරිපත් කරන තර්කයක් තමයි හම්බන්තෝට වෙනුවට ගාලු වරාය දියුණු කරා නම් එක වඩා සාර්ථකයි කියන එක, සහ අපි හම්බන්තෝට වෙනුවෙන් චීනයේ අතකොළුවක් බවට පත්වෙලා තියෙනවයි කියන එක… මේ ගැනත් මම කරුණූ කීපයක් ලියන්නම්..

1- වරායක් ගොඩ නැගීමේදි මුහුදු මාර්ග විතරක් නෙමෙයි ඒ අශී‍්‍රත ගොඩබිම් ප‍්‍රදේශයේ වපරිසරය සහ “දැලිස්” (infrastructures) එනම් මහා මාර්ග බලශක්ති ඡුාල වැනි කරුනු සලකා බලන්න වෙනවා… ගාලූ බොක්ක වටා ඇති සීමාකාරී භුගෝලීය වටපිටාව අනුවත් ඊටත් වඩා නාගරික ඡුනාවාස විශාල වශයෙන් විතැන වීමකට ලක් වෙන නිසා ගාල්ල මහා පරිමාණයේ වරායකට සුදුසු නැහැ- එක පැත්තකින් රූමස්සල කඳු වැටිය තව දීශාවකින් ඓතිහාසිකව වැදගත් ගාලූ කොටු පවුර- එවා අයින් කරන්න බැහැ … දේශගුණ පාරිසරික සහ මානව සාදක අනුව ගාල්ල කාර්මික හෝ කෘෂිකාර්මික මහා පුරවරයක් කරන්න බැහැ..

2- ගාල්ල නිෂ්පාදන මට්ටමෙන් ගත්තහම අයිති තුන් වන වර්ගයට එනම් සේවා අංශයට- නමුත් වරායක් වැදගත් වන්නේ කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය සංසරණය වන ප‍්‍රදේශයකට….- දැන් කියන්න පුළුවන් හම්බන්තොට මොන කර්මාන්තද කියලා- නැහැ හම්බන්තොට ඡුාතික භෞති ක සැලැස්ම (*National physical Plan) යටතේ වීශාල සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට ඉදිරියේ හිමිකම් කියන ප‍්‍රදේශයක්- අනෙක ඌව ද්‍රේණිය දැනටමත් රටේ ප‍්‍රධාන කෘෂි නිෂ්පාදන ප‍්‍රදේශයක්- !

3- පුරාණයේ ලංකාවේ ප‍්‍රධාන වරායක් වූත් මුහුදු සේද මගේ එක් කේන්ද්‍රස්ථානයක් වූත් “ගොඩවාය” වරාය පිහිටුවා තිබුනේ මෙහි ඒ ඓතිහාසික සාධකය වගේම මාගම් පත්තුව එදා තිබු සෞභාග්‍යයට නැවත ලඟා කිරීම සඳහා දේශපාලනිකවත් සමාඡීය වත් හම්බන්තොට වරාය ඉදිකිරීම වැදගත් වුනා…..- අනෙක රුහුණේ සහ ඌව වෙල්ලස්සේ තිබු දුප්පත් කම පරාඡුය කරන්න..etc

 4- ඉන්දියාව සදහටම හෝ තාවකාලිකව සේතු සමුද්‍රම් හකුලා ගන්න ප‍්‍රධාන හේතුවක් තමයි හම්බන්තොට වරාය ඉදිවීම නිසා කලාපිය භු-දේශපාලන රාමුවේ ඇතිවු වෙනස එයාලට අවාසිදායක නිසා… ඒ නිසා හම්බන්තොට වරාය වක‍්‍රාකාරයෙන් අපේ සමුද්‍රික පරිසරය රැුකෙන්න හේතුවුනා කියන්න පුළුවන්

5- ගාල්ලේ මහා පරිමාණ වරායක් හදලා එකට අවශ්‍ය විශාල බලශත්ති සැපයුම කරන්න හැකියාවක් නැහැ- නමුත් හම්බන්තොට ඒක පුළුවන්- ඉදිරියේදී ඒ අශි‍්‍රතව ව්දුලි බලාගාර හදන්න පුළුවන්- හම්බන්තොට ආශි‍්‍රතව විකල්ප බල ශක්ති ප‍්‍රභව වැඩියි….


6- චිනය අපිට ආසන්න කරගන්න වෙන්නේ ඉන්දියාව අපිට කරන කේවල් කිරීම අඩු කරගන්න- ඒ දෙරට අතර තියෙන ප‍්‍රතිරෝධතාවය සහ මහ බලවතුන් ලෙස සාගර කලාපය තුල ඇතිව ඇති තරගය සුක්ෂමව අපේ වාසියට ගන්න- මෙහිදි අනිවාර්්‍ය රිස්ක් එකක් ගන්න වෙනවා තමයි- ඒත් ගේම් එකට එන්ටර් වෙනවා නම් රිස්ක් ගන්න වෙනවා- අනෙක චීනය අපේ රටේ ප‍්‍රධාන ආයෝඡුකයෙක් සහ ඡුාත්‍යන්තර මිතුරෙක්

ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන සහ කලාපිය සාගරයේ භු-දේශපාලන කරුණු ගැන තව ගොඩක් කතා බහ කල හැකි-…. නුමුත් කතාවට වඩා ප‍්‍රායෝගික භාවිතයයි වැදගත්-..
එවගේම මහින්ද රඡුයත් 100% ක්ම භු-දේශපාලනය නිවැරදිව භාවිතා කරනවා කියන්නත් බැහැ… රාඡුපක්ෂ රඡුය මේ කරුණු සම්බන්ධව කටයුතු කරන නිරවද්‍ය ආකාරය අනුවයි සාර්ථකත්වය තීරණය වෙන්නේ- රඡුය එහිදි අමන කම් කලොත් වෙන්නේ නම් හානියක්-.. ඉන්දියානු ගැති මෛත‍්‍රී- චන්ද්‍රිකා-චම්පික ත‍්‍රීශුලයට වඩා මහින්ද රාඡුපක්ෂ හීය උපාය මාර්ගීකව (strategically) වැදගත්-!

2 Responses to “ඉන්දියානු ගැති මෛත‍්‍රී- චන්ද්‍රිකා-චම්පික ත‍්‍රීශුලයට වඩා මහින්ද රාඡුපක්ෂ හීය උපාය”

  1. Christie Says:

    Banda wore vetti and now Chandrika his daughter has dressed up her coolie Sirisena in a Modi outfit. Thank you Keerthi. Indian imperialists are not only challenged in Sri Lanka by China. Chinese Prmeminister recently visited Fiji after G20 meeting in Brisbane Australia and was well received by the Local Fijians. Modi also followed him and was wel come by the Indian colonial parasites, nearly half the population of Fiji. Kava a traditional Fijian drink was given to Modi. The Hindu Hinduthwa English news paper was not happy and called the drink tasted like water after washing smelly socks.

  2. Christie Says:

    China is spending billions and billions on poor countries to improve their living standards. Indian imperialists are sucking the blood of poor locals of its colonies be it Ceylon, Fiji, Mauritius, South Africa, Guyana and of course the British isles.
    India is definitely spending about half a billion US dollars on the presidential election of the island. It is much cheaper even if it will definitely fail. But then compared to China it is a very very cheap exercise.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress