සිරුරට ගිනිතබා ගත යුතුව  ති බුනේ   කොටි අපට ගිනි බිඳින විටය්
Posted on January 6th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

අරන්තලාවේදී බික්ෂුන් ඝාතනය  කරන විට , ශ්‍රීමහා  බෝධි යට  ගිනි බිඳින විට   , දළදා මාලිගාවට බෝම්බ ගහනවිට  ගිනිතබාගන  විරුද්ධත්වය පල නොකළ  මිනිහෙක්  මයිත්ත්රීට රට දෙන්න කියා ගිනිතබා  ගන්න විට  පුංචි පහේ සැකයක් අප තුල ඇතිවීම වැලක් විය නොහැක.

ප්‍රබාකරන් මරන්නට  හසලක වීරයාමෙන්    දිවි නොදී මේ මිනිහා   ප්‍රභා  මරා දැමු   මහින්ද ගෙන්  දැන් රට  මයිත්‍රී ට පවරා දෙන්නට  හදන්නේ  මයිත්ත්රී කොටින්ට හිතවත්  චන්ද්‍රිකා සහ රනිල්  සමග  එකතුවී ඇති නිසාද.

මෙය නම්  කොටි සහ කොටි හිතවාදී  සිංහල පක්ෂ වලින්  මෙහෙය වූ ”ව්‍යාපෘතියක් ” ලෙසම .හැ  ගීයය් මහින්ද ගේ රජය ගැන   ජනතාව ගේ  කලකිරී ම  ලොවට හුවා  දක්වා   චන්ද ගැරීම  ට  මෝඩ මිනිහෙක් බිලිදී අතිසෙයක් පෙනේ .

මේ මිනිහා  චන්දය දීමෙන් පසුව ගිනිතියා ගත්තානම්  මයිත්ත්රීට  එක චන්දයක්  හෝ වැඩිවීමට තිබුනේය,  මෝඩයෙක් නොවේ නම් කල යුතුව තිබුනේ එයය්  දැන් මයිත්‍රී ට ඒ චන්දයත් නැත.   චන්ද නැතත්  සිංහලයන්ට විරුද්ධව බටහි රයන් කුලප්පු  කල හැකි වුනොත්  ඒ ම දෑ  කියා චන්ද්‍රිකාලා හිතනවා විය හැක . 

මේ මිනිහාට හෝ ඔහුගේ  පවුලට    මහින්ද ගේ රජයෙන් සිදුවූ  මහා නස්පැත්තිය කුමක්දය්  දන ගැනීමට  බොහෝ දෙනෙක් කමතිවනු ඇත.   රටේ බෝම්බ පිපිරීම  නැවතීම  උතුර නැගෙනහිර යා වීම වැළැක්වීම ලෝකයේ දරුණුම ත්‍රස්තවාදියා මරා දැමීම  බටහිරයන්ට රට පාවා නොදීම  ආදිය  ගැන ඔහු කල කිරී සිටියාද .

සමහරු  කියන   මහා පරිමාන මුල්‍ය වංචා  නිසා රට විනාශ වේගන යන බව දන ගෙන රට රක ගැනීමට මේදේ කලාද  .  මැරෙ න්න හදන්න ට තරම්  වංචා විස්තර  මෙයා දන්නවා නම්  කොහොම හරි මෙයාව සනීප කරගෙන  විස්තර  දැනගැනීම  රටට හොඳය .  ගිනිතියා ගැනීමට පෙර ඒ විස්තර පත්තරේට දුන්නා නම් කොච්චර හොඳද . කොහොම වෙතත් අහිංසකයින්ගේ  මොළ සේදීම නම් හොඳ නැත.

 චන්ද්‍රිකා ටත්  රනිල් ටත්  මේ රටේ අනාගතයක්  නැති නිසා  අනුන්ගේ පා නෙන් එලිය බලන්නට ඔවුහු තත් කරති . හැමදා ම පරදින නිසා මයිත්ත්රී  මගින් හෝ අගමැතිකම ලබා ගැනීමට උත්සාහ කිරීම  ලජ්ජා නැතිකමක් බව රනිල් ට  අවභෝදයක් නැතුවා නොවේ . එහෙත් වෙන මොන   වා කරන්නද  , මොකා මරා ගැන හරි  බලය නොගත්තොත් රට  බෙදන්නේ කොහොමද  රට නොබෙදුවොත්  බටහිර ඒජන්ත කම ත් නැතිවේ. කොහොමෙන් කොහොම හරි  අන්තිමේ අමාරුවේ වැටෙන්නේ  සිරිසේනය . සිරිසේන පරදුනදා  තමය සෙල්ලම බලන්න තියෙන්නේ. අන්තිමේ ”’අහිංසකයා ”” කුනුකුඩෙට ය .චන්ද්‍රිකා ආපසු” සියරට ”’  යාවි .  රනිල් පක්ෂයෙනුත්  විසිවේවි .
මුදල් වංචා හොර මර  දුෂණ  නැතිවෙන්නට නම් ” මෝල් ගහෙත්  දළු ලන තුරු බලා ඉන්නට වේවි ”’ මොකා ආවත් ඒවා නම් එහෙමම තමය් .කොටි සමුල ඝාතනය කල රණවිරුවන්  දන්ගෙඩියට  දක්කන්නට  උත්සාහ කලොත්  ඒ කරන උන්ටත් උන්ගේ පවුල් වලටත්  වැහි නැති හෙන පාත් වීම සිකුරුය.

කොටි අපට ගිනිතියා මරන්නට පෙර  මහින්ද කොටි සමුලඝාතනය නොකෙළේ නම්  මෙලහටත්  රෝම ලන්දේසි නීතිය  ත්  අහෝසිවී  එවෙනුවට ”තෙසවලමය් ” ක්‍රියාත්මක වෙලාය   ”හත්වලාමේ මොකදැ  මේ තේසවලාමේ ;;; කියන්නට  දෙස්දෙවොල් තියන්නට සිටි අපට  දැන් මහින්ද ලවා කරවා ගත යුත්තේ  ”ෂරියා ””’ නීති ගෙන එන උනුත්  විනාශ කර දැමීමය.       

One Response to “සිරුරට ගිනිතබා ගත යුතුව  ති බුනේ   කොටි අපට ගිනි බිඳින විටය්”

  1. Dr.K Says:

    මහින්ද විරෝදී කණ්ඩායම විසින් ඔය කියන මිනිහට ගිනි තබා ම්යිත්රිපාල සිරිසේන වෙනුවෙන් දිවිදෙන මිනිසුන් සිටින බව ලෝකයට කියාපාන්න කල උප්පර වැට්ටියක්ද? යන්න සැකයකි. එහෙම නැත්නම් ගිනිතබාගත් පුද්ගලයා මානසික රෝගියෙක් වියයුතුය. මේ පිළිබදව පරික්සනයක් කිරීම ඉතා වැදගත්ය .

    මහින්ද විරෝදී අන්තවාදී , ඉරිසියා හා වයිරයෙන් පිරි පොදු අපේක්සක කණ්ඩායම කටයුතු කරණ ආකාරය බැලුවාම ඉන්දියාවේ මෝඩ මිනිසුන් තම දේසපාලන නායකයන් වෙනුවෙන් ගිනිතබාගන්න ආකාරයේ මින්සුන් මෙරටේ ඔවුන් වෙනුවෙන් සිටිනබව කියාපානවා ඇත.

    මේ රටේ බුද්දිමත් ජනතාව එය හෙළා දකිනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress