අම්බරුවෝ  අපි කමතේ කැරකි යනවා  , රන්වන් බත පෑගී පෑගී  මැඩු වන් මතු වෙනවා
Posted on January 9th, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

දේශප්‍රේමී  එස් එල් ගුණසේකර ගේ හදිසි  අභාවය  විසින්   සනිටුහන් කලේ   ජාතික  ඛේදවාචකයක්””  අ ත ””ළඟ  බවය් .

මයිත්‍රී දිනුවේ මුස්ලිම් හා දෙමල අන්තවාදීන් චන්ද වලිනි  එනිසා දිනුවේ මයිත්ත්රී නොව අන්තවාදීන්ය  පැරදුනේ මහින්ද නොව සිංහල බෞධ්ධයන්ය .

රටේ  උරුමක්කාරයෝ  පැ රදී පරදෙෂක්කාරයෝ  ජයගැනීම  මයිත්ත්රී  නාමයම කැළැල් කරය්  . එහෙත් මයිත්ත්රී මහතාණෙනි ඔබ ප්‍රමාද නැත. මහින්ද 13 අහෝසි නොකර තෙපර බබා සිටි නිසා  ඔහුට පුර්ණ වීරයෙක් වී යන්නට නොහැකිවිය . ඔබ  දෙමල අන්තවාදීන්ට යට වුනොත් දේශද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැහෙන්නේ  මහින්ද එළවීමට දෙමල මුස්ලිම් අන්ත වාදීන් උසිගැන්වීම නිසාය . 

  ගමේ මිනිහෙකු වන ඔබ  සිංහල බෞද්ධ කමෙන් ඈත වුවෙකු විය නොහැක  සමරවිට  වාණිජත්වය විසින්  ඔබව විකුර්ති කර ඇතුවා විය හැක  එහෙත්  ප්‍රකුර්තිමත් වීමට  සිංහල බෞද්ධයෝ ඔබට  ධර්යය දෙනු ඇත 

අංගුලි මාලත් රහත් වුනේය  සියලු දේශද්‍රෝහීන් ගෙන් වහාම ඈත්‍  වන්නඔබව ගොනාට අන්දවා බලය ගන්නට හදන වුන් ඈත්‍  කර  සියලු දේශප්‍රේමීන් නැවත එකතු කර ගෙන  ඉදිරියට  යන්න  .

එජාපයෙත්  සමහර කොටස්‌  රට බෙදීමට විරුද්ධය .  13 අහෝසි කර  ගම්සභා ක්‍රමයට  යන්න   සිංහලයන් මදවන්නට සුලුවාර්ගිකයන්  උසිගන්වීමේ පාපයෙන් එවිට මිදෙන්නට ඔබට හැකිය  

5 Responses to “අම්බරුවෝ  අපි කමතේ කැරකි යනවා  , රන්වන් බත පෑගී පෑගී  මැඩු වන් මතු වෙනවා”

  1. Senevirath Says:

    මාතෘකාවේ වචනයක් අඩුවී ඇත — අම්බරුවෝ අපි කමතේ කැරකි කැරකි යනවා ……..

  2. helaya Says:

    It was sad for patriotic Sri lankan. When I looked at the election results My3 would not have won without Tamil and Muslim votes. He has to obey them in future governing. If he removes army from the North that is the end of Sri Lankan budhist and sinhalese. I hope he would not such a stupid thing.

  3. Indrajith Says:

    Read the following news article in Lanka Page today.

    “Indian PM invites new Sri Lankan President for a visit at the earliest opportunity
    Fri, Jan 9, 2015, 10:27 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.
    Jan 09, New Delhi: Indian Prime Minister Narendra Modi has extended an invitation to Sri Lanka’s new President Maithripala Sirisena to visit India at the earliest opportunity.

    The official Spokesperson of India’s Ministry of External Affairs Syed Akbaruddin said at the press briefing today that India is proud of Sri Lanka’s democratic process and India’s leader was among the first to congratulate about island nation’s elections.”

    Why does NModi so keen and hurry to invite MS to India for a meeting. Is it because he is so fond of MS? No!

    The following would be a statement made by NModi at the proposed meeting:

    “Congratulation Mr. President!
    We helped you to win this election.
    Now you must fulfil all the aspirations of TNA.”

    What are those aspirations?
    Mainly, re-merger of NP with EP, offer Land & Police powers to the merged NE province.
    Remove all high security zones and military camps from the North, remove Major General Chandrasiri from the post of Governor in NP, remove Mrs. Jeyaluxmi from the post of secretary NP.

    By the time the අම්බරුවෝ who voted for MS realise the truth, it would be too late!

  4. Ratanapala Says:

    If he wants to act like a man with backbone he should invite Prime Minister Modi for a cup of Ranawara on the banks of Parakrama Samudraya in the same way President Rajapakse got Miliband and Couchner duo to paddy field in Ambilipitya. Then we can say we have a man occupying the post of the President of Sri Lanka.

    Otherwise Modi will give him a bucket of water and ask him to take part in the morning ablutions by the paddy fields in the “Indian Way”. While attending to matters of hygiene he will discuss the 13+.

  5. Nanda Says:

    සෙනෙවි අය් යා,

    කිසිම පාපයක් සිදුවී නැත​. රට විකුනා දෙමලුන්ට ටොපී බෙදූ, යුධ්ධය හිඟන්නාගේ තුවාලය කර ගනිමින් තම පුතුන්ට සල්ලාල වැඩ කරන්නට ඉඩ දුන් මා හින් දාට කල පාප වලට කර්මය පලදී ඇත​.
    අපි මනුස්ස භාව ලබා ඉන්නේ හරකුන් මෙන් දක්කාගෙන යන්නන් කියන තැනට යෑමට නොවේ. මොලය හා ප්‍රඥාව ඇතිපමනින් යොදා තැනට සුදුසු විධියට වැඩ කිරීමටයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress