එකෙක් නෑර  පතුරු ගසමි
Posted on January 12th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

  චම්පික හා රාජිත දෙන්නා සුපුරුදු වහසි බස් බෙනෙමින්  මහින්දගේ රජයේ සියලු දුෂිතයන් ට දඬුවම් කරන බව  ප්‍රකාශ කරති   වැඩේ නම් හොඳය  හැබය් මුල්‍ය වංචා  කල අ යට වඩා  මුලින්ම දඬුවම්  දිය යුත්තේ  වසර තිස් ගණනක් තිස්සේ  කොටිත්රස්තවාදීන්ගෙන්   අසරණ මිනිසුන්  මැරෙන්නට ඉඩහැර හා කොටින්ගේ ශක්තිය වැඩි කරමින්  රට විනාශ කරන්නට  වැඩ කල  අනෙක්  දේශපාලකයින්ට  දඬුවම් කිරීමය් දේශය විනාශ කිරී ම  රටේ මුදල් හොරකම් කිරීමට වඩා  භයානකය . චන්ද්‍රිකා  අනුරුද්ධ  ගේ කකුලෙන් අද යුද්ධ කිරීම වලක්වා  ප්‍රභාකරන්ට රට  වසර 10 කට දෙන්නට තත් ක ළාය .  නොදුන්නේ   නොගත් නිසාය  මවැනි යෝජනාවක් කිරීමද  දෙමළුන්ට උදගේදිදීමකි  උන් පසුව අල්ලා ගන්නේ  මේ යෝජනාය  එස් ඩබ්ලිව් ආර් ඩී   චෙල්වා රට සභා  ගිවිසුම  පසුව බණ්ඩාර නායක විසින්ම ඉරා දැම්මත්  පසුව හැමෝම අල්ලා ගත්තේ බන්දාරනායකත් රට බෙදීමට කැමතිවී සිටිබව කියන්නටය . චන්ද්‍රිකා කිව්වෙත් එයමය  රනිල් නමැති ලොකුම දේශද්‍රෝහියා  ඇමති මන්ත්‍රීන්ටත් රටටත්  හොරෙන් කොටි සමග සාමගිවිසුම් ගසා  ආයුධ ගෙනෙන්නට ඉඩදී  උන් බලවත් කර සිංහලයන්  හා අනෙකුත් කොටිවිරෝධීන් මරවන්නට කටයුතුකළේය  ඒමදිවට   බුද්ධි අංශයේ නිලධාරීන්ගේ නම් කොටින්ට දැනගත හැකිවනසේ කටයුතුකර  නිලබ්දීන් හැර අන් සියලු දෙනාම කොටින්ට කියා මරවා දැම්මේය  නිලබ්දීන් රටෙන් පැනගියේය .

 මේ ප්‍රධානම දේශද්‍රෝහීන් දෙන්නාට  පළමුවෙන්ම දඬුවම් කර  යහ පාලනය මගින් රටට ආදර්ශයක් දුන්නොත්  මහින්දගේ රජයේ සියලු”” දුෂ්ටයන්ටම””’ පහර දෙන චම්පික   ””වීරයාට ”’  ජනතාව  විසිල් ගසනු ඇත .  මීළඟට  රණවිරුවන් සටන් කරන විට  ඔවුන් පාච්චල් කරමින්  මැදවච්චි කිලිනොච්චි   පාමංකඩ  අලිමංකඩ කියමින්  ඔවුන් අධ්ය්රමත් කරමින්  රණවිරුවන්ගේ චිත්ත දහිරිය බිඳ දැමු  හා එමගින් කොටි ඔසවා ථබූ  රාජිත් හා  රවී කරුණානායක ආදී  අනෙකුත්  දුෂ්ටයන් ට  දඬුවම් කල යුතුය . මහින්ද    මිනීමරු  කරුණා  ට සමාව දුන්නේ ඔහු ඊලාම් මෙන්ම පලාත්සභාවට පොලිස් හා ඉඩම්  බලතල

අනවශ්‍ය බව ප්‍රසිද්ධියේ කියමින්  පාපොච්චාරණයක් කලාට පසුවය . මහින්ද එය උපයෝගී කරගත්තේ දෙමල ජනමතයේ එක පැතිකඩක් පෙන්වනටය  දැන්   මයිත්රියට   කරුණාවත් එකතු වී ඇත . මේ එක අයෙකුටවත්  දඬුවම්  නොකර   මහින්දගේ   හොරුන්ට පමණක් දඬුවම් කිරීමෙන් යහපාලනයක් ඇති නොවේ . ආයෙත් රට පාවා නොදෙන්නත් මුදල් හොරකම් නොකරන්නත්  හැමෙකාටම පාඩමක් උගන්වනවානම්  අන්න යහ පාලනය !

  මේවා නොකර  පක්ෂ පාතී වුනොත් එය””””’ රට බෙදන  හොරුනසන ””’ පාලනයක් මිස යහ පාලනයක් නොවනු ඇත . දන්ගෙඩියට යවන වානම් පළමුවෙන්ම යැවිය යුත්තේ රනිල් හා චන්ද්‍රිකා  ය  එහෙත් බට හිරයන් රටබෙදන ඔවුන්  නොව ඉල්ලානේ ප්‍රභාකරන් මරා දැමු. අ  ය පමණය. අභ්‍යන්තර පරීක්ෂණයකින්   මහින්ද ඇතුළු රණවිරුවන්  වැරදිකරුවන් කර තීන්දු කලොත් එය බටහිරයන්ට හොඳටම ඇත . නව රජය  එවැන්නක්  කරන්නට හදන්නේ සිංහල බෞධ්ධයන්ගේනුත් බේරී මහින්දගෙන් පලියත් ගැනීමට  ය  එවැනි  දෙයකට    මයිත්ත්රී ඉඩ නොදිය යුතුය  හැම සර්පයාම  රෙද්ද අස්සේ දමාගෙන සිටින නිසා  මයිත්‍රී පරිස්සම් විය යුතුය  මයිත්ත්රී ඔබ තුල මයිත්රියම වර්ධනය කරගන්න  එක රණ විරුවෙක් හෝ පාවා දුන්නොත්  ආයෙත් ඔබට  අනාගතයක් නැත . අපගේ පුන්න්ය භුමිය  අපට ඉතිරි කරන්න   . විශේෂයෙන්  වය්රයෙන් පලිගසමින් සිටින චන්ද්‍රිකා ගේ  ප්‍රවේසම් වන්න  රනිල් නම්  පස්සෙන් පන්න පන්නා  පලිගන්න මිනිහෙක් නොවේ  එහෙත්  ඔහු දේශය පාවාදෙන අයෙකි බටහිර ගැ තියෙකි ඔබ ගමේ සිංහල බෞධ්ධයෙකි .  ඉන්දියාවට ගියාට හින්දු බලපෑමට අහුවෙන්න එපා  .
   

                                        බුදු හිමියන්  විෂ්ණුගේ නවවන අවතාරයය් කියූ ඔවුන්  ඔබටද  ”’ලංකාවේ  මෝඩි ” යය කියමින්  පූචානම් දොඩවා රවටනු ඇත .  එය අපහාසයක්  මිස  නම්බුනාමයක් නොවන බව වටහා ගන්න  . හින්දු   විෂ්ණු දෙවියෝ බෞද්ධ රට රකින්නේ නැත  ඉන්දියාවේ මෝඩි  අප රකින්නේ නැත . ඉන්දියාවට අවශ්ෂ්‍ය ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමටය    එකෙක් නෑර  පතුරු ගසමි
  ධර්මසිරි සෙනෙවිරත්න
                                             චම්පික හා රාජිත දෙන්නා සුපුරුදු වහසි බස් බෙනෙමින්  මහින්දගේ රජයේ සියලු දුෂිතයන් ට දඬුවම් කරන බව  ප්‍රකාශ කරති   වැඩේ නම් හොඳය  හැබය් මුල්‍ය වංචා  කල අ යට වඩා  මුලින්ම දඬුවම්  දිය යුත්තේ  වසර තිස් ගණනක් තිස්සේ  කොටිත්රස්තවාදීන්ගෙන්   අසරණ මිනිසුන්  මැරෙන්නට ඉඩහැර හා කොටින්ගේ ශක්තිය වැඩි කරමින්  රට විනාශ කරන්නට  වැඩ කල  අනෙක්  දේශපාලකයින්ට  දඬුවම් කිරීමය් දේශය විනාශ කිරී ම  රටේ මුදල් හොරකම් කිරීමට වඩා  භයානකය . චන්ද්‍රිකා  අනුරුද්ධ  ගේ කකුලෙන් අද යුද්ධ කිරීම වලක්වා  ප්‍රභාකරන්ට රට  වසර 10 කට දෙන්නට තත් ක ළාය .  නොදුන්නේ   නොගත් නිසාය  මවැනි යෝජනාවක් කිරීමද  දෙමළුන්ට උදගේදිදීමකි  උන් පසුව අල්ලා ගන්නේ  මේ යෝජනාය  එස් ඩබ්ලිව් ආර් ඩී   චෙල්වා රට සභා  ගිවිසුම  පසුව බණ්ඩාර නායක විසින්ම ඉරා දැම්මත්  පසුව හැමෝම අල්ලා ගත්තේ බන්දාරනායකත් රට බෙදීමට කැමතිවී සිටිබව කියන්නටය . චන්ද්‍රිකා කිව්වෙත් එයමය  රනිල් නමැති ලොකුම දේශද්‍රෝහියා  ඇමති මන්ත්‍රීන්ටත් රටටත්  හොරෙන් කොටි සමග සාමගිවිසුම් ගසා  ආයුධ ගෙනෙන්නට ඉඩදී  උන් බලවත් කර සිංහලයන්  හා අනෙකුත් කොටිවිරෝධීන් මරවන්නට කටයුතුකළේය  ඒමදිවට   බුද්ධි අංශයේ නිලධාරීන්ගේ නම් කොටින්ට දැනගත හැකිවනසේ කටයුතුකර  නිලබ්දීන් හැර අන් සියලු දෙනාම කොටින්ට කියා මරවා දැම්මේය  නිලබ්දීන් රටෙන් පැනගියේය .

 මේ ප්‍රධානම දේශද්‍රෝහීන් දෙන්නාට  පළමුවෙන්ම දඬුවම් කර  යහ පාලනය මගින් රටට ආදර්ශයක් දුන්නොත්  මහින්දගේ රජයේ සියලු”” දුෂ්ටයන්ටම””’ පහර දෙන චම්පික   ””වීරයාට ”’  ජනතාව  විසිල් ගසනු ඇත .  මීළඟට  රණවිරුවන් සටන් කරන විට  ඔවුන් පාච්චල් කරමින්  මැදවච්චි කිලිනොච්චි   පාමංකඩ  අලිමංකඩ කියමින්  ඔවුන් අධ්ය්රමත් කරමින්  රණවිරුවන්ගේ චිත්ත දහිරිය බිඳ දැමු  හා එමගින් කොටි ඔසවා ථබූ  රාජිත් හා  රවී කරුණානායක ආදී  අනෙකුත්  දුෂ්ටයන් ට  දඬුවම් කල යුතුය . මහින්ද    මිනීමරු  කරුණා  ට සමාව දුන්නේ ඔහු ඊලාම් මෙන්ම පලාත්සභාවට පොලිස් හා ඉඩම්  බලතල අනවශ්‍ය බව ප්‍රසිද්ධියේ කියමින්  පාපොච්චාරණයක් කලාට පසුවය . මහින්ද එය උපයෝගී කරගත්තේ දෙමල ජනමතයේ එක පැතිකඩක් පෙන්වනටය  දැන්   මයිත්රියට   කරුණාවත් එකතු වී ඇත . මේ එක අයෙකුටවත්  දඬුවම්  නොකර   මහින්දගේ   හොරුන්ට පමණක් දඬුවම් කිරීමෙන් යහපාලනයක් ඇති නොවේ . ආයෙත් රට පාවා නොදෙන්නත් මුදල් හොරකම් නොකරන්නත්  හැමෙකාටම පාඩමක් උගන්වනවානම්  අන්න යහ පාලනය !
 

මේවා නොකර  පක්ෂ පාතී වුනොත් එය””””’ රට බෙදන  හොරුනසන ””’ පාලනයක් මිස යහ පාලනයක් නොවනු ඇත . දන්ගෙඩියට යවන වානම් පළමුවෙන්ම යැවිය යුත්තේ රනිල් හා චන්ද්‍රිකා  ය  එහෙත් බට හිරයන් රටබෙදන ඔවුන්  නොව ඉල්ලානේ ප්‍රභාකරන් මරා දැමු. අ  ය පමණය. අභ්‍යන්තර පරීක්ෂණයකින්   මහින්ද ඇතුළු රණවිරුවන්  වැරදිකරුවන් කර තීන්දු කලොත් එය බටහිරයන්ට හොඳටම ඇත . නව රජය  එවැන්නක්  කරන්නට හදන්නේ සිංහල බෞධ්ධයන්ගේනුත් බේරී මහින්දගෙන් පලියත් ගැනීමට  ය  එවැනි  දෙයකට    මයිත්ත්රී ඉඩ නොදිය යුතුය  හැම සර්පයාම  රෙද්ද අස්සේ දමාගෙන සිටින නිසා  මයිත්‍රී පරිස්සම් විය යුතුය  මයිත්ත්රී ඔබ තුල මයිත්රියම වර්ධනය කරගන්න  එක රණ විරුවෙක් හෝ පාවා දුන්නොත්  ආයෙත් ඔබට  අනාගතයක් නැත . අපගේ පුන්න්ය භුමිය  අපට ඉතිරි කරන්න   . විශේෂයෙන්  වය්රයෙන් පලිගසමින් සිටින චන්ද්‍රිකා ගේ  ප්‍රවේසම් වන්න  රනිල් නම්  පස්සෙන් පන්න පන්නා  පලිගන්න මිනිහෙක් නොවේ  එහෙත්  ඔහු දේශය පාවාදෙන අයෙකි බටහිර ගැ තියෙකි ඔබ ගමේ සිංහල බෞධ්ධයෙකි .  ඉන්දියාවට ගියාට හින්දු බලපෑමට අහුවෙන්න එපා  .
                                          

බුදු හිමියන්  විෂ්ණුගේ නවවන අවතාරයය් කියූ ඔවුන්  ඔබටද  ”’ලංකාවේ  මෝඩි ” යය කියමින්  පූචානම් දොඩවා රවටනු ඇත .  එය අපහාසයක්  මිස  නම්බුනාමයක් නොවන බව වටහා ගන්න  . හින්දු   විෂ්ණු දෙවියෝ බෞද්ධ රට රකින්නේ නැත  ඉන්දියාවේ මෝඩි  අප රකින්නේ නැත . ඉන්දියාවට අවශ්ෂ්‍ය ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමටය    එකෙක් නෑර  පතුරු ගසමි
  ධර්මසිරි සෙනෙවිරත්න

4 Responses to “එකෙක් නෑර  පතුරු ගසමි”

  1. Nanda Says:

    “හැබය් මුල්‍ය වංචා කල අ යට වඩා මුලින්ම දඬුවම් දිය යුත්තේ වසර තිස් ගණනක් තිස්සේ කොටිත්රස්තවාදීන්ගෙන් අසරණ මිනිසුන් මැරෙන්නට ඉඩහැර හා කොටින්ගේ ශක්තිය වැඩි කරමින් රට විනාශ කරන්නට වැඩ කල අනෙක් දේශපාලකයින්ට දඬුවම් කිරීමය් දේශය විනාශ කිරී ම රටේ මුදල් හොරකම් කිරීමට වඩා භයානකය . ”

    සෙනෙවි අය් යා,

    අසාධාරණ ඉල්ලීම් කරන් එක වැරදියි.
    ඔබගේ ආදරනීය මහින් ද මෙ ය කලා ද ? මෙය කලහොත් මහින් ද ත් ඊට වගකිවයුතුයි.

    අපේ සියලුම පෙර නායකයින් කොටි යුධ්ධ් ය කලා ( ප්‍රේමදාස ආයුධ දුන් නමුත්). නමුත් ඉවර කලේ නැහැ. මහින් දත් එහෙම යි. යුද්ධ්‍ ධය ඉවර කරන් නේ කෙසේ ද් කියා හරියටම පොතක් ලියා මහ්න් දට සහ චඳ්‍රිකාට දී උනන් දු කලේ කවු ද ?
    ඇයි ඔබ මහින් දට විතරක් ලව් කරන්නේ ?

  2. Christie Says:

    India is the cause mainly because of the deep Harbour in Tricomalee. One of the main reasons for the Indian terrorist arm is Trincomalee. British did not return Dutch possessions back to the Dutch because of the importance of the Trincomalee Harbour. Jai Hind

  3. ranjit Says:

    Only few are there in our country who thinks like you Mr.Senevi. Our people forget very soon although our most reverend Priests preach us that Our Sinhala race always grateful to people who do good things. Put a full stop to a blood bath of thirty years is more than enough to be grateful to a person who did that. Just ask from yourself whether we need the war or not. Some people likes the war because they can earn a buck.They do not care about the innocent lives. For People like JVPer’s blood is nothing because they were all blood hounds for so many years in the past. How can any human forget so soon what those killers did to our country? It’s not fair to accuse the man who brought us liberation after thirty years of war. We should be grateful to anyone who does good things for the country. Every leader after Independence did something or the other for the country whether people agreed or not. Thirty years of war was a big thing.Thousand were killed,Thousands lost their eyes,feet,hands,their livelihood etc. Nobody wanted to stop it except the mighty lion Mahinda. It’s the truth even Ranil said it in his first day in office. So I hope people will think what this man did to our country and give him another chance to keep our nation safe.

  4. NAK Says:

    Champika is screaming mainly to get the others to jump as well to further weaken the SLFP and the UPFA. They know with the kind of vote mahinda got they are in a precarious situation and the next election is not going to easy.
    they will stage manage good governance for the coming three months untill next election and once that in done away with we will see the real fire works.
    It is upto those who made the mistake this time around to rectify thier mistake next time and get these shit bags, who were kept in the ditch for two decades but some how got out by deceive,deception and bribery to put them back where they belong..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress