දහතුන ධනත් එපා රීනත් එපා … කොහොමත් එපා
Posted on January 27th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

දෙමල කොටි  ත්‍රස්තවාදී බෙදුම්වාදීන්ටත්  ඉන්දියානු රාජ්‍ය ත්‍රස්තයන්ටත්  තමන් විසින්  ලංකාවට  ගෙන ආ  කුලී කාරයන්ට  යන එන මන් සැපයීම ට  අවශ්‍ය   වූ ඉංග්‍රීසින්   උන් තමන්ට බරක් නොවෙනසේ  එහෙත් සිංහලයන්ට බරක් වෙනසේ  පදිංචි කිරීමේකාර්යයට  කල උප්පර වට්ටියක් වුත්  75% ක සිංහලයන්ට  කිසිදා අවශ්‍ය නොවූත්  ඔවුන්ගේ අදහස් වලට පට හානි වුත් 13 රටට  අවශ්‍ය වන්නක් නොවේ  මෙය බෙදුම් වාදයට රුකුල් දෙන්නක් මිස  විසදුමක් ද නවේ  වර්ධරාජා පෙරුමාල්  එය ඔප්පු කර පෙන්නුවේය  ජනපති බලතල මගින් එය ව්‍යර්ථ කළා මිස බෙදුම් වාදී න්  පසු බස නැත. උතුරේ  නැගෙනහිර මුස්ලිම් කාරයොත් එකතු වුනොත් එම පලාත්වල ජනමතයක් පමණක් පවත්වා  දෙක එකතුකර ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමේ ඉඩ ක් ඇතිබව  ගෝමින් දයාසිරි  නීති විශාරදයාද පෙන්වාදී ඇත. පොලිස් බලතල ඉල්ලා උසාවි යාමටද හැක  විනිසුරන් කලින් කලට  ගන්නා තීරණ මත  එය අනුමත වීමටද හැක ශිරානි බණ්ඩාරනායක වැනි විනිසුරෝ අලුතෙන් ද ආ හැක.
ත්‍රස්ත පාතාල මදාවියන්ට බියෙන් රටක් පාලනය කල නොහැක  නොකළ යුතුය  75% ක සිංහල ගසේ  එතී ඉන්නට සියයට 10-12 ක සුළු ජනයින්ට නොහැකි නම් එයම  බෙදුම් වාදයකි  තමන් විනාශ කල දෙමල හා මුස්ලිම් වරු නට  මේ සා  වරප්‍රසාද දී  ඇති  වෙනත් ජාතිය ක් මෙලොව නැත . මුස්ලිම් කාරයෝ   බලවත් වූ එකම රටක අනිත් උන්ට යනෙන් මන්  වත් නැත . 13 හා සමගාමීව  ඇතිකළ පළාත් සභා  රටේම ධනය කාබාසිනියා කරනවා පමණක් නොව මදාවියන්ට සනකෙලියක්ද වී ඇත. එක දිසාපති කෙනෙක්  මගින් කල කීදේ සඳහා මැති ඇමති  සිය ගණනක් යෙදීම අපරාධයකි  ඉඩම් බලතල දුන්නොත් මාස 6 කින්  උතුරේත් නැගෙනහිරත් සියලු ඉඩම් දෙමල හා මුස්ලිම් වරු විසි බෙදා ගෙන අවසන් කරනු ඇත.ඉන්පසු මොන ජගතාටවත් එහි සිංහලයන් පදිංචි කල නොහැක්කේ  ඉඩම්  ”’වද න්නට ” නොහැකි හෙයිනි කොළඹ අවටත්  උඩරටත්   දෙමල හා මුස්ලිම් වරුන්ගෙන් පිරී ඇත.සමස්ථ දෙමල ජනගහනයෙන් අඩක්ම ඇත්තේ කොලම අවටය . එහෙත් එකද සිංහලයෙකුටවත් උතුරේ ඉන්නට නොහැක  අපේ දේශ පාලුවෝ  එහත් ඉතින්  උතුරට ”””ෆුල් ඔටෝනොමි ”” දිය යුතුයය් කියති  උන් හිතන්නේ රට උන්ගේ අම්මා අප්පාගේ බුදලයක් කියාය  විදේශාධාර ලබාගෙන  උතුර හා නැගෙනහිර  බටහිර ගැ ති විශේෂ ප්‍රදේශ  ලෙස ”’ සංවර්ධනය”””’ කල හොත්  එදා සිට ඔවුන්  මුළු ලංකාවේම  සිංහලයන්ට කෙනෙහිලිකම් කරනු ඇත. සිංහලය න්  මබ්බොද  කිරීම සඳහා බටහිරයෝ එසේ ”’සංවර්ධනය ”” කරනු ඇත  රටේ ඉතිහාසය විකුර්තිකර එම පළාත්  වල  උගන්වනු ඇත  දැනට නීති විරෝධීව එය සිදුවේ  එය සිංහල අනාගතය අඳුරු කරවය්  සිංහලයා  බෞද්ධ වීම ඉන්දියානු හින්දුන්ට රුචිකර නොවේ  සිංහලයන්ට ඇති මහාර්ගම සම්පත  නම්   බුදු දහමය්  බුදු හිමියන්ගේ  අභිලාශය අනුව  සිංහලයන් අතර  එම දහම මෙතෙක් අපි පවත්වා ගතිමු බුදු . දහම උපන්රටෙන් එය අතුගා දැමු හින්දුන්  ගෙන් අපි ප්‍රවේසම් විය යුත්තේ  ඔවුන්ද  ආගම වෙනුවෙන් මිනී මරන්නට සුදානම් හෙයිනි  ඉන්දියාව අධිරාජ්‍ය වාදීය  චීනය නැත්නම් මෙලහටත්  ඉන්දියාව  අප විනාශ කර හමාරය  පරිප්පු දැම්මා මතකද රජීව් ට වූ දෙය  රට පාවාදෙන් අපේ දේශ පාලුවන්ටත් කවදා හෝ වෙනු ඇත .
වහා ම පැරණි ගම්සභා ක්‍රමය ස්ථාපිත කර බුධ්ධිමන්දල මගින් ගම්වල  ප්‍රශ්න නිරවුල් කිරීමේ ක්‍රමය ඇරඹිය යුතුය  ගම්සභා අහෝසි කල සු ද්දෝ පසුව එහි වටිනා  කම  අවභෝධ   කරගත්හ  . මතකයේ හැටියට නැවත ගම්සභා ස්තාපිත් කලේ  හෙන්රි වෝඩ් ය . පැරණි සාම මණ්ඩල ආදිය වැදගත්ය .තනතුරු  නිල  බල අවශ්‍ය  දේශපාලු  ආත්මාර්තකාමීන්ට මිස ජනතාවට නොවේ  ගමේ ප්‍රශ්න හැකිතරම් ගම්වසියන්ම එකතුවී විසදා ගන්නාවිට   රටේ මුදල්ද ඉතුරුය  මදාවියන්ට ඉඩද නැතිවේ  එනිසා  පළමුව ගම්සභා  වැනි  ආයතන ඇතිකර  සාමාන්‍ය ජනතාව ට එහි ඇති වදගත් කම අඟවා  පසුව බලලොභීන්ට තැන එන 13 අහෝසි කල යුතුය . සියලු ජාති හිතය් ශීහු ඒකරාශී වෙත්වා  විධායක ජනපතිත් නැතිකොට  තමන්    ඒකරාශී  නොවුනොත්  සිංහ  ලයන් ගේ රටෙන්   ඉතිරි   වනු  ඇත  ත්තේ සොච්ච මකී

13 Responses to “දහතුන ධනත් එපා රීනත් එපා … කොහොමත් එපා”

  1. Christie Says:

    Hi it is Indian colonialism and imperialism. T his time they are doing it openly.

  2. Nanda Says:

    දීප ව්‍යාප්ත 13 භංග කිරීමේ ව්‍යාපරයක් ගෙනඒමට දැනුයි කාලය​. මා හින්දා නැති නිසා මිනිසුන්ට වෙඩි නොකා, ලොකු විරෝධතාවයක් පලකිරීමට අවස්ථාව ලැබී ඇත​. බොදු සිංහලුන් මෝඩයින්සේව් රටහින් ද මා හින්දායාගේ නැට්ටේ එල්ලීම නවතා මේ උද්ඝෝෂණයට එකතුවන මෙන් අපි ඉල්ලා සිටිමු.

  3. cwije Says:

    ලිච්චවි රජදරුවන් දුන් නාස් ලණුව (2)

    පෝප්තුමාගේ අවවාදය හා 13 වන සංශොධනය

    “එක පවුලක් ලෙස ජීවත්‌වන්න යයි” පෝප්තුමා ලංකාවාසීන්ට අනුශාසනා කර ගියේය. ඉන්පසු දිනක ඉස්ලාම් ත්‍රස්තවාදීන් ප්‍රංශ කාටූන් පත්තර කන්තෝරුවට පහරදුන් සිද්ධිය ගැන එතුමා කියා සිටියේ “යමෙක් ඔබේ අම්මාට අපහාස කලොත් ඊට යම් ප්‍රතිචාරයක් ඔහු විසින් ඔබගෙන් (මූණට තදබල පාරක් හෝ වෙඩි උණ්ඩයක්) බලාපොරොත්තු වියයුතු බවය.” මේ දෙකෙන් ලංකාවාසීන්ට දුන් අවවාදය කොළඹ කාඩිනල්තුමා විසින් පෝප්තුමාට ලියාදුන් කථාවේ තිබුණ දෙයක් විය යුතුය. දෙවන කියමන ක්‍ෂණයකින් ඉබේම එතුමාගේ හිතට ගලා ආ අදහසක් විය යුතුය. පුදුමයකට මෙන් එය “ඇහැට ඇහැක්” යන පරණ බයිබල් කථාවද සිහිකරවයි.

    කෙසේ වෙතත් මේ අවවාද දෙක ලංකාවේ 13 වන සංශොධනය ආශ්‍රයෙන් සලකා බලන්නට මට සිතුනේ ලංකාව ථේරවාද බුද්ධාගමේ මධ්‍යස්ථානය කරන්නට අගමැති රනිල් මහතා විසින් දැන් අළුතින්ම යෝජනාකර ඇති නිසාය. මා සලකන්නේ මේවා පුස් යෝජනා නොහොත් ඇස්බැන්ඳුම් කියාය. ඊට හේතුව රනිල් “ඒකීය රටක් තුල සම්පූර්‍ණ ස්වයංපාලනයක් 13-ඒ යටතේ උතුරු-නැගෙනහිර පලාත්‌වලට දෙන්නට යනවා නම්” එවිට බුද්ධාගමටත්, සිංහල බෞද්ධයින්ටත් වෙන්නේ අබසරණ නිසාය. ජනාධිපතිවරයා හා චම්පික රණවක හැරෙනවිට රනිල්ගේ කැබිනට් එකේ සිටින කිසිම කෙනෙක් 13 සංශොධනයට විරුද්ධ නැත. මේ නිසා රනිල් හා චන්ද්‍රිකා 1994-2005 කාලයේදී රටට කරන්නට ගිය නැස්පත්තිය දැන් 2015 දී කරන්නට යාමෙන් වැලැක්‌වීමට සිංහල බෞද්ධ බලවේගය සීරුවෙන් සිටිය යුතුය.

    රනිල්ට අවස්ථාව ලැබුණේ සෝම හාමුදුරුවන්ට පසුව යටගොස් තිබූ සිංහල බෞද්ධ බලය බොදු බල සේනාව විසින් යළි මතුකරලීම නිසාය. මාදුළුවාවේ සෝභිත හිමියන් හඬ නැගුවේ මේ බලයමය. රතන හාමුදුරුවන් නිර්භීතව ජනාධිපතිව එලවනවා කිව්වේද ඒ බලය නිසාමය. අහිංසක නියම ගැමි සිංහල බෞද්ධයෙක් සොයා ගත හැකිවූයේ මහින්ද රාජපක්‍ෂ රජයේ දූෂණ නිසාය. මේ නිසා සිංහල බෞද්ධයින්ගේ ඇසට වැලිගසා රට කැඩීමට හැකිවෙතැයි රනිල් හා මංගල නොසිතිය යුතුය.

    මෙහිදී ඉතාමත් වැදගත් වෙනත් හදිසි කටයුතු රැසක්ම තිබියදී මේ 13-ඒ වැඩේට, ලබන පාර්ලිමේන්තු චන්දයට පෙර අතනොගසන ලෙස බලකර සිටීමය. දින 100 තුල මෙයට අතගැසීමට ඉඩදීම රටේ විනාශයට මුල වනු ඇත. පසුගිය ජනාධිපති මැතිවරණය මේ 13-ඒ සම්බන්‌ධයෙන් දුන් ජනතා තීරණයක් නොවේ. එම මැතිවරණයේදී කවුරුවත් කතා නොකල තහනම් වචනයවූයේ 13-ඒ යන වචනයය. මේ නිසා ඒ ගැන දැන් පස්සා දොරෙන් කතා කිරීම ලිච්චවි ක්‍රමයටද පටහැනි සද්භාවයෙන් තොර ක්‍රියාවකි. රාජපක්‍ෂලාගේ දූෂණ පස්සේ එලවන එක ජනප්‍රිය මාධ්‍ය සංදර්‍ශනයක් කර, යටින් හොර රහසේ, කඩිමුඩියේ 13-ඒ සෙල්ලම ක්‍රියාත්මකවන බව මහජනයාට නොතේරේ.
    සාධාරණ (රීසනබල්) හා අසාධාරණ අවවාද

    කොළඹ කාඩිනල් වරයා විසින් ලියා පෝප්තුමා විසින් කියවූ අවවාදය හා පෝප්තුමා විසින් ක්‍ෂණික පිලිතුරක් වශයෙන් ප්‍රංශ කාටූන්කරුවන්ට දුන් අවවාදය එකිනෙකට පටහැනිය. ලංකාවේ දුප්පත් සිංහල කතෝලිකයින්, සිංහල බෞද්ධයින්, දෙමල හින්දුන්, දෙමල කතෝලිකයින්, මුස්ලිම්, මැලේ හා බර්‌ගර් ජනයා එකපවුලක් ලෙස ජීවත්‌වන්නේ නැද්ද? එසේ ජීවත් නොවනවා යයි කියන්නේ කවුද? එසේනම් ඊට හේතු මොනවාද? මේ නිසා ලංකාවේදී පෝප්තුමා නොමග යැවීම අසාධාරණය. ප්‍රංශ සිද්ධියේදී එතුමාගෙන් ඇසූ ප්‍රශ්නයට දුන් ක්‍ෂණික උත්තරය සාධාරණය. මොන මාධ්‍ය නිදහසක් යටතේ හෝ අනිත් ආගමකට අපහාස කිරීම හේතු ඵල න්‍යාය අනුව එතුමා විග්‍රහ කලේය. මෙවැනි විග්‍රහයක් කොළඹ කතෝලික කාඩිනල් වරයා විසින් කර නැත. මේ මගින් ඔහු සිංහල බෞද්ධයින්ට අසාධාරණයක් කර ඇත.

    අයුතුලෙස, සදාචාර ව්‍රෝධීලෙස කරගෙනයන අන්‍යාගම්වලට හැරවීම, හලාල් අර්බුදය, ෂාරියා ආක්‍රමණය, අන්තවාදීන් ලෙස ජාතික හෙළ උරුමය හා බොදු බල සේනාව හංවඩු ගැසීම, දෙමල රටක් පිහිටුවා ගැනීමට ඇති ලෝක ව්‍යාපාරය යන මේවා ගැන කාඩිනල් පෝප්තුමාට කිව්වාද? බුරුමයේ විරතු හාමුදුරුවන් බෞද්ධ ත්‍රස්තවාදියෙක් ලෙස ටයිම් සඟරාවේ මුල්පිටුවේ දැම්මාට බුරුම වැසියා බුරුමයේ ඇමෙරිකන් තානාපති කාර්‍ය්‍යාලයට ගල් ගැසුවාද? බැමියන් බුදු පිලිම මුළු ලෝකයටම වටිනා ඓතිහාසික වස්තු වුවත් ඒවා විනාශකලාට බෞද්ධයින් ඉස්ලාම් පල්ලි වලට ගල් ගැසුවාද?

    දෙමල පවුල

    එක පවුලක් ලෙස එකමුතුව ඉන්නට නම් පවුල් දෙකක් ලෙස නොසිතන ලෙස පෝප්තුමා නොකිව්වේ ඇයි? ලෝක දෙමල සංවිධානය ලෝකයේ වෙනම දෙමල රටක්, ටැමිල්නාඩ් වල නොව ලංකාවේ හදාගන්නට ක්‍රියාකිරීම නිසා සිංහල ජනයා බලවත් මානසික ආතතියකට පත්‌වී සිටිනා බව කාඩිනල් පෝප්ගෙන් සඟවා ඇත. ඊට හේතුව කාඩිනල්ද රටකැඩීමේ ව්‍යාපාරයට හවුල් නිසා නොවේද? මේ ගැන සිතාගෙන යනවිට මුළු දෙමල බෙදුම්වාදී ව්‍යාපාරයම දෙමල ක්‍රිස්තියානි ව්‍යාපාරයක් බව පෙනීයයි. එය ඉන්දියාව කැබලිකිරීමේ ලෝක ක්‍රිස්තියානි ව්‍යාපාරයේම කොටසකි.

    කාඩිනල් පවුල විනාශ කිරීමට උඩින් හා යටින් ක්‍රියාකරන ගමන් පෝප් ලවා බණ දේශනාකිරීම ලංකාවේ ජනාධිපතිට දිරච්ච ලණුදීමක් නොවේද? තමන්ගේ දෙමල නිජභූමියක් ලංකාවේ තිබෙනවායයි කියන චෙල්වනායගම් නම් ක්‍රිස්තියානිකරුගේ මතය අනුමත කරන කාඩිනල්, 13-ඒ ක්‍රියාවට යොදවන්න යයි කියන්නේ පවුල එකමුතුකරන්නද? රනිල් විසින් ගෙනයන බොරු ප්‍රචාරයක් නම් 13-ඒ ක්‍රියාවේ යෙදවීමට අළුත් ආණ්ඩුව එකඟවීසිටිනවා යන්නය. මෙය බොරුවක් බව චම්පික රණවක පෙන්වා දේ. ලිච්චවි රජවරු මෙසේ බොරු කිව්වේ නැත.
    කාඩිනල් විසින් වටිකන්වලට මාසිකව වාර්‌තා යවනවා නම් දන්වා යැවියයුතු දෙයක් වන්නේ 13-ඒ විසඳුමක් නොවන බව ඒබ්‍රහම් සුමන්තිරන් විසින් කියන බවය. සුමන්තිරන් වැනි ටී එන් ඒ එකේ ඉන්නා මධ්‍යස්ථ, රීසනබල් කෙනෙක් මෙසේ කියනවානම්, රනිල් හදන්නේ පිලිකාවට මස් කවා පිලිකාව සුවකරන්න හැකිය කියමින් සිංහලයා රැවටීමට සිතීම නොවේද? එසේ නැත්නම් රනිල් හදන්නේ 13-ඒ හරහා සුමන්තිරන්ලාට ඊලම් වේදිකාව සදාදීම නොවේද? මහින්ද රාජපක්‍ෂ කලින් කාඩිනල් හා එකතුව 13-ඒ වේදිකාව සදාදී ගියේය.

    මේ පෝප්-කාඩිනල් එකගෙයි කෑමේ කතාවේ සවුත්තුම දෙය, බොදු බල සේනාව අන්තවාදී සංවිධානයක් ලෙස නොකියා කීමය. කාඩිනල් නියම සත්‍යය නොදන්නවා නොවේ. මහින්ද රාජපක්‍ෂ රජය ඉස්ලාම් අන්තවාදය ලංකාවේ පැතිරයාමට ඉඩදී නිහඬව සිටියේ මුස්ලිම් චන්ද කෑදරකම නිසාය. ඒ මගින් සිංහලයාට, සිංහල බෞද්ධයාට වන විනාශය ගැන පෙන්වාදීම නිසා බොදු බලය ක්‍රිස්තියානි හෝ මුස්ලිම් මූලධර්‍මවාද සමග සමාන කල හැකිද?

    ෂාරියා නීතිය ලංකාවේ පවුල්කෑමට ගැලපේද? පෝප් විසින් ප්‍රංශයේ ෂාරියා නීතිය අනුමත කරනවා යයි ඔහු ප්‍රංශයට දුන් අවවාදයෙන් අදහස් නොවේ. ඔහු කියන්නේ අහක යන නයි ඇඳුම ඇතුලට දා නොගන්නා ලෙස වැනි කතාවකි. එහෙත් ලංකාවේ තැන තැන ඉස්ලාම් ජනපද/බලකොටු පිහිටුවා ගැනීමට ඉඩ දිය හැකිද?

    එක පවුලක් සේ සිටීමට ධනවත් කතෝලික පල්ලියෙන් කල හැකි දේවල් කීපයක්ම ඇත. ඉන්දියන් ජාතික ජුසේ වාස් ශාන්තුවරයෙක් වූයේ ලන්දේසිකාලයේ ඔහු ලංකාවට පැමිණ කතෝලික ආගම රැකගත් නිසානම් ඔහුට ඒ සඳහා රැකවරණය ලබාදුන් සිංහල බෞද්ධයින් හා සිංහල රජවරුන් අමතක කල හැකිද? අඩුතරමින් මේ නිසාවත් පෘතුගීසීන් ආගම වෙනුවෙන් ලංකාවේ කල මිනිස් සංහාරය ගැන පෝප්තුමාට සමාව ගන්නට ඉඩ තිබුණි. ඒ වෙනුවට සිදුවූයේ ඉන්ටර්ෆේත් (සර්‍වාගමික) රැස්වීමක් වගේ දෙයක් කැඳවීමය. සර්‍වබලධාරී දෙවියෙක් පිලිනොගන්නා බුද්ධාගම හා ඒබ්‍රහම් හා සම්බන්‌ධ ආගම් අතර එකමුතුවීමක් විය හැකිද? මේ ඉන්ටර්ෆේත් හා බහු ජාතික කතාව නිසා සිංහල බෞද්ධයින් විශාල පිරිසක් මහින්ද රාජපක්‍ෂ මහතාට නැතිවිය.

    චන්ද්‍රසිරි විජයවික්‍රම
    ජනවාරි 27, 2015

  4. Ananda-USA Says:

    Look at the DUPLICITY of this EELAMIST, “Facebook” Lorenzo,

    “You didn’t remove the 13th Amendment” he cries INCONSOLABLY, so he campaigns to ELECT & SUPPORT Aiyooo Sirisenaaa, who PROMISED to implement the 13th Amendment in FULL, devolving Land and Police Powers to SEPARATISTS!

    Now you CLEARLY see the DEVIOUSNESS & HYPOCRISY in this EELAMIST REPROBATE don’t you? HE SAYS ONE THING and DOES THE EXACT OPPOSITE!

    He wails “I am a PATRIOT, I want the 13A REPEALED!” to CONFUSE & MISLEAD PATRIOTS, and then he SLIPS HISS KNIFE BETWEEN THE RIBS OF PATRIOTS!

    This is the KIND of MISINFORMATION, MISDIRECTION and OUTRIGHT LIES that Confused the Public to Engineer the REGIME CHANGE! It is TIME the “Kavum Kana Moda Sinhalaya” WISED UP!

  5. NAK Says:

    If CWIJE thinks Sumanthiran is a reasonable centrist,he is sadly mistaken. He is a capable lawyer who can twist the argument to suit his programme.
    The only reason they are rejecting the 13A is that they do not want to get stuck with it and blunt their struggle for Eelam.

  6. Nanda Says:

    සෙනෙවි අය්‍ යාත්, චන් ද්‍රසිරි මහතාත් මේ අවස්තාවේ 13A පිලිබඳ සඳහන් කර ඇති කරුනු සත්‍ය පමණක් නොවේ ඉතාම කාලෝචිතය​.
    මේ අවස්තාවේ ප්‍රබල උද්ගෝෂනයක් ගෙන ඊම ඉතාම වැදගත්‍ ය​. සිරිසේනගේ වැඩපිළිවෙලේ 13A ගැන කිසිම කතාවක් නැති බැවින් මේ උද්ගෝෂනය ඉතාම සාධාරනය​.

    මෝඩ මදුරුවෝ අප බොහෝ දෙනෙකුට ( Lorenzo ඇතුලුව ) කොටියෝ කොටියෝ කියමින් කන වටේ කැරකැවෙති. මුන් මා-හින්දා ගේ පන්දම් කාරයෝ හැරෙන්ට මුන්ට රට ගැන ඇති රුදාවක් නැත​.

  7. AnuD Says:

    Tamils are manipulating and exploiting the govt. Sumanthiran says, full implementation of the 13th will not solve it. The 13th amendment won’t solve the tamil problems means India can not solve the Tamil Problem. India has to stay away. Sri Lankan govt must understand that.

    The best solution is don’t let Tamils manipulate or exploit the govt. provincial councils are a huge wastage of money.

    Just abolish it.

  8. AnuD Says:

    Look like Lorenzo has become a traitor, peelamist…. for these patriots.

  9. Nanda Says:

    AnuD,
    I don’t believe so. He has been very consistent and correct on his approach.

  10. SenaD Says:

    “කෙසේ වෙතත් මේ අවවාද දෙක ලංකාවේ 13 වන සංශොධනය ආශ්‍රයෙන් සලකා බලන්නට මට සිතුනේ ලංකාව ථේරවාද බුද්ධාගමේ මධ්‍යස්ථානය කරන්නට අගමැති රනිල් මහතා විසින් දැන් අළුතින්ම යෝජනාකර ඇති නිසාය. මා සලකන්නේ මේවා පුස් යෝජනා නොහොත් ඇස්බැන්ඳුම් කියාය.”

    This is similar to his one time proposal to erect in Sri Lanka the largest (tallest?) statue of the Thathagatha Buddha; little he knew that it was already in Sri Lanka at the time.

    Sri lanka is already the de facto centre for Therawada Buddhism; obviously he seem to disagree. Perhaps that may be the view of the bhikku politicians as well.

  11. Indrajith Says:

    January 28, 2015 at 9:41 am | lanka C news

    නඩු පැවරීමක් නොකර බන්ධනාගාරවල සහ රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් වසරක් ඇතුළත නිදහස් කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බව මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පියතුමන් පවසති.

    පසුගිය විසිපස් වනදා කොළඹ පැවති හමුවකදී ජනාධිපතිවරයා එම පොරොන්දුව දුන් බව, රදගුරු හිමියන් පවසයි.

    බොහෝ දෙනෙකු ඉල්ලා සිටින පරිදි දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස මාස තුනකින් නිදහස් කිරීම අසීරු බැවින් වසරක් ඇතුළත ඔවුන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව රදගුරු තුමන් සඳහන් කළහ.

    ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සිරකරුවන්ට අවස්ථා දෙකකදී පොදු සමාවක් ලබා දුන් ආකාරයට දෙමළ දේශපාලන සිරකරුවන්ටද පොදු සමාවක් ලබා දෙන මෙන් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් මන්නාරම රදගුරු තුමන් පැවසූහ.

    පන්සීයකට ආසන්න දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසක් දිවයින පුරා පිහිටි බන්ධනාගාර සහ රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින බව මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් වැඩිදුරටත් කියා සිටියහ.

    – BBC

    0 89

  12. SenaD Says:

    cwije Says:
    January 27th, 2015 at 11:20 pm

    “අන්තවාදීන් ලෙස ජාතික හෙළ උරුමය හා බොදු බල සේනාව හංවඩු ගැසීම, දෙමල රටක් පිහිටුවා ගැනීමට ඇති ලෝක ව්‍යාපාරය යන මේවා ගැන කාඩිනල් පෝප්තුමාට කිව්වාද?”

    These preemptive strikes were very effective in creating unfounded views in the minds of the readers. What happened was some Buddhist monks took to politics to point out the preferential treatments being given to the minorities by the government through the representatives of the minorities.

    Otherwise how could anyone explain the number of candidates with Muslim faith gaining entry to the Law College shooting up exponentially after the Law College came under a Muslim minister?.

  13. AnuD Says:

    Dharmasiri:

    I read, when Lord buddha was living, some days, on the way to “pinda patha” if Buddha was early, used to go to the Asrmas of Niganta’s and chat with them.

    We have to reach to other faiths and explain our views. That is how buddha started and converted the Brahimin dominated society to a buddhist dominated society.

    As a fact I, know, here people wants Buddhist views very much. But, the every monk comes here is very ambitious, they want a big temple built, money which they spend when they visit Sri lanka very often, and they don’t like at all to work on spreading the buddhism and explaining it to others.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress