මේ අවසාන පැ ය කීපයය්
Posted on January 7th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

දැන් වෙලාව හත්වෙනිදා රෑ  12.30ය් .අටවෙනිදා අළුයමය්  රටේ ඉරණම තීරණය වෙන්නට තව ඇත්තේ පැ ය කීපයය්

  වටින් ගොඩින් එලිය වැටී ගෙන එනවිට  අපි දැල්වූ පහනේ  තිරයඑලියට ඇද  දළඹු  කඩා වැටිය අලුත් කර යහමින් තෙලුත් දමා  අඳුර දුරු කරනු පිණිස  ආලෝකය වැඩි කරමුද. නැත්නම්  කටින් පිඹලා පහන නිවා දමමුද? නැවතත් අඳුරේ අතපත ගාන්නට  ලැස්ති වෙමුද .?

1815   පරදෙශීන් අපව ඇදගෙන ගියේ අඳුර දෙසටය  1948  රට බාරගත් වලිග කබා කාරයෝ ඉංග්‍රීසින්ගේ  ඒජන්තයින් වීම නිසා  පූර්ණ  කියා  අර්ධ නිදහසක් වන ”’dominian  ” තත්වය  යටතේ අප  සුදු  වහලුන් සේ  තබා ගත්හ  . 1972 ජනරජ ව්‍යවස්ථාව  සිරිමාවෝ විසින් අනුමත කරන තුරුම  අපි   අභියාචනා ඉදිරිපත් කලෙත් එංගලන්තයටය . කළු සුද්දෝ එය අභිමානයක්  සේ සැලකුහ. 

චන්ද්‍රිකා නම්වූ  සිරිමාවෝගේ දියණිය  නැවතත් සුද්දන්ට එකතුවී  මවගේත් පියාගේත්  සියලු ජාතික ප්‍රතිපත්ති ඉවත් දමා  සුදු ඒජන්ත වරියක් ලෙස කටයුතුකරමින්  සිංහල බෞද්ධයන් දෙමල ජාතිවාදීන්ට පාවා දෙමින්  සුදු ගති රජයක්  මෙරට බිහිකලාය 

රනිල්  කොටි  හමුදාවට  අවි  ආයුධ  හා ආම්පන්න  ලබාදී උන් බලවත් කර  අපේ රට විනාශ කිරීමට  කටයුතුකලේ සුද්දන්ගේ අවශ්‍ය තා පිරිමහන්නටය 

  යාන්තම් මොකක්දෝ පිනකට  මුන්ට හාත් පසින්ම  වෙනස් මහින්ද  බිහිවී  සහමුලින්ම කොටි හමුදාව විනාශ කිරීම නිසා  අන්ධකාරය පහවිය  .   අරුණාලෝකය උදාවෙන ලකුණු පහල විය එහෙත් අරුණාලෝකය  පැතිරෙන්නට විහිදෙන්නට  අපහසු තරමට යුදගිනිදල් සමග ඇතිවූ  කළු ධුම වලාවෝ  බලවත් විය . මහින්දට   දුම බිඳ ගෙන යන්නට ”’ දුම් බින්දලාත් ”’ අවශ්‍ය විය  හොරු නසන්නට හොරුත් යොදවන්නට සිදුවිය සමහර හොරු මහින්දගේ කනෙන් ද රින්ගුහ .

  
                                   මේ සියල්ල  අවසන් කර රට යතා තත්වයට පත් කරන්නට  ඔහු සුදානම් වන විට මහින්ද තනිකර  හොරු  අනිත් පැත්තට පනින පටන්ගත්හ . සුද්දෝ  එංගලන්තයේ සිට රිමෝට්  කො න්ට්‍රෝලයෙන්   හැසිරවිය හැකි චන්ද්‍රිකා නැවත  මෙහි ඒවා   අල්ලේ නැටවිය හැකි  මයිත්‍රී දැපනේ දාගන්නට උපදෙස් දුන්හ  . දැන් නැවතත්  රටම වික්ෂිප්තවී ඇත .   ම්ස්ලිම් අන්ත වාදයෙන් හා දෙමල ජාතිවාදීන්  ගෙන් බැටකන සිංහල බෞද්ධයන්  70% වම  එකා මෙන් මහින්දට චන්දය නොදුන්නොත්  රට නැවත  වසර තිහකින් ආපස්සට ගොස්  නැවත භීම සාමය උදාවෙනු ඇත .
                                      වීර සිංහලයිනි අසනිදිගට හැර නැගී සිටිවූ  සිදුවෙන්නට යන  නස්පත්තියෙන්  උදෑසනම අවදිවී   රට බේරා ගැනීමට ඉදිරි පත් වෙයවූ  මයිත්රියේ නාමයෙන්  උන්   වපුරන්නේ වය්රයය්  උදෑසනම  අවදිවී  ප්‍රභා  විනාශ කර  රට බේරාගත් පුද්ගලයාට  කෘතවේදී වවූ . නැත්නම්  මුහුදට පනින්නට සුදානම් වෙයවූ  

7 Responses to “මේ අවසාන පැ ය කීපයය්”

  1. ranjit Says:

    Seneviratne do not have any doubts about the winner at all. Sri Lankans remember very well how those traitors governed in the past and who brought us freedom so don’t worry our President will not only win but rule the country for several years to come.

  2. Ratanapala Says:

    Thank you Ranjith for your optimism. I am sure the good hearted simple folks of Sri Lanka will do the needful in this hour of need and not ask for a pound of flesh as do most of those ungrateful in Colombians do. We will have to sort out Mahinda Rajapakse after that.

    Oya Chandrika kiyana geheni ati dedi kale kolombe santa brigettu kanyaramayayi! Ege situm patum ovunge evai. Thamange lamai ataramang karama ohoma wenawa. E’ gehenita Sinhalayan – visheshyen Sinhala Bauddhayin ekka loku wairayak thiyenawa.

  3. S.A Says:

    තම තමාගේ පාලනකාලය තුලදී කලකීදෑ වසන්කරමින් ඇතෙමෙක් සුදනන්සේ යහපාලනය ඇතිකිරීමටත්, දූෂණය නැතිකිරීමටත් මොරදෙති. ඉතා කෙටි මතකයක් ඇති ඇතැම් මෝඩ පිරිස් ඔවුනට හුරේදමන ආකාරය ඉතා සoවේගජනයකය..
    කුරිරු යුද්ධයෙන් රට ගලවා ගැනීමට නායකත්වය දුන් මිනිසාට බොරු චෝදනා නගමින් චරිතඝාතනයේ යෙදෙන තමාගේම සිහින ලොවකසිටින ගුණමකුවන්ගේ සිතුම් පැතුම් යම්හෙයකින් ඉටුවුවහොත් උනුනට ඔවුනට හුරේදමන මෝඩ පිරිස් වලට වෙන්නේ තමාගේම නාසය කපාගැනීම වැනිදෙයකි.

  4. Ananda-USA Says:

    To the ALWAYS FAITHFUL Patriots,

    A Heartfelt Tribute in Gratitude!

    Semper Fidelis, Patriots of Lanka

    By Ananda-USA

    Our Motherland, resplendent Sri Lanka,
    Hallowed be thy name!
    Thy children flock today to vote,
    To preserve thy immortal flame!

    The Lion Flag flutters proudly aloft,
    To remind us this freedom’s day!
    Our duty to keep thee, safe and strong,
    As our forefathers did yesterday!

    A Mahinda Rajapaksa by deed and word,
    Strode forth boldly to eternal fame!
    To lead his people to a safer world,
    When all others retreated in shame!

  5. ranjit Says:

    Read the Guardian today what they are talking about all lies nothing but lies.These papers should be banned same like in Egypt. Those who are writing damn lies should be prosecuted whether they are Sri Lankns or foreigners. I don’t see any violence at all. Police say it is very peaceful and read what these dirty traitors write in their columns.

    I hope and pray that our only leader Mahinda Rajapksa will identify this time who the traitors are and the dirty rascals stay with him only for money and power like those ugly frogs Champaka and the rest.

    If Mahinda can clean up all the dirt from his Govt then no one can touch him because the people of this blessed Motherland will be there for him in any grave situation. I need this man to be there for ever because he is straight forward, Kind, Polite, Decent and have a human heart with love for the children. May God helps him.

  6. Ananda-USA Says:

    Embala Sinhalayeni!

    Apey Mau Bima Deshadrohingen Rakeemata Obey Chandaya Mahinda Rajapaksa Janadhipathi Uthumata Ada Denna!

    Adaa Ohuta Chandaya Nodunnoth, Heta Apey Aadaraneeya Rata Yalith Yatath Vijithayakata Pariwarthana Wu Kala Obata Andaa Walapenna Wei!

  7. Christie Says:

    Hi folks Indian imperialists are the problem. India, Indian colonial parasites and vermin are doing their best to wipe out Sinhalese and non Indians out of the island. Don’t be in the old mindset that Indians have brainwashed and others in Indian colonies.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress